Pages

Monday, August 29, 2016

ගෝනිබිල්ලෝ විභාගෙට ඇවිත් හොරට ලියපු හැටි විභාග පරීක්ෂකවරයෙක් හෙළි කරයි!

goni 1නිට්ටඹුව රන්පොකුණගම නවෝද්‍යා පාසලේ උසස් පෙළ විභාගයට මුහණ දී සදහා මුහුණ වැසෙන් ආකාරයේ නිඛාබ් ඇදුමින් සැරසී පැමිණි මුස්ලිම් ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස අදහස් ඵලවී තිබෙනවා.

අපට ඉන්නේ මොන තරම් කාලකන්නි පරිපාලකයොද දේශපාලකයෝද කියන එක මේ පින්තූර කියන කතාව. ඊයේ මට මුස්ලිම් ලමයි විභාගයට මුහුණ දුන් පාසැලක විභාග පරීක්ෂක වරයෙක් හමු වුනා.ඔහු මට කිව්වෙ මෙහෙම ” පුදුම වැඩක් ජයන්ත එක දිගටම එක කෙල්ලක් ඇහෙන්න උත්තර කියවනව. කවුද හරියටම කියන්නේ කියා සොයන්න වෙලා යනවා. ඔක්කොම වහගෙනනෙ ඉන්නෙ. ඊට පස්සේ සැක තැනට යනකොට සද්දෙ නතර වෙලා වෙන තැනකින් පටන් ගන්නවා”

දැන් ඔය සමානාත්ම තාවය. යුක්තිය එකම ලේ. මේ සියල්ලට පෙනීසිටින අය එකෙක්වත් මේවා නොදන්නවා නෙවෙයි. අධ්‍යාපන බල දාරීන් මේවා නොදන්නවා වෙන්න බෑ වගේම දේශපාලකයෝ මේවා නොදන්නේ නෑ… ඒත් තත්වය එහෙමමයි. ඊළඟ කාල කන්නි කම බුකියෙත් ලොරි ටෝක් දාන කවි ලියන මහා මානවවාදී උන්දැල ගෙන් අති බහුතරයත් මේ ගැන කතා කරන පෝස්ට් එකකට ලයික් එකක්වත් නොදාන්නේ උන් සිංහලෙන් ලිව්වට අප්ප කුඩප්පා ගැන උන්ට සැකනිසා වෙන්ට ඕනෑ. මේ ඇඳුම් උන්ගේ සංකෘතික ඇඳුම්ළු. අරාබියේ කාන්තාර දූවිල්ලෙන් බේරෙන්න හදපු ඇඳුම මේ හරිත රටේ අඳින්නෙ මොකටද කියා අහංට එපා. ජාතිවාදය ඇවිස්සෙයි.

(මේ නිට්ටඹුව පාසැලක මේපාර උසස්පෙළ ලියන්න සැරසි යන හැටි. ඉතින් මහජන මුදලින් මහපොළ ලෑස්ති කරගෙන හිටපල්ලා මුන් ඔක්කොම කැම්පස් එනවා. ඈත අහිංසක සිංහල ගම්වල කෙල්ලන්ට බැරියෑ නෝලිමිට් එකේ ඇඳුම් විකුණන්ට යන්ට)

– ජයන්ත සුබසිංහ –
http://www.colombotoday.com/21636-256/

සබැඳි ලිපි -[ප්‍රංශ පොලිසිය නීස්‌ මුහුදු වෙරළේ සිටි මුස්‌ලිම් කාන්තාවගේ බුර්කි ඇඳුම ඉවත් කරයිhttp://denethharinna.blogspot.com/2016/08/blog-post_79.htmlස්‌විස්‌ ටිසිනෝ ප්‍රාන්තය බුර්කා මුහුණු ආවරණය තහනම් කරයිhttp://denethharinna.blogspot.com/2016/08/blog-post_4.htmlබුර්කාවකින් සැරසුණු පිරිමියෙක් කටුනායකදී අත්අඩංගුවට! බුර්කාව ආරක්ෂාවට තර්ජනයක්. තහනම් කරනු!http://denethharinna.blogspot.com/2016/07/blog-post_49.htmlබ්‍රිතාන්‍යයේ පාසල්, අධිකරණ සහ දේශසීමා මුරපලවල අසල බුර්කා ආවරණය පැළඳ සිටීම තහනම්! - අගමැති අනුමත කරයි!http://denethharinna.blogspot.com/2016/01/blog-post_21.htmlඉස්‌ලාමීය මුල්ධර්මවාදයෙන් තර්ජන! ස්‌විට්‌සර්ලන්තයේ ටිසිනෝ ප්‍රාන්තය - බුර්කා තහනම්http://denethharinna.blogspot.com/2015/10/blog-post_8.html
බුර්කාවෙන් ප්‍රකට වන්නේ මූලධර්මවාදයයි! චීනයේ බුර්කාව තහනම්!http://denethharinna.blogspot.com/2015/09/blog-post_99.html
හොර බඩු බුර්කාවේ සඟවා පනින්න යද්දී කටුනායකදී මාට්ටුhttp://denethharinna.blogspot.com/2015/04/blog-post.html
ඕස්ටේ‍්‍රලියාවේ බුර්කාව තහනම් කිරීමට යෝජනාවක්http://denethharinna.blogspot.com/2014/10/blog-post_31.html
මුහුණු ආවරණ නීතිරීති දැඩි කිරීමට ප්‍රංශ රජය තීරණය කරයි. නිකාබයකින් සැරසී සිටි මුස්‌ලිම් කත ප්‍රංශ රඟහලින් නෙරපයිhttp://denethharinna.blogspot.com/2014/10/blog-post_67.html
]

0 comments: