Pages

Saturday, October 20, 2012

ඉස්ලාම් කෞතුකාගාරයක් නැගෙනහිර


මෙරට පලමු ඉස්ලාමීය කෞතුකාගාරය කාත්තන්කුඩි ප‍්‍රදේශයේ ඉදිකිරිමට සැලසුම් සකස් කර තිබේ.

මුස්ලිම්වරුන්ගේ පාරම්පරිකත්වය ආරක්ෂා කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස එය ඉදිකිරීමට නියමිතය.

ඒ පිලිබද විශේෂ සාකච්ඡාවක් කාත්තන්කුඩි ප‍්‍රාදේශ්‍රීය ලේකම් කාර්යාල ශ‍්‍රවනාගාරයේදී පැවැත්විණ.

මෙරට මුස්ලිම් ජාතිකයන් සම්බන්ධ ලේඛන, ඔවුන් භාවිත කළ උපකරණ මෙහි ප‍්‍රදර්ශනයේ තැබීමට නියමිතය.

කාත්තන්කුඩි ප‍්‍රධාන වීදියේ ඇති නගර සභා පැරණි ගොඩනැගිල්ල ඊට භාවිත කිරීමට සැලසුම් කර ඇත.

මූලාශ්‍රය - http://lankacnews.com/sinhala/news/84182/

3 comments:

Deneth said...

There should not be any museums under nationality. The Colombo, Anuradhapura or Kandy museums are not Sinhala Museums. Heads, you all should consider this.

Anonymous said...

මුන්ගේ කපපු ***වල් සහ ඒවා කපන්න පාවිච්චි කරන ආයුධ තමයි ප්‍රදර්ශනය කරන්න ඕනේ.

Anonymous said...

demala menissuntanam podi saksiyak hari tiyenawa kiyanna mokada atheethaye sitama hama pansalakama hatara maha dewala tibunu nisa me menissunta thiyenne ethin..arabiye e kalaye hitapu rajage kona kapapu at.......2 witharay.