Pages

Tuesday, February 12, 2013

ආදරණීය සොයුරියණේ, ප්‍රේමවතයින්ගේ දිනයේ...???

ආදරණීය සොයුරියණේ, කොහෙවත් යන ප්‍රේමවන්තයින්ගෙ දිනයකදි, තරුණ හැඟුම් වලට යටවෙලා, පැය කිහිපයක මුලාවක් වෙනුවෙන්, ඔබේ මුළු දිවියම අඳුරු කරගන්නවාද ....? පෙරදින මැවූ සිහින බොඳවී පසුදින හැඬූ කඳුලෙන් අහිමි වූ දෑ ගැන සුසුම් ලනවාද? 

උත්තරීතර ප්‍රේමයට සදාචාරවත් වටිනාකමක් එක්කරමින් බුද්ධිමත්ව හැසිරෙන්න. හැඟුමට වඩා බුද්ධියට ඉඩදෙන්න... නොහොබිනා ගමනක් වෙනුවෙන් ඔබේ පෙම්වතා කරන අරාධනය කාරුණිකව ප්‍රතික්ෂේප කරන්න... 

වසර පුරාවටම සැබෑ ප්‍රේමයක් වෙනුවෙන් දිනක බටහිර වෙලඳ ගැට වලට හසු නොවන්න! 

සඳ කිඳුරු ජාතක ජන්මයේ සිටම පාරමිතා පිරූ යශෝධරා-සිදුහත් උත්තරීතර ප්‍රේමයේ නාමයෙන් සැබෑ අර්ථාන්විත ප්‍රේමයක් වෙනුවෙන් අපෙන් පුංචි සිහිකැඳවුමක්... 

දෙනෙත් හරින්න! අපි
http://www.facebook.com/photo.php?fbid=266185463514505&set=a.160402140759505.35446.151417924991260&type=1&theater

1 comments:

Lahiru Palihawadana said...

ඔයාගෙ කතාව හරියටම හරි සහෝදරය... නමුත් එකක් කියන්න ඕන... අලුත් ජෝඩු වලට පමණයි කියල... මොකද අවුරුදු 05 පැනපු කට්ටිය කොහේ ගියත් මොකො.... උන් දෙන්නට දෙන්න කවුද කියල දන්නවනෙ...