Pages

Friday, June 15, 2012

ලොව මවිත කල හෙළ සුරුකම් කාටත් නොදැනී වැනසුනිද?

ඉන්දියාව ඇතුලු මහා රජ්‍ය දහයක් පාලනය කල මහා රවණා රාජ්‍ය සමයක්, විශිෂ්ට ගුවන්, යුධ, වෙද, නක්ෂස්ත්‍ර, කෘෂි, පාලන, තාක්ෂණ මහා ඉතිහාසගත උරුමයන් ආදිය ගැන කියවෙන විවිධාකාර සාක්ෂි නිරන්තරයෙන්ම මා සවන වැකෙන කාලපරිච්චේදයක් මම ගෙවමින් සිටිමි. "කොග්ගල නිලමේ" නම් ඓතිහාසික ග්‍රන්ථය මා ගුප්ත ලොවක් වෙත කැන්දාගෙන ගිය අතර, ඒ හා බැඳුනු සිද්ධි දාමයක්ම, සාක්ෂි කිහිපයක්ම මා නිරන්තරයෙන්ම ඒ අතීතය වෙත කැඳවනු ලබයි.

සත්‍ය ලෙසම සීගිරි ආලකමන්දාව තැනවූයේ කසුප් රජුද? රාවණා නම් ඒ ශ්‍රේෂ්ඨ හෙළ මහා නරනිඳුන්ද? කසුප් සමයේ ශිල්ප ක්‍රම, ආලකමන්දාවේ සැලසුම් හා සබැඳිද? බැබිලෝනියානු පිලිස්සුනු මැටි පුවරු පවසන ගුවන් මගින් ආ සිංහ මිනිසුන් කව්ද? බැබිලෝනියාවේ එල්ලෙනෙ උයන් වතු සිංහ මිනිසුන්ගේ රටේ “සිහගිරි” නම් ස්ථානයේ ඇති ආකාරයට නිර්මාණය කරන ලද බව එම මැටි පුවරු වල සඳහන් වන්නේ ඇයි? අතීතයේ සිංහ මිනිසුන් ගුවනෙන් ගමන් ගියද? රාවණා මහා නරනිඳුගේ දඬුමොණරය සථ්‍යක්ද? රුවන්වැලිසෑය, මිරිසවැටිය හා ජේතවනාරාමය යන ත්‍රිවිධ චෛත්‍යය හා ඊජිප්තුවේ පිරමීඩ තුනෙහි පිහිටීම ඔරායන් තරු රාශියේ බඳ පටිය ලෙස හඳුන්වන තරු තුනට එල්ලවන පරිදි නිමවා තිබීම අතර ඇති සබැඳියාව කුමක්ද? එහෙව් විකුම් පෑ හෙළයන් අද අන්තවාදීන්ට තම දෙරණ දන්දී නිදිද?

ලොව මවිත කල හෙළ සුරුකම් කාටත් නොදැනී වැනසුනිද?

---------------------
සංවාදයට විවෘතයි !
---------------------

පසුව ලියමි - 

"කොග්ගල නිලමේ" නම් ඓතිහාසික ග්‍රන්ථය මා ගුප්ත ලොවක් වෙත කැන්දාගෙන ගිය අතර, ඒ හා බැඳුනු සිද්ධි දාමයක්ම, සාක්ෂි කිහිපයක්ම මා නිරන්තරයෙන්ම ඒ අතීතය වෙත කැඳවනු ලබයි.

"කොග්ගල නිලමේ" - පළමු කොටස,
http://www.scribd.com/doc/94686390/%E0%B6%9A%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD-%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A-%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83

"කොග්ගල නිලමේ" - දෙවන කොටස,
http://zh.scribd.com/doc/94688876/%E0%B6%9A%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD-%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A-%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%92-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83

4 comments:

IndikaSieisena said...

ඔබගේ අදහස් නිවැරදියි දේශපාලන චන්ද ලබාගැනීමේ උවමනාව නිසා සිංහල සියලුම ජනපතිවරු සහ ඉදිරියටත් එන ජනපතිවරු සුළු ජනතාව මත යැපේ නමුත් ඔවුන් නිවැරදි ලෙසම සිංහලයන් වෙනුවෙන් පෙනී සිටි නම් කිසිම සුළු ජන පක්ෂයක් අවශ්‍ය නොවන අතර බහුතර සිංහල චන්ද වලින් බලය රැකගැනීමට හැකිවන බව ඔවුනට නොතේරේ

Priyantha Piyasena Abeywickrama (Anonymous One orig) said...

ඔබේ විමතිය අගයමි. එතරම් දැනුම තිබුනා නම් අද මොනවද වෙලා තියෙන්නේ? මමද කලක් දැනුම සොයා ගියෙමි. එය කෙළවර වුනේ එක් පුද්ගලයකුගේ බව තහවුරු කරමිනි. ඒ පුද්ගලයා සිංහලයන් අතර සිටි බවද නොයෙකුත් සාධක මත තහවුරු විය. මෙම තොරතුරු සෙවීමේදි කිසිදු සිංහල දෙයක් යොදා නොගත් අතර හැම ජාතියම එම ඇගයීමට යොදා ගත්තේ සිංහලයන් ගැන ඇති වූ අප්‍රසන්න හැඟීම් නිසා මා රටහැර ගිය අයෙකු නිසාය. එහෙත් පසුව, මා වටා සිටි සේවකයන් සිංහල නොව සිංහල වෙස් ගත් හිඟන මලයාලී සංක්‍රමණිකයන් බව හැසිරීම් රටාවෙන් හඳුනා ගතිමි.

ඔබේ විමතියට හේතු මෙසේය. දැනුම මෙන්ම හැකියාවද යමක් කිරීමට අවශ්‍යයය. එහෙත් දෙමව්පියන්ගෙන් දරුවන්ට මේ දෙක නොලැබේ. ඒ නිසා ක්ෂය වීමක් පරම්පරාවකින් ඊ ළඟට සිදුවීම ස්වාභාවිකය. දැනුම මෙන්ම හැකියාව රැඳෙන්න අවශ්‍යතා සපුරා ලීමටය.

සරු තැනට සංක්‍රමණිකයන් ගලා එන්නෙ දිය බීමට දිවි පරදුවට තබා එන තිරිසනුන් ලෙසය. උන් දැනුම මෙන්ම හැකියාව දීමට නොව, කෙසේ හෝ බඩවියත රැකුමට ඕන දෙයක් කරන වසලයන්ය. මුලින් ඕන දෙයක් කර පසුව ඉහලට යාමට නොකරන දෙයක් නැත. උන් ඉහඳ පණුවෙන් ලෙස සමාජ හරයන් කා දමා, නැති දැනුම, හැකියාව මවා පා තනතුරු ගෙන උන්ගේ සනුහරයම වට කරගනී. අන්තිමට උන් මුළු සමාජයම විනාශ කර, තවත් නැගී එන තැනකට පැන සුපුරුදු චක්‍රය ක්‍රියාත්මක කරයි. මේ විනාශය හැම ජාතියක්ම විනාශ කල බව ඉතිහාසගත දෙයකි. ඒ අතින් අද රට කරන එකද සිංහලයකු නැත. හිඟනකම උරුම කරගත් මලයාලීන් සුද්දගෙ වැසිකිලි සෝදා, රට හැර යන විට සුද්දාගෙ උරුමය බදා ගෙන, සුපුරුදු හිඟන හැසිරීම මහා පරිමාණයෙන් කරති. යැපෙන්නෙ හිඟා කෑමෙනි. නැත්නම් සම්පත් කුණුකොල්ලයට දීමෙනි. මුන් ප්‍රථමයෙන් හිඟනුන් වූයේද තම සම්පත් කුණුකොල්ලයට දීමෙනි.

ඊට අතරව මලයාලි හිඟනුන්ගේ ඇදහිලි වන දේවාල කෝවිල් බදාගැනීම, දෙමළුන් වන මලයාලින් ගෙන මනුකම පිළිකෙව් කරන සොහොන් පිල්ලි වාදය බදාගැනීම නිසා, සිත ගත නසා බලා සිටින නිකමුන් බවට සිංහලයන් පත් වුනා. අද ඒ මිරිඟුව පසුපස ගොස් වචනාර්තයෙන්ම නිවනට (වඳ වීමට) බහුතරය දරන උත්සාහය දුටු විට උන් සිංහලයන් යයි කීමද නුසුදුසුය.

තව කරුණු බොහෝය. මෙයත් කියමි. දැනුම දුන්නේ හිරු යයි සිංහලයන් කියති. පරිහානියත් සමඟ ඒ දැනුම දුන් කෙනාම සිංහලයන්ට අහිමි කර සතුරන් අතට පත්වීම වැලැක් වූ බවද පැහැදිලිවම පෙනේ. අද වන විට සිංහල යන වදනේ අරුතද නොදන්නා අමනයන් කරන එකම දෙය කිසිදු උත්සාහයක් නොකර සිටීමය. මනුබව හැර නිවනට යාම අතිසාර්ථකව ලබමින් සිටී.

එය අවසානයද නොවේ. නුදුරු කල ඊට වඩා ඉහල දැනුමකට සිංහලයන් ගෙනයන බව සහතික කරන කරුණුද අප වටා එමටය. එය ප්‍රමාද වන්නේ සිහලකමට අවමානයක් වූ මිරිඟු ලුහුබඳින වසලයන් මිය යාම හෙමින් වන දෙයක් නිසා බව පැහැදිලිය. වැඩි විස්තර වර්ගපූර්ණිකා බ්ලෝගයෙ මම ප්‍රතිචාර ලෙස දමමි.

Deneth said...

"කොග්ගල නිලමේ" නම් ඓතිහාසික ග්‍රන්ථය මා ගුප්ත ලොවක් වෙත කැන්දාගෙන ගිය අතර, ඒ හා බැඳුනු සිද්ධි දාමයක්ම, සාක්ෂි කිහිපයක්ම මා නිරන්තරයෙන්ම ඒ අතීතය වෙත කැඳවනු ලබයි.

http://www.scribd.com/doc/94686390/%E0%B6%9A%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD-%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A-%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83

Deneth said...

"කොග්ගල නිලමේ" - දෙවන කොටස,
http://zh.scribd.com/doc/94688876/%E0%B6%9A%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD-%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A-%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%92-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83