
මාතර, ගාල්ල, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල යන ප්‍රදේශවල පාසල් සිසු සිසුවියන් විසිදෙනකු මෙසේ ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ගණිතය සහ විද්‍යා අංශවලින් නාත්තන්ඩිය අධ්‍යාපන කොට්‌ඨාසයේ ජනාධිපති මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්‌ථානයේ පෙනී සිටින බව වාර්තා වේ.
පහසුකම් සහිත දිස්‌ත්‍රික් ගණයට ගැනෙන ප්‍රදේශවල ළමුන් මෙසේ පුත්තලම දිස්‌ත්‍රික්‌කය වැනි දුෂ්කර ගණයට අයත් වන විද්‍යාලවලින් අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ උපත ලබා අඩු පහසුකම් මධ්‍යයේ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට උසස් පෙළ කඩඉම සමත් කර ගැනීමේදී දැඩි අසාධාරණයක් සිදුවන බව අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් මෙන්ම දෙමාපියෝ ද පෙන්වා දෙති.
මීට පෙර අවස්‌ථා කීපයකදීම මෙවැනිම ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර හලාවත නගරයේ ප්‍රධාන පෙළේ මුස්‌ලිම් විද්‍යාලයකින් සිසු සිසුවියන් විභාගවලට පෙනී සිට ඇති බවද සඳහන් වේ.
මේ සම්බන්ධව අදහස් දක්‌වන ලංකා විදුහල්පති සංගමයේ ලේකම් අයි. පියසිරි ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධව අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පවත්වා සත්‍ය කරුණු සොයා බලා පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය රැකදීමටත්, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති අයට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනවා.
අමරනන්ද විඡේසේකර - මහවැව
http://www.divaina.com/2016/08/10/news14.html
Pic Source
සබැඳි ලිපි -
[
[
උපායශීලි මුසල්මානුවා!!!http://denethharinna.blogspot.com/2016/08/blog-post_3.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
සැබෑ ජාතිවාදීහු කව්ද? සිංහලයෝද? දෙමළුද? මුසලුවෝද?http://denethharinna.blogspot.com/2016/08/blog-post.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්‌ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
]
0 comments:
Post a Comment