Pages

Friday, January 4, 2013

මුසල්මානුවන් සමඟ දීඝ යන සිංහල යුවතියන්ට සිතන්නට යමක්... මුස්ලිම් සැමියා සිංහල බිරිඳගේ ගෙල කපා මරයි


පාසල් ගිය තම පොඩි දරුවා ආපසු නිවසට කැඳවාගෙන ඒමට ගිය 29 හැවිරිදි දෙදරු මවක තම දරුවා කැඳවාගෙන නිවස කරා පැමිණෙමින් සිටියදී කොච්චිකඩේ මායිම් පාරේ රැක සිට ඇයගේ විවාහක සැමියා තම බිරිඳගේ (දෙදරු මවගේ) ගෙල පිහියකින් කපා ඇය එම ස්‌ථානයේදීම ඝාතනය කර පසුව ඝාතනයට උපයෝගි කරගත් මන්නා පිහිය රැගෙන විත් කොච්චිකඩේ පොලිසියට ඊයේ (3 වැනිදා) දහවල් භාරවී ඇත. 

මෙම ඝාතන සිද්ධිය වී ඇත්තේ පසුගිය 3 වැනිදා දහවල් 1.30 ට පමණ කොච්චිකඩේ මායිම් පාරේදීය. මෙලෙස අමානුෂික ලෙස ඝාතනයට ලක්‌වී ඇත්තේ කොච්චිකඩේ උතුරු වැලිහේන මෝලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඡේ. ඒ. රෝහිනී තුෂාරි (29) නමැති දෙදරු මවකි. එම ඝාතන සිද්ධියෙන් පසුව කොච්චිකඩේ පොලිසියට භාරවී ඇත්තේ ඇයගේ සැමියා වන නවුමාන් මොහොමඩ් සියාස්‌ (33) නමැත්තෙකි. මූලික පොලිස්‌ විමර්ශනවලදී අනාවරණය වූ කරුණු අනුව මෙම යුවළ අතර කලක පටන් ආරවුල් ඇති වී තිබේ. පසුව මෙම සිද්ධියෙන් මියගිය කාන්තාව ඇයගේ සැමියාගෙන් වෙන්වීම සඳහා දික්‌කසාද නඩුවක්‌ පවරා ඇත. මේ අතරතුර මෙම ඝාතනය සිදුවී ඇත. කොච්චිකඩේ පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කේ. එල්. කළුආරච්චි, සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක මව්සන් යන මහත්වරු විමර්ශන කටයුතු මෙහෙයවූහ. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.


මහ මග රැක සිට සැමියා බිරිඳගේ ගෙල කපා මරයි
http://www.divaina.com/2013/01/04/news27.html
මීගමුව සමූහ - විමල් කීර්ති, කටාන විශේෂ - සිසිල් ඩැනිසියස්‌

1 comments:

මොහොමඩ් රාජපක්ෂ said...

එතකොට රත්මලානේ මධුරංග ද සිල්වත් මුස්ලිම්ද?