Pages

Friday, December 28, 2012

ඉතා සූක්ෂමව මේ දැමෙන්නේ අනාගත නසරිථානයේ සවිමත් පදනමයි!

නීති විදුහල මුසල්මානුවන්ගෙන් පිරවූ පසු, අනාගතයේ බිහිවන නීතීඥයන්ගෙන් සාපේක්ෂ බහුතරය මුස්ලිමුන්... නීතීඥයන් අතරින් තෝරාගන්නා විනිසුරුවන් සාපේක්ෂ බහුතරය මුස්ලිමුන් .. අවැසි විට පල්ලියෙන් ඔවුන්ගේ මොළ සේදීම අපහසු නැහැ. අධිකරණයේ නෛතික බලයට සියල්ල යටත්.

අන්තවාදී මුසල්මානු ඇමතිවරුන් උසාවි වලට පහරදෙන කළ, ගිනිතබන කළ ඊට එරෙහිවුයේ නීතීඥයන්! අනාගතයේ එවැන්නන් සොයාගැනුමට පවා නොහැකිවේවි! 

නීති ක්ෂේත්‍රයේ බලය අන්තවාදීන් අතට පත්වීම කෙතරම් බියකරුද? ඉන් අනතුරුව කුරගල වැනි ජයග්‍රාහී නඩු තීණ්දු ආපසු හැරවුම ඉතාම පහසු කරුණක්... ඉවත්ව යන ලෙස දී ඇති නඩු තීණ්දුවටත් හිස නොනමනා අන්තවාදීන්ට නීතියේ සවියත් ලද විට කෙසේ වනු ඇත්ද??? 

ඉතා සූක්ෂමව මේ දැමෙන්නේ අනාගත නසරිථානයේ මහා පදනමයි! 

2011 සහ 2012 නීති ප්‍රවේශයේ අසාධාරණයට එරෙහිව නැගී සිටිමු! මුසල්මානු අන්තවාදයට එරෙහිව පෙලගැසෙමු!
සැබැඳි ලිපි -
නීති ප්‍රවේශ විභාගය පිටුපස අධිකරණ ඇමැති හකීම් ඉන්නවා...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_3609.html
නීති ප‍්‍රවේශ අක‍්‍රමිකතාවයක් නෑ - වි.කො | දත්ත සංඛ්‍යාන විද්‍යාවට සම්පූර්ණයෙන්ම පටහැනියි! දමිළ මාධ්‍ය සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්?
http://denethharinna.blogspot.com/2012/12/blog-post_1255.html
නීති විදුහලට අවනීතිය
http://denethharinna.blogspot.com/2012/12/blog-post_19.html
හකීම් අධිකරණ ඇමති වූ පසු නීති විද්‍යාලයට ඇතුළු වූ මුස්ලිම් සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_21.html
නීති විදුහලේ අවනීතියට එරෙහිව නීති ප්‍රවේශ සිසුහු නීතිය යදිති
http://denethharinna.blogspot.com/2012/12/blog-post_25.html
නීති විභාගය ජාතිවාදී වුණැයි රවුෆ් හකීම්ට එරෙහිව නඩු
http://denethharinna.blogspot.com/2012/12/blog-post_5792.html

2 comments:

SilentSahan said...

මචන් හොදටම හිනා ගියා බන්...නියම කතාව ..
ඔය කියන කෙනා තමා මීළඟ විනාශය මේ රටට
කරන්නේ.ඔය කෙනාගේ වැඩ ගැන නම් මීට වඩා
ආණ්ඩුවේ අය හිතන්න ඕනේ..මුස්ලිම් ජනතාව සිංහල
අය එක්ක ගැටුම් වලට ගේන්නේ ඔය මනුස්සයා තමයි.

SilentSahan said...

///මචන් හොදටම හිනා ගියා බන්...නියම කතාව .. ///

me kotasa wenath postuwak sadaha comment kala ekakya..
waradeemakin mehi athulath wiya..