Pages

Wednesday, December 30, 2015

අන්තවාදී මත වපුරන කල්ලි 15 ක්‌ ක්‍රියාත්මකයි - ඥනසාර හිමි

අන්තවාදී වහාබ් සලාෆි මතවාද පැතිරවීමේ රාජ්‍ය නොවන සංවිධාන සහ තවත් සංවිධාන පහළොවක්‌ (15) ක්‌ මෙරට ක්‍රියාත්මක බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (29 වැනිදා) සඳහන් කළහ.

මෙම සංවිධාන රට පුරා ක්‍රියාත්මක බවත් උන්වහන්සේ කියා සිටියහ.

මෙම මතවාදය පතුරුවන රාජ්‍ය නොවන සංවිධාන වන්නේ ෂෂRධ ෂRධ අල්ජිබාබ්, මුස්‌ලිමාත්, මුස්‌ලිම් ඒඩ්, උAඵශ නීඩා, හීරා ඵFCD සෙරන්ඩිබ් වන බවත් පැවසූ උන්වහන්සේ ශ්‍රී ලංකා තවුහිදී ජමාද් සංවිධානය, සමස්‌ත ලංකා තවුහිද් ජමාද් සංවිධානය, පුන්නන් අන්සාර් සංවිධානය, ජමාත් ඉස්‌ලාම් සංවිධානය, හා සලාෆි සංවිධාන අනෙකුත් සංවිධාන බවත් කියා සිටියහ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (29 වැනිදා) එම කරුණු සඳහන් කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2015/12/30/news10.html

Pic Source

සබැඳි ලිපි -
[ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. අ‍දේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.html
අනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.html
සමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.html
රටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.html
අනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසා
http://denethharinna.blogspot.com/2013/10/100.html
උසාවි නියෝගවලට පිටුපාමින් මුසලු දෙවනගල පුදබිම ආක්‍රමණයට එරෙහි යතිවර සටනට මෑණිවරුත් එක්වෙති
http://denethharinna.blogspot.com/2013/11/blog-post_7788.html
සිංහල වීම නිසා මුසලුවන් විසින් පහරදී අනියමින් මරාදැමුනු සිහළ තරුණයා සහ නෝම්බි නිසා මුසලුවා අත් අඩංගුවට ගන්න බැරිව දඟලන පොලිසියhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_8523.html
සිහල තරුණිය ලබාගැනුමට මුසලුවන් මරා දැමූ පස්සර තරුණයා
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5610.html
කින්නියා මුසලු දැව හොරු නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී STF සමඟ ගැටෙති
http://denethharinna.blogspot.com/2013/06/stf.html
නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය
http://denethharinna.blogspot.com/2012/07/blog-post_30.html
මන්නාරම් පිටිවැල්ලේ, නීතිය අමු හෙළුවැල්ලේ
http://denethharinna.blogspot.com/2012/07/blog-post_25.html
මුස්ලිම් ජිහාඩ් අන්තවාදීහු සමන්තුරේදී යකා නටති!
http://denethharinna.blogspot.com/2012/09/blog-post_19.html
කුරගලින් ඉවත්වන ලෙස අන්තවාදීන්ට උසාවි නියෝග
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html

මුසලු ත්‍රස්‌තවාදයේ ග්‍රීස්‌ මුහුණුවර

]

බ්‍රහ්මීය අක්‍ෂර කෙටූ පෞරාණික ගල් කණු පිටතට ඇදලා. මිහින්තලා උරුමය නිදන් හොරුන් වනසනවා...

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයට අයත් අක්‌කර 582 ක ප්‍රමාණයකින් යුත් පුදබිම නිදන් හොරුන් විසින් විනාශ කරමින් සිටින බව පසුගිය දිනෙක වාර්තාවී තිබිණි. මිහින්තලා පුදබිම මිහිඳු මාහිමිපාණන් ප්‍රමුඛ මහරහතන් වහන්සේලාගේ පාදස්‌පර්ශය ලැබූ ඓතිහාසික වශයෙන් අතිශය වටිනා පුද බිමකි. එතරම් වටිනා තැනක්‌ විනාශකරන කවරෙකු වුව හොරු ලෙස හැඳින්වීමටත් වඩා ඉතිහාසය මත පහරන්නන් ලෙස හැඳින්වීම වඩාත් සුදුසුය.

මේ නින්දිත පිරිස නිදන් හැරීම මෙන්ම මිහින්තලා අභයභූමිය තුළ වෙසෙන සතුන් දඩයම් කිරීම, ඓතිහාසික උරුමයක්‌ ලෙස සැලකිය හැකි ගල්ලෙන්, ගල්තලා විනාශ කිරීම, ඉතා වටිනා ගහ කොළ (ඖෂධීය පැළෑටි) විනාශ කිරීමද සිදුකරන බව වාර්තාවේ. කොටින්ම කිවහොත් සමස්‌ත වනයම විනාශ කර දැමීම මේ දෙපා ලද තිරිසනුන්ගේ වෑයම වී තිබේ.

වනාන්තරයේ ඇති ගල් ගුහා බොහෝමයක්‌ හාරා එහි ඇති පෞරාණික ගල් කණු පිටතට ඇද තිබේ. මේ සමහර ගල් ගුහාවල බ්‍රහ්මීය අක්‍ෂර ද කොටා ඇති බව නිරීක්‍ෂණය කළ හැකිය. කෙසේ හෝ ගම්වාසීන් පවසන පරිදි මෙරට ප්‍රථම විහාරස්‌ථානය, ලොව ප්‍රථම අභයභූමිය ලෙස සැලකෙන මිහින්තලාව රැක ගැනීම කෙරෙහි අදාළ අංශ දක්‌වන උනන්දුව ප්‍රමාණවත් නැත. මේ තක්‌කඩි වන සංහාරකයන් ඓතිහාසික මිහින්තලා පුද බිම විනාශ කර දමන්නේ ජංගම දුරකථන මාර්ගයෙන් පණිවුඩ හුවමාරුවේ යෙදෙමින්ය. ඒ නිසාම වන සංරක්‍ෂණ හා පොලිස්‌ ආරක්‍ෂක අංශ පැමිණෙද්දී වහා සැඟව යාමට තරම් උන් කපටිය.

රට පුරාම ඇති මෙවැනි පුරාවිද්‍යාත්මක හා පූජනීය වශයෙන් වැදගත් ස්‌ථාන නිදන් හැරීම පිණිස වනසා දැමීම අලුත් කතාවක්‌ නොවේ. අලුත් වන්නේ අදාළ ස්‌ථානයන් පමණි. 80 දශකයේ මැද භාගයේ සිටම මේ නිදන් පිස්‌සුව රටට බෝවූ වග අමුතුවෙන් මතක්‌ කළ යුතු නැත. මෙරට ඉතිහාසගත වටිනාකමකින් යුත් ස්‌ථාන විනාශ කර දැමීම් කොතරම් සිදු වුවද ඒවා රැක ගැනීමට තවමත් නිසි වැඩපිළිවෙලක්‌ ක්‍රියාත්මක නොවීම බරපතළ කාරණයකි. අදාළ වගකිවයුතු අංශ එදා සිට අද දක්‌වාම කියන්නේ ඒ සඳහා අදාළ නිලධාරීන්ගේ හිඟයක්‌ පවතින බවය. නැතහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් නැති බවය. මේ තත්ත්වය ආණ්‌ඩුවේ අවධානයට යොමුවිය යුත්තකි.

අවම වශයෙන් මේ "නිදන් වස්‌තු" කතාවෙහි ඇති යථාර්ථය ජනතාවට පැහැදිලි කරදීම ඉන් සිදුවිය යුත්තකි. සාමාන්‍යයෙන් නිදන් වස්‌තු ලෙස තැන්පත් කරනු ලබන බොහෝ දේට හිමිවන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක්‌ මිස වෙනත් කිසිවක්‌ නොවේ. පුරාවිද්‍යාත්මක වටිනාකමක්‌ ඇති දේට මිලක්‌ නියම කිරීම අසීරු කාරණයකි. ප්‍රශ්නය වන්නේ නිදන් වස්‌තු හෑරීමට යෑයි ඉපැරණි වටිනාකමක්‌ ඇති පිළිම, දාගැබ්, වෙහෙර විහාර ඉවක්‌ බවක්‌ නොමැතිව විනාශ කර දැමීමය. බොහෝ තැන් විනාශ කර නිදන් වස්‌තු සොයා බැලුවද හමුවී ඇත්තේ මැටියෙන් තනන ලද බුද්ධ රූප වැනි දේය.

නිදන් වස්‌තු ගැනීමට යෑයි විනාශ කර දමනු ලබන බොහෝ පුරා විද්‍යාත්මක වටිනාකමක්‌ ඇති දේ නැවත පෙර තත්ත්වයට ගෙන ඒම පහසු කාරණයක්‌ නොවේ. අතීතයේ මැටියෙන් තැනු පුරාවිද්‍යාත්මක වටිනාකමක්‌ ඇති දේ විනාශ කර දැමූ පසු ඒවා නැවත සිමෙන්තියෙන් තැනීම ප්‍රායෝගික නැත. එවැන්නකට පෙර තිබූ පුරා විද්‍යාත්මක වටිනාකමක්‌ද නැත.

මේ කාරණය නිසි ලෙස රටේ ජනතාවට (ජනතාව අතර සිටින නිදන් හොරුන්ට තේරෙන පරිදි) පැහැදිලි කර දීමේ වැඩපිළිවෙලක්‌ අදාළ වගකිවයුතු ආයතන කිසිවකටත් නැති බව පෙනෙන්නට තිබේ. අවම වශයෙන් පාසල් මට්‌ටමින් විශ්වවිද්‍යාල මට්‌ටමින් හෝ මේ දැනුවත් කිරීම් සිදුකළ යුතුයි. එමෙන්ම ඓතිහාසික වටිනාකමකින් යුත් ප්‍රදේශවල ඒ ඒ පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්‌ථානවල ආරක්‍ෂාව හා සංරක්‍ෂණය සඳහා විධිමත් වැඩපිළිවෙලක්‌ සැකසිය යුතුය. ඒ ආසන්න ගම් ප්‍රදේශයේම පිරිස්‌ මේ කටයුතු සඳහා යොදා ගැනීම වඩාත් ප්‍රායෝගිකය. නිලධාරීන් නැතැයි කියන්නේ නම් යා යුත්තේ එවැනි වැඩපිළිවෙලකටය. පසුගිය කාලය පුරාම වාර්තා වුණේ නිදන් වස්‌තු හෑරීමට විවිධ ආරක්‍ෂක අංශවල හා පොලිsසියේම සමහර උදවිය සහභාගි වූ බවය. එවැන්නන්ට සහයෝගය දෙන ඓතිහාසික ස්‌ථානවල වගකීම ඇති උදවිය හඳුනා ගැනීමද සිදුවිය යුත්තකි. නොඑසේනම් සිදුවන්නේ සිමෙන්ති කණු ටිකක්‌ පමණක්‌ රටට ඉතිරිවීමය.

http://www.divaina.com/2015/12/30/editor.html

Pic Source

සබැඳි ලිපි -
[
කුළුගෙඩියෙන් බිඳී වැනසෙන රුහුණු වෙල්ලස්‌සේ අතීත උරුමයhttp://denethharinna.blogspot.com/2015/09/blog-post_26.html
අල්ලිරාණි පුරාවිද්‍යා ස්‌ථානයේ පාදම් ගල් හයක්‌ සංචාරක හෝටලයකhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_1100.html
උරුමය දවා හළු කළ පසු(සුගලා දේවියගේ සොහොන)....!http://denethharinna.blogspot.com/2013/10/blog-post_7574.htmlගල්කොරිකාරයෙක්‌ නුවරගලදී හමුවූ සුගලා දේවියගේ මමියත් පුච්චලා!http://denethharinna.blogspot.com/2013/10/blog-post_8310.htmlසුගලා දේවියගේ සොහොන කඩති, දේහය පුළුස්සති, අබරණ කොල්ලකතිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_4.html
මොනරාගල පුරාණ රජමහා විහාරයත් නිධන් හොරුන්ගේ ග්‍රහණයටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7300.html
මැලේසියාවට යෑවීමට සූදානම් කළ පෞරාණික බඩු තොගයක්‌ රේගු දැලේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_16.html
පුලතිසි පුරවර ස්වස්ථික පොකුණට නිධන් හොරුන්ගේ බැල්මhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_9415.html
අග්බෝපුර පුරාවස්‌තු භූමියකට ගිනි තියලාhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_5268.html
අපේ ජාතික උරුමයක්‌ වූ යෝධ ඇළ දිනෙන් දින වනසයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_3.html
කදුරුවෙල මැණික්‌ වෙහෙරට ගිනි තබා හානි කරතිhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_986.html
ජාතියම කම්පා කරන දිගාමඩුල්ලේ දාගැබ් කොල්ලයhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_6351.html
හිරු දෙව් නැගි දෙවනගලට මුස්ලිම් පා පහරhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_23.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
]

දේශපාලන ටොයියන් හා බයියන් නිදාගෙන සිටිද්දී මුස්‌ලිම් අන්තවාදය සීඝ්‍රයෙන් පැතිරෙනවා - ඥනසාර හිමි

සිය සංවිධානය මීට වසර කිහිපයකට පෙර පෙන්වා දුන් පරිද්දෙන්ම මුස්‌ලිම් අන්තවාදය රට තුළ සිඝ්‍රයෙන් පැතිරෙමින් යන බවත් නමුත් අපගේ දේශපාලන ටොයියනුත් බයියනුත් නිදාගෙන සිටින බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ සඳහන් කළහ.

රට තවදුරටත් මෙසේ ඉදිරියට ගියහොත් සිංහල සමාජය තුළින් කැරැල්ලක්‌ මතුවිය හැකි බවත් උන්වහන්සේ පැවැසූහ.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ එම අදහස්‌ ඊයේ (29 වැනිදා) පළ කළේ කිරුළපන පිහිටි බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේද පැවැසූහ.

අප මීට වසරකට දෙකකට කලින් කළ හෙළිදරව් කිරීම් අද යථාර්ථයක්‌ බවට පත්වෙලා. අප මෙම ත්‍රස්‌ත කල්ලි පිළිබඳ හෙළි කරද්දී ඒවා පිළිබඳ රජය කිසිම සොයා බැලීමකට ලක්‌ කළේ නැහැ. ඒ වගේම ඇතැම් මාධ්‍යයන් ඒ ගැන වගේ වගක්‌ නැතුව හිටියා. බොහෝ අය කිව්වේ මේ බුද්ධ පුත්‍රයෝ අන්තවාදී කියලයි. අපි හෙළි කළ ඇත්ත පිළිගන්න බොහෝ අය කැමති වුණේ නැහැ.

අද ප්‍රධාන දේශපාලන පක්‍ෂ සුළු ජාතීන් හුරතල් කරනවා. ඔවුන් හිතන්නේ සුළු ජාතීන් නොමැතිව බලය ලබා ගන්න බැහැ කියලයි. මහින්ද රාජපක්‍ෂ පාලන සමයේදීත් අපට ඩිලාන් පෙරේරා වැනි රටේ කරුමෙට උපන් අය පහර දුන්නා. මහ ජාතියේ ප්‍රශ්න විසඳන්න කිසිවකු ඉදිරිපත් වන්නේ නැහැ.

සිංහල බෞද්ධයන්ගේ හඬට කන්දෙන්න යෑයි අපි පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා. අද පාලකයෝ රට දකින්නේ දෙමළ සහ මුස්‌ලිම් කණ්‌ණාඩි වලින් පමණයි. ඔවුන් සිංහල කණ්‌ණාඩියෙන් රට දකින්නේ නැහැ. ඔවුන්ට එසේ දකින්න වුවමනාවකුත් නැහැ.

යහ පාලන රජයේ රිෂාඩ් බිදියුදීන් මහතා අද ඔවුන්ගේ නිජ භූමියක්‌ ගැන කතා කරනවා. මුස්‌ලිම් ජනයා ව්‍යාප්ත කිරීම ආරක්‍ෂා කිරීම හා පෝෂණය කිරීම වෙනුවෙන් ඔහුට ඉරානයේදී සම්මානයක්‌ පවා හිමිවනවා. ඔහු කටයුතු කරන්නේ ඒ වෙනුවෙන්. ඔහු අන්තවාදීව කටයුතු කරනවා. ඒ බව ඔහු ඔප්පු කර පෙන්වා තිබෙනවා.

අප මතු කරන ප්‍රශ්න පිළිබඳ කතා නොකර දේශපාලන අරමුණුවලින් පමණක්‌ කටයුතු කරන දේශපාලකයින් දේශපාලනය නොකර හිඟා කන එක මීට වඩා හොඳයි.

බොදුබල සේනා ඇතුළු සංවිධාන මුස්‌ලිම් අන්තවාදය ඇතුළු අනෙකුත් අන්තවාදයන් ගැන මතු කර ඇති කරුණු පිළිබඳ වහාම සොයා බලන්න යෑයි රජයට කියා සිටිනවා. මේ පිළිබඳ කොමිසමක්‌ පත් කරන මෙන් අප රජයෙන් ඉල්ලා සිටිනවා.

හලාල් පිළිබඳ, අපගේ භූමිය ආක්‍රමණය කිරීම ගැන, මුස්‌ලිම් සංවිධාන පිළිබඳ, එහි ගැවසෙන මුදල් ධනස්‌කන්ධය පිළිබඳ, අපගේ සිංහල කාන්තාවන් මුස්‌ලිම්කරණය කිරීම පිළිබඳ සිංහල මුස්‌ලිම් විවාහයකදී පෙළපත් නාමය වෙනස්‌ කිරීම පිළිබඳව මද්රාසා පාසල් පිළිබඳ මෙම කොමිසම මගින් සොයා බැලිය යුතුයි. එසේම ලිහිල් වීසා ප්‍රතිපත්තිය දැඩි කිරීමත් අවශ්‍යයි.

මද්රසා පාසල් කීපයක්‌ මේ රටේ තිබෙනවා. සොයා බැලිය යුතුයි. ඒකට අරමුදල් එන්නේ කොහෙන්ද බුද්ධි අංශ සොයා බැලිය යුතුයි. මේ හෙළිදරව් කරන්නේ ස්‌වදේශික හා සාම්ප්‍රදායික මුස්‌ලිම්වරුන් රැකීමටයි.

මුස්‌ලිම් අන්තවාදය පැමිණෙමින් තිබෙනවා. නමුත් අපගේ දේශපාලන ටොයියොයි බයියොයි නිදාගෙන සිටිනවා. අපගේ මහනායක හිමිවරුන් සැතපිලා ඉන්නවා. අලුත් පරම්පරාවේ හාමුදුරුවරුන්ට මේ අනතුර දැක ඇස්‌ කන් වසාගෙන සිටිය නොහැකියි. තවදුරටත් රට මෙහෙම ගියොත් සිංහල සමාජය තුළින් විශාල කැරැල්ලක්‌ ඇතිවිය හැකියි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා මෙසේ පැවැසීය.

අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් මෙරට ක්‍රියාත්මක වන බව අප මීට පෙර අනතුරු අඟවා තිබුණා. නමුත් මෙරට ආණ්‌ඩුව ඒ ගැන අවධානය යොමු කළේ නැහැ. නමුත් දැන් විදෙස්‌ රටවල් දෙකක්‌ අපට බුද්ධි අංශ තොරතුරු වාර්තා කර ඇත්තේ අප රටෙහි එම ත්‍රස්‌තවාදී කල්ලි ක්‍රියාත්මක වන බවයි.

විදෙස්‌ රටවල් ඒ පිළිබඳ දැනුම් දෙනකම් අපගේ බුද්ධි අංශ කුමක්‌ කළාදැයි ප්‍රශ්න මතු වෙනවා. විදෙස්‌ රටවල් දෙකක්‌ විසින් අප රටට ඉදිරිපත් කළ බුද්ධි අංශ වාර්තාවල සංක්‍ෂිප්තය හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මෙන් අප රජයෙන් ඉල්ලා සිටිනවා.

අපගේ පාලකයින් මුස්‌ලිම් අන්තවාදයට රිසිසේ දළුලන්න ඉඩදී තිබෙනවා. අප මේ ගැන කතා කරන්නේ සැබෑ මුස්‌ලිම් ආගමිකයින් රැක ගැනීමටයි. හලාල්වලින් ලැබෙන සල්ලි ත්‍රස්‌ත ක්‍රියා සිදුකිරීම වෙනුවෙන් ගලාගෙන යනවා දැයි අපට සැකයක්‌ තිබෙනවා.

රටේ බොහෝ ප්‍රදේශ මුස්‌ලිම්කරණය වෙමින් තිබෙනවා. පාලකයින්ට නොපෙනුනාට රට විශාල අනතුරකට ලක්‌ වෙමින් තිබෙනවා. අප ඇත්ත පෙන්නනවා. නමුත් පාලකයින් ඒ ඇත්ත නොදැක අපට එරෙහිව ක්‍රියා කරනවා. මුස්‌ලිම්කරණය සංහිඳියාව නමැති තිරයෙන් වසාගෙන තිබෙනවා.

අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තවාදය පිළිබඳ පුළුල් ලෙස සොයා බැලිය යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු විවාදයක්‌ කැඳවිය යුතුයි. අප මෙම ත්‍රස්‌ත කල්ලිය ගැන අවුරුදු දෙක තුනක්‌ තිස්‌සේ කළ හෙළි කිරීම් අද යථාර්ථයක්‌ වෙලා තිබෙනවා.

සිරිමන්ත චන්ද්‍රසේකර
http://www.divaina.com/2015/12/30/news21.html

Pic Source

Tuesday, December 29, 2015

හැදියාව වනසන්නන්ට මඩු වලිගයෙන්ම තලමු!

අපේ රටේ සභ්‍යත්වය, සංස්‌කෘතිය හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධානය කරන මිනිසුන්ට මඩු වලිගයෙන් තැලිය යුතු යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කී කතාව මේ වන විට විශාල වශයෙන් කතාබහට ලක්‌ව තිබේ. ඇත්ත වශයෙන්ම මෙය ජනාධිපතිවරයා ප්‍රකාශයක්‌ කරන්නට පෙර සිටම සමාජය තුළ විශාල කතාබහක්‌ මතු කළ යුතු එකක්‌ව තිබුණු බව අපේ විශ්වාසයයි. විශේෂයෙන් විදේශීය ගායකයකු ගායිකාවක හෝ නළුවකු නිළියක ගෙන්වන විටත් (ගෙන්වීමට පෙර සිටම) මෙවැනි අශීලාචාර තත්ත්වයකට මඟ නොපෑදෙන අන්දමට ඒවා සංවිධානය කළ යුතුය යන්න කිසිවෙකුත් කල්පනා නොකළේ ඇයිදැයි යන්න ගැටලුවකි.

මේ ප්‍රසංගය සංවිධානය කර තිබුණේ, Sex & Love, (කාමය සහ ආදරය) යනුවෙනි. ප්‍රසංගය සම්බන්ධයෙන් මෙවැනි ආන්දොලනාත්මක කතාබහක්‌ මතුවීමට හේතුවී තිබුණේ ප්‍රසංගයට එක්‌ව සිටි තරුණියක්‌ වේදිකාව මතට පැන ගායක එන්රිකෝ ඉග්ලෙෂියාස්‌ සිපගැනීමත් තවත් තරුණියක තමන් හැඳ සිටි තනපටය ගලවා ඉග්ලේෂියාස්‌ වෙතට විසි කිරීමත්, ඔහු එය ප්‍රදර්ශනය කරමින් ගායනා කළ නිසාත්ය. බටහිර රටවලට මෙවැනි ක්‍රියාදාමයන් කිසිසේත්ම අමුතුම අත්දැකීම් නොවේ. එවැනි රටක මේ ආකාරයේ ප්‍රසංගයක්‌ පැවැත්වෙන විට මීටත් වඩා බොහෝ දේ සිදුවන බව බොහෝ දෙනෙක්‌ දන්නා කාරණයකි. ගැටලුව වී ඇත්තේ ශ්‍රී ලංකාව වැනි සමාජය පිළිගත් සම්ප්‍රදායන්, සිරිත් විරිත්, සංස්‌කෘතියක්‌ ඇති රටක මෙවැනි අශීලාචාර දේ සිදුවීමය. මෙය සාධාරණීකරණය කිරීම පිණිස සමහරුන් ගෙන එන තර්කය වන්නේ "වෙන රටවල්වලට ඒවා එතරම් අමුතු දේවල් නොවේ" ය යන්නයි. අපේ තර්කය වන්නේ ද මේවා අපේ රටට "අමුතු දෙයක්‌" වීමය.

විදේශිකයකු මේ රටට පැමිණි පසු බොහෝ විට ඔවුන් ආශක්‌ත වන්නේ මේ පවතින සංස්‌කෘතික රටාවට වටපිටාවට මිස ඔවුනගේ සංස්‌කෘතික රිද්මයකට නොවේ. බොහෝ විදේශිකයන් උඩරට පහතරට ක්‍රමයට විවාහ චාරිත්‍රවල යෙදෙන්නෙත් මෙරට සංස්‌කෘතිකාංග නැරඹීමට ඒවා හැදැරීමට ප්‍රිය කරන්නේත් මෙරට ඇඳුම් පැළඳුම් කෙරෙහි කැමැත්තක්‌ දක්‌වන්නෙත් ඒ නිසාය.

ඉදින් කවර හෝ ගායකයකු හෝ කලා ශිල්පියකු පැමිණ මේ රටේ ප්‍රසංගයක්‌ පවත්වද්දී "මදන කුලප්පුව" වැළඳුණු පිරිසකගේ ක්‍රියාකාරකම් වෙනත් රටවල පවා මෙරට කෙරෙහි ඇති කරන චිත්‍රය එතරම්ම හොඳ එකක්‌ නොවේ. ඒ නිසා, මෙය සුළු සිදුවීමක්‌ හැටියට කිසිසේත්ම ලඝූ කළ හැකි නොවේ.

ජනාධිපතිවරයා කියන ආකාරයට මඩු වලිගයෙන් තැලිය යුත්තේ තනපට විසිකළ අයටවත්, ගායකයා සිපගත් අයටවත් නොව, (කාමය සහ ආදරය) නමින් අසංවර සංගීත සංදර්ශන සංවිධානය කරපු අයටය. එමෙන්ම ඔහු තවත් වැදගත් කාරණයක්‌ අවධාරණය කරයි. ඒ මෙවැනි වැඩසටහන් සඳහා අවසර දීමට ප්‍රථම රාජ්‍ය ආයතන ප්‍රධානීන් මේ වැඩසටහන්වල හොඳ නරක දැන සිටිය යුතු බවය. මේ ප්‍රසංගය සංවිධානය කළා යෑයි ඉහළින්ම නම කියෑවෙන දෙදෙනා ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන යැමට විශිෂ්ටතම කැපවීමක්‌ කළ අය වෙති. එහෙත් ඒ ශ්‍රී ලාංකීය අනන්‍යතාව තුළ අසංවර, අසංස්‌කෘතික දේ ගැබ්ව තිබීම රුපියල් ශත සඳහා අපේකම බිලිදීමකි. ජනාධිපතිවරයා ද මේ බව අවධාරණය කරන්නේය.

මෙවැනි වැඩසටහන්වලදී අසංවර බව ඉස්‌මතු වූ ප්‍රථම අවස්‌ථාව මෙය නොවේ. මීට පෙර ඉන්දියානු සිනමා තාරකාවකගේ අත්සන තම කලවයේ යොදාගත් තරුණියක්‌ ද ප්‍රකට ක්‍රිකට්‌ ක්‍රීඩකයන් සිටින හෝටල් කාමරවලට රිංගා ගත් තරුණියන් ගැන ද විටින් විට තොරතුරු වාර්තා විය.

මෙවැනි සංදර්ශන පැවැත්වෙන්නේ පැයක පමණ කාලයකි. ඒ කාලයට අයකරන ප්‍රවේශ පත්‍රයක්‌ රුපියල් 35,000 දක්‌වා ඉහළ මිලකට අලෙවි කර තිබිණි. එවැනි මුදලක්‌ වැයකර ටිකට්‌ පතක්‌ හෝ ටිකට්‌ පත් මිලදී ගැනීමට හැකි සමාජ පංතියක්‌ මේ රටේ සිටිති. රුපියල් 35,000 සහ රු. 30,000 ටිකට්‌ සඳහා බියර් නිකුත් කර තිබුණේ නොමිලේය. කාමය සහ ආදරයට එක්‌ වූ පසු කොල්ලන් කෙල්ලන් යන්නේ කොහේදැයි ඇසීම ද අනුවණකමකි.

මේ සෙමින් සෙමින් සූරාකන්නේ මෙරටට උරුමව තිබූ සදාචාරය හා සංස්‌කෘතියයි. ගෝලීය සංස්‌කෘතිය තුළ අපේ රට පමණක්‌ මේ සංස්‌කෘතික සදාචාරයත් රැකගැනීම තරම් විහිළුවක්‌ නැතැයි රැඩිකල් මහත්වරු තර්ක ඉදිරිපත් කරන්නට පුළුවන. ඒ මහත්වරුන්ට අප අවධාරණය කරන්නේ තවත් බොහෝ රටවල් තම සංස්‌කෘතිය ඉතා හොඳින් නඩත්තු කරන බවය. ගෝලීය සංස්‌කෘතිය හමුවේ රටත් ජාතියත් විනාශ කර දැමීම තරම් ගොන්කමක්‌ තවත් නැත.

http://www.divaina.com/2015/12/29/editor.html

Pic Source

Monday, December 28, 2015

අධෝමාර්ගය රන් ගුදමක්‌ කරගත් 'අබ්දුල් හලීම් ඇමැති ලේකම්' මොහොමඩ් මුස්තාපා

රේගු නිලධාරින්ගේ ඇහැට වැලි ගසමින් නීති විරෝධී ක්‍රියා සිදු කිරීමට දක්‍ෂ බොහෝ තක්‌කඩි මෙරට සිටිති. නමුත් එම තක්‌කඩින්ට දිගටම එය සිදු කරගෙන යැමට හැකි වන්නේ නැත. කිනම් හෝ මොහොතක ඔවුහු නීතියේ රැහැනට කොටුවෙති. මේ කතා කරන්නට යන්නේද එවැනිම දෙයකි. එනම් රේගු නිලධාරීන්ට හොරෙන් අධෝ මාර්ගයේ රන් බිස්‌කට්‌ සඟවාගෙන සිංගප්පූරුවේ සිට පැමිණි ඇමැති ලේකම්වරයකු යෑයි කියාගත් පුද්ගලයකු අත්අඩංගුවට පත්වීමේ සිද්ධියක්‌ පිළිබඳවයි. 

අපි ඔහු මොහොමඩ් යන නමින් හඳුන්වන්නෙමු. මොහොමඩ් කතාවට දක්‍ෂ පුද්ගලයෙකි. කතාවට දක්‌ෂ යනු සුරංගනා කතා කියා මිනිසුන් ඇන්දවීමට ඔහුට හැකි නිසාය. එම දක්‌ෂතාව නිසා සුදුසුකම් නැතත් ලංකාවේ ප්‍රධාන සමාගම් කිහිපයක අධ්‍යක්‍ෂවරයකු වශයෙන් ඔහු කටයුතු කරයි. මීට අමතරව තමා මුස්‌ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කරන බව ඔහු අඳුනන මෙන්ම නාඳුනන අයටද පවසයි. 

මෙම තනතුරු මොහොමඩ්ට මහ මෙරක්‌ තරම් වටී. ඒ මන්ද යත් ඔහු සියලුම ජඩ වැඩ කරන්නේ මෙම තනතුර අවියක්‌ ලෙස භාවිත කරමින්ය. මොහොමඩ්ට රැවටුණ මිනිස්‌සු බොහෝ සිටිති. නමුත් තවමත් ඔවුහු මුනිවත රකිමින් සිටිති. ඒ මොහොමඩ්ගේ බලයට සහ බේගල්වලට රැවටීම නිසාය.

මීට අමතරව මොහොමඩ් නිතරම විදේශගත වේ. සමහර දිනවල අලුයම සිංගප්පූරුව බලායන ඔහු සවස්‌ කාලය වන විට නැවත පැමිණේ. සමහර මාසවල විසි වතාවකට වඩා ඔහු විදෙස්‌ගතවී ඇත. ඒ යන්නේ කුමන කාරණයකටද කියා දන්නේ ඔහුම පමණි. 

රේගු නිලධාරීහු බොහොමයක්‌ මොහොමඩ්ව හොඳින් හඳුනති. ඒ මිතුරුකමක්‌ නිසා නම් නොව රේගු නිලධාරීහු පරීක්‍ෂා කරන විට මොහොමඩ් ලොකු පාට්‌ දමන නිසාය. ඔහුව පරීක්‍ෂා කරන සෑම මොහොතකම රේගු නිලධාරීන් හට ඔහු පවසන්නේ "අහවල් ලොක්‌කව මම දන්නවා. ගිය සතියෙත් එයත් එක්‌ක පාටි එකකට ගියා. මෙන්න බලන්න බොරු නම් විසිටින් කාඩ් එක" වැනි කතාය. මීට අමතරව රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්, ලේකම්වරුන් වැනි ඉහළ නිලධාරීන්ගේ කෙටි නම් කියා ඔවුන් හොඳින් හඳුනන බව පවසා පුරසාරම් ගැසීමද මොහුගේ එක්‌ කෛරාටික ක්‍රියාවකි.

දිනය පසුගිය 22 වැනිදාය. සිංගප්පූරුවේ සිට පැමිණි Eණ 349 දරන ගුවන්යානය කටුනායක බණ්‌ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණියේ අලුයම 1.30 ට පමණය. ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේද රේගු නිලධාරීහු පිටවී යන සියලුම මගීහු පරීක්‍ෂාවට ලක්‌ කළහ. එම මගීන් අතර මොහොමඩ් ද සිටියේය. 

එදින දුරතියාම රේගු නිලධාරීහු මොහොමඩ් ගැන ඇස ගසාගෙන සිටියෝය. ඔහුගේ වාරය උදාවිය. රේගු නිලධාරීන් මොහොමඩ්ව පරීක්‍ෂා කිරීමට සැරසුණේය. නමුත් එයට මොහොමඩ් විරුද්ධ විය. ඔහු වෙනදා මෙන් පුරසාරම් දෙඩවීමට පටන් ගත්තේය. නමුත් රේගු නිලධාරීහු ඒවා තඹ සතේකටවත් මායිම් නොකර ඔහුව පරීක්‍ෂා කිරීමට සූදානම් වූහ. වැඩේ වැරදෙන බව දැනගත් මොහොමඩ් දන්න සියලුම තුරුම්පු ගැසුවේ බේරීම සඳහාය. නමුත් රේගු නිලධාරීන්ගෙන් කිසිදු සහනයක්‌ ඔහුට ලැබුණේ නැත. ගමන් මලු ආදිය පරීක්‍ෂා කළත් කිසිදු සැක කටයුතු දෙයක්‌ සොයා ගැනීමට එම නිලධාරීන්ට නොහැකි විය. නමුත් මොහොමඩ්ගේ හැසිරීම වෙනස්‌ය. ලොකු ලොක්‌කන්ගේ නම් කිය කියා ඔහු රේගු නිලධාරීන්ගෙන් ඉක්‌මනින් මිදී යැමට සැරසෙයි. 

වරදක්‌ නොකරපු මනුස්‌සයෙක්‌ කිසිදිනක මෙලෙස නොහැසිරෙන බව මොහොමඩ්ව පරීක්‍ෂා කළ රේගු නිලධාරීහු අත්දැකීමෙන් දැන සිටියහ. මොහොමඩ්ගේ ගමන් මලු තුළ නීති විරෝධී භාණ්‌ඩ නොතිබුණෙන් ශරීරයේ කොතැනක හෝ එවැනි දෙයක්‌ තිබිය හැකි බව රේගු නිලධාරීන්ට ඉවෙන් මෙන් දැණුනි. එමනිසා වැඩිදුර පරීක්‍ෂා කිරීම සඳහා මොහොමඩ්ව රේගු අත්අඩංගුවට ගත්තේය.

සියල්ල සිදුවී අවසාන බව මොහොමඩ්ට තේරුණේය. එමනිසා ඔහු හැසිරුණේ මරන්න මස්‌ කඩයට ගෙනියන ගවයකු මෙන්ය. මරන්න ගෙන යන ගවයා ඉන් බේරීම සඳහා නොකරන දෙයක්‌ නොමැත. එසේම මොහොමඩ්ද රේගු නිලධාරීන්ගෙන් බේරීම සඳහා නොගත් උත්සාහයක්‌ නොමැත. ඒ සියල්ල අසාර්ථක වූ තැන ඔහු අවසන් තුරුම්පුවද ගැසුමේ මෙලෙසින්ය. 

"ඕගොල්ලෝ මෙහෙම අත්අඩංගුවට ගත්තට දන්නවද මම කවුද කියලා? මම තැපැල් සේවා හා මුස්‌ලිම් ආගමික කටයුතු ඇමැති අබ්දුල් හලීම් මහතාගේ සම්බන්ධීකරණ ලෙකම්වරයෙක්‌. බොරු නම් මෙන්න බලන්න විසිටින් කාඩ් එක. ඒක නිසා වහාම මාව අත අරින්න... නැත්නම් දන්නවනේ වෙන දේ..." කියමින් මොහොමඩ් කෑගසන්නට විය. රේගු නිලධාරීහු එම වචන තඹ සතයකටවත් මායිම් නොකර මොහොමඩ්ව පරීක්‍ෂා කළහ.

මෙහොමඩ් පරීක්‍ෂා කළ රේගු නිලධාරීන්ට ඔහුගේ අධෝ මාර්ගයේ සඟවාගෙන සිටි ලක්‍ෂ 20 ක්‌ පමණ වටිනා රන් බිස්‌කට්‌ හතරක්‌ සොයා ගැනීමට හැකිවිය. මීට අමතරව මෙම පුද්ගලයා සතුව ව්‍යාජ නම් යෙදූ ගුවන් ගමන් බලපත්‍ර පහක්‌ තිබී ඇත. 

මොහු මුස්‌ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය භාර ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස රේගු නිලධාරීන්ට පෙන්වූ කාඩ්පත ව්‍යාජ ලෙස සැකසූ එකක්‌ බව එම නිලධාරීන් සොයාගෙන තිබුණි.

වැඩිදුර පරීක්‍ෂණ කිරීමේදී රේගු නිලධාරීන්ට දැන ගන්නට ලැබී ඇත්තේ මෙම පුද්ගලයා කලකට පෙර මුස්‌ලිම් ආගමික කටයුතු ඇමැතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස කටයුතු කර ඇති බවයි. අවසානයේ නීති විරෝධී අයුරින් රන් බිස්‌කට්‌ ගෙන ඒම යන චෝදනාව මත මෙහොමඩ්ට ලක්‌ෂ තුනක දඩයක්‌ ගසා නිදහස්‌ කර තිබුණි.

මෙම සිද්ධිය සැලවීමත් සමඟ තැපැල් සේවා සහ මුස්‌ලිම් ආගමික කටයුතු ඇමැති අබ්දුල් හලීම් පැවසුවේ නීති විරෝධී අයුරින් රන් බිස්‌කට්‌ ගෙන ආ පුද්ගලයා තම අමාත්‍යාංශයේ ඇමැති කාර්ය මණ්‌ඩලයේ නිලධාරියකු නොවන බවයි. ඒ වගේම හොරකම් කරන නිලධාරීන් තමා ළඟ නැති බවටත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැතිවරයා එසේ පවසද්දී එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ රේගු අත්අඩංගුවට පත්වී ඇති මෙම පුද්ගලයා තැපැල් සේවා සහ මුස්‌ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ඇමැති කාර්ය මණ්‌ඩලයේ පුද්ගලික සහකාර නිලධාරියා බවයි.

ඔහුට අදාළ පත්වීම ලබාදී තිබෙන්නේ 2015.12.10 වැනි දින බවත් ඒ සඳහා ඔහුගේ නම නිර්දේශ කර තිබෙන්නේ අමාත්‍ය කාර්ය මණ්‌ඩලයේ සිටින ඇමැතිවරයාගේ විශ්වාසවන්තම පුද්ගලයකු බවද අදාළ නිලධාරියා පැවසීය. රේගු අත්අඩංගුවට පත්වීමෙන් පසු අදාළ ඇමැතිවරයා විසින් මෙම පුද්ගලයා එම තනතුරින් ඉවත් කර ඇති බවටද තොරතුරු ලැබී ඇත.

කවුරු කෙසේ කීවත් රේගු අත්අඩංගුවට පත්වූ පුද්ගලයා පට්‌ටපල් හොරෙකි. ඔහු මෙවැනි දෙයක්‌ කර ඇත්තේ පළමු වතාවට නම් වන්නට බැරිය. එයට හොඳම උදාහරණය වනුයේ නිතර නිතර මොහු විදේශගත වීමයි. කොතරම් වැරැදි කළත් අවසානයේ ඔහුට හිමි වූයේ ලක්‍ෂ තුනක දඩයක්‌ පමණි. එම දඩ මුදල ඔහුට සොච්චම් මුදලක්‌ වනු ඇත. එම නිසා මෙවැනි නීති විරෝධී වැඩ සිදු කරන පුද්ගලයන්ට නව නීති පනවා දැඩි දඬුවම් දිය යුතුය. 

ගුවන්තොටුපළ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ හර්ෂ ජයතිලක, සහකාර රේගු අධිකාරීවරුන් වන ආර්. ඒ. කේ. සමරසිරි, කේ. පී. බී. කෞෂල්‍ය, එම්. ජී. ඩී. ධම්මික, එම්. එස්‌. කනකරත්න, ආර්. එම්. ආර්. රත්නායක යන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. විශේෂ ස්‌තුතිය රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්‌ලි ගාමිණී මහතාට.

ගයාන් සමරසිංහ
http://www.divaina.com/2015/12/27/feature27.html

සබැඳි ලිපි -
[
ලක්ෂ විස්සක රත්තරන් ගුදයේ ගෙනා මුස්ලිම් ආගමික ඇමති සහයකය මොහොමඩ් මුස්තාපාට පාස්පෝර්ට් 5ක්http://denethharinna.blogspot.com/2015/12/5.html
]

සංචාරක වීසාගෙන ශ්‍රී ලංකාවේදී කොන්ඩා කැපීම, කුඹුරු කෙටීම සහ හිඟාකෑම

ඇත්තෙන්ම අප සිතා සිටියේ මෙරටට පැමිණෙන්නේ "සංචාරකයන්" පමණක්‌ බවය. එහෙත් පසුගිය කාලයේ වාර්තා වූ සිද්ධීන් බොහෝමයක්‌ ගැන කල්පනා කිරීමේදී ඒ වනාහි මෝඩ සිතුවිල්ලක්‌ බව පෙනේ. පසුගිය කාලය පුරාම මෙරටට හිඟන්නන්, විදේශීය ගණිකාවන්, කුඹුරු වැඩ කරන්නන්, මංකොල්ලකාරයන් බුරුතු පිටින් පැමිණ තිබේ. ඇත්තෙන්ම අප ඔවුන් සංචාරකයන් හැටියට සිතා ස්‌වයං රැවටීමකට භාජන වීම පුදුමයක්‌ නොවේ. ඊට හේතුව ඒ සියලු දෙනා පැමිණ තිබෙන්නේ "සංචාරක වීසා" රැගෙන වීම නිසාය. සුදුහම ඇති සහ කලුහම ඇති නීග්‍රෝ පෙනුම සහිත ඕනෑම නසරානියකු "සංචාරකයකු" හැටියට පිළිගෙන ප්‍රශ්න රාශියකට මුහුණ දෙන එකම රට ශ්‍රී ලංකාව දැයි කෙනකුට සිතීම අරුමයක්‌ නොවේ.

පසුගිය සතියේ වාර්තා වූ ආකාරයට සංචාරක වීසා මත පැමිණ "වැරැදි වැඩකළ" විදේශිකයන් 402 ක්‌ අල්ලාගෙන තිබිණි. මේ සංචාරක හොරු සියලුම දෙනා මෙරට නීති විරෝධීව රැඳී සිටිමින් විවිධ ආගම් ප්‍රචාරය කිරීම, විවිධ රැකියාවල හා ව්‍යාපාරවල මෙන්ම සමාජ විරෝධී ක්‍රියාවලද යෙදී සිටි අය බව කියෑවිණි. ඒ අනුව වීසා කාලය ඉක්‌ම වූ පසුවත් රැඳී සිටි 121 දෙනකුද, සංචාරක වීසා මත පැමිණ 


රැකියාවල නිරතව සිටි 83 ක්‌ද, වීසා වැරැදි ලෙස භාවිත කළ 157 ක්‌ද, නීති විරෝධීව සංක්‍රමණය කළ 20 දෙනෙක්‌ද, සංචාරක විසා මතින් පැමිණ ආගමික ප්‍රචාරයේ යෙදුණු පස්‌ දෙනකුද, අසත්‍ය තොරතුරු හා ලියකියවිලි ඉදිරිපත් කළ දෙදෙනෙක්‌ද, ප්‍රතික්‌ෂේප කළ සරණාගත වීසා මත රැඳී සිටි 11 ක්‌ද ඒ අතර වූ බව වාර්තා විය. 


රටේ තරමට මෙය තරමක්‌ බරපතළ කාරණයක්‌ බව කිසිවෙකුටත් වැඩමුළු පවත්වා කියාදීමට අවශ්‍ය නැත. හාරසියයකට වැඩි සංඛ්‍යාවක්‌ මෙරටට පැමිණ පිස්‌සු කෙළ යන්නේ අපේම රටේ සමහර පෝරිසාදයන් කරන වැරැදි වැඩවලට අමතරවය. 


මේ කියන ගණන් හිලව් අදක ඊයෙක නොව 2010 හා 2013 වර්ෂවලද මේ ආකාරයෙන්ම දැක්‌වූ ඒවාය. එකී වර්ෂවල ආගමන විගමන නීති උල්ලංඝනය කළ විදේශිකයන් 496 ක්‌ අත්අඩංගුවට ගෙන අසාධු ලේඛනගත කර රටින් පිටමං කිරීමට කටයුතු යොදා තිබිණි. එදා මෙදා තුර සංඛ්‍යාත්මක එහා මෙහා වීමක්‌ මිස කතාන්දරය කොටස්‌ වශයෙන් විකාශය වන බවක්‌ පෙනෙන්නට තිබේ. 


පසුගිය 2014 වර්ෂය එපිටින් වසර කිහිපයක්‌ පුරා මෙරට ප්‍රසිද්ධව තිබුණෙත්, පාවිච්චි කර තිබුණෙත් සිංගප්පූරුව වැනි රටවල් හරහා මිනිසුන් යුරෝපයට හෝ වෙනත් "යැමට කැමැති" රටකට පැන්නවීමේ සංක්‍රමණික මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ ලෙසය. බොහෝ ආසියාතික රටවලින් පැමිණ එවැනි රටකට පැනීමට සිටින අය පැමිණියේද සංචාරක වීසා රැගෙනය. මිනිස්‌ ජාවාරම්කාර අපරාධකාරයන් ඒවාට අනුබල උපකාර ලබාදී තිබිණි. බොහෝ විට වැඩේ ගැස්‌සුන විට ඒ බොහෝමයක්‌ දෙනා ශ්‍රී ලංකාවේ අම්බලන්ගත වී තිබිණි. එවැනි අසරණයන් ආගමන විගමන නිලධාරීන්ට අසුවන තෙක්‌ නොවිඳිනා දුක්‌ විඳිති. එහෙත් නොපෙනෙන උවදුර එය නොවේ. ඒ බරපතළ තත්ත්වය අපි මීට පෙරද පෙන්වාදී ඇත්තෙමු. කාරණා කිහිපයකින් එය පැහැදිලි කර දෙන්නේ නැවත සිහිපත් කිරීමකටය.


2013 වර්ෂයේ එක්‌ කන්නයක කල්මුණේ පිටිසරබද ගමකි. එහි යායට වැඩුණු ගොයම් කපමින් සිටි පිරිසක්‌ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් පිරිසක්‌ අත්අඩංගුවට ගත්හ. මේ ගොවි පිරිස ඉන්දියාවේ සිට සංචාරක වීසා මගින් පැමිණි පිරිසකි. ඔවුන්ට අමතරව තවත් බොහෝ පිරිසක්‌ අම්පාර, මඩකලපුව, කල්මුණේ, හම්බන්තොට වැනි ප්‍රදේශවල "කුඹුරු වැඩ" කරන බවද වාර්තා විය. එමෙන්ම එම කාලවකවානුවේම වාර්තා වූ මත්ද්‍රව්‍ය ජාවාරම්, ක්‍රෙඩිට්‌ කාඩ් වංචා, ටෙලර් මැෂින් මුදල් වංචාවලට දිගින් දිගටම හසුවූයේ සංචාරක වීසා මගින් මෙරටට පැමිණි යුක්‌රේන් හා නයිජීරියානු ජාතිකයන්ය. මේ ආකාරයට පැමිණි නයිජීරියානුවන් පිරිසක්‌ අපේ ව්‍යාපාරිකයන් පිරිසක්‌ රවටා මිලියන ගණනින් මුදල් වංචාකර පැනගොස්‌ තිබිණි. අපේ "ව්‍යාපාරික ඥනය" ඇති ව්‍යාපාරිකයන්ට නයිජීරියානුවන්ගේ බිස්‌නස්‌වල තරම රටින් පිටවන තුරුත් අසුව තිබුණේ නැත. එම නයිජීරියන් කම්බ හොරු පැමිණ තිබුණේද සංචාරක වීසා මගිනි. 


පසුගිය කාලයේ චීනය සිට පැමිණ අපේ රටේ හිඟාකෑ පිරිසක්‌ ගැනද වාර්තා වී තිබිණි. චීනය මේ රටේ බිලියන ගණනින් ආයෝජනයන් දියත් කරන විට හිඟන ව්‍යාපෘතියක්‌ ඊධෂ අනුමැතියෙන් සිදු වන්නේ දැයි සිතා සමහර පිරිස්‌ කටයුතු කරන බවත් පෙනේ. තායි, රුමේනියන්, උස්‌බෙකිස්‌තාන්, රුසියානු සහ චීනයේ සිට පැමිණ ලිංගික ශ්‍රමය විකුණන සුර දූතියන් හවස්‌ වරුවේ කොළඹ රවුමක්‌ ගසන ඕනෑම කෙනකුට දැකගත හැකිය. ඔවුන්ට නිකුත් කර ඇත්තේද "වෘත්තීය වීසා" නොවේ. සංචාරක වීසාය.


මෙහි බරපතළම තත්ත්වය සංචාරක වීසා රැගෙන පැමිණ මේ රටේ ආගම් ප්‍රචාරයේ නිරත වීමය. 2013 වර්ෂයේ මීගමුවේ සිංහල ජාතිකයකුට අයත් නිවසක දහදුක්‌ විඳිමින් වේල දෙවේල නොකා ජීවත් වූ පිරිසක්‌ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීහු අත්අඩංගුවට ගත්හ. ඒ සියලු දෙනා පාකිස්‌තානයේ අහමදියා නම් මුස්‌ලිම් නිකායේ සාමාජිකයන්ය. එදවස බුද්ධි අංශ හෙළිදරව් කරගෙන තිබුණේ සමහර පිරිස්‌ සංචාරක වීසා මගින් මෙරටට පැමිණ අන්තවාදී අන්‍යාගමික මතවාද පතුරුවන බවය. (පසුගිය සතියේද වාර්තා වී තිබුණු ආකාරයට සංචාරක වීසා මගින් පැමිණ ආගමික ප්‍රචාරණයේ යෙදුණු පස්‌දෙනකු හිඳ තිබිණි) මේ ඊයේ පෙරේදා ලැබුණු ආරංචිවලට අනුව විල්පත්තුවේ (අනවසර පදිංචි කිරීම්වල) හා වාලච්චේන ප්‍රදේශයේ පදිංචි කළ සමහර පවුල්වල උදවිය කතා කරන භාෂාව කිසිවෙකුටත් නොතේරෙන එකකි. මුස්‌ලිම් හෝ දෙමළ ජනයා පවා එම භාෂාව නොදන්නා බව කියති. 


ජාත්‍යන්තර සම්මතයට අනුව නීත්‍යනුකූල ක්‍රමයකට රටකට පැමිණීමට හෝ පිටවීමට ඇති අයිතියට අප කවරකු වුවද ගරු කළ යුතුය. එහෙත් "සංචාරක" නමට මුවා වී පැමිණෙන කම්බා හොරු සහ අන්තවාදීන් රටේ ආර්ථිකයටත්, ආරක්‌ෂාවටත් බරක්‌ කරගත යුතු නැත.


ලෝකයේ සියලුම රටවල්වල ආගමන විගමන අංශවල නිලධාරීන්ට ලැබී ඇත්තේ පූර්ණ නීතිමය බලයකි. ඒ රටේ ආරක්‌ෂාවත්, පැවැත්මත් සම්බන්ධයෙන් ඔවුන් වෙත පැවරී ඇති බරපතළ වගකීම හේතුවෙනි. ඔවුනට එරෙහිව දේශපාලන බලපෑම් හෝ උසාවි මගින් හෝ නීතිමය ලෙස කෙරෙන අභියෝගයන්ද තහනම්ය. 


ශ්‍රී ලංකාවේ නීතියද ඊට වෙනස්‌ නොවේ. 1948 අංක 20 දරන ආගමන විගමන පනත යටතේ වගන්ති 57 ක්‌ මගින් ආගමන විගමන නිලධාරියා වෙත පැවරෙන බලතල වෙනත් කිසිදු නිලයකට සාපේක්‍ෂ වන්නේ නැත. ආගමන විගමන නිලධාරියකු විසින් ගන්නා වූ ලබන තීරණ කිසිවෙකුටත් වෙනස්‌ කළ නොහැක. ඒ අතර විදේශිකයකුට වීසා අවසර පත්‍ර නිකුත් කිරීම ප්‍රතික්‌ෂේප කිරීම, දින ගණන් සීමා කිරීම, රටින් බැහැර වීමට නියෝග කිරීම වැනි තීරණ වේ.


මෙතරම් නීතිමය වගකීමක්‌ ඔහුට පැවරෙන්නේද රට වෙනුවෙන් නිර්බාධක ලෙස කටයුතු කිරීම උදෙසාය. 


මේ සුවිසල් වගකීම් සහිත කාර්යභාරය සංචාරක වීසා මගින් පැමිණ අන්තවාදී අදහස්‌ පතුරුවන ආරක්‌ෂාවට තර්ජනයක්‌ වන රටේ ආර්ථීකයට බරක්‌ වන ගණන් ඇතුව කියන "සංචාරක කල්ලතෝනින්" සඳහා වලංගු නොවූයේ ඇයිදැයි යන්න විමසා බැලිය යුත්තකි. අපට පෙනෙන හැටියට ප්‍රශ්නය වී තිබෙන්නේ සුදුහම ඇති ඕනෑම නසරානියෙකුට, ගෝත්‍රයකට, ජාවාරම්කරුවෙකුට ටුවරිස්‌ට්‌ වීසා 


රැගෙන පැමිණ ඕනෑම පිස්‌සුවක්‌ නටා නැවත යැමට හැකි පරිදි "ක්‍රමය" සැකසී තිබීමය. රටට ඇතුළු වී ඕනෑම පාදඩ වැඩක්‌ කර ආගමන විගමන නිලධාරීන්ගේ අතටම අසුවූ පසු රටින් පිටුවහල් කරන විට රටට වෙන්නට ඕනෑ හරිය සිදුවී අවසන්ව තිබිය හැක. ඊට පෙර "සංචාරකයන්" කවරෙක්‌ද යන්න ආගමන විගමන බලතල භාවිතා කර විධිමත්ව සොයා බැලීමේ ක්‍රමවේදයක්‌ සැකසීම වුවමනාය.


උදේශ සංජීව ගමගේ

http://www.divaina.com/2015/12/27/feature16.html

සබැඳි ලිපි -
[
සංචාරක වීසා මත පැමිණ පැමිණ පාදඩ වැඩ කිරීමhttp://denethharinna.blogspot.com/2015/12/blog-post_4.html
]

ලංකාව තුළ සැඟවුණූ ISIS ජාලයක් ක්‍රියාත්මකයි - විදෙස් ඔත්තු සේවා අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වන නියෝජිතයන් හරහා ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී සිටි ඉන්දීය තරුණිය ලබා දුන් තොරතුරු මහාරාෂ්ඨ ත්‍රස්ත මර්ධන ඒකකය විසිල් ශ්‍රී ලංකාවේ කන්සියුලර් කාර්යාලයට ලබා දී ඇති බව වාර්තා වනවා.

මෙම ශ්‍රී ලාංකික ISIS ත්‍රස්ත නියෝජිතයා ඉන්දියාවේ පූනේ හි පදිංචිව සිටි තරුණියට සම්බන්ධ කරදී ඇත්තේ ඉන්දීය තෙල් සමාගමේ නිලධාරියෙක් වන මොහොමඩ් සිරාජුඩීන් නමැති අයෙකු බවයි පැවසෙන්නේ.

අදාල තරුණිය මහාරාෂ්ඨ ත්‍රස්ත විමර්ශන ඒකකයට කළ පාපොච්චාරණය මගින් ලංකාව තුළ සැඟවුණූ ISIS ජාලයක් ක්‍රියාත්මක වන බව හෙළිදරව් වී ඇතැයි ඉන්දීය මාද්‍ය වාර්තා කර තිබුණා.

ISIS ත්‍රස්තයන්ට එක්වී සිරියාවේදී මිය ගිය කුරුණෑගල ගලේවෙල පදිංචිව සිටි ෂර්ෆාස් නිලාම් මුෂීන් නමැති ශ්‍රී ලාංකිකයෙකු පිළිබද මීට පෙර වාර්තා වූ අතර ඔහුත් සමග තවත් 16 දෙනෙකු සිරියාවට ගොස් ඇති බව එම ත්‍රස්තයන් විසින් ප්‍රකාශයට පත් කරන දබීක් සගරාව මගින්ම ප්‍රකාශ කර තිබුණා.

Colombo Today

Pic Source

මෙරට අයි. එස්‌. අයි. එස්‌. ක්‍රියාකාරකම් සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව විදේශ රටවල් දෙකක්‌ විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.
[
http://denethharinna.blogspot.com/2015/12/45.html
]

සබැඳි ලිපි -
[
ලංකාවේ අයි. එස්‌. අයි. එස්‌.ට හිතවත් පිරිස වර්ධනය වෙනවා. 45ක් දැනටමත් බැඳිලා - බුද්ධි අංශ රහස් වාර්ථාව ජනපතිටhttp://denethharinna.blogspot.com/2015/12/45.htmlලාංකික මුසලු අන්තවාදීන් 7ක් ISIS සමඟ එක්‌වෙලාhttp://denethharinna.blogspot.com/2015/10/7-isis.html"අබු සුරෙයියා සයිලානි" ගලේවෙලින් කටුනායකට... එතැනින් සිරියාවට... එතැනින් අයි.එස්‌.අයි.එස්‌.ට... තහනම් වචනය රටේ ආරක්ෂාව!http://denethharinna.blogspot.com/2015/07/blog-post_28.htmlමස්‌සිනාත් අයිසිස්‌ ත්‍රස්තයෙක්. ශ්‍රී ලාංකික අයිසිස්‌ ත්‍රස්‌තයාගේ පවුලේ 10 ක්‌ ඉරාකයට පැනලා.http://denethharinna.blogspot.com/2015/07/10_28.htmlඅයි. එස්‌. ත්‍රස්‌ත මුසලු විදුහල්පතිගේ පවුලම කලින්ම ශ්‍රී ලංකාව හැරගිහින්...http://denethharinna.blogspot.com/2015/07/blog-post_25.html"සයිලානිට" පමණක්‌ ලඝු නොවන අනාගත ISIS රාජ්‍යයට ලංකාවත් අයත් විටෙක සිහළ සමාජය තුළ සැඟවෙමින් වැඩෙන මූසලු අන්තවාදය ගැන සිතන්නට යමක්‌http://denethharinna.blogspot.com/2015/07/isis.htmlඅයිසිස්‌ ත්‍රස්‌තයන්ට එක්‌ වූ ශ්‍රී ලාංකික මුසලු සයදරු පියා - ෂර්පාස්‌ නිලාම් මුෂින් හෙවත් අබු සයිල් ආනිhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_84.htmlශ්‍රී ලාංකික අයි එස්‌ අයි සටන්කරුගේ පැටිකිරිය - ඉපදුනේ 77. දරුවන් 6යි.http://denethharinna.blogspot.com/2015/07/77-6.htmlඅයි එස්‌ අයි එස්‌ සංවිධානයට එක්‌ වූ පළමු ශ්‍රී ලාංකිකයා අබු ෂුරේන් සයිලානි ගුවන් ප්‍රහාරයකින් මරුටhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_94.html
]

ලාංකීය මුසළු ත්‍රස්තවාදය හා සබැඳි වෙනත් ලිපි -
[
ඇමරිකානු රහස්‌ ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්‌ඩායමක්‌ සමඟ ගනුදෙනු කළ මෙරට මුස්‌ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේ
http://denethharinna.blogspot.com/2014/06/blog-post_4018.htmlලාංකීය මුසලු ත්‍රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්http://denethharinna.blogspot.com/2014/05/blog-post_1051.htmlජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්‌ලාමීය සංවිධාන 13 ක්‌ සහ අන්තවාදී සංවිධාන 4 ක්‌ කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!http://denethharinna.blogspot.com/2014/05/13-4.htmlමෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්‍රස්තවාදියා ඉන්දියාවේදී දැලේhttp://denethharinna.blogspot.com/2014/05/blog-post.htmlමුසලු අන්තවාදයේ හෙවනැලි රටපුරාම??? බේරුවලදී ද්‍රවිඩ බසින් කතාකරන මැර ප්‍රහාරයකින් එස්‌ටීඑෆ් දෙදෙනා රෝහලේhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_8206.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලාhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_19.htmlඅනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.htmlසමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.htmlරටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.htmlඅනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසාhttp://denethharinna.blogspot.com/2013/10/100.htmlමුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.htmlලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.htmlඅල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]

දානපති සමරකෝන් මහා භාරකාර වෙත භාරයක්‌ ලෙස පිහිටුවන ලද බොදු දේපළ සත්තු වත්තක්‌ බවට

පසුගියදා පළ වූ ප්‍රවෘත්තියකින් කියෑවුණේ අක්‌කර 80 කින් යුත් පිළියන්දල රෙජිඩේල්වත්ත සත්තු වත්තක්‌ කිරීමට මුල්ගල තැබූවත් තවම කිසිවක්‌ සිදු වී නැති බවයි.

රෙජිඩේල්වත්ත මීට දශක කීපයකට පෙර දානපති සමරකෝන් නමැති ප්‍රභූවරයකු විසින් මහා භාරකාර තැන වෙත භාරයක්‌ ලෙස පිහිටුවන ලද ඉඩම් වලින් එකක්‌. අන්සතු කළ නොහැකි මේ ඉඩම මීට වසර 10 කට පමණ පෙර එවකට සිටි මහා භාරකරු උසාවිය නොමඟ යවා බී.ඕ.අයි. අධි ව්‍යාපෘතියක්‌ ලෙස ලලිත් කොතලාවලට විකුණන ලදී. මේ ප්‍රවෘත්තිය දැන ගත් අප 2550 බුද්ධ ජයන්ති කමිටුව වෙනුවෙන් එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට දැනුම් දෙන ලදුව එතුමා විසින් නැවත පවරා ගැනීමට නියම කෙරිණි. ඒ අනුව මිලියන තුන්සියයක්‌ ගෙවීමේ කොන්දේසිය මත නැවත රජයට පවරා ගැනිණි. 2008 දී පිහිටුවනු ලැබූ 2600 සම්බුද්ධ ජයන්ති ජනපති මෙහෙයුම් කමිටු සාමාජිකයන් වශයෙන් නැවත වරක්‌ අප ඉල්ලා සිටියේ මෙකී රෙජිඩේල් වත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථායක්‌ ලෙස තායිලන්තයේ 2500 බුද්ධ ජයන්ති ආකෘතියේ බෞද්ධ පුස්‌තකාල, භාවනා පුහුණු මධ්‍යස්‌ථාන, සම්මන්ත්‍රණ ශාලා, නේවාසික ස්‌ථාන ඇතුළුව ථෙරාවාද බෞද්ධ පර්යේෂණ ආයතනයක්‌ පිහිටුවන ලෙසයි. මේ ඉල්ලීම පිළිගත් ජනාධිපතිතුමා රටවල් කිහිපයකම බෞද්ධ මධ්‍යස්‌ථාන කිහිපයකටම ආරාධනා කරන ලදී. අප එවැනි ඉල්ලීමක්‌ නොකළ ද එතුමාගේ එවකට අදහස වූයේ බෞද්ධ රටවලට ඉඩම් කොටස්‌ ලබා දී එය සංවර්ධනය කිරීමය. 2012 දී 2600 සම්බුද්ධත්ව ජයන්ති සමාප්තිය උත්සවයේදී දස වැදැරුම් සැලැස්‌මක්‌ (බෞද්ධයන්ගේ දියුණුව උදෙසා හේතුවන යෝජනා) ජනාධිපතිතුමාට භාර දෙන ලදී. එම යෝජනා අතර මේ රෙජිඩේල්වත්ත බෞද්ධ භාවනා පුහුණු කිරීම ඇතුළු අධ්‍යාත්ම මධ්‍යස්‌ථානයක්‌ ලෙස දියුණු කිරීම ද ඇතුළත් විය. එහෙත් එම යෝජනාව ඇරඹීමට පවා අකමැති වූ මහින්ද රාජපක්‍ෂ මහතා එය වෙනත් කටයුත්තකට යොදවන බව ප්‍රකාශ කළ අතර කලකට පසුව ආරංචි වුයේ දෙහිවල සත්තුවත්ත පුළුල් කිරීමට මේ ඉඩම යොදා ගැනීමට අදහස්‌ කරන බවය. පුවත්පත් වාර්තාව අදහස්‌ කර තිබුණේ 2014 දී මේ සඳහා මුල්ගල් තැබූවත් කිසිවක්‌ මෙතෙක්‌ සිදු වී නැති බවය. එම පුවතේ පසුබිමෙන් තිබුණු ඡායාරූප නම් එම ඉඩම මුදුනේ ආයෝජන මණ්‌ඩලය විසින් මිලියන 25 ක්‌ වියදම් කොට තැනු බෝධීන් වහන්සේ සහ බෝ මළු දෙකයි. 

මෙහිලා මා බුද්ධශාසන හා අධිකරණ ඇමැතිතුමාට ප්‍රකාශ කර සිටිනුයේ නීති විශාරදයකු වන ඔබතුමා දැන් මහාභාරකාර දෙපාර්තමේන්තුව භාර අධිකරණ අමාත්‍යවරයා මෙන්ම බුද්ධශාසන ඇමැතිවරයා ද වන බැවින් මේ නීති විරෝධී අසම්මත ක්‍රියාව නවතා ඉඩම විකුණා මිලියන සියයකට අධික වූ මුදල් ද වියදම් කොට සමරකෝන් බූදලයේ අපේක්‍ෂිත පරමාර්ථ ඉෂ්ට කර අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්‌ථානයක්‌, තායිලන්තයේ බුද්ද මන්තොන් ආකෘතියේ ආයතනයක්‌, ථෙරවාද මධ්‍යස්‌ථානයක්‌ ලෙස පිහිටුවන ලෙසයි. එසේම පසුගිය සමයේ අවභාවිතයට පත්ව ඇති මහාභාරකාර දෙපාර්තමේන්තුවට අයත් දේපළ නිවැරැදි විගණනයකට ලක්‌ කොට නැවත වරක්‌ මහජනතාවගේ උපරිම විශ්වාසවන්ත ආයතනයක්‌ බවට මහාභාරකාර දෙපාර්තමේන්තුව පත් කිරීමට අවශ්‍ය දැඩි පියවර ගන්නා ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

2550 බුද්ධ ජයන්ති හා 2600 සම්බුද්ධ ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටු සාමාජිකව සිටි ආචාර්ය අකුරටියේ නන්ද හිමි
http://www.divaina.com/2015/12/28/feature02.html

Pic Source

ප‍්‍රංශ කෝර්සිකා දිවයිනේ මුස්ලිම් විරෝධී ප‍්‍රහාරයක්

කෝර්සිකා දිවයිනේ මුස්ලිම් විරෝධී ප‍්‍රහාරයක්ප‍්‍රංශයට අයත් කෝර්සිකා දිවයිනේ මුස්ලිම් යාඥා නිවසකට ප‍්‍රහාරයක් එල්ලවී ඇත.  65000ක ජනගහනයකින් යුතු ඇජාසියෝ නගරය තුළ බ‍්‍රහස්පතින්දා රැය පුරා මුස්ලිම් විරෝධී උද්ඝෝෂණයක් පවත්වා ඇති අතර එහිදී විරෝධතාකරුවන් විසින් ගිනි නිවන හමුදාව සහ පොලිස් නිලධාරීන්ට පහරදී ඇත.

එහිදී ගිනි නිවන සෙබලූන් දෙදෙනෙකු හා පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇතැයි පැවසේ.

මෙම සිදුවීමට විරෝධය පළ කරමින් සිකුරාදා දිනයේදී කෝර්සිකා පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා ඇති අතර ඉන් පිරිසක්ද 600 දෙනෙකුගේ පමණ කණ්ඩායමකට එක්වී මුස්ලිම් විරෝධී ප‍්‍රහාරය සඳහා පිටත්ව ගොස් තිබේ.

ඔවුන් යාබද පිහිටි යාඥා නිවස විනාශ කර දමා ඇති අතර කුරාන් ග‍්‍රන්ථ කිහිපයක් ඇතුලූ ඉස්ලාමික ආගමික ග‍්‍රන්ථ 50ක් පමණ ගිනි තබා විනාශ කර ඇතැයි පැවසේ.

මෙම සිදුවීමෙන් අනතුරුව ඇජාසියෝහි මුස්ලිම් යාඥා නිවෙස් 5කට පොලිස් ආරක්‍ෂාව ලබාදී ඇති බව ප‍්‍රාදේශීය නිලධාරී ප‍්‍රංශුවා ලාලේන් පවසා තිබේ.

කෝර්සිකාවේ ආරක්‍ෂක නිලධාරීන්ට හා ඉස්ලාමික දේවස්ථානයට එල්ල කළ ප‍්‍රහාරය ප‍්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බර්නාඞ් කැසෙනියු විසින් හෙළා දැක ඇති අතර වගකිව යුත්තන් අත්අඩංගුවට ගන්නා බවද ආරක්‍ෂක බලධාරීන් විසින් අවධාරණය කර තිබේ.

නොවැම්බර් 13 ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් අනතුරුව ප‍්‍රංශය පුරා ඉස්ලාමික විරෝධයක් පැතිර යමින් පවතී.

http://lankacnews.com/sinhala/foreign-news/139014/

ලංකාවේ අයි. එස්‌. අයි. එස්‌.ට හිතවත් පිරිස වර්ධනය වෙනවා. 45ක් දැනටමත් බැඳිලා - බුද්ධි අංශ රහස් වාර්ථාව ජනපතිට

ශ්‍රී ලංකාවේ පවුල් 09 කට අයත් 45 දෙනකු අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට එක්‌වීම සඳහා සිරියාවට ගොස්‌ ඇති බව බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන ඇත.

මෙරට අයි. එස්‌. අයි. එස්‌. ක්‍රියාකාරකම් සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව විදේශ රටවල් දෙකක්‌ විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාව තුළ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට හිතවත් ත්‍රස්‌ත සානුකම්පිත පිරිස වර්ධනය වෙමින් පවතින බව බුද්ධි අංශ විසින් ජනපතිවරයාට හා අගමැතිවරයාට රහස්‌ ලේඛනයක්‌ මගින් දැනුම් දී ඇත.

බොහෝ දෙනා විශ්වාස කළේ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට සහය පළකරන පිරිස්‌ නැගෙනහිර පළාතේ සිටින බවයි. නමුත් බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙන්නේ අයි. එස්‌. අයි. එස්‌. හිතවාදීන් බිහිව ඇත්තේ කුරුණෑගල, නුවර, කොලොන්නාව හා දෙහිවලින් බවයි.

චතුර පමුණුව
http://www.divaina.com/2015/12/28/news01.html

සබැඳි ලිපි -
[
ලාංකික මුසලු අන්තවාදීන් 7ක් ISIS සමඟ එක්‌වෙලාhttp://denethharinna.blogspot.com/2015/10/7-isis.html"අබු සුරෙයියා සයිලානි" ගලේවෙලින් කටුනායකට... එතැනින් සිරියාවට... එතැනින් අයි.එස්‌.අයි.එස්‌.ට... තහනම් වචනය රටේ ආරක්ෂාව!http://denethharinna.blogspot.com/2015/07/blog-post_28.htmlමස්‌සිනාත් අයිසිස්‌ ත්‍රස්තයෙක්. ශ්‍රී ලාංකික අයිසිස්‌ ත්‍රස්‌තයාගේ පවුලේ 10 ක්‌ ඉරාකයට පැනලා.http://denethharinna.blogspot.com/2015/07/10_28.htmlඅයි. එස්‌. ත්‍රස්‌ත මුසලු විදුහල්පතිගේ පවුලම කලින්ම ශ්‍රී ලංකාව හැරගිහින්...http://denethharinna.blogspot.com/2015/07/blog-post_25.html"සයිලානිට" පමණක්‌ ලඝු නොවන අනාගත ISIS රාජ්‍යයට ලංකාවත් අයත් විටෙක සිහළ සමාජය තුළ සැඟවෙමින් වැඩෙන මූසලු අන්තවාදය ගැන සිතන්නට යමක්‌http://denethharinna.blogspot.com/2015/07/isis.htmlඅයිසිස්‌ ත්‍රස්‌තයන්ට එක්‌ වූ ශ්‍රී ලාංකික මුසලු සයදරු පියා - ෂර්පාස්‌ නිලාම් මුෂින් හෙවත් අබු සයිල් ආනිhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_84.htmlශ්‍රී ලාංකික අයි එස්‌ අයි සටන්කරුගේ පැටිකිරිය - ඉපදුනේ 77. දරුවන් 6යි.http://denethharinna.blogspot.com/2015/07/77-6.htmlඅයි එස්‌ අයි එස්‌ සංවිධානයට එක්‌ වූ පළමු ශ්‍රී ලාංකිකයා අබු ෂුරේන් සයිලානි ගුවන් ප්‍රහාරයකින් මරුටhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_94.html
]

ලාංකීය මුසළු ත්‍රස්තවාදය හා සබැඳි වෙනත් ලිපි -
[
ඇමරිකානු රහස්‌ ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්‌ඩායමක්‌ සමඟ ගනුදෙනු කළ මෙරට මුස්‌ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේ
http://denethharinna.blogspot.com/2014/06/blog-post_4018.htmlලාංකීය මුසලු ත්‍රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්http://denethharinna.blogspot.com/2014/05/blog-post_1051.htmlජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්‌ලාමීය සංවිධාන 13 ක්‌ සහ අන්තවාදී සංවිධාන 4 ක්‌ කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!http://denethharinna.blogspot.com/2014/05/13-4.htmlමෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්‍රස්තවාදියා ඉන්දියාවේදී දැලේhttp://denethharinna.blogspot.com/2014/05/blog-post.htmlමුසලු අන්තවාදයේ හෙවනැලි රටපුරාම??? බේරුවලදී ද්‍රවිඩ බසින් කතාකරන මැර ප්‍රහාරයකින් එස්‌ටීඑෆ් දෙදෙනා රෝහලේhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_8206.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලාhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_19.htmlඅනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.htmlසමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.htmlරටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.htmlඅනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසාhttp://denethharinna.blogspot.com/2013/10/100.htmlමුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.htmlලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.htmlඅල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]