මෙතරම් නිහතමානී චාම් ගතිගුණ ඇති සරල ජීවිතයක් ගත කරන ජනාධිපතිවරයකු තමන්ට ඉතිහාසයේ හමු නොවූ බවත්, ඔහු කෙරෙහි තමන් තුළ පුදුමාකාර ආදරයක් ගෞරවයක් ඇති වූ බවත් ශුද්ධෝත්තම පළමුවැනි ප්‍රැන්සිස් පාප් වහන්සේ තමන් සමඟ පැවසූ බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පැවැසූහ.
කාදිනල්තුමන් මේ බව කියා සිටියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති විශේෂ රැස්‌වීමකදී ය. පාප් වහන්සේ පිළිගැනීම සඳහා පැවැති උත්සව කටයුතුවලට වෙහෙස මහන්සි වී රාජකාරි කළ නිලධාරීන්ට ස්‌තුති කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙම රැස්‌වීම පැවැත්විණි.
විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, මුදල් ඇමැති රවි කරුණානායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්‌වීම පෙරේදා (20 දා) පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවසුවේ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් බෙහෙවින් සතුටු වූ බව ද තමන් සමඟ පැවසූ බවයි. තමන් ලෝකයේ රටවල් රාශියක සංචාරය කළ බවත්, රාජ්‍ය නායකයන් ඇතුළු ප්‍රභූන් විශාල පිරිසක් හමු වූ බවත්, මෙවැනි රාජ්‍ය නායකයකු තමන්ට ඉතිහාසයේ කිසි දිනක හමු නොවූ බවත් පාප් වහන්සේ ප්‍රකාශ කළ බව ද කාදිනල්තුමා වැඩිදුරටත් පැවැසීය.
හේමන්ත රන්දුණු
http://www.divaina.com/2015/01/23/news15.html
Pic Source

3 comments:
ජනතා පැතුමක් මල් ඵල ගනී...... අාටෝප නැති නායකයෙකු අැතැයි පාප් වහන්සේ කියයි...
දෙනෙත් ඇරන් කඩෙ පල.
මේක උපුටා ගෙන තියෙන්නෙ ආණ්ඩුවෙ කළුතර නායක, ශ්‍රි ලනිප උපසභාපති නිමල් වෙල්ගම මහත්තයගෙ අයියගෙ පත්තරේ, දිවයිනෙන් (http://www.divaina.com/2015/01/23/news15.html).
උඹ ඒ මහත්තයට ඒ බව කියපන්
Post a Comment