Pages

Saturday, February 2, 2013

හාර්ඩ් ආක්‍රමණයේ අනාගත අනර්ථය නොහොත් ගර්භාෂ න්‍යාය

සටහන - මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි 

ඉන්දියාවේ අරුණාචාල් ප්‍රාන්තයේ හිටපු පොලිස්‌පතිවරයා විසින් ලියන ලද මෙම ලිපිය එරට ජාතික පුවත්පත් කිහිපයක ම පළවිය. මුස්‌ලිම් ජන විද්‍යාත්මක ව්‍යාප්තවාදය පිළිබඳව ඉන්දීය රාජ්‍ය නිලධාරීන් දරන මතවාදය එයින් ප්‍රකට වෙයි. නමුත් ලංකාවේ මෙසේ Rජුව කතා කරන්නට තරම් කොන්දක්‌ ඇති සිංහල රාජ්‍ය නිලධාරීන් නොවීම ගැන අපි කම්පා වන්නෙමු.

ඉස්‌ලාමිකයෝ උපායෙහි අතිශූර යහ. ඔවුන් බහුතරයක්‌ වෙසෙන සියලු රටවල සාක්‌ෂරතාව ඉතා පහළ අගයක්‌ ගන්නා නමුත්, සහජයෙන් ම ලැබුණු සියුම් සට කපට වෙළෙද ඤාණයකින් ඔවුහු යුක්‌ත වෙති. මේ නිසා ඔවුහු කපටියන් ලෙස හැඳින්විය යුතුය. මෙයින් දශක කිහිපයකට පෙර යුරෝපය හා ඉන්දියාව තද නින්දකට වැටී සිටිද්දී මුස්‌ලිම් රටවල නායකයෝ තීරණයකට එළඹුණහ. ඇත්තෙන් ම එය මහත් බලගතු ක්‍රීඩාවක්‌ සේ හැඳින්වීමෙහි වරදක්‌ නැත. ශුද්ධ යෑයි ඔවුන් විසින් ම කියාගන්නා පොතට අනුව ශුද්ධ වූ අල්ලා වෙනුවෙන් කැප කරන ලද, ෂරියා නීතිය පිළිගන්නා ලෝක ව්‍යාප්ත අධිරාජ්‍යයකට ඔවුහු මුල සකස්‌ කළහ. ලෝකයේ අද්‍යතන සමාජ රටාව තුළ ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය තුළ ඒකාධිපති හෝ ආක්‍රමණකාරී ලෙස රටවල් යටත් කරගැනීම දුෂ්කර බව වටහාගත් එම මුස්‌ලිම් නායකයෝ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ම වඩාත් ශක්‌තිමත් අධිරාජ්‍යයක්‌ තැනීමට මං සෙවූහ. ඒ අනුව ලෝකය ඇල්ලීමේ හොඳ ම මෙවලම ජන සංඛ්‍යා විද්‍යාව බව ඔවුහු තේරුම් ගත්හ. ඒ අනුව ලෝකය පුරා ප්‍රබල මුස්‌ලිම් ගහනයක්‌ ඇතිකිරීම ඔවුන්ගේ දීර්ඝ කාලීන සැලැසුම විය. අද වන විට මුළු ලෝකයේ සියලුම රටවල් තුළ මේ කුමන්ත්‍රණකාරී ව්‍යාපාරය ක්‍රියාත්මක වේ. එළිපිට ම ක්‍රියාත්මක වන ඇමෙරිකානු බලවේගවලට වඩා ලෝකය ප්‍රවේසම් විය යුත්තේ මේ අන්තවාදී මුස්‌ලිම් ජාතිකයන්ගෙන් ය. ක්‍රිස්‌තියානි යුරෝපය මෙන් ම, හින්දු ඉන්දියාව ද ඉහළ මුස්‌ලිම් ජනගහනයක්‌ ඇති කොට මුස්‌ලිම් රාජ්‍යයන් බවට පත්කිරීමේ මූලික සැලසුම් දැනටමත් සැකසී හමාර ය. ශතවර්ෂ හතරකට ආසන්න අතරමැදි කාලය හමාර වීමෙන් පසුව ඉස්‌ලාමය වඩාත් අන්තවාදී මුහුණුවරකින් කලඑළි බැස තිබේ.

ඔවුහු කවර රටක ව්‍යාප්ත ව සිටියත්, ඔවුහු තමන්ගේ අනන්‍යතාව මැනැවින් රකින්නේ ඒ උපාය අනුව ය. ඔවුහු තමා ඉන්දියානුවෙකැයි කීමට මැලි වෙති. හින්දූන්, තමා ඉන්දියානුවකැයි කියා ආඩම්බර වෙද්දී මුස්‌ලිම් ජාතිකයෝ තමා මරක්‌කලයෙක්‌ වීම ගැන ආඩම්බර වෙති.

කුරාණය, හදිත්, සහි බුකාරි, සහි මුස්‌ලිම් යන සහතික කරන ලද ප්‍රකාශනයන්ට අනුව ඉස්‌ලාම් යනු ඇත්ත වශයෙන් ම යටපත් කර දමනු පිණිස ම හැදුණු දේශපාලනික ක්‍රමවේදයකි. එහි ආගමික ලක්‌ෂණ නැති හෙයින් අප එයට ආගමක්‌ යෑයි කිව යුතු නැත. එහි උගන්වන ආකාරය අනුව, පළමුව සෙසු ආගමිකයන්ට ස්‌ව කැමැත්තෙන් තමන්ගේ මිථ්‍යාදෘෂ්ටික අල්ලා දෙවිඳුන් යෑයි කියාගන්නා කෙනාගේ ආගම යෑයි කියාගන්නා ප්‍රපංචයට අනුගත වන සේ දැනුම් දෙයි. එසේ නැතහොත් හාර්ඩ් නම් ශුද්ධ යෑයි කියාගන්නා අශුද්ධ යුදමය මාවතට පැමිණීමට මේ ආගම විසින් ඉඩ ලබා දෙයි. හින්දු දර්ශනය සහ බුද්ධ දර්ශනය සේම කිතු සමය යුqද්ධය ප්‍රතික්‌ෂේප කොට සාමය අවශ්‍ය බව කියද්දී, මේ අශුද්ධ ආගම යුද්ධය අනුමත කිරීමෙන් ම පෙනී යන්නේ එය ආගමක්‌ නොව, දේශපාලන උපාය මාර්ගයක්‌ පමණක්‌ ම වන බව ය. මෙසේ යුද්ධයෙන් ආගම ගෙන යාම දාර් උල් ඉස්‌ලාම් ලෙස හැඳින්වේ. දැනටමත් ඉන්දියාව තුළ මෙම පවස නිවාගැනීමේ කටයුතු ඇරඹී තිබේ. සෙසු සියලු ම ආගම් විසින් මනුෂ්‍යත්වය උතුම් සේ දේශනා කරද්දී මේ අශුද්ධ ඉස්‌ලාමය, මනුෂ්‍යත්වය මගහැර යයි. ඔවුන් මනුෂ්‍යත්වය යෑයි කියන්නේ, ෂරියා නම් වූ අධම, ම්ලේච්ඡ නීතියට ය.

තම රාජ්‍යයට සම්බන්ධ නැති බව හැඟවෙන සේ ව්‍යාජ රඟපෑම්වල යෙදෙන බවට පොරොන්දු ගෙන, ත්‍රස්‌තවාදී පහර දීම් ලොව පුරා සිදුකිරීමට මුස්‌ලිම් රාජ්‍යයන් උපකාර කරති. මෙම හාර්ඩ් නම් අශුද්ධ තිරිසන් ම්ලේච්ඡ යුද්ධය වැඩිපුරම ව්‍යාප්ත කරන්නේ, නිහතමානී මිනිසුන් වෙසෙන ශිෂ්ටාචාරයක ඇති රටවල ය. මෙම හාර්ඩ් සංවිධානවලට එරෙහිව ඇමෙරිකාව විසින් ගෙන යන දැඩි ක්‍රියාකලාපය, ලිබරල්වාදීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්‌වෙතත්, එය එසේ නොවන්නට අද ලිබියාව, සවුදිය, ඉරාකය වැනි රටවල් ඉතා බලවත් ව ලෝකයේ සෙසු රාජ්‍යවලට බලපෑම් කරනු ඇත.

(ඇමෙරිකාව විසින් මැදපෙරදිග සිදුකරන යුද කටයුතු සිදුවන්නේ මේ හාර්ඩයට බලවත් සේ දායක වන රටවල් වෙතට ය. ඇµaගනිස්‌තානය, පාකිස්‌තානය, ඉරාකය, සිරියාව, ලිබියාව, ඊජිප්තුව ආදී රටවල් දැනටමත් ඇමෙරිකාව හමුවේ අන්ත පරාජයට පත් ව සිටීම ගැන අප සතුටු විය යුතුය. - පරිවර්තක)

1995 දී සවුදියේ තිබූ ඇමෙරිකානු පුහුණු මධ්‍යස්‌ථානවලට බෝම්බ දමා ඇමෙරිකානු සෙබළුන් 5 දෙනකු මරා දමා තිබිණි. ඇමෙරිකානු ගැත්තෙකු යෑයි හාර්ඩය විසින් එවක හඳුන්වා දී සිටි ඊජිප්තුවේ හොස්‌නි මුබාරක්‌ ඝාතනය කිරීමට ද ම්ලේච්ඡ මුසල්මානු අන්තවාදීහු උත්සාහ කළහ. 1998 දී කෙන්යාවේ හා ටැන්සානියාවේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලවලට පහර දී තිබිණි. එම ප්‍රහාරවලින් ඇමෙරිකානුවෝ 224 ක්‌ පමණ මිය ගියහ. ඇමෙරිකානු බුද්ධි අංශවලට අනුව එය බින්ලාඩන්ගේ කුමන්ත්‍රණයකි. බින්ලාඩන්ගේ කුමන්ත්‍රණවලින් ම යේමනය අසල මුහුදේදී ඇමෙරිකානු නාවිකයන් 12 ක්‌ මරා දැමුණි. 2001 සැප්තැම්බර් 11 වන දා ඇමෙරිකාවේ හදවතට පහර දීම සමගින් ම ඇමෙරිකාව, මේ හාර්ඩයට විරුද්ධව යුද ප්‍රකාශ කළේය. එහි මුල් පියවර ලෙස තලේබාන්, අල්කයිදා සංවිධාන ඉලක්‌ක කෙරිණි. ඇමෙරිකානු ප්‍රහාරයට පසුව, එනම් 2001 දෙසැම්බර් 13 වැනි දා ජාහිෂ්-ඊ-මුහම්මද් සහ ලස්‌කර් -ඊ-ටයේබා නම් හාර්ඩ් ක්‍රියාකාරිකයෝ ඉන්දියාවේ හදවත වන, ඉන්දියානු ලෝක්‌ සභාවට (පාර්ලිමේන්තුව) ද පහර දුන්හ.

මේ දක්‌වා බටහිර රටවල් හා ඉන්දියාව හාර්ඩ් පහරදීම් රැසකට ලක්‌ව සිටී. 2008 නොවැම්බරයේ 20 වැනිදා මුම්බායේ සිදුවූ හාඩ් පහරදීමෙන් දහස්‌ ගණන් ඉන්දියානුවෝ මිය ගියහ. මේ වන විට (2011 වන විට) ලෝකය පුරා හාර්ඩ් පහරදීම් 18300ක්‌ සිදු ව තිබේ. මේවායින් 60000ක්‌ පමණ මියගොස්‌ 90000ක්‌ පමණ තුවාල ලබා තිබේ. (මෙම වාර්තාවලට පසුගිය වසර 2 තුළ සිදු වූ පහරදීම් ඇතුළත් නොවේ.)

මෙම පහරදීම් බොහොමයක්‌ පෙර සඳහන් කළ මුස්‌ලිම් රාජ්‍යවලට සම්බන්ධ නොකර සිදුකිරීමට, ත්‍රස්‌තවාදීහු කටයුතු යොදා ඇත. එහෙත් ඔවුහු එම රටවලින් පෝෂණය වන්නන් බව සැඟවීම අපහසු ය. ඉන්දීය පාර්ලිමේතු ප්‍රහාරය සිදු කළ ජාහිෂ්-ඊ-මුහම්මද් සහ ලස්‌කර් -ඊ-ටයේබා පිළිබඳ කළ පරික්‌ෂණවලින් අනාවරණය වූ කරුණු අනුව ඔවුහු සවුදි රජයේ මූලික අනුග්‍රහය ලබන්නන් බව තහවුරු වී තිබේ. නමුත් ක්‍රියාවලිය මෙහෙයවනු ලබන්නේ පාකිස්‌තානය යි. තලේබාන් හා අල්කයිදාවන් පෝෂණය කළේ ද පාකිස්‌තානය යි.

මුසල්මානුවන්ගේ ගැලවුම්කාරයා යෑයි කියන අල්ලාගේ අණ වන්නේ මිස්‌කට්‌-උල්-මසාබි හි කී පරිදි ලෝකයේ උම්මා ශක්‌තිය වර්ධනය කර ගැනීමයි. එනම්, වැඩි වැඩියෙන් දරුවන් බිහි කළ යුතු බවයි. මියගිය ඔරියානා µeලැසි ලියූ නම් සායනික විශ්ලේෂණාත්මක කෘතියට අනුව ඇය පෙන්වා දී තිබෙන්නේ, ඉස්‌ලාමිකයන්ගේ අවසන් ඉලක්‌කය වන්නේ ඔලුගෙඩි ගණනින් ම මුස්‌ලිම් නොවන රටවල බලය අල්ලාගැනීම වන බවයි. ඉස්‌ලාම් ජිහාදයේ මෙම ජන ප්‍රසාරණය ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් හා අතු සියල්ල විනාශ කර දමයි. රටක මුස්‌ලිම් ගහනය වැඩි වූ විට ෂරියා නම් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඔවුන්ට ලැබේ.

මුස්‌ලිම් නොවන රටවල හා මුස්‌ලිම් වර්ගයා වෙසෙන රටවල මේ ව්‍යාපාරය ශක්‌තිමත් කරන්නේ උලෙමා නම් සංවිධානය විසිනි. ආහාරයෙන් පවා මුදල් ගරාගෙන ස්‌වකීය වර්ගයා ගොඩනැගීමට උත්සාහ ගන්නේ ඔවුහු ය. මුස්‌ලිම් උගතුන් යෑයි කියන නූගත් අන්තවාදීන් විසින් ජනවිද්‍යාවේ වැදගත්කම පල්ලිවලදී ඔවුන්ට උගන්වති. උපත් පාලන ද්‍රව්‍ය තහනම් කර ඇති අතර, කුඩා පවුල් ද අකැප බව පෙන්වා දෙන්නේ ඔවුහු ය. මුස්‌ලිම් රටවල අතිරික්‌ත ජනගහනය විදේශ, මුස්‌ලිම් නොවන රාජ්‍යයන් සඳහා ශ්‍රමිකයන් ලෙස පිටත් කර හරින්නේ ද මේ සැලසුමේ ම කොටසක්‌ වශයෙනි. මෙසේ මුස්‌ලිම්වරු සිටින කවර හෝ රාජ්‍යයක වේවා දේශපාලනය අනිවාර්යයෙන් ම ව්‍යාකූල වීම පොදුවේ දැකගත හැකිය. ඔවුහු පරපෝෂිතයෝ ය. රටක්‌ සංවර්ධනය වීමට නම්, ප්‍රමාණවත් තරම් කාර්යක්‌ෂම මානව සම්පත අවශ්‍ය ය. එමෙන්ම රටේ ආරක්‌ෂාව සඳහා ප්‍රමාණවත් තරම් තරුණ පිරිසක්‌ ද අවශ්‍ය ය. විශේෂයෙන් ම ඇමෙරිකාව, ඉන්දියාව, චීනය, රුසියාව හා ඕස්‌ටේ්‍රලියාව වැනි විශාල භූමියකින් යුක්‌ත රටවල් වල පවා දේශපාලන බිම් බෙදීම් තීරණය වන්නේ ජීවත් වන ජනවර්ගය, භූ විෂමතාව, සමාජයීය ව්‍යqහය හා ඉතිහාසය පිළිබඳ සැලකිලිමත් වෙමිනි. මේ තත්ත්වය ද මුස්‌ලිම් අන්තවාදීන් යම් යම් රටවල් තුළ ස්‌ථාවර වීමේ දී උපාය කොට ගනිති. කෘත්‍රිම ඉතිහාසයක්‌ මැවීම ඉන් එකකි. 1974 දී ඇල්ජීරියාවේ ජනාධිපති බූමැඩියන්, එක්‌සත් ජාතින්ගේ සමුළුව හමුවේ මෙසේ කීවේය.

අනාගතයේ යම් දිනක දසලක්‌ෂ ගණන් මිනිස්‌ හමුදාවක්‌ දකුණු අර්ධගෝලයෙන් උතුරු අර්ධගෝලයට සතුරන් ලෙසින් පැමිණෙනු ඇත. ආක්‍රමණකාරී ජන ප්‍රසාරණය ඔවුන්ගේ යුද අවිය යි. ඉන් බේරීමට අපට ඇති එකම පිහිට නම්, අපගේ ගැහැනුන්ගේ ශේ්‍රෂ්ඨ වූ ගර්භාෂය ම පමණි.

ඔයෑ Fදරජැ දෙ Reasදබ කෘතියේ දී ඔරියානා µeලැසි, අධික ලෙස මුස්‌ලිම්වරු බෝවීම මගින් රටවල් අල්ලාගැනීමේ ප්‍රතිපත්තිය හඳුන්වාදෙන්නේ ගර්භාෂයේ ප්‍රතිපත්තිය වශයෙනි. ඇය කියා සිටින්නේ 2011 දී පාකිස්‌තානයේ ලාහෝර් හි දී පැවැත්වූ ඉස්‌ලාමීය සමුළුවේදී ස්‌ථිර වූ යෝජනාවක්‌ අනුව, විශාල මුස්‌ලිම් පිරිසක්‌ නුදුරේදීම යුරෝපයට යවා යුරෝපය අල්ලාගැනීමට සැලසුම් කළ බවයි. යුරෝපයේ සෑම මුස්‌ලිම් පල්ලියක ම සිකුරාදා යාඥාව සිදුකරන ඉමාම්වරයාගේ අනුශාසනාව වන්නේ වැඩිවශයෙන් දරුවන් බෝකරන ලෙස දැනුවත් කිරීම ය. අවම වශයෙන් එක්‌ පිරිමියෙකු ගැහැනුන් දෙදෙනකු තබාගෙන සිටියි නම්, දරුවන් 10 ක්‌ වත් බිහි කළ යුතු යෑයි ඔහු කියයි. වැඩිවන සෑම බිරිඳකට ම අවම වශයෙන් දරුවන් 5 ක්‌ වත් ඉපැද්දවිය යුතු යෑයි ඔහු අණ කරයි. යෑපීමට අවශ්‍ය කරන මුදල් හා සෙසු වුවමනා එපාකම්, ජුම්මාව හා උලමාව විසින් සපයයි. µeලැසි විසින් යුරෝපා ලිබරල්වාදීන්ව හඳුන්වා දෙන්නේ මූලධර්මවාදී ඉස්‌ලාමිකයන් නමැති පිළිලය යුරෝපය තුළට ගෙන ඒමට සහය වන රැහැයියන් වශයෙනි. මුස්‌ලිම්වරුන්ට එරෙහි ව ජාත්‍යන්තර මට්‌ටමෙන් හඩ නැගූ යර්ට්‌ විල්ඩර්ස්‌, කරළියට ඒමට පෙර ඒ ගැන ලෝකය ම අවදි කළ පළමු තැනැත්තිය වූයේ ද ඔරියානා µeලැසි ය. ඇය දන්වා සිටියේ, ක්‍රිස්‌තියානුවන් මුස්‌ලිමුන් සමග පවත්වන වෙළඳ ගනුදෙනු, සමාජ හා සංස්‌කෘතික සියලු සබඳතා නැවැත්විය යුතු බව ය. 1972 දී පලස්‌තීන නායක ජෝර්ඡ් හබ්බාස්‌ සමග කළ සාකච්ඡාවක්‌ ඇය ඉදිරිපත් කරයි. හබ්බාස්‌ කියා සිටින්නේ, පලස්‌තීන අර්බුදය ඊශ්‍රායලය සමග ගැටීමට වඩා වැඩි දෙයකි. ඔවුන්ගේ හතුරා යුරෝපය ද ඇතුළු මුළු බටහිර යි. අපේ විප්ලවය ලෝක විප්ලවයේ කොටසක්‌ යනුවෙනි.

හබ්බාස්‌ ව්‍යංගයෙන් කියා සිටියේ සංස්‌කෘතික හා ප්‍රජාවිද්‍යාත්මක මෙන්ම ආගමික යුද්ධයක්‌ වන සිය බලය පැතිරවීම, තවත් රටක ජනතාවගේ උරුමය හා අයිතිය සූරාකෑමත්, උදුරාගැනීමත් වෙනුවෙන් වන බව ය. එය වු කලි සමස්‌ත ඉස්‌ලාමයේ ම ගෝලීය දැක්‌ම යි. එය පියවරින් පියවර, මිලිමීටරයෙන් මිලිමීටරය, තත්පරයෙන් තත්පරය ක්‍රියාත්මක වන්නේ අධිෂ්ඨානශීලිව ය. එමෙන් ම දරදඬු ලෙස ය. එය වූ කලි පෘථිවිය පුරා ම මෙහෙයවීම ඔවුන්ගේ අරමුණයි. 

1970 තරම් මෑත කාලයේ සිට ලොව පුරා සියලු ම මුස්‌ලිම් දේශපාලන නායකත්වයන් අඩු වැඩි වශයෙන් මෙම ව්‍යාපාරයට සහය වෙති. එයින් මිදී සිටින්නට ඔවුන්ට නුපුළුවන. නේපාලය, තායිලන්තය වැනි රටවල මේ තත්ත්වය උග්‍ර ය. ඉන්දියාවට ද එසේම ය. පාකිස්‌තාන් තානාපතියෙකු හා උගතෙක්‌ යෑයි කියාගන්නා අක්‌බාර් එස්‌. අහමඩ්, පාරම්බාන්නේ එය වූ කලි ඉස්‌ලාමය සියලු ප්‍රධාන ආගම් අතර ඇතිවූ ගැටීම්වලින් ඇතිවූ අද්විතිය සංකලනයන්ගේ හා දේශපාලනික ව්‍යාපාරයන්ගේ ප්‍රතිඵලය වශයෙනි. ප්‍රධාන ආගම් සමග ගැටීම මැද පෙරදිග ජුදා ආගම, බෝල්කන් අර්ධද්වීපයේ, චෙච්නියාවේ, නයිජීරියාවේ, සුඩානයේ හා තැනින් තැන විසිරී ඇති පිලිපීනයේ සහ ඉන්දුනීසියාවේ ක්‍රිස්‌තියානිය, දකුණු ආසියාවේ හින්දු ආගම හා බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමෙන් පසු බුදුදහම යන ආගම් හා ස්‌ථාන ඔහු දැක්‌වූ ආගමික ගැටුම් ප්‍රදේශයන් ය.

පෙනෙන ආකාරයට මේ ඉස්‌ලාම් ව්‍යාප්තිය සවුදිය හා තවත් මුස්‌ලිම් රාජ්‍යයන් කිහිපයකින් සැපයෙන ප්‍රකෝටි ගණන් වූ තෙල් ඩොලර් මත අතිධාවනයේ යෙදෙන පාකිස්‌තානයේ හාර්ඩ් උම්මත්තකයන්ගේ වෑයමකි.

ලෙබනනයේ මැරෝනයිට්‌ ක්‍රිස්‌තියානින්ගේ බෝවීම අඩුවීම නිසා සිදුවූ මහා පරිමාණ ජන සංඛ්‍යාත්මක බෙදී යාම ප්‍රචණ්‌ඩකාරී දේශපාලනික හා සිවිල් යුද්ධ කරා රට ගෙන ගිය ආකාරය ප්‍රකට කරන පැහැදිලි උදාහරණයකි. 1932 දී ලෙබනන් මැරෝටියානු ක්‍රිස්‌තියානින්ගේ සංඛ්‍යාව මුළු ජනගහනයෙන් සියයට 55 ක්‌ වූ අතර මුස්‌ලිම් ගහනය සියයට 45 ක්‌ විය. මෙම පදනම මත ඇතිකරගත් එකඟතා ගිවිසුම අනුව ජන අනුපාතය අනුව පාලන බලය ක්‍රිස්‌තියානි හා මුස්‌ලිම්වරු අතර සමානුපාතිකව බෙදී යා යුතු බව තීරණය විය. මේ අනුව රටේ ප්‍රධාන අමාත්‍ය ධූර 6(5 අනුපාතය යටතේ බෙදී ගියේ ය. තවදුරටත් එරට ජනාධිපතිවරයා ක්‍රිස්‌තියානි ද, අගමැතිවරයා මුස්‌ලිම් ද විය යුතු යෑයි ද තීරණය කෙරුණි. එහෙත් දශක තුනක්‌ ඇතුළත තත්වය වෙනස්‌ විය. ක්‍රිස්‌තියානින්ගේ කුඩා පවුල් නිසා 1970 වන විට ක්‍රිස්‌තියානින් සුළුතරය බවට පත්විය. සමාජයීය නායකත්වය කොතෙක්‌ උත්සාහ කළත් මෙම තත්ත්වය වෙනස්‌ වූයේ නැත. මේ අතර රටේ සම්පූර්ණ පාලන බලය ඔවුහු ඉල්ලා සිටියහ. දෙපාර්ශ්වය අතර සිවිල් යුද්ධය 1975 දී ඇරැඹිණි. එහෙත් අසල්වැසි මුස්‌ලිම් රාජ්‍යයන්ගේ හාඩ් උපකාර මත ක්‍රිස්‌තියානීන් සංහාරය වූ ලිබියාව මුස්‌ලිම් රාජ්‍යයක්‌ බවට පත්විය.

ජාත්‍යන්තර සාමය සඳහා වූ පරිත්‍යාගශීලී කානගි සංවිධානයට අනුව 2008 වන විට ලෝකයේ මුස්‌ලිම් ගහනය බිලියන 1.65 කි. එවකට ලෝක ජනගහනය බිලියන 6.69 ක්‌ විය. ඒ අනුව 2008 වන විට පමණක්‌ ලෝකයේ ජනගහනයෙන් සියයට 24.31 ක්‌ ඔවුහු අල්ලාගෙන සිටියහ. ඇමෙරිකාවේ පිච් පර්යේෂණ මධ්‍යස්‌ථානය ට අනුව 2009 දී ලෝක ජනගහනය බිලියන 6.8ක්‌ වූ අතර, එයින් 1.57 ම මුස්‌ලිම් ය. 2010 සමීක්‌ෂණවලට අනුව මුස්‌ලිම් ජනගහන වර්ධන වේගය සෑම වසරකම සියයට 1.5කින් වැඩිවන අතර, මුස්‌ලිම් නොවන ප්‍රජාවගේ වාර්ෂික වර්ධනය සියයට 0.7 ක්‌ පමණි. ක්‍රිස්‌තියානි ලෝකය අද බියට පත්ව සිටින්නේ මුස්‌ලිම් ජනගහන වර්ධනය තමන්ට වඩා තුන්ගුණයක්‌ වන නිසා ය. 1900 දී ලෝක ජනගහනයෙන් සියයට 12ක්‌ වූ මුස්‌ලිම් ගහනය, 2000 වන විට සියයට 25 කට ආසන්න වී තිබීම නිසාය. මෙය මුස්‌ලිමුන්ගේ ආගමේ ජයග්‍රහණයක්‌ නොව, හාර්ඩ් ප්‍රචණ්‌ඩකාරීන්ගේ ව්‍යාප්තියේ ඵලය යි. මේ නිසා ලෝකය වහා අවදි විය යුතුය. මැදපෙරදිග සමග සබඳතා හැකිතාක්‌ අවම කොට, බටහිර සමග සබඳතා තර කරගැනීම කෙරෙහි ආසියාතික සභ්‍යවත් රටවල දේශපාලන නායකයක්‌ උනන්දු විය යුතුය.

දිවයින | http://www.divaina.com/2013/02/02/feature04.html

0 comments: