Pages

Wednesday, October 17, 2012

පාස්‌ටර් මුදාහැර පිළියන්දල පොලිසිය දෙමව්පියන් අත්අඩංගුවට අරන්


පාස්‌ටර් මුදාහැර පිළියන්දල පොලිසිය දෙමව්පියන් අත්අඩංගුවට අරන්
බොදු බල සේනා සංවිධානය පොලිසිය ඉදිරිපිට විරෝධතාවක

බුදු දහමට එරෙහි ඕනෑම අභියෝගයකට එරෙහිව අප නැගී සිටිනවා
- ගලබොඩඅත්තේ ඥානසිරි හිමි

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ එස්‌. පී. ආරියරත්න රත්මලාන
http://www.divaina.com/2012/10/16/news22.html

බුදු පිළිම කඩා බිඳ දමමින් හා ගිනි තබමින් බෞද්ධයන් අන්‍යාගමික කරනු ලැබූ පාස්‌ටර්වරයෙක්‌ පිළියන්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුව එම තැනැත්තා නිදහස්‌ කර ඒ පිළිබඳ පැමිණිලි කරනු ලැබූ වැඩිහිටි යුවළක්‌ අත්අඩංගුවට ගැනීමට එරෙහිව බොදු බල සේනාව හා ප්‍රදේශවාසීන් දහසකට අධික පිරිසක්‌ ඊයේ (15 වැනිදා) උදේ පිළියන්දල පොලිසිය ඉදිරිපිටදී විරෝධතාවක නියෑලුණහ.

මෙම විරෝධතාවය උණුසුම් මුහුණුවරකින් පැවැතිනි.

මෙම විරෝධතාව හේතුවෙන් හොරණ - පිළියන්දල මාර්ගයේ දැඩි වාහන තදබදයක්‌ද පැවතුණි. මීට අමතරව පිළියන්දල නගරයේ සියලු කඩ සාප්පු වසා තිබෙනු දක්‌නට ලැබිණි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ බොදුබල සේනාවේ ලේකම් ගලබොඩඅත්තේ ඥනසිරි හිමියෝ මෙසේ පැවැසූහ.

"මේක ඇත්තටම අසාධාරණ ක්‍රියාවක්‌. දැන් බලන්න මේ බෞද්ධාගමට අගෞරව කරමින් බුදු පිළිම පොළේ ගසා ගිනි තැබූ පුද්ගලයා පිළියන්දල පොලිසිය විසින් නිදහස්‌ කරලා. මේ ගැන පැමිණිලි කළ දෙමාපියන් පොලිස්‌ කූඩුවේ දමලා. මේක නීති විරෝධී ක්‍රියාවක්‌. මේ පාස්‌ටර් විසින් අන්‍යාගමට හරවනු ලැබූ තම දරුවා බේරා ගැනීමට පොලිසියට ගිය දෙමාපියන් මෙසේ අත්අඩංගුවට ගැනීම අසාධාරණයි. මේ දෙමාපියන් නිදහස්‌ කරනතුරු අපි අඛන්ඩව මෙම විරෝධතාවය ගෙන යනවා. මේ රටේ බුද්ධාගම විනාශ වෙන්න අන්‍යාගමිකයන්ට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා අපි බුද්ධාගමට එරෙහිව නැගෙන ඕනෑම අභියෝගයකට එරෙහිව නැගී සිටින්න සූදානම්.

මෙම අවස්‌ථාවට බොදු බල සේනාවේ සභාපති කිරම විමලජෝති හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයද, ආගමික නායකයන් ද, ප්‍රදේශවාසීන්ද, ඇතුළු විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.

7 comments:

Anonymous said...

hoo hoo balapalla thope bauddha rajage heti ?
penapalla geri heththa muhudata.

Anonymous said...

You may have a human body.Although you're able to write & read don't consider yourself as human by any standards.You deserved to be a animal.Let the evil thoughts in your mind move away & think as a human.Be compassionate.

Anonymous said...

Why you people not telling the truth?
it's very very clear that now this monks or any racist trying to make problems for other religious people.
You Buddhists no different from Muslims. You have no humanity or any concern about the freewill.
Why you people think that every one has to be a stupid mad Buddhist who don't even know what they doing?
How could you know for sure Buddha was perfect and 100% correct? Buddha he him self was not sure about that, so how do you?
Fuck Buddha!

Deneth said...
This comment has been removed by the author.
Deneth said...

Dear Anonymous, imagine the reactions if Jesus's statue was burnt or destroyed or Quaran was burnt.

And, read this article. Buddhists & monks are against for this...

අන්‍යාගමිකකරණයට එරෙහි පනතට මෙතරම් බය ඇයි?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_5.html

Anonymous said...

Again & again do we have to repeat the same ideas?It shows how stupid a person is.The leaned & civilized peaple voice their beliefs & ideas in a meaningful manner.Not in provocative way which will arouse others.Do you think you're wise enough to judge Lord Buddha ,Jesus ,Prophet Mohmed,Confeuseus, or any other religious leader?.Do you have a fair knowledge of thier teachings? Your language doesn't show it nor your thoughts.Shame on you.The people who brought you to this world & your teachers should be ashamed of you.

Anonymous said...

suwar ekatama policeye o i c mahatteya (namata) kurusa karayek wenna athi .