Pages

Wednesday, October 3, 2012

නැගෙනහිර ප‍්‍රමුඛ මුළු රටම දිනෙන් දින ආක‍්‍රමණය කළත් නිහඩව සිටපල්ලා...

මුස්ලිම් විරෝධතා රැල්ල හමුවේ සපත වන සිංහල බෞද්ධයාගේ ඉරණම

 



ලංකාව දෙසින් අප මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් අපටද අඳුරු අනාගතයක සේයාවන් මැනවින් මැවි මැවී පෙනෙන්නේ නොවේද?  එදා දඹුලූ පුද බිම මුස්ලිම් අන්තවාදීන්ගේ ග‍්‍රහණයෙන් මුදවා ගැනීමට දේශප්‍රෙමීන් පෙළ ගැසීමේදී මුස්ලිම් ලෝකයේ අවධානය ඒ වෙත යොමු වූවා සේම අපේ පාලකකාරකාදීන් ද ඒ පදයට අනුව නටමින් සිංහලයාට මෙන්ම බෞද්ධයාටද කණ කොකා පෙන්වීය. ඒ අනුව මුස්ලිමුන්ගේ ප‍්‍රශ්න, ප‍්‍රශ්න වීමටත් කලියෙන් සිට අපේ සිංහල නරුමයන් ඒවා ප‍්‍රශ්න කරගනිමින් උත්තර දීමට යාම හා සිංහල බෞද්ධයාගේ ප‍්‍රශ්න උඩු දුවපු තුවාලයක් සේ දිස් වෙද්දී එ්වා නො ඇසෙන නොපෙනෙන සේ හිඳීමෙන් පැහැදිලි වන්නේ ජාතියට හා ජම්මයට වැඩියෙන් බලය හා වරදාන ඔවුන්ට වටිනා බව නොවේද?
එමෙන්ම මුස්ලිම් ලෝකයම එකතු වී සිටින බවත් නැගෙනහිර ප‍්‍රමුඛ මුළු රටම දිනෙන් දින ආක‍්‍රමණය කළත් නිහඩව සිටපල්ලා නැතහොත් අල්කයිඩාව මෙන්ම තලේබාන්ලා පමණක් නොව ඊට එහා ගිය ත‍්‍රස්ථවාදයක් වුවද ඇති කොට සිය අරමුණු වෙනුවෙන් කැප වී සිටින  බව පසක් කරනවා නොවේද?  මීට කලියෙන් මුස්ලිම් ත‍්‍රස්ථවාදයක පෙර නිමිති සාක්‍ෂි සාධක සහිතව ඔප්පු වුවද ඒවා හා සම්බන්ධයෙන් කිසිදු නිසි ප‍්‍රතිචාරයක් බලධාරීන් වෙතින් නොවුනේ මේ රට මේ වන විටත් බදු දී ඇති නිසා වන්නට ඇත.
බෞද්ධ විරෝධී මොනයම් ප‍්‍රශ්නයක් ඇති වුවත් ඒවා තුට්ටු දෙකකට මායිම් නොකරන බලධාරීන් මෙන්ම සෑම පක්‍ෂයක්ම නියෝජනය කරන දේශපාලූවන් සුළු ජාතීන්ගේ ඉදි කටුවක තරම් ප‍්‍රශ්නයකට ප‍්‍රතිචාර දක්වන්නේ ක්‍ෂණයකිනි. අවාසනාවක මහත එයයි. මොනවා නැතත් සිය ජාතකයෙන් උරුම වූ ආගම දමහට නිතතැතින්ම මානව සිතේ ඇති නැමියාවවත් ඔවුන් තුළ නැද්ද යන්න අදහාගත නොහැකි පැනයකි. මුස්ලිම් විරෝධී සිනමා පටය වෙනුවෙන් ප‍්‍රබල සිංහල දේශපාලන චරිත කිහිපයක් පසුගිය දා සිය විරෝධතාවන් පෙන්වා සිටියහ. ඒවායෙහි දෝෂයක් අප නොදකිමු. මන්ද බෞද්ධයන් විදියට අපද ඒවා අනුමත නොකරන නිසාවෙනි.  අපට මෙහි ඇති විශාලම පැනය නම් ඒ කතාකරන කටවල් සිංහල බෞද්ධ අයිතීන් වෙනුවෙන් නො ඇරෙන්නේ මන්ද  යන්නයි. සිංහලයාගේ මනාපයෙන්ම පත් වී සුර සැප විඳින ඒ නරුමයන්ට අවම ලැජ්ජාවක් නැද්ද යන්න අප හමුවේ ඇති දැවැන්ත පැනයයි. සිංහල අයිතීන් හෝ බෞද්ධ අයිතීන් වෙනුවෙන් කතා කළහොත් එයද ජාතිවාදයක් හෝ ආගම්වාදයක් කරන ඒ නරුමයන්ම ඇටි කෙසෙල් කාපු උගුඩුවන් සේ සිංහල බෞද්ධයාගේ මරණ ගමට වල කපන්නේ නොවේද?
මේ ගෙවී යන සැප්තැම්බරය වනාහි සිංහල ජාතියේත්, බෞද්ධයාගේත් සිංහල දේශයේත් සැබෑ ඉරණම දුටු ජාතියේ පියාගේ 148 වන ජන්ම මාසයයි. අවසනදී සිහිකළ යුත්තේ මෙපණි. මෙය අද සැබෑවක් වී නොමැති?

සිංහලයිනි නැගිටිව්. මේ සිංහනාදයට නැවතත් කන් දෙව්.

“මතක තියා ගනිල්ලා. කවද හරි සුද්දෝ මේ රට දාල යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කලූ සුද්දෝ විසි තිස් දාහක් බෝ කලාට පස්සෙයි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කලූ සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිරිත් වලට වෛර කරනවා. උන්උඹලාගේ දරුවන්ට උගන්වාවි ජාති, ආගම්, භාෂා භේදයක් එපා කියල. දෙමළත්, මරක්කලයත්, කොච්චියත්, හම්බයත් එකය කියල උන් කියාවි.
එහෙම කියල උන් ඉංග‍්‍රීසියම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹල උඹල වෙනුවෙන් දියසේනකුමාරයා ඉපදෙනකල් බලා ඉන්නවා.. උපදින්න ඉන්න දියසේනලා තිඹිරගෙයදීම මරා දමන්න මේ කලූ සුද්දන්ට හැකිබව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බෙහෙත් දෙනවා. ඊට පස්සේ උඹලෑ කොල්ලො කෙල්ලන්ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිදු වේවි.
මහ ජාතිය පිරිහෙන්නේ ඒ ජාතියේම තියෙන දුර්වලකම නිසා. ජාතියක් භේද භින්න වුනොත් ඒකෙන් ප‍්‍රයෝජන ගන්නේ සුළු ජාතීන්. එතකොට සුළු ජාතීන් තවත් ශක්තිමත් වෙනවා විතරක් නෙවෙයි මහ ජාතියේ ඔලූවට අත හෝදන්නත් එනවා.
අපේ සිංහලයට වෙලා තියන්නේ ඒක. උඹලා වංශේ කබල් ගාපල්ලා. අරූ ගොවිගම. අරූ කරාවේ. අරූ දුරාවේ කිය කියා හතර පැත්තට බෙදිලා, උඩරට පහත රට කියලා – දෙපැත්තටබෙදිලා, දේශපාලකයන් බදාගෙන – පක්ෂ වලට බෙදිලා..
උඩරැුටියෝ පහත රටට දීග තුළා දෙන්නේ නෑ. උන් පහතයෝ කියල. ගොවිගමයෝ දුරාවන්ට දීගතුළා දෙන්නේ නෑ. වංශෙ අඩුවෙයි කියල. වලව්ව බදාගෙන එකම ජාතියේ මිනිස්සු අතපල්ලෙන් වැටුන ගානට – ඉදුල් බත් ඇට ගානට ගණන් අරගෙන. හිටපල්ලා උඹලට වරදිනකල් උඹලම දන්නෑ.
උඹලගෙ වතුපිටිවල කහඹිලියා වවාපල්ලා. එක කොස් පැලයක් වී ඇටයක් හිටවන්නේ නැතිව. සුද්දන්නේ පාන් පිටිටික එනකල් මුහුදට කට බලියවපල්ලා. ගෙදර වැස්සිගෙ කිරි ටික විකුණලා තූුත්තුකුඩියෙන් එන කරවල කෑල්ල කාපල්ලා. දයාවතී ඩල්සිලා වෙලා. පියදාස පීටර් වෙලා. බලපල්ලා මරක්කලයෝ දිහා. උන් එක අනුන්ගේ නමක් අරගෙන තියනවද? බලාපල්ලා දෙමළු දිහා. උන් අරන් තියනවද උඹලගෙ නමක්? උඹලා මස් කෑල්ලට ආගම වෙනස් කරලා සැප විදින්න හීන බලපල්ලා. ජාතියක් ජන්මයක් නැති එවුන් ගානට වැටිලා සුද්දට – දෙමළට – තම්බියට බැලකම් කරන නිවටයන් ගානට වැටෙන දවස වැඩි ඈතක නෑ.
කෝ උඹලට තිබිච්ච පෞඪ ඉතිහාසය? කෝ උඹලට තිබිච්ච සංස්කෘතිය? ඒ සේරම මස් කෑල්ලට විකුණලා නේද? බඩගෝස්තරේට උඹලගේ ශේෂ්ඨ ඉතිහාසය විකුණලා නේද? වැඩි කල් යන්න කලින් දෙම කියයි යාපනේ උන්ට අයිතියි කියලා. මරක්කලයෝ කියයි මඩකලපුව උන්ට අයිතියි කියලා. ඊට පස්සේ කියාවි – මේක මරක්කල දෙමළ රට කියල. පැනපල්ලා මූදට ඊට පස්සෙ”
- සුරනිමල

මූලාශ්‍රය - http://lankacnews.com/sinhala/main-news/83007/

1 comments:

Anonymous said...

hrrrrrrrrrrr ape nidhi .....nidhi....nidhi....nidhi.......nidhi zunamiyak awoth aharapalla.