
කැබිනට් අනුමැතිය අනුව පවරා ගත් චීන වරායේ තෙල් ටැංකි දහසයක් නිරීක්‍ෂණයට ගිය ඛනිජ තෙල් සංස්‌ථාවේ ඉංජිනේරුවරයකු ඇතුළු නිලධාරීන් තිදෙනකු ඊයේ (29 දා) පෙරවරුවේ ඉන්දියානු තෙල් සමාගමේ (ෂධC) නිලධාරීන් විසින් සිරකර තබාගෙන ඇත.
අදාළ තෙල් ටැංකි අවට ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා මෙම නිලධාරීන් විසින් ගෙන ගිය බැකෝ යන්ත්‍රය සහ ඔවුන් ගමන්ගත් මෝටර් රථයද ඉන්දියානු තෙල් සමාගම විසින් තමන් භාරයේ රඳවාගෙන තිබේ.
ඉන්දියානු තෙල් සමාගම විසින් මෙම නිලධාරීන් තිදෙනා සහ අදාළ වාහන...