Pages

Wednesday, December 26, 2012

හලාල් වලින් අන්තවාදය පෝෂණයට වසරකට කෝටි 700ක්...

අපේ උරුමය ඩෝසර් කරන්නට, පල්ලි පිට පල්ලි ගොඩනගමින්, මේ රන් හෙළ බොදු දිවයින 51 වන මුස්ලිම් රට බවට පත් කරන්නට ඔවුන් යොදාගන්නේ ඔබේම රුපියල් වීම ඛේදයක්...
 
අපිට හලාල් එපා!

ශ‍්‍රී ලංකාව තුල පරිභෝජනය කරනු ලබන භාණ්ඩ වර්ග 4500කට හළාල් සහතිකය පිරිනමා වසරකට රුපියල් කෝටි 700ක් ඉපැයීමට ‘සිලෝන් ජමියතුල්ලා උලමා’ නම් මුස්ලිම් සංවිධානය කටයුතු කරන්නේ යයි ජාතික හෙළ උරුමයේ නායක  ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

මෙම බදු මුදල් උපයෝගී කරගෙන මුස්ලිම් පල්ලි,  ශරීයා නීති මධ්‍යස්ථාන හා ජිහාඞ් වැනි සංවිධාන නිර්මාණය කිරීමට අදාල සංවිධානය කටයුතු කරන බවත් සිංහල බෞද්ධ ජනයා විනාශ කිරීම මෙම සංවිධානයේ මූලික අරමුණ බවත් උන් වහන්සේ පෙන්වා දෙති.

‘මුස්ලිමි සහෝදරත්වය සමඟ අපට කිසිම ප‍්‍රශ්ණයක් නෑ. උලමා සංවාධිනය සමඟයි ප‍්‍රශ්ණය තියෙන්නේ. මේත බරපතල ලෙස සිංහල ජනතාව සූරාකෑමක් වෙනවා. ඌරන්ගෙ මස් ඌරන්ගෙ ඇගේ තියලා ඌරගේ අතින්ම කැපීම කියන්නේ මේකට තමයි.

හලාල් කියන්නේ ඉස්ලාම් ආගමික ප‍්‍රතිපත්තියක්. ඒකෙ තේරුම දෙවියන් වහන්සේගෙ නියමය පරිදි කැපයි, සුදුසුයි කියන එක. 9%ක් වන මේ අය 70%ක් වන සිංහලයන්ට හලාල් සහතිකය ගන්න කියනවා. නැත්නම් අපේ භාණ්ඩ ගන්නෙ නැතිලූ. උලමා සංවිධානයෙන් හලාල් සහතිකය ගත්ත බිස්කට්, කිරිපිටි, හාල් පැකට් අද වෙළඳපලේ දක්නට තියෙනවා. හලාල් ගැහුවට ප‍්‍රශ්ණයක් නෑ. මේ අය ගහන බද්ද තමයි ප‍්‍රශ්නෙ’ යයිද උන් වහන්සේ පෙන්වා දෙති.
http://lankacnews.com/sinhala/news/87802/

[
සැබැඳි ලිපි -
හලාල් හරාම්! - 
http://denethharinna.blogspot.com/2012/11/blog-post_11.html
හලාල් හරාම් (2)! - 
http://denethharinna.blogspot.com/2012/12/blog-post_18.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන 
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

0 comments: