Pages

Tuesday, October 9, 2012

බොදු බල සේනා තවත් සවි ගැන්වෙයි!


බොදු බල සේනා සංවිධානයේ කළුතර දිසා මහ සමුළුව, ඔක්තොම්බර් මස 13වන සෙනසුරාදා දින ප.ව. 2.00 ට කළුතරදී පැවැත්වෙන අතර, බංගලිදේශ මූලධර්මවාදීන්ට එරෙහිව සාමකාමී විරොධතාවයක් එදිනම ප.ව. 2.00 ට නුවරදී පැවැත්වේ

අභිමානවත් හෙළ දූ පුතුනි සිහල විරු දනන්ගේ උරුමය සුරැකුමට පෙලගැසෙන්න!


There are 2 events organized by Bodu Bala Sena (BBS), one in KALUTARA, BBS Kalutara District Meeting (BODU BALA SENA KALUTARA DISA MAHA SAMULUWA), held@2pm on 13th & other in KANDY, against Bangladesh fundamentalists on same day @2pm. Dear patriots, join appropriately!

1 comments:

Anonymous said...

ane ape hamuduruwane me perata thabapu paya apassata ganna hitannawath epa. e apassata ganna hama piyawarakinma sinhala jathiye parampara 7withara apassata yana nisa. me rate epadunu sinhallllllune danwath as deka arapalla me ahimi wenna yanne umbalage daruwange anagathe; urume.