Pages

Wednesday, February 27, 2013

හලාල් යනු කප්පම් ගැනීමක්

උලමාවරුන්ගේ සංවිධානය තමන්ගේ ආගමිකයන්ට මෙන් ම තමන්ගේ ආගමිකයන් නො වන අයට ද කොකා පෙන්වා හලාල් මඟින් කප්පම් ගැනීමේ යෙදී සිටින බවත් හලාල් යනු සීතල ත‍්‍රස්තවාදයක් යැයද අනුරාධපුර භික්ෂු විද්‍යාලයේ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියෝ ප‍්‍රකාශ කළහ.

මෙසේ බලහත්කාරයෙන් කප්පම් ගැනීම සැබෑ ඉස්ලාම් භාකතිකයින්ට කරන නිග‍්‍රහයක් බවත් එදා එල්.ටී.ටී.ඊ සංවිධානය ද මේ ආකාරයෙන් ම කප්පම් ගැනීමේ යෙදුන බවත් හිමියෝ පෙන්වා දෙයි.

සමහර බෞද්ධයන්ට බණ කියන, ධර්ම සාකච්ඡ පවත්වන ආයතනයක් තම නිෂ්පාදන සඳහා හලාල් සහතිකය ලබා ගෙන තිබීම බරපතළකාරණයක් බව ද උන්වහන්සේ පැවැසීය.

එම නිසා විශේෂයෙන් සිංහල බෞද්ධයින් මේ සම්බන්ධව දැඩි අවධානයකින් සිටිය යුත්තේ ඉදිරියේ දී නො දැනුවත්ව ම අටපිරිකරයට ද ‘‘හලාල්’’ යෙදිය හැකි හෙයින් බවත් උන්වහන්සේ වැඩිදුරටත් කීහ.
 

අටපිරිකරටත් හලාල් දමාවි… ‘හලාල්’ සීතල ත‍්‍රස්තවාදයක්
February 27, 2013 at 1:04 am | lanka C news

http://lankacnews.com/sinhala/news/91056/

[
සැබැඳි ලිපි -
ඇත්තටම මොකටද හලාල්???
රටේ ජනතාව ගොනාට ඇන්දවීම නොහොත් උලමාගේ හලාල් ඉවත් කර ගැනීමේ ප්‍රෝඩාව
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
හලාල් සහතිකය පිරිසිදු ඉස්‌ලාම් බැතිමතුන් මුළා කරන්නකි
රජයේ ස්‌ථාවරය දන්වන තුරු විරෝධතා නවත්වන්නේ නෑ - බො.බ.සේ http://denethharinna.blogspot.com/2013/02/blog-post_2732.html
හලාල් සහතිකයට ගත් සෑම රුපියලක්ම උලමාවරුන් ආපසු ගෙවිය යුතුයි
හලාල් විසඳුම විකාරයක් – උලමා උලමා යලි ගැටේ
හලාල් මර්ධන ප්‍රකාශය රටේ නීතියට කළ තර්ජනයක් - අසාද් සාලි
හලාල් සහතිකයට එජාපය විරුද්ධයි
‘හලාල්’ ඇමති කමිටුව අදාළ පිරිස් සමඟ වෙනම සාකච්ජා... පාඨලී, දිනේෂ්, විමල් එක මතයක...
හලාල් අත්හිටුවීමට මුස්ලිම් ව්‍යාපාරිකයන් සහ පූජකවරුන් සාකච්චා
ජමිතුල් උලමා සභාව මෙච්චර කල් හලාල් කෙරුව නම් ගණුදෙනු රටට හෙළි කරන්න  ඕන...
හලාල් ගැන දේශහිතෛෂී මතය
ජමිතුල් උලමා කරන්නෙ ප‍්‍රභාකරන් කල දේමයි – චම්පික
රටකට පවතින්නේ එක් නීතියක්. ප්‍රමිති සහතිකය තිබුනම ඇති -මාදුළුවාවේ සෝභිත හිමි
හලාල් අර්බුද කමිටුවේ සභාපති රත්නසිරි
සිංහල මුස්ලිම් සමගිය නැංවීමට හලාල් නමින් සිදු කරන හරාම් ක‍්‍රමය නතර කල යුතුයි
හලාල්, අල්කයිඩා හා හමාස්‌...
හලාල් වලින් අන්තවාදය පෝෂණයට වසරකට කෝටි 700ක්...
හලාල් ලකුණ වර්ජනය කරන ලෙස ඉල්ලා ගම් පුරා යනවා
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
]

0 comments: