Pages

Thursday, December 27, 2012

හලාල් සහතිකය ලබාදීමට වෙළඳ හා පාරිභෝගික අමාත්‍යංශය අවසර ලබා දී නෑ...

හලාල් සහතිකයට අමාත්‍යංශ අනුමැතියක් නෑ

හලාල් සහතිකය ලබාදීමට තම අමාත්‍යංශය අවසර ලබා දී නැති බව වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

‘පාරිභෝගික කටයුතු අමාත්‍යංශය වශයෙන් නීත්‍යනුකූලව එවැනි සහතිකයක් නිකුත් කරන්න අවසර ලබා දී නෑ. එය වෙනම හදා ගත් එකක්. වැඩිදුර කියන්න තියෙන්නේ මෙම සහතිකය හා අප අමාත්‍යංශය අතර සම්බන්ධතාවයක් නැති බවයි.’ යයි මේ සම්බන්ධයෙන් කල විමසීකදී අමාත්‍යවරයා අවධාණය කළේය.
http://lankacnews.com/sinhala/news/87854/

‘හලාල්’ සහතිකය බලෙන් දෙන්නෙ නෑ – ජමියතුල්ලා උලමා

ශ‍්‍රී ලංකාව තුල සාමය සහජීවනය ඇති කිරීම මිස ප‍්‍රශ්න ඇතිකිරීමට තම සංවිධානය කටයුතු නොකරන බවත් හලාල් සහතිකය කිසිවෙකුටත් බලහත්කාරයෙන් දීමට කටයුතු කර නැති බවත් සිලෝන් ජමියතුල්ලා උලමා සංවිධානය සඳහන් කරයි.

තම සංවිධානය විසින් හළාල් සහතිකය පිරිනමනුයේ මහජනයාට ප‍්‍රමිතියෙන් යුතු, සෞඛ්‍ය සම්බන්න භාණ්ඩ පරිභෝජනය කිරීමේ අවස්ථාව උරුමකර දීමට බවත් කිසිවිටෙකත් එම සහතිකය බලෙන් ලබාදීමට කටයුතු නොකරන බවත් ඔවුන් පවසයි.

මේ දක්වා ශ‍්‍රී ලංකාවේ සමාගම් 200කට වඩා වැඩි ප‍්‍රමාණයකට එම සහතිකය ලබා දී ඇති බවත් සහතිකය ලබාදීමට අයකරන ගාස්තුව බද්දක් නොවන අතර එය ලංකාවේ අනෙකුත් තත්ව සහතික ලබාදීමට ලබාදීමට අයකරන ගාස්තුවට වඩා අඩු මුදලක් බවත් එම සංවිධානය පෙන්වා දෙයි.
http://lankacnews.com/sinhala/news/87862/

සැබැඳි ලිපි -
හලාල් හරාම්! - 
http://denethharinna.blogspot.com/2012/11/blog-post_11.html
ඇත්තටම මොකටද හලාල්???
http://denethharinna.blogspot.com/2012/12/blog-post_2852.html
හලාල් වලින් අන්තවාදය පෝෂණයට වසරකට කෝටි 700ක්...
http://denethharinna.blogspot.com/2012/12/700.html
හලාල් හරාම් (2)! - 
http://denethharinna.blogspot.com/2012/12/blog-post_18.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html

3 comments:

Anonymous said...

අනේ මන්දා ඇයි මේ මිනිස්සු හලාල් වලට මේ තරම් බය.හලාල් නැති කරන්න රෙද්ද උස්සගෙන දගලන මිනිස්සු බෞද්ධයෙක් වශයෙන් තමන්ගේ ආගම හරියට අදහනවද.මේ ඔක්කොම වීරකම් තියෙන්නේ අන්තර්ජාලය ඇතුලේ විතරයි.සමාජයට බැස්සට පස්සේ මේ ඔක්කොම පුස්සක් වෙනවා.හලාල් නැති කරන්න කලින් මේ රටේ වෙන්න ඕන දේවල් තව කොච්චර තියෙනවද?.ඇයි බෞද්ධයන්ටත් බැරි හලාල් වගේ එකක් හදාගෙන ඒකින් ගානක් බෞද්ධ වෙහෙර විහාර නගාසි‍ටුවන්න යොදාගන්න.ගොඩක්ම මේ කෑ ගහන මිනිස්සු පන්සලකට දානේ වේලක් දීලා නැති,අසරණයෙක් කීයක් හරි ඉල්ලගෙන ගෙදරට ආවම බැනලා පන්න ගන්න ජාතියේ එවුන්.අනේ ධර්මපාලතුමනි ඔබතුමාවත් හිටියනම් මුන්ට මේ ටික තේරුම් කරලා දෙන්න

Anonymous said...

e kathawe atthakuth natthema naha habay me tika mathaka thiyaganna saho,, halal ona muslim ayata pamanay.. mundha, sinhalange ha dravidayange kona kapa nomathi nisa, apa anyagamikayan nisa, enamuth lankawe nispadhanawalata halal pramithyak kumatadha? senarath rajathuma muslimwarunata anukampakara me rate jeewathwennata dun awasthawe halal pramitiyak dunne naha, e wagema sinhalayanta yuddha karanna salli ona naha ape molen gahanne,,, e wagema jara vidihata salli hambakarana puruddha sinhalayo thula naha,,e kiyanne harak marala, diyayatin gindara genehilla, ape rate baduwalin apema gahaganna tharam sinhalaya mooda naha saho onama kaka baldiyak ange gaganna booruwo tika denek hitiyata me rate saba sinhalayo buddimath eka mathaka thiyaganna saho

Anonymous said...

කාගෙන්වත් හිඟා කාලා පන්සල් , බුදු පිළිම හදන්න අපේ ආගමේ උගන්වලා නෑ. ඒ ගැන අපිට සතුටුයි. නැත්නම් අපිටත් වෙන්නේ ඔයාලට වගේ මේ ආත්මේ ණය එකතු කරගෙන ඊළඟ ආත්මේ හරක් වෙලා ඉපදෙන්න. අනිත් එක අනුන්ගෙන් හොරකම් කරලා හිඟා කාලා හදන පල්ලි තමයි ස්වභාවික විපතක් ආවම මුලින්ම විනාශ වෙලා යන්නේ. මොකද ඒවා හිගා කාලා අනිත් ආගම් එක්ක තරගෙට හදපු ගොඩනැගිලි මිසක් සැබෑ භක්තියකින් ගොඩනගපු ආගමික සිද්ධස්ථාන නෙමෙයි. බුදු පිළිමවත්, පන්සල් වත් කවමදාවත් එච්චර පහත් තත්වෙට වැටෙන් නෑ. ඒකයි සුනාමි වගේ ලොකු විනාශයක් සිද්ධ වුණ වෙලාවෙත් බුදු පිළිම හානි නොවී තිබුණේ. ලංකාවේ විතරක් නෙමෙයි ජපානෙත් එහෙම දේවල් වුණා. ඒ අපි අපේ ආගම වෙනුවෙන් අන්යායගමිකයන්ගෙන් හිගා කන්නැතුව අපේ ස්වශක්තියෙන් උපයපු සල්ලි වලින් සැබෑ භක්තියෙන් ගොඩනැගූ නිසයි. ඒ නිසා ඔහෙලාගේ පෙරපාසල් වැඩ වලට අපි කලබල වෙන්නේ නෑ.