
බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහොමඩ් මුස්තාපා නමැති මෙම පුද්ගලයා තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු නොවන බවත් ඔහු මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම්ගේ පෞද්ගලික සහායකයකු බවට එම අමාත්‍යාංශය දැනුම්දුන් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී පැවසීය.
ඊයේ හවස මාධ්‍ය හමුවක් කැදවමින් අබ්දුල් හලීම් ඇමතිවරයා පවසා සිටියේ අදාල පුද්ගලයා තම ලේකම්වරයෙකු ලෙස කටයුතු නොකළ බවත් ඔහු කවුරුන්දැයි නොදන්නා බවත්ය.
සැකකරු විදේශ ගමන් බලපත්‍ර පහක් යොදාගෙන මෙලෙස දීර්ගකාලයක් පුරාවට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති අතර අදාල සැකකරුට රුපියල් ලක්ෂ රේගු දඩ නිමය කළ බවත් ඊයේ පස්වරුව වන තුරුම එම දඩ මුදල ගෙවීමට අපොහොසත් වී ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
Colombo Today
Pic - Abdul Haleem
0 comments:
Post a Comment