Pages

Thursday, September 20, 2012

මුස්ලිම් ජිහාඩ් අන්තවාදීහු සමන්තුරේදී යකා නටති !

"නබිනායකතුමාට අපහාස වන අයුරින් ඇමරිකාව නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයට විරෝධය පළ කරමින් ඊයේ (19 වැනිදා) පෙරවරුවේ සමන්තුරේ සහ සයින්දමරුදු නගරවලට රැස්‌වූ දහසකට අධික මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ කලහකාරී ලෙස හැසිරෙමින් සමන්තුරේ අධිකරණයට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින්..."

මේ ජිහාඩිකයන් වනසන්නේ හෙළ බොදු අපේ බදු මුදලින් (බොහෝ මුස්ලිමුන් බදු මුදල් නොගෙවා වංචා කරති ) ගොඩනැගුනු ආර්ථිකයයි. මෙම ගොඩනැගිලි, නැගෙනහිර උදානය නමින්, රටේ සියලු සංවර්ධන කටයුතු ප්‍රමාද කරමින්, අති දැවැන්ත මූල්‍ය ශක්තියක් යටකරමින් නැගෙනහිර ගොඩනැගුණු රාජ්‍ය සම්පත්ය. කොහෙවත් නිපද වූ චිත්‍රපටයක් වෙනුවෙන් රාජ්‍ය දේපල විනාශ කිරීම කොතෙක් දුරට සාධාරණද? යුක්තිසහගතද? ඉන්, චිත්‍රපට නිෂ්පාදකයාට හෝ එම රටට සිදුවන පලපෑම කුමක්ද? මේ ජිහාඩ් අන්තවාදීන් මෙතරම් මුග්ධද?

රාජ්‍ය අධිකරණ පද්ධතියට මුස්ලිම් අන්තවදීන් අභියෝග කල පලමු අවස්ථාව මෙය නොවේ. මන්නාරමේදී රිෂාඩ් බද්ඩුදීන් නම් ඇමතියාගේ අන්තවාදී පූර්ව තර්ජනයෙන් පසු ඔහුගේ සහකරුවෝ අධිකරණය ගිනිබත් කලහ. (වැඩිදුර කියවීම් - මන්නාරම් පිටිවැල්ලේ, නීතිය අමු හෙළුවැල්ලේ - http://www.blogger.com/blogger.g?blogID=1608388216488402414#editor/target=post;postID=4153552369804152352 සහ නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය - http://www.blogger.com/blogger.g?blogID=1608388216488402414#editor/target=post;postID=3118193071263258159) නීතියේ පාලනය මේ අන්තවාදී මුසල්මානුවන්ට දියයුතුද?

තවමත් මෙරට බහුතරය සිංහල බෞද්ධයන්ය. මුස්ලිමුන් දෙවන සුළුතර ජාතියයි. මේ අනුපාතයේ වෙනසක් සිදු වූ දිනෙක, ප්‍රතිඵලය කෙතරම් දරුණු වනු ඇත්ද? තුනෙන් දෙකක අති බහුතර පර්ලිමේන්තු බලයක් සහිත, ජාතිවාදී දේශපාලක සහයකින් තොර, බලවත්, සිංහල බෞද්ධ යැයි කියා ගන්නා ආණ්ඩුවකටවත් මේ අන්තවාදීන් මෙල්ල කල නොහැකිද? ආණ්ඩුව මුස්ලිම්ද?

________________________________________________________


ඇමරිකානු චිත්‍රපටයට එරෙහි වූවෝ
සමන්තුරේ අධිකරණයට ගල් ගසති



මූලාශ්‍රය - http://www.divaina.com/2012/09/20/news02.html

හේමන්ත රන්දුනු සහ සුසන්ත අමරබන්දු

නබිනායකතුමාට අපහාස වන අයුරින් ඇමරිකාව නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයට විරෝධය පළ කරමින් ඊයේ (19 වැනිදා) පෙරවරුවේ සමන්තුරේ සහ සයින්දමරුදු නගරවලට රැස්‌වූ දහසකට අධික මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ කලහකාරී ලෙස හැසිරෙමින් සමන්තුරේ අධිකරණයට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් පොලිස්‌ නිලධාරීන්ට ද ප්‍රහාර එල්ල කිරීම නිසා එම ප්‍රදේශවල උණුසුම් තත්ත්වයක්‌ උද්ගත විය.මෙම උද්ඝෝෂණය සංවිධානය කළ පුද්ගලයන් සමන්තුරේ නගරයේ පාසල්වල දරුවන් බලහත්කාරයෙන්ම ඒ සඳහා යොදවාගෙන ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී තිබිණි.

සමන්තුරේ අධිකරණය වෙත ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇත්තේ පාසල් ශිෂ්‍යයන් පිරිසක්‌ විසින් බවත් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය කියයි.

නබිනායකතුමාට අපහාස වන අන්දමින් ඇමරිකාව නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයට විරෝධය පළ කරමින් මුස්‌ලිම් ජාතිකයෝ දින කීපයක සිට අම්පාර ප්‍රදේශයේ විරෝධතා ව්‍යාපාරවල නිරත වෙමින් සිටියහ.

ඊයේ පෙරවරු 11.00 ට පමණ උද්ඝෝෂකයන් පිරිසක්‌ සමන්තුරේ නගරයට රැස්‌වූ අතර පැය දෙකකට ආසන්න කාලයක්‌ තිස්‌සේ මෙම පිරිස්‌ විරෝධතා පෙළපාලි පැවැත්වූහ.

මෙම උද්ඝෝෂණය පැවැති අවස්‌ථාවේ සමන්තුරේ නගරයේ සාප්පු බොහොමයක්‌ වසා දමා තිබිණි.

පැය දෙකකට ආසන්න කාලයක්‌ තිස්‌සේ උද්ඝෝෂණයේ යෙදුණු මුස්‌ලිම් ජාතිකයෝ පසුව විසිර ගියහ.

මේ අතර කලහකාරී ලෙස හැසිරෙමින් පාසල් දරුවන් මෙම උද්ඝෝෂණය සඳහා යොදවා ගත් මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

සමන්තුරේ සහ ඒ අවට ප්‍රදේශවල ආරක්‍ෂාව සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් යොදවා තිබේ.

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස්‌ මත අම්පාර පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වේ.

2 comments:

කසුන් said...

මුහම්මද්ට අපහාස කලා කියනව නම් ඒ චිත්‍රපටය බොරුවක් වෙන්න ඕනි නේ? ඒත් එහෙම නෑ ඒකේ තියෙන්නේ මුහම්මද්ගේ චරිත කතාව කුරාණය සහ හැඩිත් ටිකක් හරි කියවල තියෙනව නම් චිත්‍රපටිය බලනකොට තේරෙනවා මේ 100%ක් ඇත්තනේ තියෙන්නේ කියල. ඔටු මුත්‍රා බොන මුන් මේකට කොහෙවත් ඉන්න ඔබාමගේ පඔයෙක් පුච්චල මුන්ගේ ඔටු කම තමයි ප්‍රදර්ශනය කරන්නේ. මුහම්මද්ගේ වල් කම් වලට ඔබාමා මොනව කරන්නද හරි නම් මුහම්මද්ගේ පඹයෙක් තමයි මුන්ට පුච්චන්න තිබුනේ.

බලල නැති අය බලන්න මෙන්න ෆුල් මූවී එක.
http://www.youtube.com/watch?v=Lgx1_JVxfZE

මමත් මේ බලාගෙන හිටියේ ලංකාවේ ඔටුවෝ රැල මොකද පාරට බහින්න පරක්කු වුනේ කියල. එතකොටනේ මතක් වුනේ පහුගිය ටිකේ මුන්ට මුහම්මද්ට වඩා ලොකු වෙලා තිබුනේ පළාත් සභාවේ මහ ඇමති කමයි ආසන ටිකයිනේ. :P

එක අතකට මේ හම්බයෝ මෙච්චර නටන්නේ අපේ ආණ්ඩුවට පන නැති නිසා. ඔස්ට්‍රේලියාවෙත් ඔහොම හම්බයෝ නටාලෙන ආවත් ඌරන්ට වගේ ගහල උන්ව එළවලා දැම්මා. අපේ සිංහල ආණ්ඩුත් කවද හරි ඔස්ට්‍රේලියාවේ වගේ ශක්තිමත් වෙනකල් අපිට මේ ඔටු මූත්‍ර බොන ම්ලේච්ඡයන්ගේ නැටුම් බලන්න වෙනවා.

ඔස්ට්‍රේලියාවේ හම්බයන්ට නෙළුවේ මෙහෙමයි.
http://www.youtube.com/watch?v=3ZrNcEoAusw

Anonymous said...

පට්ට කතාව....මුනටම ලැජ්ජයි ඉත්න් අදහන්නේ මේ වගේ ආගමක් නීති රාමුවක් කියන දේ එලි උනා නේ...හි හි හරයක් නැති අරාබි ගෝත්‍රික නීති..හි හි....