Pages

Tuesday, August 1, 2017

උතුර හෙල්ලූ හිටපු කොටි 7 ක්‌ අල්ලයි. සැකකරුවන් අතර 'ආවා කල්ලි' ප්‍රධානියකුත්!

පොලිස්‌ නිලධාරීන්ට ප්‍රහාර එල්ල කිරීම, පොලිස්‌ මුරපළවල් ගිනි තැබීම් ඇතුළු විවිධ රාජ්‍ය විරෝධී ක්‍රියාවන්වල නිරත වෙමින් උතුරු පළාතේ භීෂණයක්‌ නිර්මාණය කිරීමට උත්සාහ කරන හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් හත්දෙනකු පේදුරුතුඩුව පොලිසිය මගින් පෙරේදා (30 වැනිදා) ආයුධත් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.  මෙම සැකකරුවන් අතර එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු ප්‍රාදේශීය නායකයකු ද සිටින බවත් සැකකරුවන් පුනරුත්ථාපනය ලැබූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් බවත් විමර්ශනවලින් හෙළි...

යාපනය යළි ප්‍රභාකරන් පටන් ගත් තැනටම!

ඊයේ අවසන් වූ ජුලි මාසය මේ රටේ ඉතිහාසය තුළ විශේෂිත මාසයක්‌ ලෙස සැළකිය හැක. ජුලි යෑයි කිවූ සැණින් පළමුව මතකයට එන්නේ 80' ජුලි වර්ජකයන්ගේ කතාවය. දෙවනුව සිහියට එන්නේ 83' කළු ජූලිය ගැන මතකයයි. තව තවත් සිදුවීම් තිබෙන මුත් එම සිදුවීම් කාට කාටත් මතක තිබේ. ඊට අමතරව 1975 ජුලි 27 වැනිදා යාපනය පුරපති වූ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා තිරුනෙල්වේලි විශ්වවිද්‍යාල මාවතේදී වෙඩි තබා ඝාතනය කළ බවද අපි සිහිපත් කරමු. ජුලි වැඩ වර්ජකයන්ගේ කතාව අමතක කළද 83' කළු ජූලියත්, ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාගේ...