සටන්කාමීන්ගේ ප‍්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 80කට අධිකයි. ගම්මානයේ ජීවත් වූ ළමුන් සහ කාන්තාවන් 100කට අධික පිරිසක් පැහැරගෙන ගොස් ඇති බවයි එම වාර්තාවල දැක්වුණේ.
ඉරාකයේ ප‍්‍රදේශ කිහිපයක අයි.එස්. සටන්කාමීන්ගේ කි‍්‍රයාකාරීත්වය ඉකුත් සමයේ කැපීපෙනෙන ලෙස ඉහළගොස් තිබුණා. ඒ අනුව එම සංවිධානයේ සාමාජිකයින්ට එරෙහිව සම්බාධක පැනවීමටයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තීරණය කළේ.
http://offair.nethfm.com/article/3060
0 comments:
Post a Comment