Pages

Wednesday, October 24, 2012

අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...

එදා රොබෙර්ට් නොක්ස් හෙළයන් ගැන මහ වැනුමක් කලේය. ආගන්තුක සත්කාරයේ කෙලපැමිනියවුන් ලෙස හැදින්වීය. සැබවි! අපි සියලු සත හට කරුණාව මෛත්‍රිය දක්වමු. උදව් උපකාර කරමු. දුකේදී පිහිට වෙමු. කිසි විටෙක ජාතිය, ආගම, කුලය ගැන නොසිතා සැමට ගෞරවෙන් සලකමු. ආදී හෙළයන්ගේ මේ ගුණය මහත් විය. පෘතුගීසි පූජකයන්ට, ලන්දේසි පූජකයො හිරිහැර කරනවිට, ලන්දේසි පූජකයන්ට ඉංග්‍රීසි පූජකයො හිරිහැර කරනවිට, ඔවුන් රැකුනේ බොදු පන්සල් තුළය. මුස්ලිමුන්ට බටහිර ජාතීන් හිරිහැර කරනවිට, මරණය හැර විකල්පයක් නොතිබූ ඔවුන් රැකුනේ හෙළ රජ කිරුළ තුළය. ඒ, පරම්පරා තුනකින් සිංහල ජාතියට බද්ධ විය යුතුය යන පොරොන්දුව මත, ඔවුන්ට උඩරට රජ්‍යයෙ, නැගෙනහිර පළාතෙ, පදිංචි වෙන්නට සෙනරත් රජු අවසර දීමෙනි. කුරගල මහරහතුන් වැඩහිටි, බොදු ඓතිහාසික උරුමයකි. අද එය මුස්ලිමුන් බලෙන් අයිති කරගෙන සිටිති. එයට එරෙහි උසාවි නියෝග තුට්ටුවකට මායිම් නොකරති. හින්දූන්ගෙ ප්‍රසිද්ධ ත්‍රිකුණාමලයේ කෝනෙශ්වරන් කෝවිල, බොදු උරුමයේ, පැරණි ගෝකන්ණ රජ මහ වෙහෙරේ මුල්ගල් මත ඉඳි වූවකි. මුන්නේශ්වරම් කෝවිල යනු පැරණි තුමුලසෝම පිරිවෙනයි.

අන්‍ය ජාතීන්ට අප දිගු කල සුහදත්වයේ දෑත ඔවුන් සපාකමින් සිටිති. වත්මන් මුස්ලිමුන් අමානුෂික ලෙස නැගෙනහිර බොදු උරුමය වනසති. 

[
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම - http://denethharinna.blogspot.com/2012/06/blog-post.html 
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද? - 
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන- 
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...- http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

පාලනය නොවන මුස්ලිම් ජන ව්‍යාප්තිය පිළිකාවක් වී හමාරය. ලොකු කුඩා නගර වල වෙළද බලය ඔවුන් නතු කරගෙන සිටිති. මෙම වෙළඳ සල් වලට ගොඩවදිමින්, ඔවුන්ගේ ව්‍යාජ සිනහවට, කොමල වදනට රැවටෙමින්, ඔවුන් ශක්තිමත් කරන්නේ සිංහල ඔබයි (ගත් භාණ්ඩයක් මාරු කරගැනුමේදී හෝ වගකීම් කාලය තුළ කරනු ලබන පැමිණිල්ලකදී මෙම ව්‍යාජ සිනහවේ තරම ඔබට පැහැදිලි වනු ඇත. විවිධ හේතු දක්වමින් ඔවුන් ඔබව අසරණ කරනු ඇත. හොඳම උදාහරණ වන්නේ, පරිඝණක උපාංග වගකීම් කාලය තුළ මාරුකරගැනුමට යාමේදීය). මේ අර්ථික ශක්තිය ඔවුන් යොදවන්නේ අපේම ජාතියේ විනාශයටයි. ඒ ආර්ථික බලයෙන් ආගමික අන්තවාදය ශක්තිමත් කරති. අපේ උරුමය ඩෝසර් කරන්නට, පල්ලි පිට පල්ලි ගොඩනගමින්, මේ රන් හෙළ බොදු දිවයින 51 වන මුස්ලිම් රට බවට පත් කරන්නට ඔවුන් යොදාගන්නේ ඔබේම රුපියල් වීම ඛේදයකි. බොහෝ නගර වල ප්‍රධාන ගොඩනැගිල්ල කෝම්පිට්ටු මුස්ලිම් පල්ලියකි. නගරය අවට සියළු ව්‍යාපාරික ස්ථාන පාහේ ඔවුන් සතුය. හුදකලා වූ හෙළ බොදු ව්‍යාපාරික ස්ථාන ඔවුන් වැඩි මිල දී අයිති කර ගනිති. එසේ නොවිකුණන හිමිකරුවන් වෙත අනේකවිධ අඩන්තේට්ටම් කර එම ස්ථාන කලකිරවති. මේ සෑම විටම ක්‍රියා කරන්නේ මුස්ලිම් ආර්ථික බලයයි. ඔබේ උපකාරයෙන් ගොඩනැගෙන මේ වෙළඳ බලය, ඔබේම ඥාතියෙකුගේ ගෙල සිරකරයි. මෙය මහාම ව්‍යසනයකි. මින් පෙර මුසල්මානුවෙක් දකින්නටවත් නොතිබූ පෙදෙස් වල නව මුස්ලිම් ගම්මාන බිහිවේ. අක්කරයක දෙකක ඉඩමක් මිලට ගෙන පුංචි නිවාස කිහිපයක් පල්ලියෙන් හෝ මුස්ලිම් ව්‍යාපරිකයන් තනවාදෙති. කුඩා පල්ලියක් ඉඳිවේ. පවුල් කිහිපයක් පදිංචි වෙති. වසරක් ඇතුලත නව මුස්ලිම් ගමක් නිර්මාණය වේ.

දේපලක් මිළදීගැනීමේදී සහ විකිණීමේදී, ඔබ සලකණු ලබන්නේ ඔබට අතට ලැබෙන මූල්‍ය වාසිය පමණද? මිළදීගැනුමකදී ඔබට ලැබෙන සොච්චම් වාසිය ගැන සිතා අසිංහල ව්‍යාපාරිකයකු වෙත ඇදීමෙන් සහ ඔබ විකුණන ඔබේ දේපල, සුළු වැඩිමිලක් උදෙසා අසිංහලයෙකුට විකිණීමෙන්, ඔබ ද්‍රෝහි වන්නේ ඔබේ ජාතියටයි. ඔබේ ලක් මෑණියන්ටයි. ඔබ්ගේම ඥාතිවරුන්ටයි. ඔබගේම අනාගත දූ දරුවන්ටයි.

මැද පෙරදිග තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය ගැන ඇතැම්හු මත පළ කරති. ඇතැම් මුස්ලිමුන්, 'තෙල් වර්ජනය කරන්නේ කෙසේද? එසේ නම් වෙනත් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමේ ඵලය කුමක්දැ'යි අපෙන් පෙරලා ප්‍රශ්න කරති. මෙහිදී අප නගන තර්කය වෙත සිත යොමන්නෙකුට නම්, ඔවුන්ගේ එම පැනයෙහි අර්ථ විරහිත බැව් මොනවට අවබෝධ වනු ඇත. නමුත්, පැනයට පිළිතුරක් අවැසිය. එය සරලය.

එම තෙල් මිලට ගැනුමෙන් අරාබි කරය ලබනා ආදායම ගැන අපට පැනයක් නැති. මක්නිසාද යත්, එම ආර්ථික බලය, සිහල ජාතියට සෘජුව එරෙහි නොවන බැවිනි. ආගමික අන්තවාදය පෝෂණය නොකෙරෙන බැවිනි. එයින් අපේ නැගෙනහිර බොදු උරුමය වැළලුමට සවියක් නොවන බැවිනි. ලක් දෙරණේ බොදු උරුමය වැනසුමට සෘජු අනුබලයක් නොලැබෙන බැවිනි. පල්ලි පිට පල්ලි ගොඩ නඟමින්, හෙළ දෙරණ මුස්ලිම් ජනපදයක් සේ වෙස්ගැන්වුමට එය උපකාර නොවන බැවිනි. හෙළ බොදු වෙළඳ බලය නැසුමට එය උපකාර නොකරන බැවිනි. ඉන්, හෙළ දිව මුස්ලිම් ජනගහන ජිහාඩය පොහොසත් නොවන බැවිනි. නව මුස්ලිම් ගම් දනව් මේ පින්බිම සිසාරා ගොඩනැගුමට එය සෘජුව උදව් නොකරන බැවිනි.

ඥති වරුනි, මොහොතක් සිතන්න. මුසල්මානුවෙක් කිසි විටෙක ඔවුන්ගේම ව්‍යාපාරිකයන් සොයා යනු මිස, සිහල බොදු අපවෙතෙ නො එති. (ඔවුන් සතු විකල්පයක් නොමැති විට පමණක් අපවෙත ඇදෙති.) ඉඳින්, අප එසේ කිරීමෙහි වරද කිම? ඥති වරුනි, ජාති ද්‍රෝහියෙකු නොවන්න. මුතුන් මිත්තන් පණ පුදා රැකි මේ පින් බිම, සුළු ආර්ථික වාසියක් උදෙසා, අසිංහලයන්ට පාවා නොදෙන්න. මිළදීගැනුමකදී මෙන්ම විකිණුමකදීද, මොහොතක් ඉවසන්න. සෑම විටම, හෙළ බොදු ව්‍යාපරිකයන් වෙත ඇදෙන්න.  අපේම ඥාතීන් සවිමත් කිරීමෙහි නිදොස් ක්‍රියාවකි. ඒ වෙනුවෙන් ඔබ වැඩිපුර තබන පියවර කිහිපය, අපහසුවක් සේ නොසිතන්න. ඒ ඔබේ ජාතිය වෙනුවෙන් තබන පියවර බව සිහිතබා ගන්න.

මේ අපේ පින්බිමයි. ලොවට නිමල බොදු දැනුම බෙදන, අනාගත ලෝකයම දම් දැනුමෙන් මුසපත් කරවන, ඒ දම් ගඟේ උල්පතයි. එතෙක් එය රැකගැනුම, වත්මන් දුටු ගැමුණු පරපුරේ අපේ වගකීමයි.

[පැරණි ලිපියක සංශෝධනයකි]

6 comments:

Kamal Rajapakse said...

Moodu Maha Viharaya: The sun sets in the East for Buddhist temple
By Mallika Wanigasundara, The Buddhist Channel, Oct 7, 2005
http://www.buddhistchannel.tv/index.php?id=1,1794,0,0,1,0

Anonymous said...

moodu maha weharaye wadawesena nayaka swamin wahanse........aranthala..maha..bikshu..ghatanayen jeevitaya beragath veerodhara himinamak kotiyagen berunath??????(............) berela setemata unwahanseta hakiwewa kiya apa prarthana karamu.

huh said...

ඇත්තම කතාව සහෝදරය අපේ මිනිස්සුන්ට තාම මේකේ බරපතලකම තේරෙන්නේ නැහැ.. එත් නැගෙනහිර පැත්තට ගියානම් මුන්ට තේරෙයි තම්බිය කියන්නේ කොයි වගේ සතෙක්ද කියල.. තම්බි තමුන්ගේ බහුතරේ එනකන් නිවට වෘතේ රකිනවා.. බහුතරය ආපු ගමන් පහර දෙන්න පටන් ගන්නවා.. මුන්ගේ ආගමේ කියල තියෙන්නෙත් .. සංඛ්‍යාව අඩුවූ විට සාකච්චා කරනු බලවත්වූ තැන පහර දෙනු කියල .. අපේ මොදයෝන්ට තේරෙන්නේ නැහැ..

- දෙනෙත් හරින්න ! - said...

මහත්වරුනේ, මට ජාතිවාදියෙකුයෑයි කියාපල්ලා !
http://lankacnews.com/sinhala/main-news/85526/

Comments to “මහත්වරුනේ, මට ජාතිවාදියෙකුයෑයි කියාපල්ලා !”
LION says:
November 11, 2012 at 2:43 pm
ඥති වරුනි, මොහොතක් සිතන්න. මුසල්මානුවෙක් කිසි විටෙක ඔවුන්ගේම ව්‍යාපාරිකයන් සොයා යනු මිස, සිහල බොදු අපවෙතෙ නො එති. (ඔවුන් සතු විකල්පයක් නොමැති විට පමණක් අපවෙත ඇදෙති.) ඉඳින්, අප එසේ කිරීමෙහි වරද කිම? ඥති වරුනි, ජාති ද්‍රෝහියෙකු නොවන්න. මුතුන් මිත්තන් පණ පුදා රැකි මේ පින් බිම, සුළු ආර්ථික වාසියක් උදෙසා, අසිංහලයන්ට පාවා නොදෙන්න. මිළදීගැනුමකදී මෙන්ම විකිණුමකදීද, මොහොතක් ඉවසන්න. සෑම විටම, හෙළ බොදු ව්‍යාපරිකයන් වෙත ඇදෙන්න. අපේම ඥාතීන් සවිමත් කිරීමෙහි නිදොස් ක්‍රියාවකි. ඒ වෙනුවෙන් ඔබ වැඩිපුර තබන පියවර කිහිපය, අපහසුවක් සේ නොසිතන්න. ඒ ඔබේ ජාතිය වෙනුවෙන් තබන පියවර බව සිහිතබා ගන්න.

Najith Nishantha Tennakoon said...

sira kathawa........

jasmiya jasi said...
This comment has been removed by the author.