Pages

Sunday, May 26, 2019

සහරාන්ලා බිහිවෙන්නේ උන්මත්තක ම්ලේච්ඡ ඉගැන්වීම මතයි... අපි පහරදිය යුත්තේ ඒ උන්මත්තක ආගමික ඉගැන්වීමටයි! අපිඑදා කියූ දේවල් ඇහුවානම් සහරාන්ලාට මේරටේ එකදු මිනිසකුගේ ජීවිතයක්වත් උදුරාගන්න ලැබෙන්නේනැහැ...

සාකච්ඡුා කළේ - සිරිමන්ත රත්නසේකර   * මේ එක නඩුවක්වත් මාගේ පුද්ගලික ප‍්‍රශ්න නිසා ඇති වූ ඒවා නොවේ  * අපි මානසිකව ඇදවැටෙන මිනිස්සු නොවෙයි  * මහින්දගේ ගෝලයෝ, රනිල්ගේ ගෝලයෝ, මෛත‍්‍රීගේ ගෝලයෝ, චම්පිකගේ ගෝලයෝ, විමල්ගේ ගෝලයෝ, අනුර කුමාරගේ ගෝලයෝ වගේ වුණා මිසක භික්‍ෂූන් වහන්සේලා බුදුහාමුදුරුවන්ගේ ගෝලයෝ වුණේ නෑ.    * කාටවත් පාවිච්චි කරන්න අපි නිකම් හිස් බැලූන්බෝල නොවෙයි  * උම්මත්තක වහබ්වාදී ම්ලේච්ඡුත්වයෙන් අප රටේ සාම්ප‍්‍රදායික,...

මුස්ලිම් ඇමැති බලපෑම් එපා...! සියලූ අන්තවාදී බලවේග තහනම් කරමු; ත්‍රෛයිනිකායේ හඬ මෙයයි!!

* අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, රංගිරි දඹුලූ රාජමහා විහාරාධිපති... ආචාර්ය ගොඩගම මංගල නාහිමිඑදා අතීතයේ උඩරට සිංහලයේ අවසන් රාජධානිය අවස්ථා කිහිපයකදීම විදේශීය බලවේගයන්ට නතුකොට ගත නොහැකි වූයේ සිංහල බෞද්ධ ආගමික බැඳීමේ සහ එවකට විසූ සියලූ ජාතීන් අතර තිබූ එකමුතුකම නිසාය.    1812 සිට 1815 දක්වා කාලයේ කන්ද උඩරට අවසන් රාජධානියේ දිසාවේ මහාධිකාරම්ලා සහ රජු අතර විරසකය ඇති කළේ ජෝන් ඩොයිලි ප‍්‍රමුඛ බි‍්‍රතාන්‍ය ජාතිකයින්ය. සිංහල ජනතාව සැමවිටම එකමුතුව පන්සල සමග බද්ධ වී සිටින බවත් සංඝයා වහන්සේලාගේ අනුශාසනා උපදෙස් ලබන බවත් දැන ගත් ජෝන් ඩොයිලි...

Saturday, August 25, 2018

සිංහල ධීවර පවුල් පන්නා දමයි... මුහුදු මහා විහාරයේ අක්කර 700කින් 697ක්ම ආක්‍රමණය කරයි...

අද උතුර නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන ඉතා දරුණු ලෙස වනසා දමමින් ඇති බවටත් ඔවුන්ගේ ඊනියා සහජීවනය බිඳ වැටේ යැයි සිතා ඒ පිළිබඳව ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම බුද්ධශාසන, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ද නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවටත් ජානිපෙ තරුණ කටයුතු පිළිබඳ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා චෝදනා කරයි. බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ චෝදනා කළේය. උතුරේ...

බෞද්ධ නටබුන් තිබූ වඩිනාගල අන්‍යාගමික ආක‍්‍රමණයක්.. කෝවිලක් ඉදි කරන්න සූදානම්..

වවුනියාව නෙඩුන්කේණී ඕලුමඩුව පළාතේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුතු වඩිනාගල බෞද්ධ නටබුන් සහිත ස්ථානය අන්‍ය ආගමිකයින් පිරිසක් විසින් ආක්‍රමණය කොට ඔවුන්ගේ කෝවිලක් ඉදි කිරීමේ සූධානමක් පවති. මීට දින දහයකට පමණ ඉහතදී මේ ස්ථානයේ නිධන් හෑරීමට දකුණේ සිට පැමිණි හතර දෙනෙකු පොලිස් අත් අඩංගුවට පත් වූ අතර ඉන් පසුව එම ස්ථානයේ කිසියම් පිරිසක් විසින් කෝවිල් ඉදිකිරීම සඳහා වැඳුම් පිදුම් කිරීමට පියවර ගෙන ඇත. එහිදී කෝවිල ඉදිකිරීමට පටන් ගෙන ඇති පිරිස කියා සිටින්නේ...

වසර 2300කට පසු යක්ෂ ගෝත්‍රික පිං බිමක් කල එළි වෙයි

දෙවන පෑතිස් රජ සමයේ ඉදිකරන ලදැයි සැලකෙන අනුරාධපුර අඩම්පනේ පුරාණ දෙමටමල් විහාරස්ථානයේ චෛත්‍යරාජයාණන්වහන්සේ ප්‍රතිසංස්කරණය කිරිමෙන් පසු කොත් පැලැදවීමේ පුණ්‍ය මහෝත්සවය අද දින එනම් 2018 අගෝස්තු මස 20 සඳුදා සිදු විය. මිරිසවැටිය රාජමහා විහාරාධිපති ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක ස්වාමීන් වහන්සේ සර්වඥ ධාතුන් තැන්පත් කිරීමෙන් පසු රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන තරුණ මැතිතුමන්ගේ අතින් කොත පැළදවීම සිදු විය. අනුරාධපුර නගයේ සිට පුත්තලම...

Wednesday, August 1, 2018

යාපනයේ කැළයකින් බෞද්ධ උරුම නටබුන් රැසක්‌ හමුවෙයි

යාපනයේ පුතූර් ප්‍රදේශයේ කැලයක බෞද්ධ උරුමයන් සහිත නටබුන් රැසක්‌ හමුවී ඇතැයි යාපනය පුරා විද්‍යා කාර්යාලය ප්‍රකාශ කරයි. මේ බෞද්ධ පුරාවස්‌තු පිළිබඳව ස්‌ථීර වශයෙන් යමක්‌ පැවසිය නොහැකි බව කියා සිටින යාපනය පුරා විද්‍යා කාර්යාලයේ නිලධාරීන් මේ පිළිබඳව උසස්‌ නිලධාරීන් දැනුවත් කොට ඇති බවද පැවසීය. යුද සමයේදී යාපනයේ කැලෑබද ප්‍රදේශවල පිහිටි පුරාවස්‌තු රැසක්‌ම විනාශ වී ගොස්‌ ඇති බව පවසන පුරා විද්‍යා නිලධාරීන් මෑතකදී නිලධාරීන් හා සේවකයින් දෙපාර්තමේන්තුවට අලුතින් බඳවාගෙන ඔවුන්ගෙන් විශාල පිරිසක්‌ උතුරේ රාජකාරී කටයුතුවල යෙදවීමත් සමගම මෙවැනි නව පුරාවස්‌තූන් සොයා...

Saturday, July 28, 2018

රණවිරු දඩයමේ අවසන් කුරුමානම

වර්තමාන යහපාලන ආණ්ඩුව බලයට පැමිණි දින සිට යුද්ධය ජයගත් රණවිරුන්ව අසාධාරණ අයුරින් සිරගත කරමින්ද මියගිය ත්‍රස්තයන්ගේ පවුල්වලට රණවිරුවන්ගේ පෞද්ගලික මුදලින් වන්දි ගෙවීමට සැලැස්වීමෙන්ද කටයුතු කරන ආකාරය අපි දුටිමු. කර්නල් ෂම්මි කුමාරරත්න මාස 14ක් රිමාන්ඩ් භාරයේ සිටි අතර (ඔහු සහ බුද්ධි අංශයේ තවත් හමුදා නිලධාරීන් 11ක්) ඔවුන් ඇපපිට නිදහස්වීද මාස 14ක් පමණ වන නමුත් තවම ඔවුන්ට විරුද්ධව නඩු පවරා නැත්තේ අවශ්‍ය සාක්‍ෂි නොමැති නිසාය. එසේ නම් මොවුන්ව වසරකට අධික...

තෙල්දෙණියේ ගැටුමෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අහිංසකයෝ ටිකක්

මීට මාස කිහිපයකට ඉහතදී මහනුවර, තෙල්දෙණියේ ප්‍රදේශයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් චෝදනා නගා අත්අඩංගුවට ගෙන ඇත්තේ “අහිංසකයෝ ටිකක්” බව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා. මේ පිළිබඳව මහනායක හිමිවරු දැනුවත් කිරීමට පියවර ගත් බවත්, අගමැති සහ ජනාධිපති මේ පිළිබඳව දැනුවත් කරන ලෙස එහිදී ඉල්ලා සිටි බවත් සදහන් කර සිටි ඒ හිමියෝ රටේ විවිධ ස්ථානවල ඇතිවූ ගැටුම්වලදී ඒ සෑම තැනකම මුලින්ම ගැටුම් ඇති කර ඇත්තේ මුස්ලිම් පාර්ශවය බව අවධාරණය කර...

ව්‍යාප්ත වෙමින් පවතින ඉස්ලාමීය මූලධර්මවාදයෙන් කාන්තා නිදහසට තර්ජණ – ඉස්ලාමය හැරගිය අයගේ සංගමය

මෙරට තුළ ව්‍යාප්ත වෙමින් පවතින ඉස්ලාමීය මූලධර්මවාදය කාන්තාවන්ගේ සාමාජයීය නිදහසට තර්ජන එල්ල කරමින් පවතින බව ඉස්ලාමය අතහැර ගියවුන්ගේ සංගමය පවසනවා. ඒ පිළිබදව ඔවුන් විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහත දැක්වේ. වියාප්ත වෙමින් පවතින ඉස්ලාමීය මූලධර්මවාදය කාන්තා නිදහසට බලපෑම් කරන්න වෙරදරයි ශ්‍රී ලංකා මුස්ලිම් ප්‍රජාව තුළ ඉස්ලාමීය මූලධර්මවාදය වියාප්ත වෙමින් පවතින මෙම කාලයේ අර්බුධකාරී ප්‍රවනතාවයක් වර්ධනය වෙමින් පවතී. මෑත සිදුවීම් දෙකක් මෙයට කදිම නිදසුනකි. පළමු...

තුන්ඩුවක් අතේ තියාගෙන මුසලු ව්‍යාපාරිකයා පුත්තලමෙ තවත් වන සංහාරය – මුසලු ග්‍රාම නිලධාරියා සහ රාජ්‍ය නිලධාරින් මුණිවත රකී.

‘‘මේ කරලා තියෙන හානිය සුළු පටු නැහැ සහගහන අපරාධයක් කරලා තියෙන්නෙ.’’ ‘‘ගස් කොළන් විතරක් නෙමෙයි මාළු ටිකත් ඉවරෙටම ඉවරයි’’ මෙසේ අදෝනා කරන්නේ කව්රුන්ද? කුමකටද? යන්න කීමට මත්තෙන් සිදුව ඇති කතාවේ ඇතුළාන්තයට එබිකම් කිරීමට දිණමින අපි ගමන් ආරම්භ කළෙමු. පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් 606 මනල්තිව් ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇති සුන්දර වූ මී ඔය අතු ගංඟාවට යාබදව පිහිටි රජය සතු ඉඩමක් පුද්ගලික ව්‍යාපාරිකයෙකු විසින් පොල් වගා කීරීමට මුවාවෙමින්...

TNA කියන්නේ බොරු. ප්‍රශ්න ඇත්තේ සුළු ජාතියට නොව මහ ජාතියටයි – වෛද්‍ය රාමසුන්දරම්

ශ්‍රී ලංකා හමුදාව විසින් සිදුකරන සේවාවන් කිසිවක් උතුරේ දේශපාලකයන් සිදු නොකරන බව අරුනලු ජනතා පෙරමුණේ නායක වෛද්‍ය ක්‍රිෂාන් රාමසුන්දරම් මහතා Colombo Today වෙත විශේෂ සාකච්චාවක් ලබා දෙමින් සඳහන් කර සිටියා. උතුරේ ජනතාවගේ ජලය, රැකියා ලබාදීම ආදී යටිතල පහසුකම් සැපයීම ඇතුළු දේශපාලන නායකයන් විසින් සිදුකල යුතු සියලු දේ හමුදාව විසින් ලබා දෙන බවත්, පොදු ජනතාව හමුදාව වටා එකතුවීම හේතුවෙන් සිංහල නායකයන් උතුරේ බිහිවෙතැයි ප්‍රදේශයේ දේශපාලකයන්ට බයක් තිබෙන බවත්...

නොකළ වරදකට චෝදනා කරමින් බදුල්ලේ මුස්ලිම් ව්‍යාපාරිකයා කුඩා දරුවෙකුට පිහියක් දී අත කපා ගන්න කියලා…

බදුල්ල ප්‍රදේශයේ සෙල්ලම් බඩු වෙළඳසලකි. කලකට පෙර ආරම්භ වූ මෙම වෙළඳසල කෙටි කලකින් බොහෝ දෙනා අතර ජනප්‍රිය වූයේ තිහේ කඩේ ලෙසය. වඩාත්ම කුඩා දරුවන් අතරය. මීට හේතුව වූයේ රු 30 සිට මිලදී ගත හැකි සෙල්ලම් බඩු මෙම වෙළඳසලේ ඇති නිසාවෙනි.බොහොමයක් කුඩා දරුවන් මෙම කඩයට ඒම පුරුද්දක් වශයෙන්ද කරගනු ලැබූවකි.ඒ අන් කිසිවක් නිසා නොව සෙල්ලම් බඩු වලට දරුවන් තුළ ඇති කැමැත්ත නිසාවෙනි. පසුගිය සෙනසුරාදා දිනයේදී කුඩා දරුවන් දෙදෙනෙකු මෙම වෙළඳසලට පැමිණ තිබේ.දෙදෙනාම 13 හැවිරිදි...

නැගෙනහිර උසාවි 7න් 6කම මුස්ලිම් ජාතික විනිසුරුවන්… නඩු තීන්දු ජාතිවාදීයි, පක්ෂග්‍රාහීයි!

නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක අධිකරණ 7න් 6කම සිටින්නේ මුස්ලිම් ජාතික විනිසුරුවරුන් බවත්, ඔවුන් පක්ෂග්‍රාහී ලෙස ජාතිවාදීව නඩු තීන්දු ලබා දෙන බවත් ශ්‍රී ලංකා හින්දු සම්මේනලය පවසයි. එහි නියෝජිතයන් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් හමුවූ අවස්ථාවේදී මේ බව සැලකර සිටියහ. නඩු ආරම්භ වීමට පෙර ප්‍රදේශයේ මවුලවිලා හා හාජ්ජියාර්ලා විනිසුරු නිල කාමරවල සිට, විනිසුරුවරුන් සමග සාකච්ඡා කරන බවත්, දකුණේදී එවැනි සිදුවීම් කිසි දිනක වාර්තා...

Sunday, June 17, 2018

විමුක්‌තිකාමී ධර්මද්වීපවාසී අප අද කළ යුත්තේ කුමක්‌ද?

පළමුව අප අපේ මවුබිමේ සුවිශේෂ පිහිටීම සිහියට නඟා ගත යුතුය. ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන විරුද නාමය ලැබූ ලංකාවට සමාන දිවයිනක්‌ ලොව කිසිම කලාපයක නැත. වර්ග සැතපුම් විසිපන්දහසක්‌ පමණ වූ කුඩා දිවයිනක්‌ වුවද අඩි හත් දහසක්‌ තරම් උස පිදුරුතලාගල වැනි කඳු සහ ලෝක පූජිත සිරිපා සටහන සහිත සමනොළ කඳු වැනි සුවිශේෂ සුන්දර කඳු ඇත්තේද ඉන්දියන් සාගරයේ මුතුඇටය වන් ලංකාද්වීපයේය. බුදු සිරිපා සටහන සහිත සමනළ කන්දට සම්බන්ධ කඳුවැටිය ගැන "සිංහලයේ කීර්ති රඳනා රන් සමනළ රක්‌ෂා කරනා සෙන්පති මුල වාගේ පෙනෙනා බෑණ සමනළ කුණු දිය පර්වත ගවරවිලේ මහ කන්දේ ඔද තෙජ මහසිහ රාජබැම්ම වාගේ එවැනි...