Pages

Sunday, May 26, 2019

සහරාන්ලා බිහිවෙන්නේ උන්මත්තක ම්ලේච්ඡ ඉගැන්වීම මතයි... අපි පහරදිය යුත්තේ ඒ උන්මත්තක ආගමික ඉගැන්වීමටයි! අපිඑදා කියූ දේවල් ඇහුවානම් සහරාන්ලාට මේරටේ එකදු මිනිසකුගේ ජීවිතයක්වත් උදුරාගන්න ලැබෙන්නේනැහැ...

සාකච්ඡුා කළේ - සිරිමන්ත රත්නසේකර   * මේ එක නඩුවක්වත් මාගේ පුද්ගලික ප‍්‍රශ්න නිසා ඇති වූ ඒවා නොවේ  * අපි මානසිකව ඇදවැටෙන මිනිස්සු නොවෙයි  * මහින්දගේ ගෝලයෝ, රනිල්ගේ ගෝලයෝ, මෛත‍්‍රීගේ ගෝලයෝ, චම්පිකගේ ගෝලයෝ, විමල්ගේ ගෝලයෝ, අනුර කුමාරගේ ගෝලයෝ වගේ වුණා මිසක භික්‍ෂූන් වහන්සේලා බුදුහාමුදුරුවන්ගේ ගෝලයෝ වුණේ නෑ.    * කාටවත් පාවිච්චි කරන්න අපි නිකම් හිස් බැලූන්බෝල නොවෙයි  * උම්මත්තක වහබ්වාදී ම්ලේච්ඡුත්වයෙන් අප රටේ සාම්ප‍්‍රදායික,...

මුස්ලිම් ඇමැති බලපෑම් එපා...! සියලූ අන්තවාදී බලවේග තහනම් කරමු; ත්‍රෛයිනිකායේ හඬ මෙයයි!!

* අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, රංගිරි දඹුලූ රාජමහා විහාරාධිපති... ආචාර්ය ගොඩගම මංගල නාහිමිඑදා අතීතයේ උඩරට සිංහලයේ අවසන් රාජධානිය අවස්ථා කිහිපයකදීම විදේශීය බලවේගයන්ට නතුකොට ගත නොහැකි වූයේ සිංහල බෞද්ධ ආගමික බැඳීමේ සහ එවකට විසූ සියලූ ජාතීන් අතර තිබූ එකමුතුකම නිසාය.    1812 සිට 1815 දක්වා කාලයේ කන්ද උඩරට අවසන් රාජධානියේ දිසාවේ මහාධිකාරම්ලා සහ රජු අතර විරසකය ඇති කළේ ජෝන් ඩොයිලි ප‍්‍රමුඛ බි‍්‍රතාන්‍ය ජාතිකයින්ය. සිංහල ජනතාව සැමවිටම එකමුතුව පන්සල සමග බද්ධ වී සිටින බවත් සංඝයා වහන්සේලාගේ අනුශාසනා උපදෙස් ලබන බවත් දැන ගත් ජෝන් ඩොයිලි...