ඇතැම් මුස්ලිම් කාන්තාවන් මුහුණු ඇතුළු මුළු සිරුරම වැසෙන සේ පළදින “බුර්කාව” ජාතික ආරක්ෂාව තර්ජනයක් බැවින් ලංකාව තුළ තහනම් කිරීම සදහා පසුගියදා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමට ආරක්ෂක අංශ ප්‍රධානියෙකු ගෙන ආ යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.
අයි.එස්.අයි.එස් ඉස්ලාම් මූලධර්මවාදී ත‍්‍රස්ත කණ්ඩායම් මෙරට තුළ ක‍්‍රියාත්මක වීම වැළැක්වීමේ එක් පියවරක් ලෙස මෙම යෝජනාව ආරක්ෂක අංශ නියෝජිතයා විසින් ඉදිරිපත් කර ඇත.
එහිදී අදහස්...