Pages

Thursday, April 2, 2015

අයිසිස්‌ ත්‍රස්‌තයෝ ඉරාකයේ මොසුල් නගරයේ අන්තර්ජාලය හා රැවුල කැපීම තහනම් කරති

ඉරාකයේ අයිසිස්‌ ත්‍රස්‌තයන්ගේ පාලනයේ පවතින මොසුල් නගරයේ ජනතාවට අන්තර්ජාලය භාවිතා කිරීම සහ රැවුල කැපීම තහනම් කර ඇත. මේ හැර පිහිනුම් තටාකවල පිහිනීමද තහනම් කර තිබේ. මොසුල් නගරයේ ජනතාවට දිනකට විදුලිය සැපයෙන්නේ පැය බාගයක්‌ පමණි. මෙලෙස දැඩි නීතිරීති පැනවීම නිසා නගරවාසීන් රැසක්‌ වෙනත් ප්‍රදේශවලට පැන ගොස්‌ ඇත.

අයිසිස්‌ ත්‍රස්‌තයන්ගේ ප්‍රධාන කේන්ද්‍රස්‌ථානය මොසුල්ය.

http://www.divaina.com/2015/04/01/forign04.html

Pic Source

1 comments:

ප්‍රතිවාදියා said...

මේ යන විදිහට හකීම් බදුර්ඩීන් සාලි වගේ මිනිස්සු ලංකාවටත් ඔය තත්වය ඇති කරල දෙනව වැඩි කල් නොයා.