Pages

Friday, January 2, 2015

මම අවශ්‍ය වූ විට එක්සත් ජනපද රාජ්‍ය වෙනුවෙන් ආයුධ අතට ගැනීමට ද දිවුරා පොරොන්දු වෙමි! - ඇමෙරිකානු පුරවැසි භාවය සඳහා දිවුරුම

“මම මින්පසු, මීට පෙර මා පුරවැසියෙක් ලෙස සිටි වෙනත් රටකට (ලංකාව) ආණ්ඩුවකට, කුමාරයෙකුට හෝ රජෙකුට මගේ තිබෙන පක්ෂපාතිත්වය හා භක්තිය අත්හරින බව දිවුරා පොරොන්දු වෙමි. මම ඇමෙරිකානු ව්‍යවස්ථාව හා නීතිවලට සහාය වෙන බවටත් විදේශීය හා රට තුළ (අභ්‍යන්තරව) ඇතිවන සතුරන්ගෙන් රට ආරක්ෂා කරන බවටත් පොරොන්දු වෙමි. මම අවශ්‍ය වූ විට එක්සත් ජනපද රාජ්‍ය වෙනුවෙන් ආයුධ අතට ගැනීමට ද, මම එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදාවල සිවිල් කි‍්‍රයාකාරකම් කිරීමට නීතියෙන් බැඳී සිටින බවද, අවශ්‍ය වුවහොත් ජාතික වැදගත් කමකින් යුක්ත කි‍්‍රයාවල යෙදීමටද දිවුරා පොරොන්දු වෙමි. මෙම පොරොන්දුව මා විසින් දෙනු ලබන්නේ නිදහස්ව කිසිදු මානසික කොන්දේසියක් හෝ මග හැරීමකින් තොරවය. මේ සඳහා මට දෙවියන් වහන්සේ උදවුවේවා…..!”

http://lankafocusnews.com/?p=29399

Pic Source

ප.ලි.
ගෝඨාභය, බැසිල්, ඩලස් ඇමරිකානු පුරවැසිභාවය සහිත ලාංකිකයන්ය!

0 comments: