Pages

Friday, February 22, 2013

හලාල් මර්ධන ප්‍රකාශය රටේ නීතියට කළ තර්ජනයක් - අසාද් සාලි

හලාල් සහතිකය මාසයක් ඇතුළත ඉල්ලා අස්කර නො ගන්නේ නම් නිල නොවන පොලිසියක් ලෙස කටයුතු කොට හලාල් මර්දනය කරන බව බොදු බල සේනා සංවිධානය ප‍්‍රසිද්ධියේ කළ ප‍්‍රකාශය මුස්ලිම් ජනයාටත්, හලාල් සහතිකයටත් නො ව මේ රටේ සමස්ත නීතියට හා සාමයට එරෙහිව කළ තර්ජනයක් බව මුස්ලිම් ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක අසාද් සාලි ප‍්‍රකාශ කරයි.

එලෙසම අත්තනෝමතිකව ම්ලේච්ඡුව සහජීවනයට බාධා එල්ල කරන අන්තවාදී සංවිධානය සමඟ දිගින් දිගට ම සාකච්ඡ කිරීමෙන් ප‍්‍රගතියක් නො වන බවත්, එම නිසා වහා ම ක‍්‍රියාත්මක වන පරිදි ජම්මියතුල් උලමා සංවිධානය මඟින් මුස්ලිම් නො වන ව්‍යාපාරික ආයතනවල ලබා දී ඇති හලාල් සහතික සියල්ල අවලංගු කළ යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.


‘හලාල්’ මර්දනය කරන කතාව මුස්ලිම්වරුන්ට තර්ජනයක්
February 21, 2013 at 2:32 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/90780/


මාධ්‍ය ප්‍රකාශ වලින් මුස්ලිම් නායකයෙන් වෙන්න දඟලන, පළාත් සභා ඡන්දෙන් පවා පැරදුණු, පක්ෂයක නායක  අසාද් සාලි මේ ගැන කියන්නෙ මොනවද?
  • නඩු තීණ්ඩු වලින් ඉවත් වනලෙස අණ කෙරුණු කුරගළ තාමත් ඉන්න එක,
  • පුත්තලමෙ උසාවි වලට පහර දුන් එක, 
  • පුත්තලමෙ නිරායුධ පොලිස් නිලදරුවෙක් ඝාතන කළ එක,
  • මුහුදු මහ වෙහෙර, සාගම සෑය ඩෝසර් කළ එක,
  • චිත්‍රපටයකට එරෙහිව මාර්ග අවහිර කලර වාහන ගිනිතැබූ එක,
 රටේ නීතියට අනුකූලද?


0 comments: