Pages

Monday, July 25, 2016

බුර්කාවකින් සැරසුණු පිරිමියෙක් කටුනායකදී අත්අඩංගුවට! බුර්කාව ආරක්ෂාවට තර්ජනයක්. තහනම් කරනු!

මුස්ලිම් කාන්තාවන් අදින බුර්කාකින් සැරසී සිටි පිරිමි පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තය අසල රැදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති මොහු පසුව ප්‍රකාශ කර ඇත්තේ කටාර් හී සිට පැමිණෙන තම පෙම්වතිය පුදුම කරවීම සදහා තමන් මෙලෙස බුර්කාවත් පැළද සිටි බවයි. ගුවන්තොටුපළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ. http://www.colombotoday.com/895-568466/ Pic Source සබැඳි...

අල්ලාහු අක්බර් කියමින් ජර්මනියේ දුම්රිය මගීන්ට පොරොවෙන් කොටයි!

ඇෆ්ගනිස්ථානයෙන් සංක්‍රමණය වූ 17 හැවිරිදි ත්‍රස්තයෙක් ජර්මන් දුම්රියකට පැන මගීන්ට පොරෝ පහර හා පිහි පහර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දකුණු දිග ජර්මනියේ වුර්ස්බර්ග්හිදී එල්ල කළ මෙම අමානුෂික ප්‍රහාරයේදී 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් විදෙස් මාධ්‍ය සදහන් කරයි. සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබුණේ, ඔහු මෙම ප්‍රහාරය සිදුකරන විට අල්ලාහු අක්බර් යනුවෙන් කෑමොර දුන් බවයි. කෙසේ වෙතත්, පසුව ඔහු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට...

"සිංහල නම් වානා" - වෙස්‌ නැටුමට බලි ඇරියේ මෙහෙමයි! පෙරහැරෙන් 3/4ක් දෙමළට දීලත් පෙනෙන දෙමළ ජාතිවාදයේ රඟ... 65000/= ගෙවන්න. ගෙදර යන්න බස් දෙන්නම් - පොලිසිය

සිසිදරන්ගේ මුහුණු පොත මෙරට දෙමළ දේශපාලනය බෙදුම්වාදය අදහන තාක්‌කල් සහජීවනය සහ සංහිඳියාව යනු කවුරු කවුරුත් දකිනා දවල් හීන බවට පත්වීම වැළැක්‌විය නොහැකිය. සත්‍යය ඇත්තේ එතැනය. අතීතයේද එය එසේම සිදුවිය. මෑතකාලීන ඉතිහාසය විසින් එයට ඕනෑ තරම් උදාහරණ අපට සපයා දී ඇත. පැහැදිලිවම කිවහොත් මේ රටේ සිංහල දෙමළ ජනතාව අතර පැවති අෙන්‍යාන්‍ය සබැඳියාව සුණු විසුණු කර දැමුවේ බෙදුම්වාදී දෙමළ දේශපාලනයය. මුළු රටම තිස්‌ වසරක්‌ පුරාවට විසාලා නුවරක්‌ කළ වෙලුපිල්ලේ ප්‍රභාකරන්...

මාරයාගේ ඇස්‌ බැන්දුමෙන් නිදහස්‌වන ක්‍රමවේදය

උපරිම අවු. 07 කින් ලෝකයෙන් නිවීයාමේ උතුම් ධර්මයක්‌ දෝතින් දරාගෙන සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළින් සිත ආවරණය නොකරගත් නිසාම උරුමකරගත් සත්වයන්ගේ දුක මොනතරම් නම් දිග පළලද යන්න ඔබම නුවනින් මෙනෙහිකර දකින්න.  පිංවත් ඔබ විවේකීව සිටින විට අතීත භවගමනේදී පංචඋපාදානස්‌කන්ධය නිත්‍යභාවයෙන් ගැනීම නිසා සකස්‌කොටගත් දුක්‌ කන්දරාව නුවනින් දකින්න. කුසල් සිත් නිත්‍යභාවයෙන් ගැනීම නිසා දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ජීවිත.... ඒවා නිසා ලැබු ආශ්වාදය.... ආශ්වාදය නිසා ලැබුණු...

වෙස්‌ නැටුමට එරෙහි දෙමළ ජාතිවාදය සහ අන්තරයේ සිංහල විරෝධය!

දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී වින්තන් කනගරත්නම්ගේ ප්‍රකාශයක්‌ පසුගිය සතියේ කොටි හිතවාදී ටැමිල් නෙට්‌ වෙබ් අඩවියේ පළකර තිබුණි. යාපනය නාගදීප විහාරයේ ඉදිකිරීමට යෝජිත අඩි 67 ක්‌ උසැති බුදු පිළිමය ඉදිකිරීම සම්බන්ධයෙන් නිරන්තරව විරෝධය පළකරන මෙම පළාත් සභා මන්ත්‍රීවරයා මෙවර ප්‍රකාශ කර තිබුණේ මෙම පිළිමය උතුරේ දෙමළ ජනතාවට පමණක්‌ නොව තමිල්නාඩුවේ වෙසෙන මිලියන 70 ක්‌ වූ දෙමළ ජනතාවටත් තර්ජනයක්‌ බවයි. නාගදීපයේ අඩි 67 ක්‌ උසැති බුදු පිළියමක්‌ නිසා...

වෙරළු, බණ්‌ඩක්‌කාවලින් දියවැඩියාව සුව කරගනිමු!

වසර 300 කට වඩා පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක්‌ වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස්‌ යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක්‌ හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතා අඩු මුදලක්‌ වැය වන, ගෙදරදීම සාදා ගත හැකි ශාඛසාරමය ඖෂධ හඳුන්වාදීම මේ තීරය ඔස්‌සේ ඇය සිදු කරන්නීය.  වෛද්‍ය...

මල්වත්තකින් සුන්දර වූ එදා කොළොම්තොට

1505 දී ලොරෙන්සෝ ද අල්මේදාගේ නායකත්වයෙන් යුතු පෘතුගීසි නාවුක කණ්‌ඩායම ලංකාවට ගොඩබැස ඇත්තේ දැන් අප පිටකොටුව නමින් හඳුන්වන අනර්ඝ මල්වත්තකින් සහ වැව් කඩිත්තකට ඔබ්බෙන් (පිටුපසින්) පිහිටා තිබූ මනරම් කුඩා ස්‌වාභාවික වරායට බව ඉතිහාසය සාක්‍ෂි දරයි. එම සුන්දර තොටුපළ කොළොං තොට ලෙස එකල හැඳින්වූයේ කැලණිගඟ මුහුදට වැටුණු කැලණි තොට නිසා බව ජනප්‍රවාදයේ කියෑවෙන අතර සමහරු කියන්නේ එහි තිබූ විශාල කොළොං හෙවත් කොළ අඹ ගස නිසා මෙයට කොළඹ තොට (Harbor with leafy mango trees)...

Friday, July 22, 2016

යහපාලන යාල්පානම් සහජීවනය වෙසක් සැමරුමටත් බාධා කරලා! හොරාගෙ අම්මගෙන් පේන අහන්න බාර දීලා!

යාපනය සරසවියේ සිසු දරුවන් වෙසක්‌ උත්සවය සැමරීම සඳහා කටයුතු කිරීමේදී පවා කෙනෙහිලිකම් සිදුවී තිබෙන බවත්, එම දරුවන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳව කතාකිරීමට ගිය සමහර ශිෂ්‍ය නායකයන්ට වසර තුනකින් ලබාගත හැකි උපාධිය වසර පහකින්වත් ලබාගන්න බැරි තත්ත්වයක්‌ ඇති කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ඊයේ (20 දා) යාපනය සරසවියේ ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුන්ගේ සුවදුක්‌ සොයා...

මුස්ලිම් අම්මයි පුතයි ඩී.එස්.සේනානායක විදුහලේ සිසුන්ට මත් පෙති අඩංගු කෑම විකුනලා

මුස්ලිම් ජාතික කාන්තාවක් සහ ඇගේ පුත්‍රයා විසින් කොළඹ 07 ඩී.එස්. සේනානායක විදුහලේ සිසුන්ට මත් පෙති මිශ්‍ර කළ කෑම සහ ජලය ලබා දී ඇතැයි එම විදුහලේ ආරංචි මාර්ග සදහන් කරයි. විදුහලට යම් කැළලක් සිදුවේයැයි බියෙන් ඩී.එස්. සේනානායක විදුහලේ පාලකාධිකාරීය මෙම සිදුවීම මාධ්‍යයෙන් වසන් කරගෙන සිටින බව සදහන් වේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ අංශයට පැමිණිල්ලක් කර ඇත. මෙම මුස්ලිම් ජාතික කාන්තාව එම විදුහලේ ඉගෙනුම ලබන තම පුතු මාර්ගයෙන්...

යාපනයේ තවමත් ඊළාම් උසාවි ද?

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය. යාපනයේ තවමත් ඊළාම් උසාවි ද? යාපනයේ සරසවියේ ඇති වුණු ගැටුමේ දී උසාවිය කටයුතු කළ ආකාරය අතිශයින්ම ප්‍රශ්නකාරියි.  තමන්ට පහර දීමට නායකත්වය දුන්නේ කවුද පහර දුන්නේ කවුද කියලා පහර කෑ සිසුන් පොලීසියට ප්‍රකාශ කරලා තිබුණා.  පහර කෑමට ලක් වුණු දරුවන්ගේ ප්‍රකාශ වල නම් සඳහන් අය අත්අඩංගුවට ගන්න එපා ඒ අය උසාවියට...