Pages

Wednesday, January 25, 2017

ISIS ත්‍රස්තයන්ට ආගමික නීති 15කින් යුතු “ස්ත්‍රී දූෂණ අත්පොතක්” හදුන්වාදෙයි!

ISIS ත්‍රස්තයන් ලිංගික වහලුන් ලෙස කාන්තාවත් තබා ගැනීම, විකිණීම, හුවමාරු කරගැනීම සදහා ඉස්ලාම් කුරාණයේ මූලධර්ම මත සැකසූ Fatwa නීති 15 කින් යුතු කොන්දේසි මාළාවක් සහිත ‘ස්ත්‍රී දූෂණ අත්පොතක්’ සිය සාමාජිකයක්ට නිකුත් කර ඇත. එම නීතිරීතින්ට අනුව මෙම කාර්යය ඔවුන් සිදු කරනු ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

<--- අල්ලාගත් තරුණියන් පිරිසක් ලිංගික වහලුන් ලෙස විකිණීම සදහා ගෙන යන අයුරු

එක්සත් ජනපද හමුදාව සිරියාවේදි කරන ලද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් ISIS ලියවිලි අතර තිබී මෙම ආගමික නීතිය ඇතුළත් ලියවිලි සොයාගෙන ඇත.

කුරාණයේ මූලධර්ම මත සැකසුණු ස්ත්‍රී දූෂණ අත්පොතේ දැක්වෙන නීති 15

1) It is not permissible for the owner of a female captive to have intercourse with her until after she has had menstrual cycle and becomes clean.

2) If she does not menstruate and is pregnant, he is not allowed to have intercourse with her until after she has given birth.

3) It is not permissible to cause her to abort if she is pregnant.

4) If the owner of a female captive releases her, only he can have intercourse with her and he cannot allow someone else to have intercourse with her.

5) If the owner of a female captive, who has a daughter suitable for intercourse, has sexual relations with the latter, he is not permitted to have intercourse with her mother and she is permanently off limits to him. Should he have intercourse with her mother then he is not permitted to have intercourse with her daughter and she is to be off-limits to him.

6) The owner of two sisters is not allowed to have intercourse with both of them; rather he may only have intercourse with just one. The other sister is to be had by him, if he were to relinquish ownership of the first sister by selling her, giving her away or releasing her.

7) If the female captive is owned by a father, his son cannot have intercourse with her and vice-versa. Moreover, intercourse with his wife’s female captive is also not permissible.

8) If a father had intercourse with his female captive then gave her away or sold her to his son, he is no longer permitted to have intercourse with her.

9) If the female captive becomes pregnant by her owner, he cannot sell her and she is released after his death.

10) If the owner releases his female captive then he is not permitted to have intercourse with her afterwards because she has become free and is no longer his property.

11) If two or more individuals are involved in purchasing a female captive, none of them are permitted to have sex with her because she is part of a joint ownership.

12) It is not permissible to have intercourse with a female captive during her menstrual cycle.

13) It is not permissible top have anal sex with a female captive.

14) The owner of a female captive should show compassion towards her, be kind to her, not humiliate her and not assign her work she is unable to perform.

15) The owner of a female captive should not sell her to an individual whom he knows will treat her badly or do unto her what Allah has forbidden.

http://www.colombotoday.com/910394-2/

ඉස්ලාම් නොවුණු වරදට සිරුරෙන් වන්දි ගෙවන ‘‘ඉස්ලාම් රාජ්‍යයේ‘‘ ලිංගික වහලියෝ!

මුළු රෑ මැදපෙරදිගම ශාරියා නීතිය යටතේ ඉස්‌ලාමීය අන්තවාදීන් යටතේ පාලනය වෙන ඉස්‌ලාමීය රාජ්‍යයක්‌ බවට පත් කිරීම ඉස්‌ලාමීය රාජ්‍යය හෙවත් අයි එස්‌ ත්‍රස්‌තවාදීන්ගේ අරමුණය. මෙම කලාපය තුල සිටින අනෙකුත් ආගමිකයන්ට මෙන්ම ශියා මුස්‌ලිම්වරුන්ටද, අන්තවාදී නොවන මුස්‌ලිම්වරුන්ට ද ඔවුන්ගෙන් එල්ල වන තර්ජන බිහිසුණුය.

අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් විසින් අත්පත් කරගන්නා ඉරාකයේ නගර වල සිටින කතෝලික මෙන්ම කුර්දි හා යසිදි ජාතිකයන්ටද අත් වන්නේ ශෝචනීය ඉරණමකි. මෙසේ අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් විසින් යටත් කරගන්නා නගර හෝ ගම්වල කතෝලික කුර්දි හෝ යසිදි ජාතික පිරිමින්ට එක්‌කෝ මුස්‌ලිම් ආගමට හැරී ශාරියා නීතියට හිස නවාගෙන ජීවත් වෙන්නට හැකිය. නැතිනම් වෙඩි කා මිය යා හැකිය. එහෙත් අල්ලා ගන්නා කාන්තාවන්ට නම් ඇත්තේ එකම ඉරණමකි.

අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් විසින් යටත් කරගන්නා නගරවල සිටින කාන්තාවන් සහ ගැහැණු දරුවන් වයස්‌ බේදයකින් තොරව ඔවුන්ගේ අත්අඩංගුවට ගැනෙයි. ඉන්පසුව ඒ කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට සිදු වෙන්නේ අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් සදහා ලිංගික වහලියන් ලෙස සේවය කරන්නටය.

අල්ලාගත් තරුණියන් පිරිසක් ලිංගික වහලුන් ලෙස විකිණීම සදහා ගෙන යන අයුරු

මේ ලිංගික වහලියන් පිළිබද පුවත මුලින්ම අනාවරණය වූයේ උතුරු ඉරාකයේ සින්ජාර් නගරය අත්පත් කරගැනීමේදී අත්අඩංගුවට පත් වී ලිංගික වහලියන් ලෙස ඔවුන් යටතේ කල් ගෙවු කාන්තාවන් කිහිප දෙනෙකු ඔවුන්ගෙන් පලාවිත් ඒ පිළිබදව මාධ්‍යයට හෙළි කිරීමෙනි. මෙසේ ලිංගික වහලියන් ලෙස අත්අඩංගුවට ගන්නා ගැහැණු දරුවන් හා කාන්තාවන් අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් විසින් ඔවුන්ගේ වයස්‌ කාණ්‌ඩය අනුව හා පෙනුම අනුව කණ්‌ඩායම් වලට බෙදනු ලබයි. ඉන්පසුව ඔවුන්ගෙන් කොටසක්‌ මැදපෙරදිග රටවල ධනවතුන් වෙනුවෙන් ලිංගික වහලියන් ලෙස අලෙවි කරති. මේ ලිංගික වහලියන් ලෙස මේ යසිදි කාන්තාවන් හා කුර්දි කාන්තාවන් අලෙවි වෙන්නේ සවුදි අරාබියේ ප්‍රසිද්ධ වෙන්දේසිවලය. ලිංගික වහළියන් විකිණීමේදී සහ ඔවුන්ව මිලදී ගන්නා අය විසින් පිලිපැදිය යුතු ශාරියා නීතියට අනුකූල යෑයි කියන නීති මාලාවක්‌ද, ලිංගික වහලියන් විකිණීම සදහා වන මිල ගණන් ලැයිස්‌තුවක්‌ද අයි එස්‌ ත්‍රස්‌තවාදීන් විසින් අත් පත්‍රිකාවක්‌ ලෙස නිකුත් කොට ඇති බවද විදෙස්‌ මාධ්‍ය විසින් වාර්තා කරයි. මෙකී අත් පත්‍රිකාවට අනුව අවුරුදු එකත් නවයත් අතර වයසැති දැරියන් ඩොලර් 171 ක්‌ වැනි මුදලකට අලෙවි වන අතර අවුරුදු හතළිහට වැඩි වයසැති කාන්තාවන් ඩොලර් හතළිහක්‌ වැනි මුදලකට අලවි කරයි. මෙසේ යසිදි කාන්තාවන් හා දැරියන් ලිංගික වහලියන් ලෙස විකුණා ලබා ගන්නා මුදල් ඔවුන් තම සංවිධානයේ අරමුදල් ලෙස යොදා ගන්නා බවද වාර්තා වෙයි.

මේ කාන්තාවන්ගෙන් කොටසක්‌ ලිංගික වහලියන් ලෙස මැදපෙරදිග ධනවතුන්ට අලෙවි කරන අතරම තවත් කොටසක්‌ අයි එස්‌ ත්‍රස්‌තවාදීන්ගේ ලිංගික වහලියන් ලෙස ඔවුන් වෙතද රඳවා ගනී. මේ වන විටත් මෙසේ අත්අඩංගුවේ රඳවාගෙන අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් විසින් නිරන්තරවම දූෂණයට ලක්‌ කරන කාන්තාවන් හා ගැහැණු දරුවන් සංඛ්‍යාව පන්දහසක්‌ පමණ වෙතැයි වාර්තා වෙයි.

අයි. එස්‌. ත්‍රස්‌තවාදීන්ගේ ලිංගික වහලියන් වීම ප්‍රතික්‌ෂේප කළ කාන්තාවන්ට සිදු වන්නේ බියකරු මරණයකට මුහුණ දෙන්නටය. ත්‍රස්‌තයන්ගේ ලිංගික වහලියන් වීම ප්‍රතික්‌ෂේප කළ වරදට යසිදි කාන්තාවන් දහනව දෙනෙකු යකඩ කූඩුවක්‌ තුළ දමා පණ පිටින් පිලිස්‌සූ වීඩියෝවක්‌ අයි එස්‌ ප්‍රචාරක ජාලය විසින්ම යූ ටියුබ් වෙබ් අඩවිය වෙත ඇතුළත් කොට තිබිණ. මේ අමානුෂික වධ හිංසාවලට ලක්‌ වෙමින් නිතිපතා ත්‍රස්‌තවාදීන් අතින් දූෂණය වෙමින් ලිංගික වහලියන් ලෙස රදවාගෙන උන් යසිදි කාන්තාවන් අතරින් කිහිප දෙනෙකු ඔවුන්ගේ ග්‍රහණයෙන් පලා විත් තමන් ලැබූ බිහිසුණු අත්දැකීම් මාධ්‍ය වෙත හෙළිකොට ඇත.

මේ එවන් කාන්තාවන් කිහිප දෙනෙකු මාධ්‍යයට හෙළි කළ ඔවුන්ගේ අත්දැකීම්ය.

2014 අගෝස්‌තු මාසයේදී උතුරු ඉරාකයේ සිනිජාර් නගරය අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් විසින් අත් පත් කරගනු ලැබිණ. එහිදී අයි එස්‌ ත්‍රස්‌තවාදීන්ගේ අත්අඩංගුවට පත් කාන්තාවන් සංඛ්‍යාව පන් දහසක්‌ පමණ වෙයි. “හැනන්” ද එයින් එක්‌ කාන්තාවකි. “හැනන්” ඇයගේ සැබෑ නම නොවේ. ඇය යසිදි ජාතික කාන්තාවකි. ඇගේ වයස අවුරුදු දහඅටකි. අයි. එස්‌. ත්‍රස්‌තයන්ගෙන් පැන ආ පසුව ඇය මාධ්‍යයට කීවේ මෙවැන්නකි. “එදා අගෝස්‌තු පහළොස්‌ වෙනිදා. මම ගෙදර එනකොට ගෙදර අය නගර අත් ඇරලා යන්න බඩු පොදි බදිනවා. අයි. එස්‌. ත්‍රස්‌තවාදියො අපේ නගර කිට්‌ටුවටම ඇවිත් තිබුණා. අපි අපිට ගෙනියන්න පුළුවන් බඩු මුට්‌ටුත් අරන් නගරය අත් ඇරලා යන්න පිටත් වුණා. ඒත් වැඩක්‌ වුණේ නෑ.. ත්‍රස්‌තවාදියෝ සිනිජාර් නගරයෙන් පිටවෙන පාරවල් වහලා දාලා තිබුණා. එයාලගෙ ට්‍රක්‌ වලින්. අපි ගිය පාරේ ත්‍රස්‌තවාදියො විසි දෙනෙක්‌ විතර හිටියා. උන් අතේ තුවක්‌කු තිබුණා. අපි එක්‌ක ගිය පිරිමි අයව එවෙලේම ඒ තුවක්‌කු වලින් වෙඩි තියලා මරලා දැම්මා. ඊට පස්‌සේ උන් අපිව අල්ල ගත්තා.

“දැන් උඹලා යන්නෙ මොසුල් වලට” කියලා උන් කිව්වා. ඊට පස්‌සෙ අපේ කොණ්‌ඩවලින් ඇදගෙන අපිව උන්ගේ වාහන වලට ගෙනිච්චා.

අපිව ගෙනිහින් දැම්මේ ලොකු ක්‍රීඩා ශාලාවකට. සති දෙකකට පස්‌සෙ අපිව තවත් ශාලාවකට ගෙනිච්චා. එතන යසිදි ගෑනු උදවිය දෙසීයක්‌ විතර හිටියා. ඒ තමයි වහල් වෙළෙදපොල. අයි. එස්‌. ත්‍රස්‌තවාදීන්ට එතැනට ඇවිත් තමන් කැමැති කෙල්ලක්‌ මිලදී ගන්න පුළුවන්. අපිට ඒ අයගේ මූණ දිහා බලන්න තරම්වත් ධෛර්යයක්‌ තිබුණෙ නෑ. අපි හිටියේ හොදටම බය වෙලා. ලිංගික වහලියක්‌ විදිහට පාවිච්චි කරපු ගෑණු ළමයෙක්‌ එතනට ඇවිත් එයාට සිද්ධ වෙච්ච හැම දේම අපිට කිව්වා. අපි තවත් බය වුණා. අපිව බය කරන්න උන් හැම තැනටම වෙඩි තිබ්බා. අපි අතරින් උන්ට කැමති කෙනෙක්‌ව බලහත්කාරෙන්ම අරන් ගියා. හැම තිස්‌සෙම අපි හිටියේ අඬ අඬා.. අපිට දිවි නසාගන්න ඕන වුණත් ඒකටවත් ක්‍රමයක්‌ තිබුණේ නෑ.. එක ගෑණු ළමයෙකුට නම් සියදිවි නසා ගන්න පුළුවන් වුණා. එයා එයාගේ අතේ මැජික්‌ කටුව කපා ගත්තා. එයාට උදව් කරන්නවත් එයාව බේරගන්නවත් අයි එස්‌ ත්‍රස්‌තවාදියෝ අපිට ඉඩ දුන්නෙ නෑ.. උන් අපිව වෙන කාමරේකට දාලා දොර වැහුවා. අර ගෑනු ළමයා මැරිලා ගියා. “ඒකට කමක්‌ නෑ. අපි මේ මිනිය කොහේට හරි විසි කරලා දාන්නං” කියලා අයි එස්‌ ත්‍රස්‌තවාදියෝ කිව්වා.

“යසිදි කියන්නේ මිත්‍යාදෘෂ්ඨිකයෝ.. උන්ට ජීවත් වෙන්න අයිතියක්‌ නෑ. උඹලාට ජීවත් වෙන්න ඕන නං මුස්‌ලිම් වෙයල්ලා” කියලා උන් අපිට කිව්වා.

වරින් වර එක එක අය අපිව අරන් ගිහින් දූෂණය කරලා වධ දීලා ආපහු ගෙනත් දැම්මා. අපි හත් දෙනෙක්‌ එක කාමරයක හිටියා. දවසක්‌ අපිව වෙන කාමරයකට දැම්මා. ඒ කාමරේ ප්ලාස්‌ටික්‌ ජනේලයක්‌ තිබ්බා. අපි අමාරුවෙන් ඒ ජනේලෙ ඇරගත්තා. ඒ ජනේලෙන් පැනගෙන අපි පුළුවන් තරම් වේගෙන් දිව්වා. අපිට අනිත් අයට උදව් කරන්න පුළුවන් කමක්‌ තිබුණේ නෑ..” හැනන් තමා අත්දුටු බිහිසුණු අත්දැකීම මාධ්‍යයට විස්‌තර කළේ එසේය.

“ෂාදී” ද සිනිජාර් නගරයෙන් අත් අඩංගුවට ගෙන ලිංගික වහලියක ලෙස රදවා ගත් තවත් යසිදි යුවතියකි. ඇගේ වයස අවුරුදු දහඅටකි. අයි එස්‌ ත්‍රස්‌තයන්ගේ ග්‍රහණයෙන් පැන එන්නට ඇයට හැකි වුණේ මාස පහක්‌ තිස්‌සේ නිතිපතා දූෂණයට ලක්‌ වී බරපතළ ලෙසින් කායික අපයෝජනයට ලක්‌වීමෙන් පසුවය.

“උන් ආවෙ මහ රෑ.. අපිට පැනල යන්න විදිහක්‌ තිබුණෙ නෑ. උන් මුළු නගරයම වට කරලා තිබුණෙ. ත්‍රස්‌තවාදියො අපේ පිරිමි අයව අරන් ගියා. කොහේට ගෙනිච්චද කියලා අපි දන්නෙ නෑ.. ඊට පස්‌සෙ.. අවුරුදු දහතුනක විතර පිරිමි ළමයෙක්‌ දූවිලි පෙරාගෙන අඬාගෙන දුවගෙන ආවා. පිරිමි අය සේරම වෙඩි තියලා මැරුවා කියලා එයා කිව්වා. ඒත් අපි ඒක විශ්වාස කළේ නෑ. අයි එස්‌ ත්‍රස්‌තවාදියෝ තරුණ ගෑණු ළමයින්ව එක පැත්තකට වෙන් කරගත්තා. ඒ ගොල්ලො අපිව ටාල් අෆාර් කියන නගරයට ගෙනිච්චා. අපිට බොන්න වතුරවත් කන්න දෙයක්‌වත් දුන්නෙ නෑ.

සිරියාවට ගෙනියන කල්ම උන් අපිව තැනින් තැනට ගෙනිච්චා. රක්‌කා නගරයේදී උන් අපිව පොළව යට තිබුණ ගබඩාවකට දැම්මා. ඒ බිම් ගබඩාව හරිම කරුවලයි. දවල්ද රෑද කියලා අපිට තේරුණේ නෑ. උන් අපේ නම් කොල වල ලියලා අපේ බෙල්ලේ එල්ලුවා. අපිව විකුණන්න තිබ්බේ එහෙම ලේබල් ගහලා. අපෙන් අට දෙනෙක්‌ ඇලෙප්පෝ නගරයට එව්වා. මාවයි මගේ සහෝදරියවයි තවත් ගැහැණු කෙනෙකුවයි විශාල මන්දිරයකට විකිණුවා.

ඒකෙ හිටියෙ ඇමරිකානු මිනිහෙක්‌. එයා මට කිව්වා හොදින් නාලා පිරිසිදු වෙලා එයා එක්‌ක විවාහ වෙලා මුස්‌ලිම් ආගමට එන්න කියලා. මම දැනටමත් ගැබිණියක්‌ නිසා එයා එක්‌ක ලිංගිකව එකතු වෙන්න බෑ කියලා මම ඔහුට කිව්වා.

එයා මාව වෛද්‍යවරයෙක්‌ ළඟට එක්‌කගෙන ගියා. මම කිව්වේ බොරු කියලා වෛද්‍යවරයා මාව පරික්‌ෂා කරලා ඒ මනුස්‌සයාට කිව්වා. එයා මට හොදටම ගැහුවා. මගේ අත් දෙක යකඩ කම්බියකින් ගැට ගහලා එයා මාව දූෂණය කළා. අපි කීප වතාවක්‌ම පැනලා යන්න උත්සාහ කළා. ඒත් ඒ හැම වතාවෙදිම අහු වුණා. පැනලා යන්න ගිහින් අහු වුණ හැම වෙලාවකදීම අපිට නොසෑහෙන්න ගැහුවා. වධ දුන්නා. ඒත් ඇලෙප්පෝවෙ එහෙම පැනලා ගිය අය ඉන්න බව අපි දැනගෙන හිටිය නිසා අපි දිගින් දිගටම උත්සාහ කළා. අන්තිමේදී අපිට පැනලා එන්න පුළුවන් වුණා. ඒත් මගේ සහෝදරයො ගැන කිසිම තොරතුරක්‌ තවමත් මං දන්නෙ නෑ.”අවුරුදු විසි දෙකක්‌ වයසැති නසීමා” ගේ කතාව ඊටත් වඩා බියකරුය. නසීමාද අගෝස්‌තු පහලොස්‌ වෙනි දින සිනිජාර් නගරයෙන් අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් විසින් අත් අඩංගුවට ගත් වහලියකි.

“එතකොට උදේ එකොළහට විතර ඇති. අපි හිටියේ කෑම උය උයා. උන් අපේ නගරයට ඇවිත් අපිව අල්ලගත්තා. පිරිමි අයත් ගෑනු අයත් වෙන් කළා. පිරිමි අයව කොහේට අරන් ගියාද එයාලා ජීවතුන් අතරද නැද්ද කියලා අදටත් අපි දන්නෙ නෑ. ඊට පස්‌සෙ උන් අපි ලගට ආවා. උන් අපිට කිව්වා ඉස්‌ලාම් ආගමට හැරුණේ නැත්නම් අපේ බෙලි කපලා මරා දානවා කියලා. ඉන් පස්‌සේ උන් අපිව ඉස්‌කෝල ගොඩනැගිල්ලට ගෙනිච්චා. අපේ ළඟ තිබුණ සල්ලි, අපේ රත්තරන් බඩු හැම දේම කොල්ල කා ගත්තා.

මොසුල් නගරයේදී ෂේක්‌වරුයි එමීර් වරුයි අපිව බලන්න ආවා. ඒ ගොල්ලො ආවෙ අපිව මිලදී ගන්න. මාව මිලදී ගත්ත කෙනා මාව ටල් අෆාර් නගරයට අරගෙන ආවා. ඊට පස්‌සෙ බලහත් කාරයෙන් මාව කසාද බැදගත්තා. එදා රෑ මගේ අත් දෙකත් කකුල් දෙකත් ගැට ගහලා ඇස්‌ දෙකත් රෙදි පටියකින් බැන්දා. ඊට පස්‌සේ මහ දරුණු විදිහට මාව දූෂණය කළා.

එක තැනක ඉන්න ඉඩක්‌ මට ලැබුණේම නෑ. මොසුල්, බාෂිකා, කෝජෝ, සිනිජාර් වගේ හැම නගරයකටම එයා මාව අරන් ගියා. එයා යන යන හැම තැනකටම මාවත් අරන් ගියා. මම දෙපාරක්‌ පැනලා යන්න හැදුවා. ඒත් ඒ දෙපාරම මාව අහුවුණා. පැනලා යන්න ගිහින් අහු වුණාම දවස්‌ තුනක්‌ එක දිගට මට පහර දෙනවා. සමහර වෙලාවට සතියක්‌ හමාරක්‌ තිස්‌සේම මට කිසිම කෑමක්‌ ලැබෙන්නෙ නෑ.. හැම තිස්‌සේම මාව කාමරේකට දාලා අගුළු දාලයි තියෙන්නෙ.. හරියට හිර ගෙදර ඉන්නවා වගේ. මොසුල් නගරයට ආපු එක වතාවක මම තීරණය කළා.. තවත් නම් ඉවසන්න බෑ. මැරෙන්න හරි මම පැනලා යනවාමයි කියලා. මම කළු අබායාවක්‌ ඇදගෙන පාරට පැනලා ආවා. පාරේ යන ටැක්‌සියක්‌ නවත්තලා ටැක්‌සි රියදුරාට මගේ කතාව කිව්වා. මම හිතුවේ එයා මාව පාවලා දෙයි කියලා. ඒත් එයා එහෙම කළේ නෑ. එයා මට උදව් කළා. එයා මගේ සහෝදරයට කතා කළා.. මං පහරන්නන් එක්‌ක නගරයෙන් පැනලා යන්න උදව් කළා. මාව පෙශ්මර්ගාවරු (කුර්දි සටන්කරුවන්) ලගට ගිහින් ඇරළුවා.

අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදියෙක්‌ පළවෙනි වතාවට මාව දූෂණය කරනකොට ඔහු මට කසයකින් හොදටෝම ගැහුවා. ඊට පස්‌සෙ මාව සෝදලා එයා එක්‌ක විවාහ වෙන්න කියලා බල කළා. ඒ ත්‍රස්‌තවාදියාගේ වයස අවුරුදු තිහක්‌. ඒත් ඒ වෙනකොටත් එයාට දරුවන් හතර දෙනෙක්‌ම හිටියා. මටත් කිව්වා එයා වෙනුවෙන් දරුවෙක්‌ බිහි කරන්න කියලා.

ඒ ත්‍රස්‌තවාදියා කළේ පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම් සම්බන්ධ වැඩ.. ඒ ගොල්ලො එක එක නගරවල පුපුරණ ද්‍රව්‍ය ගබඩා කරපු තැන් මම දැක්‌කා. අහස්‌ යානාවක සද්දෙ ඇහෙනකොට එයාලා මාව එළියට යවනවා. මාව දැක්‌කාම ඒ අහස්‌ යානා බෝම්බ දාන්නේ නැති වේවි කියලා ඒ ගොල්ලෝ හිතන්න ඇති. නසීමා තමන් විදි හිරිහැර මාධ්‍යව්දීන් වෙත විස්‌තර කළේ එසේය.

මෙලෙසින් අයි. එස්‌. ත්‍රස්‌ත ග්‍රහණයෙන් පැන ආ කාන්තාවන් ප්‍රමාණය හාරසියයක්‌ පමණ වන අතර මේ වන විටත් දිනපතා දරුණු ලෙසින් දූෂණය වෙමින් තවමත් අයි. එස්‌. ත්‍රස්‌තයින්ගේ අත්අඩංගුවේ සිටින කාන්තාවන් සංඛ්‍යාව තුන්දහස්‌ පන්සියේ සිට පන්දහසක්‌ පමණ සංඛ්‍යාවක්‌ වෙතැයි විදෙස්‌ මාධ්‍යය පවසයි.

නිම්මි මුදිතා හේරත්
http://www.colombotoday.com/28292-2326236252/

සිරියාවේ පැල්මයිරා නගරයේ පිහිටි ඓතිහාසික රෝම රඟහල අයිසිස්‌ ත්‍රස්‌තයෝ වනසති

සිරියාවේ ලෝක උරුමය ලෙස හැඳින්වූ ඓතිහාසික පැල්මයිරා නගරය අයිසිස්‌ ත්‍රස්‌තයන් මුළුමනින්ම වනසා ඇත.

පැල්මයිරා නගරයේ තිබූ රෝම රඟහල සහ ටේට්‌රා පසිලන් සංකීර්ණය අයිසිස්‌ ත්‍රස්‌තයන් සහමුලින්ම
වැනසීම ෙඛේදජනක සිද්ධියක්‌ බව රුසියානු සංස්‌කෘතික ඇමැති වැලඩ්මීර් මෙඩින්ස්‌ පැවසීය. 2015 දෙසැම්බර් 9 දා පැල්මයිරා නගරය අයිසිස්‌ ත්‍රස්‌තයන් විසින් විනාශ කර තිබේ. එහෙත් 2016 මාර්තු 27 දා සිරියානු හමුදාව විසින් පැල්මයිරා නගරය අල්ලාගනු ලැබීය.

http://www.divaina.com/2017/01/25/forign04.html

Pic1 Source
Pic2 Source

Tuesday, January 24, 2017

අධික පිටි සහිත ආහාර "ටෝස්‌ට්‌" කර කෑමෙන් පිළිකා අවදානමක්‌!

අධික පිටි සහිත පාන්, අල, චිප්ස්‌ හා එළවළු වර්ග අධික උෂ්ණත්වයක්‌ යටතේ දුඹුරු පැහැ ගැන්වෙන තෙක්‌ කර කිරීම (ටෝස්‌ට්‌) මඟින් පිළිකා කාරක රසායන ද්‍රව්‍යයක්‌ වන "ඇක්‍රිලමයිඩ්" නිපදවීම නිසා ඒවා ආහාරයට ගැනීම සෞඛ්‍යයට හානි කර බව එක්‌සත් රාජධානියේ ආහාර විද්‍යාඥයන් විසින් සිදු කරන ලද පර්යේෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම තත්ත්වය මත එම පිටි අධිකව අඩංගු ආහාර වර්ග හැකිතාක්‌ දුඹුරු පැහැ ගැන්වෙන තෙක්‌ කර නොකර රන්වන් පැහැයට හුරු කහ වර්ණ ගැන්වෙන තෙක්‌ අඩු උෂ්ණත්වයක කර කිරීමෙන් පිළිකා කාරක රසායන ද්‍රව්‍යය නිපදවීම වළක්‌වා ගත හැකි බව එම විද්‍යාඥයෝ පෙන්වා දෙති.

අමු අර්තාපල් අල ශීතකරණයක තැන්පත් කිරීමෙන්ද මෙම "ඇක්‍රිලමයිඩ්" නමැති පිළිකා කාරක රසායන ද්‍රව්‍ය නිපදවීම සිදු වන බව පර්යේෂණවලදී සනාථ වී ඇතැයි ඔවුහු කියා සිටිති. මේ නිසා අමු අර්තාපල් සිසිල් ස්‌ථානයක සෙල්සියස්‌ අංශක 6 ට අඩු උෂ්ණත්වයක්‌ යටතේ තැන්පත් කර තබා ගත යුතු බව පර්යේෂණ වාර්තා දක්‌වති.

ටෝස්‌ට්‌ කිරීමේදී මෙන්ම සෙල්සියස්‌ අංශක 120 ට වැඩි උෂ්ණත්වයක්‌ යටතේ බේක්‌ කිරීමේදී හා ගි්‍රල් කිරීමේදී "ඇක්‍රිලමයිඩ්" නමැති පිළිකා කාරක රසායන ද්‍රව්‍ය නිපදවෙන බව අනාවරණය වී තිබේ.

සිගරට්‌ දුමෙහිද මෙම "ඇක්‍රිලමයිඩ්" නමැති රසායන ද්‍රව්‍ය විශාල වශයෙන් අන්තර්ගතව පවතී.

ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2017/01/24/news08.html

Pic Source

Friday, January 20, 2017

ශ්‍රී ලංකාවේ ඉස්‌ලාම් රාජ්‍යයක්‌ පිහිටුවීමට තුර්කිය කුවේට්‌ කටාර් වලින් මුදල් ලැබෙනවා - පූර්ව මුස්‌ලිම් සංවිධානය

ශ්‍රී ලංකාවේ ඉස්‌ලාම් රාජ්‍යයක්‌ පිහිටුවීම සඳහා (කිලාහත්a සංකල්පය) ජමාතේ ඉස්‌ලාම් හා ජමාතු සලමා වැනි සංවිධානවලට තුර්කිය, කුවේට්‌ සහ කටාර් යන රටවලින් මුදල් ආධාර ලැබෙන බව පූර්ව මුස්‌ලිම් සංවිධානය ප්‍රකාශ කරයි.

පූර්ව මුස්‌ලිම් සංවිධානය, ඉස්‌ලාම් දහම හැරගිය අය විසින් පිහිටුවා ගත් සංවිධානයකි. එහි ප්‍රධාන පෙළේ සාමාජිකයකු 'දිවයින'ට ප්‍රකාශ කළේ තම සංවිධානය පිළිබඳව තොරතුරු 'දිවයින' පත්‍රයේ පළවූ පසුව මුස්‌ලිම් ප්‍රජාවේ ඇතැමුන් කලබලවී ඇති බවය.

ඉස්‌ලාම් ආගම හැරගිය පිරිසක්‌ ඉන්නා බව සමහර මුස්‌ලිම් පුද්ගලයන් පිළිගන්න කැමැති නෑ. එහෙම නැතිනම් පිළිගන්න තරම් බුද්ධියක්‌ ඔවුන්ට නෑ.

ඔවුන් අපට චෝදනා කරනවා අපි කිසියම් පාර්ශවයකින් මුදල් අරන් තමයි ඉස්‌ලාම් දහම හැරගියේ කියලා. අපි සත පහක්‌ අරගෙන නෑ. අපේ සංවිධානයේ වැඩකටයුතුවලට මුදල් එදිනෙදා ඒ ඒ අවස්‌ථාවේදී සාමාජිකයන් විසින්ම දරනවා. වහාබ් නමින් හඳුන්වන තවුµsක්‌ සංවිධානවලට තමයි තුර්කි, සවුදි, කුවේට්‌, කටාර් වැනි රටවලින් මුදල් ලැබෙන්නේ.

කුඩා කල පටන් ඉස්‌ලාම් ආගම ඇදහූ අය අද අපේ සංවිධානයට එක්‌වී ඉන්නවා. සමහරු හඡ් වන්දනාවට පවා ගිය අය. උමිරා වන්දනාව කළ අයත් ඉන්නවා. අපි කව්ද කියා හඳුනාගත්තොත් අනිවාර්යෙන්ම ගෙල කපා මරා දමාවි. ඉස්‌ලාම් ග්‍රන්ථවල තියෙන්නේ එහෙමයි. ඒ නිසා තමයි ඉස්‌ලාම් දහම හැරගිය අපි සංවිධානගත වුණේ. අපි වෙන කිසිම ආගමක්‌ වැළඳගන්නේ නෑ... යෑයිද හෙතෙම කීවේය.

අජිත් අලහකෝන්
http://www.divaina.com/2017/01/19/news35.html

Pic Source

ඕමන්ත මුරපොළ ඉඩම හමුදාවෙන් නිදහස්‌ කර දිසාපතිට භාර දෙයි!

ඕමන්ත සීමා මුරපොළ අයත්ව තිබූ අක්‌කර දහනවයකින් යුත් භූමි භාගය වසර විසිපහකට පසුව යුද හමුදාව විසින් නිදහස්‌කොට පෙරේදා (17 වැනිදා) වවුනියාව දිසාපතිවරයා වෙත භාරදී තිබේ.

වන්නි ආරක්‌ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතාගෙන් ඉඩම භාරගැනීමෙන් පසුව වවුනියාව දිසාපති රෝහණ පුෂ්පකුමාර මහතා කියා සිටියේ එම ඉඩමට නීත්‍යානුකූලව අයිතිවාසිකම් කියන පිරිස සොයා එම ඉඩම ඔවුන්ට බෙදා දෙන බවයි.

1992 සැප්තැම්බර් මාසයේදී ඕමන්ත ප්‍රදේශයේද විශාල යුද හමුදා කඳවුරක්‌ ඉදිකිරීම නිසා ඉඩම් අයත් පිරිසට එම පළාතෙන් ඉවත්ව යැමට සිදුවිය.

2002 මාර්තු මස 22 වැනිදා නෝර්වේ රජයේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා රජය හා එල්. ටී. ටී. ඊ. සංවිධානය අතර අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමත් සමඟ ඕමන්ත පළාතේ සීමා මුරපොළක්‌ බිහිවූ අතර එම මුරපොළෙන් උතුරු පළාතට වූ භූමිය එල්. ටී. ටී. ඊ. පාලන ප්‍රදේශය වශයෙනුත්, දකුණු ප්‍රදේශය රජයේ පාලන ප්‍රදේශය ලෙසත් නම් කෙරිණි.

යුද්ධයේ අවසන් කාලවකවානුව වන තෙක්‌ම ඕමන්ත සීමා මුරපොළ ක්‍රියාත්මක විය.

කීර්ති වර්ණකුලසූරිය හා දිනසේන රතුගමගේ
http://www.divaina.com/2017/01/19/news19.html

Pic Source

යුද්ධයේදී මියගිය කොටින්ගේ ප්‍රතිමා මුලතිව්හි ඉදිවේ!

යුද හමුදාව සමඟ සටන් වැදී මියගිය කොටි ක්‍රියාකාරීන්ගේ (මහවිරු) ප්‍රතිමා මුලතිව් ප්‍රදේශයේ ඉදිකරන බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සිවමෝහන් ප්‍රකාශ කර ඇත.

තමිල්නාඩුවේ තිරුවල්ලුවාර් කවියාගේ ප්‍රතිමාවක්‌ මුලතිව් හි පිහිටුවීමේ උත්සවය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

කුමන බාධක පැමිණියත් මුලතිව් හි කොටි ස්‌මාරක ඉදිකරන බව සිවමෝහන් තවදුරටත් පවසද්දී රැස්‌ව සිටි පිරිස අත්පොළසන් දී ඇත.

කීර්ති වර්ණකුලසූරිය 
http://www.divaina.com/2017/01/19/news15.html

Pic Source

Saturday, December 31, 2016

ඉන්දියාවෙන් අවසර නොගත් නිසා, කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීමට චීන වරායට ගිය තෙල් සංස්‌ථාවේ 3ක්‌ IOC සිරභාරයට!

කැබිනට්‌ අනුමැතිය අනුව පවරා ගත් චීන වරායේ තෙල් ටැංකි දහසයක්‌ නිරීක්‍ෂණයට ගිය ඛනිජ තෙල් සංස්‌ථාවේ ඉංජිනේරුවරයකු ඇතුළු නිලධාරීන් තිදෙනකු ඊයේ (29 දා) පෙරවරුවේ ඉන්දියානු තෙල් සමාගමේ (ෂධC) නිලධාරීන් විසින් සිරකර තබාගෙන ඇත.

අදාළ තෙල් ටැංකි අවට ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා මෙම නිලධාරීන් විසින් ගෙන ගිය බැකෝ යන්ත්‍රය සහ ඔවුන් ගමන්ගත් මෝටර් රථයද ඉන්දියානු තෙල් සමාගම විසින් තමන් භාරයේ රඳවාගෙන තිබේ.

ඉන්දියානු තෙල් සමාගම විසින් මෙම නිලධාරීන් තිදෙනා සහ අදාළ වාහන පැය ගණනාවක්‌ තමන් භාරයේ රඳවා තබාගෙන ඇති අතර ඛනිජ තෙල් සංස්‌ථාවේ මැදිහත්වීම මත පසුව ඔවුන් මුදාහරින ලැබූ බව ඛනිජ තෙල් සංස්‌ථාවේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු වන ඩී. ෙ-. රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

ඉන්දියානු තෙල් සමාගම සතුව චීන වරායේ තෙල් ටැංකි 99 ක්‌ ඇති අතර ඛනිජ තෙල් සංස්‌ථාවේ ඉන්ධන ගබඩා කිරීම සඳහා ඉන් ටැංකි 16 ක්‌ පමණ ගැනීමට පසුගිය 06 දා ඇමැති මණ්‌ඩලය විසින් තීරණය කර ඇත.

එම තීරණය මත තෙල් ටැංකි තුනක්‌ මාසයක්‌ තුළද, ඉතිරි ටැංකි දහතුන මාස තුනක්‌ ඇතුළතද ඛනිජ තෙල් සංස්‌ථාවට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සැකසීම සඳහා අදාළ ඉංජිනේරුවරයා සහ තවත් නිලධාරීන් දෙදෙනකු දින කිහිපයකට පෙරද චීන වරායේ ඉන්දියානු තෙල් ටැංකි සංකීර්ණය වෙත ගොස්‌ ඇත.

එහෙත් මෙම තෙල් ටැංකි නිරීක්‍ෂණයට ඉන්දියානු රජයේ අවසරය අවශ්‍ය බව පවසමින් අයි. ඕ. සී. නිලධාරීන් ඛනිජ තෙල් සංස්‌ථා නිලධාරීන් තිදෙනා ආපසු හරවා එවා ඇත.ඔවුන් තිදෙනා යළි පෙරේදා මෙම චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය වෙත ගොස්‌ ඇති අතර කැබිනට්‌ අනුමැතිය ලබාදුන් තෙල් ටැංකි අවට ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා ඔවුන් ඊයේ බැකෝ යන්ත්‍රයද ගෙන ගොස්‌ ඇත. එහෙත් ඒ අවස්‌ථාවේදී ඊට විරුද්ධවී ඇති අයි. ඕ. සී. නිලධාරීන් ඉන්දීය රජයේ අවසරය ලබාගෙන නැතැයි පවසමින් එම නිලධාරීන් තිදෙනා ඔවුන් ගමන්ගත් මෝටර් රථය සහ බැකෝ යන්ත්‍රය සිය භාරයට ගෙන රඳවා තබාගෙන ඇතැයි රාජකරුණා මහතා කීවේය.

මේ පිළිබඳව තොරතුරු දැනගත් පසු සංස්‌ථාව මැදිහත්වී ඔවුන් මුදවා ගත් බවද රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

අජිත් අලහකෝන්
http://www.divaina.com/2016/12/30/news01.html

Pic Source

Thursday, December 29, 2016

වනය වනසන, බලෙන් ඉඩම් අල්ලන, බදුර්දීන්ගේ සහෝදරකම්!

මන්නාරම ප්‍රදේශයේ අක්‌කර 600 ක ඉඩමක්‌ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ සොහොයුරෙකු බලහත්කාරයෙන් අල්ලා ගත්තා යෑයි කියන සිද්ධියක්‌ ඊයේ (28 දා) "දිවයින" ප්‍රධාන පුවත හැටියට පළවී තිබිණි. දැන් මේ අපූරු සහෝදරයාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර තිබේ.

දේශපාලනඥයන්ගේ අම්මා, තාත්තා, මල්ලි, නංගී, මස්‌සිනා, නෑනා ඒ අයගේ හිතවතුන්, දේශපාලනඥයන්ගේ ළඟම හිතවතුන්, බත්බැලයන් මේ ආදී කවුරුන් හෝ වේවා දේශපාලනඥයන්ගේ උණ තමන්ගේ ඇඟට ගැනීම සාමාන්‍යයෙන් දක්‌නට ලැබෙන දෙයකි. එය අමුතුවෙන් පුදුම වන්නට කාරණයක්‌ නොවේ.

ප්‍රශ්නය වන්නේ මෙවැනි පාදඩකම් දැක දැකත් ආණ්‌ඩුවේම වගකිවයුතු උදවිය ඇස්‌කන් පියාගෙන සිටීමය. මේ කියන "සහෝදරයා" (වමේ උදවියගේ "සහෝදර" ආමන්ත්‍රණය නොවන බව කරුණාවෙන් සලකන්න) ඉඩම් අල්ලාගෙන ඇතැයි කියන්නේ අපූරු ආකාරයටය. ඒ අනුව මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන්ට අයත් ඉඩම් අක්‌කර 600 ක්‌ මුදල් ලබාදෙන පොරොන්දුව මත ලබාගෙන ඇතත් මේ වනතුරුත් එම මුදල් ගෙවන්නට කටයුතු කර නැති බව වාර්තා වේ. මෙවැනි සෙප්පඩකම් කළ හැක්‌කේ "දේශපාලන බලය" ඇති එකෙකුට පමණි. බදියුදීන් ඇමැතිවරයාට ඇති "සහෝදරකම" හැරුණු විට මේ පුද්ගලයා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුද වේ. මේ මිනිහා බැරිවෙලා හෝ පාර්ලිමේන්තුවට පැමිණියේ නම් අයියත් මල්ලිත් එකතුව රටම විකුණා දමන බව සහතිකය. මේ "සහෝදරයා" එසේ මෙසේ කෙනෙකු නොව නොම්බර එකේ "චණ්‌ඩියෙකු" බව මීට පෙරද ඔප්පු කර තිබේ.

ඒ අනුව මන්නාරම අධිකරණයට පහරදීමේ සිද්ධියටත්, විල්පත්තුව වනාන්තරයේ ඉඩම් අල්ලා ගැනීමේ සිද්ධි සම්බන්ධයෙන්ද මේ "සහෝදරයාට" චෝදනා එල්ල වී තිබේ. මේ හේතු නිසා අපට විශේෂයෙන්ම කිව හැක්‌කේ මේ පුද්ගලයා නෑකම් වලින් උපරිම ප්‍රයෝජන ගන්නා පුද්ගලයකු බවය. අනුන්ගේ ඉඩම් කොල්ලකෑමටත්, රටේ වනාන්තර විනාශ කර දමන්නටත්, නීතියට අභියෝග කරන්නටත් දේශපාලකයකු වේවා, ඔහුගේ හත්මුතු පරම්පරාවේ වේවා ඕනෑම නසරාණියකුට හැකියාව ඇති (තිබෙන) බව මේ සහෝදරයා ගෙඩි පිටින් ඔප්පු කරමින් සිටී. දැන් අපට තිබෙන ප්‍රශ්නය මේවා මෙහෙම සිදුවන්නේ කෙසේද? එවැනි බලයක්‌ මේ පුද්ගලයාට ලැබුණේ කොහොමද? යන්නය. අපේ විශ්වාසය අනුව මෙවැනි බෝවෙන රෝග, දේශපාලනඥයන් බොහෝ දෙනකුට හෙට අනිද්දා වන විට වැළඳීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩි බවය. ඊට පෙර මෙවැනි තක්‌කඩිකම් නවතා දැමීමට වහා පියවර ගත යුතුය. අක්‌කර හයසියයක්‌ යනු සුළු වපසරියක්‌ නොවේ. මේ අල්ලා ගත් ඉඩම් ප්‍රමාණය තුළ රජයට අයත් ඉඩම්ද තිබෙන්නට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩිය. කොහොමත් "රජයේ ඉඩම්" අල්ලා ගැනීම මේ "සහෝදරයන්ට" කජු කනවාටත් වඩා සුළු දෙයක්‌ බව කරුණු කාරණා සිද්ධ වෙන හැටියෙන් පෙනේ. විල්පත්තුව ඇල්ලූ සහෝදරයාට තවත් රජයේ ඉඩම් ඇල්ලීම "ටොයිස්‌" බව වේදිකාවල පාරම් නොබෑවාට අපි තේරුම් ගෙන සිටිමු. අපට සැකයක්‌ නැතිවම එසේ සිතන්නට සිදුව තිබෙන්නේ මෙපමණ දේ සිදුවෙද්දීත් ඊට එරෙහිව කටයුතු නොකරන කොඳු ඇට පේළිය අහිමි උදවිය ගැන කල්පනා කරන විටය.

http://www.divaina.com/2016/12/29/editor.html

Pic Source

සබැඳි ලිපි -
[

බදුර්දීන් නොනවතී.. යහපාලන අනුහසින් විල්පත්තුවේ තව අක්කර 600ක් ගිලී!http://denethharinna.blogspot.com/2016/12/600.htmlරිෂාඩ් බදුර්දීන් මාවිල්ලු රක්ෂිතයත් ගිලී.. අක්කර 2500ක් දැනටමත් ඉවරයි!http://denethharinna.blogspot.com/2016/08/2500.html
පරිසරය රැකගැනුම ගැන හැමවිට දෙසන, වරදකරුවන්ට දඬුවම් දෙන බව කියන ජනපති විල්පත්තුව වනසන තම කැබිනට් සාමාජිකයා ගැන නිහඬයි!
http://denethharinna.blogspot.com/2016/05/blog-post_31.html

බද්දුද්දීන් අන්තවාදය බිළිගත් උ/නැගෙනහිර අක්‌කර 16000 ක්‌
http://denethharinna.blogspot.com/2015/12/16000.html
විල්පත්තුවේ බදුදීන්කරණය තවම නිමා නැත!
http://denethharinna.blogspot.com/2015/12/blog-post_1.html
පොතුවිල් - ලාහුගල තවත් විල්පත්තුවක්‌! කුඹුක්‌කන රක්‍ෂිතය වනසනු!
http://denethharinna.blogspot.com/2015/10/blog-post_77.html
අමුතු බසක් කතා කරන මිනිසුන්ගෙන් විල්පත්තු ජනාවාස කිරීම සහ මුසලු මූලධර්මවාදීන් මෙරටින් මතුවීම - අනාගත මහ ව්‍යසනයක පෙරනිමිති
http://denethharinna.blogspot.com/2015/08/blog-post_79.html
විල්පත්තුවේ දැන් සිදුවන්නේ යටත් විජිත යුගයෙන් පසු ලොකුම වන විනාශයයි
http://denethharinna.blogspot.com/2015/05/blog-post_75.html
අක්‌කර 2500ක්‌ වන සංරක්‍ෂණයෙන් උදුරා ගත් විල්පත්තු-මඩු මූසළු ව්‍යාප්තවාදයේ තිත්ත ඇත්ත...
http://denethharinna.blogspot.com/2015/05/2500.html
]

කිලිනොච්චිය ගින්නට හසුවූ වෙළෙන්දන්ට කිරි.. වන්දිය ලක්ෂ 8යි.. සාලාව කදවුරා පුපුරා හානිවු ගම්මුන්ට කැකිරි.. වන්දිය ලකෂ 1යි..

2016 සැප්තැම්බර් 16 දින කිලිනොච්චිය වෙළෙඳ සංකිර්නයේ ඇති වූ ගින්නෙන් දේපල හානි වූ පුද්ගලයින් 91 දෙනෙකු වෙනුවෙන් වන්දි ගෙවිමට මාස 3 පමණ කාලයකදි රජය කටයුතු කල අතර රුපියල් මිලියන 74ක මුදලක් වන්දි වශයෙන් ලබා දෙන ලදී.

ඊයේ දිනයේ කිලිනොච්චියේ පැවති උත්සවයකදී මෙම වන්දි බෙදා දුන් අතර ඒ සදහා රජයේ අමාත්‍යවරුන් ප්‍රමුඛව උතුරු පලාත් ආණ්ඩුකාරයා සහභාගී වූහ. ඒ අනුව එක පුද්ගලයකු සඳහා සාමානඨයක් ලෙස රුපියල් ලක්ෂ 8ක පමණ මුදලක් ලැබී ඇත.

කෙසේ වෙතත් පසුගියදා කොස්ගම ශාලාව යුද හමුදා අවි ගබඩාව පුපුරා යාමෙන් ජනතාවගේ දේපල විනාශ වී මාස 7 ක් ගතවී ඇතත් රජය ගෙවා ඇත්තේ පූර්ණ හානි නිවාස 178 ක් සහ අර්ධ හානි වූ නිවාස 1136 ක් සඳහා රුපියල් මිලියන 150 කි. ඒ අනුව එක පුද්ගලයකු සඳහා සාමාන්‍යයෙන් රුපියල් එක්ලක්ෂ දහතුන් දහසකි.

ඒත් මෙම මුදල පවා සමහරුන්ට මේ වන තෙක් ගෙවා නොමැති අතර තම නිවාස හා දේපල ගොඩනැගීමට නොහැකිව නොයෙකුත් දුෂ්කරතා වලට මුහුණ දෙමින් රාජ්‍ය ආයතනයන් පසුපස යමින් තමන්ට හිමි වන්දි මුදල් ලබාගැනීමට උත්සහ දරමින් සිටින බොහෝ පරිසක් අදටත් සිටිති.

Lanka C News

Sunday, December 25, 2016

බදුර්දීන් නොනවතී.. යහපාලන අනුහසින් විල්පත්තුවේ තව අක්කර 600ක් ගිලී!

විල්පත්තුව යනු ලංකාවේ පිහිටා තිබෙන සංඛ්‍යාත්මකව ඉහළ ෙජෙවවිවිධත්වයක් වාර්තා වන විශාලතම ජාතික වනෝද්‍යානයයි. එය වන පද්ධති කිහිපයක එකතුවකි. වනපෙතේ වෙසෙන වැලිකටුස්සන්ගේ සිට ගොඩබිම වෙසෙන දැවැන්තම සත්ත්වයා වන අලි ඇතුන් දක්වා සියලු සතුන් විසිරී සිටින්නේ මෙම වන පද්ධතිය සිය වාසස්ථානය කර ගනිමිනි. මෙහි උතුරු පෙදෙසේ අක්කර 3000කට වැඩි ප්‍රමාණයක් පසුගිය රජය සමයේ ඊනියා අවසර පත්‍රයක් පෙන්වමින් එක්තරා අමාත්‍යවරයකුගේ ගෝලබාලයන් වැනසූ ආකාරය රටට රහසක් නොවේ.

යහපාලන රජය පත්වීමෙන් පසු මෙම වන විනාශය නතරවීමක් සිදුවේ යැයි බොහෝ දෙනා සිතූහ. එපමණක්ද නොව අහස ‍පොළොව නුහුලන මේ මහා විනාශය සිදුකළ පාර්ශ්වවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයිද ඇතැම් පරිසරවේදීහු පවා විශ්වාස කළහ. එහෙත් ඒ දෙකම සිදුවූයේ නැත. ඒ වෙනුවට තවදුරටත් අදාළ නොඉඳුල් වනපෙත හායනය වීම සිදුවිය. වනපෙත වැනසූ අඳුරු හස්තයට යහපාලන කැබිනෙට්ටුවේ අසුනක්ද හිමි විය. පෙර රජයේද එම හස්තය අසුන්ගෙන සිටියේ කැබිනෙට්ටුවේය.

යහපාලන රජය පත්වීමෙන් පසුව උද්ගතව තිබෙන තත්ත්වය පිළිබඳව බොහෝ දෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දැනුවත් කළහ. සිදුවී තිබෙන සමස්ත වන විනාශය පිළිබඳව විද්වත් මණ්ඩලයකින් පිටු 50කින් යුතු සවිස්තර වාර්තාවක් සම්පාදනය කරනු ලැබිය. මෙම ලියුම්කරුද එම මණ්ඩලයේ සිටියේය. එම වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දෙන ලදී. කෙසේ වෙතත් ව්‍යාජ තොරතුරු පෙන්වමින් මරිච්චිකඩ්ඩි කරඩික්කුඩි යන රක්ෂිතය වැනසීම දිගටම සිදුවිය.

මෙම වනාන්තර විනාශය සිදුවෙද්දී ජනතා මුදලින් පඩි ලබන පරිසර අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් හා මධ්‍යම පරිසර අධිකාරියේ ඉහළ නිලධාරීන් මුනිවත රැක්කා මිස නීතිය ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණකි. මේ සිදුවන මහා පරිමාණ නීතිවිරෝධී වන විනාශයට ප්‍රදේශයේ ඉහළ රාජ්‍ය සේවකයන්ගේද සහාය සෘජුවම ලැබිණි. විනාශය පහසුවෙන් කර ගැනීමට මේ සියලු දේ ඉවහල් වූ බව කිව යුතුය.

පරිසර සංරක්ෂණවේදීන්ගේ විරෝධතා අභිමුව තරමක් දුරට මෙම වන විනාශය පසුගිය මාස කිහිපයේ යටපත් වී තිබුණද එය ගෙවී ගිය සතිය මැද වනවිට නැවතත් කරළියේ මාතෘකාවක් බවට පත්වූයේය. මේ තක්කඩි දේශපාලන සෙවණැල්ල සහ ඔහුගේ බත්බැලයන් තවත් වනාන්තර ඉඩම් අක්කර 600 ක වනය වැනසීමට කටයුතු ආරම්භ කිරීමත් සමගිනි. මෙම වනාන්තර විනාශයට එරෙහිව කටයුතු කිරීමට ප්‍රදේශයේ ‍පොලිස් ස්ථානයේ නිලධාරීන් කටයුතු කළද අදාළ දේශපාලන හස්තයේ මැදිහත්වීම හේතුවෙන් ‍පොලිසියට පසුබැස යාමට සිදුවිය. මෙවර මෙම වන විනාශය සිදුවන්නේ 34 වැනි සැතපුම් කණුව ආසන්න ප්‍රදේශයේය. එම ප්‍රදේශය අලි ඇතුන් කොටි වලසුන් ගහන ප්‍රදේශයකි. ගංගාධාර වනාන්තර, වියළි ශුෂ්ක වනාන්තර, වියළි සදාහරිත වනාන්තර, වියළි තෘණ භූමි, ජල ගැලුම් නිම්න, වගුරු බිම්, සජීවී වැව් පද්ධති, විල්ලු හා ලවණ වගුරු වැනි විවිධ වන පද්ධතීන් මේ වැනසෙන බිම් කඩ තුළ හඳුනාගෙන තිබේ. එලෙසම කුල 118කට අයත් ශාක විශේෂ 605ක් පමණ මෙහි වාර්තා වේ. ඒ අතරින් විශේෂ 33ක් ලංකාවට ආවේණිකය. කළුවර, බුරුත, පළු වීර වැනි වාණිජමය වටිනාකමක් සහිත ශාක සේම ඇටබ, ගල්වීර, හීන් කෙන්ද වැනි ආවේණික ශාකද මේ ප්‍රදේශයේ බහුල ලෙස වාර්තා වේ. කෝවක්කා, හීන් තොලඹු, ගොඩමාන, මස්බැද්ද, මුඩුබිල්නුග වැනි ඖෂධීය වටිනාකමක් ඇති ශාක විශේෂද ඒ අතර කැපී පෙනේ. මාදං, කෝන්, සියඹලා, කිරිකෝං හා මහා එරමිණියා වැනි වනජ පලතුරු විශේෂද මෙහි බහුලව ඇත. දැන් වැනසෙමින් තිබෙන්නේ එවැනි මිල කළ නොහැකි වන භූමියකි. එලෙසම මෙය ජල ‍පෝෂක ප්‍රදේශයකි. ලෝකයක් මවිත කළ විල්ලු පරිසර පද්ධතිවලට සේම මල්වතුඔය, කලාඔය වැනි ගංගා පද්ධතියකටම මෙම පරිසරයෙන් ලැබෙන පිටුවහල සුළුපටු නැත. මිරිදිය මත්ස්‍යයින් විශේෂ 30ක් මෙහි වාර්තා වෙයි. උභය ජීවීන් විශේෂ 17ක් දැනට මෙහි හඳුනාගෙන ඇත. උරගයින් 57ක් මෙහි දැකගත හැකිය. පක්ෂි විශේෂ 149ක් ද ක්ෂීරපායී විශේෂ 41ක්ද සමනල විශේෂ 86ක්ද දැනට මෙම භූමිය තුළ හඳුනාගෙන තිබේ. එවැනි භූමියක් මෙයාකාරයට වැනසීම සේම එයට මුනිවත රැකීමද බරපතළ වරදකි.

මෙම වන විනාශය දැනගත් සැණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භික්ෂු බල මණ්ඩලයේ ‍ලේකම් පාහියන්ගල ආනන්දසාගර හිමි, වනසත්ත්ව හා ස්වභාව ආරක්ෂණ සංගමයේ සභාපති රුක්ෂන් ජයවර්ධන, ප්‍රවීණ නීතිඥ ජගත් ගුණවර්ධන, ඇතුළු පිරිසක් පරිසර අමාත්‍යංශයේ ‍ලේකම් උදය ආර්. සෙනෙවිරත්න හා වන සංරක්ෂණ ජනරාල් අනුර සතුරුසිංහ යන මහත්වරුන් හමුවූහ. එම හමුවට මෙම ලියුම්කරුද එක්ව සිටියේය.

එහිදී ‍ලේකම්වරයා ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන්ගෙන් සුහද පිළිගැනීමක් ලැබුණද අදාළ ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රශස්ත මැදිහත්වීමක් ගම්‍ය වූයේ නැත. එය කනගාටුවට කරුණකි. දැනගන්නට තිබෙන ආකාරයට අදාළ දේශපාලකයාගේ බත්බැලයන් ‍පොලිසියට ඉදිරිපත් කර ඇති ව්‍යාජ ලිපිය 2013 වර්ෂයේ වංචනිකව ලබාගත් බල රහිත ලියැවිල්ලකි. එහෙත් ඔහුගේ දේශපාලන බලඅධිකාරිය හමුවේ රටේ ‍පොදු නීතිය වියැකෙමින් තිබෙන බව පෙනෙන්නට ඇත.

ඉහත සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් පරිසර අමාත්‍යංශයේ ‍ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා කරුණු දක්වන්නට විය.

ජනාධිපතිතුමා අපිට කිව්වා එක ගහක් හරි කපනවා නම් එතුමාගේ අවසරය ගන්න ඕනෑ කියලා. එතුමට ඒ වගේ උනන්දුවක් මේ ගැන තියෙනවා. යැයි ‍ලේකම්වරයා පවසද්දී එම සාකච්ඡාවට පැමිණ සිටි බොහෝ පරිසර සංරක්ෂණවේදීන්ට සිනහව පාලනය කරගත නොහැකි විය.

ජනාධිපතිතුමා එක ගහක් කපන එක ගැන එහෙම කියනවා. නමුත් අක්කර 600 ක කැ‍ලේ කපනකොට කවුරුත් නිශ්ශබ්දයි. මොකක්ද මේ හතර බිරි කතාව. එම සාකච්ඡාවට පැමිණ සිටි පරිසර සංරක්ෂණවේදීහු පෙන්වා දුන්හ. එහිදී පරිසර අමාත්‍යංශයේ ‍ලේකම්වරයාද නිරුත්තරව සිටින ආකාරයක් දිස්විය.

මෙහිදී මෙම තක්කඩි දේශපාලකයින් නැවත පදිංචිකිරීම් යන ‍ලේබලයට මුවා වී වනසමින් තිබෙන වනපෙත කීප ආකාරයකින්ම වැදගත් වේ. එහි වාර්තාවන පෘථුල ෙජෙව විවිධත්වයන් දැකුම්කලු අගනා ස්වභාවික පරිසර පද්ධතිත් මේ ආකාරයට වැනසීම ජාතික අපරාධයකි. ලංකාව ලෝකයේම ආශ්චර්යවත් භූමියක් බවට පත්වූයේ මේ විසල් දැකුම්කලු වන සම්පත හේතුවෙනි. ලංකාවට විශාල විදේශ විනිමයක් උපයා දෙන්නේ මෙවැනි පරිසර සම්පත් හරහා සිදුවෙන සංචාරක කර්මාන්තයෙනි. ඒ හරහා වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත සෘජුව උල්ලංඝනය වීමකට ලක්වී ඇත. අනෙක් අතට මේ තක්කඩි දේශපාලන මුග්ධයන් වනසමින් තිබෙන භූමිය මෙරට මල්වතුඔයේ දෙපස ඇති වූ පළමු ශිෂ්ටාචාරයේ මුල් භූමිය වේ. එය වැනසීම හරහා අපේ මානව වංශකතාවේ එක් ස්වර්ණමය පරිච්ජේදයක් වළලා දැමීම සිදුවේ. එය පුරාවිද්‍යා ආඥාපනත ද අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. අනෙක් අතට මන්නාරමට පහළින් පිහිටා තිබෙන මෙම කලාපය රටේ ජාතික ආරක්ෂාවට ඉතා වටිනා රැකගත යුතු බිම්කඩකි. එවැනි බිම්කඩක රටේ ‍පොදු නීතියට යටත් නොවන වෙනත් ජාතියක කොලනියක් බිහිවීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයකි. එලෙසම පසුගිය දශක කිහිපයක් තිස්සේ ලංකාවට මත්කුඩු ගෙනා එක් ප්‍රධාන මුහුදු මාර්ගයක් වැටී තිබුණේ මෙම ඉසව්ව ආසන්නයෙනි. එම ඉසව්වේ නාවික බලය හා සෙසු ආරක්ෂක අංශවල බලය පසුගිය කාලය තුළ අඩපණ කරන තත්ත්වයක් පැහැදිලිව දක්නට ලැබිණි. එලෙස ආරක්ෂක අංශවල බලය අඩපණ කිරීමෙන් පසුව මෙවැනි ජන කොලනියක් අනවසරයෙන් ඇති කිරීමෙන් පැහැදිලිවම මත්ද්‍රව්‍ය ජාවාරමට ඉතාම හොඳ තෝතැන්නක් සැකසෙන බව රහසක් නොවේ.

කොටි ත්‍රස්තවාදීන්ට අවි බලයෙන් දිනාගත නොහැකි වූ වෙනම රටක සිහිනය කරා මෙම ජන කොට්ඨාසය ක්‍රමිකව ගමන් කරන බව එම ප්‍රදේශවල අප කළ සංචාරවලදී මනාවට පසක් විය. එහෙත් පසුගිය රජය සේම මේ රජයද නිද්‍රාශීලී පිළිවෙතක් මේ තත්ත්වය සම්බන්ධයෙන් දැරීම කනගාටුවට කරුණකි. මෙරට පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. මේ මහා වන විනාශය නතර කිරීමේ වගකීම හා බලය ඇත්තේද ඒ අනුව ඒ මහතාටය. ඒ මහතාගේම කැබිනට් මණ්ඩලයේ අසුන්ගෙන සිටින මේ තක්කඩි කළු සෙවණැල්ලට එරෙහිව ඒ මහතාගේ අවංක දෑත එසවෙන්නේද නැද්ද පිළිබඳව මේ රටේ කෝටි දෙකකට ආසන්න ජනතාව බලා සිටින බව කිව යුතුය. මේ වන විනාශයට එරෙහිවීම මත රටේත් මේ රජයේත් හෙට දවස තීරණය වන බව නම් පැහැදිලිය.

නයනක රන්වැල්ල
http://www.colombotoday.com/26661-2256badur01/

සබැඳි ලිපි - 
[

රිෂාඩ් බදුර්දීන් මාවිල්ලු රක්ෂිතයත් ගිලී.. අක්කර 2500ක් දැනටමත් ඉවරයි!http://denethharinna.blogspot.com/2016/08/2500.html
පරිසරය රැකගැනුම ගැන හැමවිට දෙසන, වරදකරුවන්ට දඬුවම් දෙන බව කියන ජනපති විල්පත්තුව වනසන තම කැබිනට් සාමාජිකයා ගැන නිහඬයි!
http://denethharinna.blogspot.com/2016/05/blog-post_31.html

බද්දුද්දීන් අන්තවාදය බිළිගත් උ/නැගෙනහිර අක්‌කර 16000 ක්‌
http://denethharinna.blogspot.com/2015/12/16000.html
විල්පත්තුවේ බදුදීන්කරණය තවම නිමා නැත!
http://denethharinna.blogspot.com/2015/12/blog-post_1.html
පොතුවිල් - ලාහුගල තවත් විල්පත්තුවක්‌! කුඹුක්‌කන රක්‍ෂිතය වනසනු!
http://denethharinna.blogspot.com/2015/10/blog-post_77.html
අමුතු බසක් කතා කරන මිනිසුන්ගෙන් විල්පත්තු ජනාවාස කිරීම සහ මුසලු මූලධර්මවාදීන් මෙරටින් මතුවීම - අනාගත මහ ව්‍යසනයක පෙරනිමිති
http://denethharinna.blogspot.com/2015/08/blog-post_79.html
විල්පත්තුවේ දැන් සිදුවන්නේ යටත් විජිත යුගයෙන් පසු ලොකුම වන විනාශයයි
http://denethharinna.blogspot.com/2015/05/blog-post_75.html
අක්‌කර 2500ක්‌ වන සංරක්‍ෂණයෙන් උදුරා ගත් විල්පත්තු-මඩු මූසළු ව්‍යාප්තවාදයේ තිත්ත ඇත්ත...
http://denethharinna.blogspot.com/2015/05/2500.html
ඇමැතිගේ බලයට නීතිය යටව සිදුකරන නවතම මහා වන විනාශය - මන්නාරමෙනුත් ඇවිලෙන විල්පත්තුවේ ගින්න
http://denethharinna.blogspot.com/2014/05/blog-post_10.html
යුද්දෙත් ඉවරයි සන්නාර් රක්‍ෂිතයත් ඉවරයි. මුසලු ව්‍යාප්තවාදයේ නැවතුම කොතැනද?http://denethharinna.blogspot.com/2014/05/blog-post_7519.html
විල්පත්තුවෙන් පත්තු වූ රක්‍ෂිත වන විනාශය
http://denethharinna.blogspot.com/2014/04/blog-post_3649.html
විල්පත්තු මුසලු ආක්‍රමණය - බලන් කඩතුරා හැර දෑසේ!
http://denethharinna.blogspot.com/2014/04/blog-post_2205.html
විල්පත්තුවෙන් යන්න ඕන්නම් අක්කර 40ක් දෙන්න
http://denethharinna.blogspot.com/2014/04/40.html
ඔබටත් ඉඩමක් ඕනෑනම්, රජයේ ඉඩමක බලෙන් පදිංචි වෙන්න! විල්පත්තු අනවසර පදිංචිකරුවන්ට මරිච්චිකට්‌ටුවෙන් අක්‌කර 50 ක්‌
http://denethharinna.blogspot.com/2014/04/50.html
විල්පත්තුවේ තාවකාලික නිවාස 73ක්! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිරිස පැටලේ. ගොලුවේ. පරස්පර කතා රැසක්! බද්යුදීන් පසුබසී...
http://denethharinna.blogspot.com/2014/04/73.html
නැහැ කිව් අනවසර ඉඳි කිරීම් දැන් අනවසර වෙලා! අධිකරණ නියෝග ලද විගස විල්පත්තු අනවසර පදිංචි කරුවන් ඉවත් කරනවා - වන ඇමැති
http://denethharinna.blogspot.com/2014/04/blog-post_9313.html
විල්පත්තු සංහාරය - HOUSING COMPLEX - WILPATTU NATIONAL PARK
http://denethharinna.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.html
පාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්
http://denethharinna.blogspot.com/2014/04/blog-post_7213.html
විල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරු
http://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.html
අන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලය
http://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.html
වසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!
http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!
http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.html
මුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.
http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

ස්ලොවැකියාව ඉස්ලාමය තහනම් කරයි.. ආණ්ඩුව, විපක්ෂය ඒකමතිකව නීතිය සම්මතකරගනී!

ඉස්ලාමය මින් පසු ආගමක් ලෙස පිළිනොගැනීමට ස්ලොවැකියා ජනරජය පාර්ලිමේන්තු පනතක් සම්මත කරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව මින් ඉදිරියට ස්ලොවැකියාව තුල ඉස්ලාම් පල්ලි ලියාපදිංචි කිරීම, ඉස්ලාමය පිළිබදව ප්‍රචාරය සහ ඉගැන්වීම අත්හිටුවනු ඇත. මෙම පනත එරට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද සහය හිමිව තිබෙන අතර “මින් ඉදිරියට ඉස්ලාම් සදහා අපේ රටේ කිසිදු ඉඩක් නොමැත“ යැයි ස්ලොවැක් අගමැති රොබර්ට් ෆිකෝ ප්‍රකාශ කර තිබෙනවා.

ඇමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩි ට්‍රම්ප්ගේ ඉදිරි දැක්ම අනුවද ඉස්ලාම් සරණාගතයන්ට ඇමෙරිකාවට ඇතුලු වීම නවතාලීම සදහා නීති සෑදිමට තීරණය කර ඇත. මීට අමතරව හන්ගේරියාව, ඇන්ගෝලාව, සැමෝව සහ මියන්මාරය සහ යන රාජ්‍යද මේ ආකාරයෙන්ම ඉස්ලාම් ආගම සිය රට තුළ තහනම් කිරිමට අවශ්‍ය කටයුතු කරමින් පවති.

http://www.colombotoday.com/26384-22323263213/

මියන්මාරයෙන් මුස්ලිම් භක්තිකයන් අතුගා දැමීමට සැරසේ!

ආසියානු කලාපයේ ප්‍රධානතම බෞද්ධ රාජ්‍යයක් වන මියන්මාරය මුස්ලිම් ජනප්‍රජාවට සිය රාජ්‍ය සම්පූර්ණයෙන්ම තහනම් කිරිම සදහා සූදානම් වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මුස්ලිම් සුළු ජන ප්‍රජාවක් වන රොහින්ග්යා ජන කණ්ඩායම් රටෙන් පිටුවහල් කිරීම සඳහා මියන්මාරය කටයුතු කරමින් පවතින බව මැලේසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පසුගියදා විශේෂ ප්‍රකාශයක්ද නිකුත් කරනු ලැබීය.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික අමනාපයක් ඇතිකරවන අකාරයෙන් ඉදිරිපත්කර ඇති එම ප්‍රකාශනය පවසන්නේ රෝහින්ග්‍යා සරණාගතයන් සිටින ගිනිකොනදිග ආසියා කළාපයේ රටවල් කිහිපයක ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීම වෙනුවෙන් රෝහින්ග්‍යා ජනප්‍රජාව මියන්මාරය තුලින් අතුගාදැමීමේ ක්‍රියාවලිය වහා නතරකළ යුතු බවය. එහෙත් මැලේසියාව තම රටේ අභ්‍යන්තර කටයුතු සඳහා අතපෙවීම නවතා දැමියයුතුබව මියන්මාරය පවසයි.

මුස්ලිම් අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් වර්ධනය වීම හේතුවෙන් ආසියානු කලාපයේ රටවල් රැසක නොසන්සුන්තා ඇතිවී ඇති අතර ඒවාට පිළියම් ලෙස රටවල් රැසක රජයන් විසින් මුස්ලිම් විරෝධි අණ පනත් රැසක් සම්මත කර ගැනීමට ක්‍රියා කරමින් ඇත. බංග්ලාදේශයද මේ වන විට මුස්ලිම් ආගම සිය රාජ්‍ය ආගම බවට වූ පිළිගැනීම ඉවත් කිරීමටද පසුගියදා තීරණය කරනු ලැබීය. ස්ලොවැකියා රාජ්‍යයද පසුගියදා ඉස්ලාම් අගම තහනම් කරන ලදි.

http://www.colombotoday.com/26549-2233/

Pic Source

ජිහාඩ් අන්තවාදය මිහිමතින් අතුගා දමනවා.. - ට්‍රම්ප්

ජිහාඩ් අන්තවාදී ත්‍රස්තවාදය මිහිතිලය මතින් සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දමන බව තේරීපත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.

ජර්මනියේ, බර්ලීන් නගරයේදී සඳුදා (19දා) එල්ල වූ ට්‍රක් රථ ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ට්‍රම්ප් මෙසේ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එම බියගුළු ප්‍රහාරය අතිශය ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුන්වන ට්‍රම්ප්, IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටීමට ඇමෙරිකාව සහ සාමයට ලැදි සහකරුවන් මෙහෙයවන බවද අවධාරණය කරයි.

ජර්මනියේ, බර්ලින් නගරයේදී එරට වේලාවෙන් සඳුදා රාත්‍රී 8.30 ට පමණ නත්තල් වෙළෙඳ සැණකෙළියක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල වූ අතර, ඉන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 50කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

කෙසේ වෙතත්, ජර්මානු බලධාරීන් මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස මෙතෙක් නිල වශයෙන් හඳුන්වා නොදුන්නද, එය ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි බව පවසා සිටියි. නමුත්, ධවල මන්දිරය මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බව දැනටමත් හඟවා ඇත. එහිදී, ට්‍රම්ප් නිකුත් කර ඇති පණිවුඩයේ,

“බර්ලීන් නගරයේදී සිදුවූ සිත්පිත් නැති ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූවන්ගේ ඥාතීන් සමග අපේ දහවත් මේ මෙහොතේ යා වෙනවා.

නත්තල් නිවාඩුවට සැරසෙන ඒ අසරණ ජීවිත රැසක් මහ මගදී මරා විනාශ කෙරුණා. ISIS හා අනෙකුත් ජිහාඩ් අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තයන් තවදුරටත් කිතුණුවන්, ඔවුන්ගේ සමාජ සහ ඔවුන් වන්දනාමාන කරන ස්ථාන සිය ම්ලේච්ඡ ගෝලීය ජිහාඩ් අන්තවාදය හරහා විනාශ කරමින් සිටිනවා.

මේ ත්‍රස්තයන් සහ ඔවුන්ගේ කලාපීය හා ලෝක ව්‍යාප්ත ජාලය මේ මිහිතලයෙන් සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමිය යුතුයි. ඒ සඳහා වූ මෙහෙයුම සාමයට ලැදි සහකරුවන් සමග එක්ව අප ඉතා ඉක්මණින්ම ක්‍රියාත්මක කරනවා” යනුවෙන් අවධාරණය කර සිටියි.

http://www.colombotoday.com/26731-2236592/

Pic Source

ජර්මනියටත් ට්‍රක්රථ ප්‍රහාරයක්.. ත්‍රස්තයෝ නත්තල් වෙළදපොළ ලේ විලක් කරති!

ජර්මනියේ බර්ලීන් නුවර ජනාකීර්ණ නත්තල් වෙළෙඳ පොළක් වෙත ලොරියක් කඩා වැදී මිනිසුන් යට කරමින් පසුගිය සඳුදා (19දා) සිදුකර ඇති ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය පිරිස 12ක් බව විදෙස් වාර්තා පවසයි.

මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 48කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම ලොරියේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි සිටි මගියෙකු ජීවිතක්ෂයට පත්ව සිටි බවද කියැවෙයි. බටහිර ජර්මනියේ ප්‍රධාන වෙළෙඳ නගරයක් වන කර්ෆර්ස්ටෙන්ඩෑම් නගරයට ආසන්න බ්‍රෙයිෂෙප්ලෙට්ස් හිදී මෙම ලොරි රථ ප්‍රහාරය එල්ල වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් මේ වනවිට 50ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ඔවුන්ගෙන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි. මෙම ලොරියේ රියදුරා ඇෆ්ගනිස්තානයෙන් හෝ පාකිස්තානයෙන් පසුගිය පෙබරවාරි මාසයේදී ජර්මනියට පැමිණි සරණාගතයෙකු බවද හඳුනාගෙන තිබේ.

මේ ආකාරයේම දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් ප්‍රංශයේ නීස් නගරයේදී පසුගිය ජූලි මාසයේදී එල්ල වූ අතර, IS ඉස්ලාම් රාජ්‍ය හුදකලා ත්‍රස්තයෙකු විසින් එල්ල කරන ලද එම ලොරි රථ ප්‍රහාරයෙන් පුද්ගලයන් 86 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.


මෙම නත්තල් සමයේදී මෙවැනි ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර එල්ලකරන ලෙස IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් මෙන්ම අල්-කයිඩා ත්‍රස්තයන් සිය අනුගාමිකයන්ට හා හුදකලා ත්‍රස්තයන්ට පවසා ඇති බවත් ලෝකයේ ප්‍රබල බුද්ධි අංශ අනාවරණය කර තිබේ.


http://www.colombotoday.com/26692-225german125/

Sunday, December 11, 2016

මුස්‌ලිම් කාන්තාවන්ගේ මුහුණු ආවරණය මුළුමනින්ම තහනම් කළයුතුයි - ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කර්

මුස්‌ලිම් කාන්තාවන්ගේ මුහුණු ආවරණය මුළු මනින්ම තහනම් කළ යුතු යෑයි ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කර් ප්‍රකාශ කර ඇත.

මේ මුහුණු ආවරණය නීතිරීති මගින් තහනම් කළ යුතු බව ඇය තවදුරටත් පවසා තිබේ. 

ජර්මනියේ ක්‍රිස්‌තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ සමුළුව අමතමින් ඇය ඒ බව පවසා ඇත.

http://www.divaina.com/2016/12/10/forign05.html

Pic Source

සබැඳි ලිපි -[බ්‍රිතාන්‍යයේත් බුර්කාව තහනම් වල ලකුණු! 57%ක් බුර්කාව එපා කියයි.http://denethharinna.blogspot.com/2016/09/57.htmlගෝනිබිල්ලෝ විභාගෙට ඇවිත් හොරට ලියපු හැටි විභාග පරීක්ෂකවරයෙක් හෙළි කරයි!http://denethharinna.blogspot.com/2016/08/blog-post_64.htmlප්‍රංශ පොලිසිය නීස්‌ මුහුදු වෙරළේ සිටි මුස්‌ලිම් කාන්තාවගේ බුර්කි ඇඳුම ඉවත් කරයිhttp://denethharinna.blogspot.com/2016/08/blog-post_79.htmlස්‌විස්‌ ටිසිනෝ ප්‍රාන්තය බුර්කා මුහුණු ආවරණය තහනම් කරයිhttp://denethharinna.blogspot.com/2016/08/blog-post_4.htmlබුර්කාවකින් සැරසුණු පිරිමියෙක් කටුනායකදී අත්අඩංගුවට! බුර්කාව ආරක්ෂාවට තර්ජනයක්. තහනම් කරනු!http://denethharinna.blogspot.com/2016/07/blog-post_49.htmlබ්‍රිතාන්‍යයේ පාසල්, අධිකරණ සහ දේශසීමා මුරපලවල අසල බුර්කා ආවරණය පැළඳ සිටීම තහනම්! - අගමැති අනුමත කරයි!http://denethharinna.blogspot.com/2016/01/blog-post_21.htmlඉස්‌ලාමීය මුල්ධර්මවාදයෙන් තර්ජන! ස්‌විට්‌සර්ලන්තයේ ටිසිනෝ ප්‍රාන්තය - බුර්කා තහනම්http://denethharinna.blogspot.com/2015/10/blog-post_8.html
බුර්කාවෙන් ප්‍රකට වන්නේ මූලධර්මවාදයයි! චීනයේ බුර්කාව තහනම්!http://denethharinna.blogspot.com/2015/09/blog-post_99.html
හොර බඩු බුර්කාවේ සඟවා පනින්න යද්දී කටුනායකදී මාට්ටුhttp://denethharinna.blogspot.com/2015/04/blog-post.html
ඕස්ටේ‍්‍රලියාවේ බුර්කාව තහනම් කිරීමට යෝජනාවක්http://denethharinna.blogspot.com/2014/10/blog-post_31.html
මුහුණු ආවරණ නීතිරීති දැඩි කිරීමට ප්‍රංශ රජය තීරණය කරයි. නිකාබයකින් සැරසී සිටි මුස්‌ලිම් කත ප්‍රංශ රඟහලින් නෙරපයිhttp://denethharinna.blogspot.com/2014/10/blog-post_67.htmlනිකාබය හා බුර්කාව ඡන්දපොළට තහනම්. හැඳුනුම්පතට කන් වහන්නත් බෑ - මැතිවරණ කොමසාරිස්http://denethharinna.blogspot.com/2014/07/blog-post_58.html
ඔස්ටි‍්‍රයාවෙනුත් බුර්කාව විසිවෙයි???http://denethharinna.blogspot.com/2014/07/blog-post_9671.html
යුරෝපා අධිකරණය "බුර්කා" තහනම අනුමත කරයිhttp://denethharinna.blogspot.com/2014/07/blog-post_5972.html
මුසලු ගෝනි ඇඳුම් ඇඳ කාන්තා වෙස්ගෙන බැංකුව කැඩූ කපිතාන්ට දඬුවම්http://denethharinna.blogspot.com/2014/01/blog-post_8806.html
බුර්කාව ඇඳන් බැංකුවක් බිඳින්න හැදු කපිතාන් යුද අධිකරණයටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_27.htmlබුර්කා තහනම් කළ යුත්තේ ඇයි?http://denethharinna.blogspot.com/2013/08/blog-post_4384.html
ගෝනි ඇඳුමින් ඡන්දය දාන්න බෑ. ආවරණය ඉවත් කරනවා - මැති.කො.http://denethharinna.blogspot.com/2013/07/blog-post_14.html
ගෝනි ඇඳුම සහ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය
http://denethharinna.blogspot.com/2013/07/blog-post_10.html

කාන්තාවන්ගේ අතක් දුටු පමණින් ඇසක් දුටු පමණින් කාමයෙන් මත් වන්නේ මානසික රෝගීන් - මුසම්මිල් ගෝනි ඇඳුම ප්‍රතික්ෂේප කරයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_6952.html
‘හිස් වැසුම් තහනම්’ තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කෙළේ නිකාබය හා බුර්කාව තහනම් කිරීමට නොහැකි නිසාද? - BBShttp://denethharinna.blogspot.com/2013/11/bbs.html
මුසලු ගෝනි ඇඳුමේ සැඟව පාතාල වැඩ මෙහෙයවූ මාමස්මි STF වෙඩිපහරින් මරුට
http://denethharinna.blogspot.com/2013/07/stf.html
ගෝනි ඇඳුම ජාතික ආරක්ෂාවට තර්ජනයක් | පාතාල නායක මාමාස්මි කාන්තා ඇඳුමක් තුල සැගවිලා. ගෝලයෝ පාපොච්චාවණය කරතිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_3497.html
ගෝනි ඇඳුම ආගමික ත‍්‍රස්තවාදයක්http://denethharinna.blogspot.com/2013/02/blog-post_5313.html
හිජාබය සහ අන්තවාදය අනවශ්‍යයි. පාසල් නිළ ඇඳුම අනිවාර්යයි - රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණයhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_7155.html
අධිකරණයේදී බුර්කාව තහනම් කල යුතුයි – බි‍්‍රතාන්‍ය ඇමතිhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_8633.html
නිකාබය නිසා පිළිකෙව් කෙරෙන මුසලු කාන්තාවhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_5546.html
බ්‍රිතාන්‍ය රජය පර්දාව තහනම් කිරීමට සැරසේ
http://denethharinna.blogspot.com/2013/09/blog-post_7308.html
විවාද අනවශ්‍යයි. මුස්ලිම් කාන්තා මුහුණු ආවරණ තහනම් කල යුතුමයි! - බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී
http://denethharinna.blogspot.com/2013/09/blog-post_22.html

]