Pages

Saturday, February 2, 2013

මුස්ලිම් කොංග‍්‍රසය අවුලක...

පක්‍ෂ නායකතවය පක්‍ෂ ලේකම්වරයා ඇතුළු  පක්‍ෂයට පූර්ව දැනුම්දීමක් සිදු නොකර බසීර් සේගු ඩුවාඞ් මහතා විසින් ඵලදායිතා අමාත්‍ය ධූරය භාරගැනීම ශ‍්‍රී  ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ අභ්‍යන්තර අර්බුදයක් මතුව තිබේ.

රජයේ පාර්ශවයෙන්ද මේ සම්බන්ධයෙන් මුස්ලිම් කොංග‍්‍රසයට නිල දැනුම්දීමක් සිදු නොකිරීම පක්‍ෂයේ අර්බුදයක් ඇති කිරීමට කරන ලද්දක්ද යන්න පිළිබද සැකයක් මතුව තිබේ.


පක්‍ෂයේ  මහ ලේකම් හසන් අලි මහතාගෙන් මේ ගැන විමසීමේදී ඔහු කීවේ ඇමති ධූරයක් ලබදීම ගැන තමා කිසිම පාර්ශවයක් දැනුවත් කර නැති බවයි.


සේගුදාවුද්ගේ ඇමති ධූරයෙන් මුස්ලිම් කොංග‍්‍රසය අවුලක
February 1, 2013 at 5:41 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/89640/

0 comments: