Pages

Monday, February 29, 2016

“උ/නැගෙනහිර එක්කර ෆෙඩරල් පාලනයකට ඉන්දියාවෙන් සහාය ඉල්ලුවා” – විගී

උතුරු නැගෙනහිර පළාත් දෙක සදහා පෙඩරල් පාලන ක්‍රමයක් ලබාදීමට මැදිහත් වන මෙන් තමන් ඉන්දීය නායකයින්ගෙන් ඉල්ලා සිටි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසයි. ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉන්දියාවේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට උතුරු පළාතෙන් ගිය විද්වතුන් පිරිසක් ආපසු පැමිණීමෙන් පසුව ඔවුන්ව පිළිගැනීම පිණිස යාපනයේදී පැවති උත්සවයකදීය. දෙමළ ජනතාව දේශපාලනික වශයෙන් ඉතාම භීෂණකාරී වටපිටාවක ජීවත් වූ අවස්ථාවේදී ඔවුන්ව බේරාගැනීමට ඉන්දියාව මැදිහත්...

Sunday, February 28, 2016

ලස්‌සන අවලස්‌සන තුළින් සිත දකින්න! මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

මෙම ලිපි මාලාව 'සතර සතිපට්‌ඨානය' යන කොටසට සේන්දුවීමට ප්‍රථම ඒ සඳහා නිසි වටපිටාව සකසනු පිණිස 'සබ්බාසව සූත්‍රය' විග්‍රහ විය. නමුත් ඒ අවසානයේ මෙම ලිපි සපයන පිංවත් ස්‌වාමීන්වහන්සේගේ උපදේශයක්‌ මත 'නිරය' මාතෘකා කරගත් විශේෂ ලිපිය ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන ලදි. ඒ හේතුවක්‌ සහිතවමය. මෙතැන් පටන් අපි ඔබව සතර සතිපට්‌ඨානය වෙත යොමු කරන්නෙමු. මේ එහි ප්‍රවේශය සඳහා වන ලිපියකි. භික්‍ෂුව ධර්මදේශනා පවත්වන දිනවල අහම්බෙන් මුණගැසුණු වැදගත් මහත්මයෙක්‌ භික්‍ෂුවට බොහෝම ගෞරවයෙන්...

බන්ධනාගාරයට ඇතුල්වෙනකොට සිරකරුවන් සාධු නද දුන්නා! - ඥානසාර හිමි

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගිය කාලය පුරාම පුවත් මවන්නට සමත්වූ හිමිනමක්‌ වූහ. උන්වහන්සේ පසුගියදා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රක්‌ෂිත බන්ධනාගාර ගත කළහ. එම සිදුවීම මෙරට සමාජය තුළ වඩාත් කථාබහට ලක්‌වූ සිදුවීමක්‌ විය. රක්‌ෂිත බන්ධනාගාර ගතකර සිට ඇප ලබා නිදහස්‌ව පැමිණි උන්වහන්සේ සමඟ ''දිවයින ඉරිදා සංග්‍රහය" කළ සම්මුඛ සාකච්ඡාවකි මේ. ප්‍රශ්නය(- අවසරයි අපේ හාමුදුරුවනේ ඇත්තටම එදා හෝමාගම අධිකරණයේදී...

කිරින්ද රජමහා විහාරයේ ආගමික වැඩසටහන්වලට අසල මුස්ලිම් පල්ලියෙන් බාධා

තිස්මහාරාම ඓතිහාසික කිරින්ද රාජ මහා විහාරයේ ආගමික වැඩසටහන්වලට අසල මුස්ලිම් පල්ලියෙන් බාධා එල්ල වන බව ප්‍රදේශවාසීන් පවසනවා. දෙටු ගැමුණු රජුගේ මෑණියන් වන විහාරමහා දේවිය ගොඩබට ස්ථානයේ ගොඩනගා ඇති කිරින්ද රජ මහා විහාරය වසර දෙදහසකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියනවා. විහාරයට නුදුරින් මෑතකදී ඉදිකරන ලද මුස්ලිම් පල්ලියේ උදේ සවස දෙවියන් යැදීම මහ හඩින් විකාශය කරන අතර ශබ්ද විකාශන යන්ත්‍රද හරවා තිබෙන්නේ විහාරය දෙසටයි. එම නිසා විහාරස්ථානයේ සිදු කරන ආගමික කටයුතු වලට...

Tuesday, February 23, 2016

ඉහළින් ආ නියෝගයෙන් වැලිකඩ ධර්ම දේශනා නවතී. ළමා, ස්ත්‍රී දූෂක, මත් ජවාරම් කළ බරපතළ චෝදනා ලද අන් පූජකයන්ට පූර්ණ අවසරය!

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඊයේ පොහෝ දිනයේ සිදු කෙරුණු ශීල භාවනා වැඩසටහන අතරමග නතර කර තිබෙනවා. පොහෝදින අලුයම වැලිකඩ බන්ධනාගාර රෝහලේ බුදු මැදුර අභියසදී නේවාසිකව සිටින රැඳවූවන් අෂ්ඨාංගශීලය සමාදන් කරවීමෙන් මෙම පොහොය දින වැඩසටහන ආරම්භ කෙරුණා.පෙරවරුවේ භාවනා වැඩසටහන ඥාණසාර හිමියන් විසින් පවත්වා ඇති අතර එය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග රජයේ ඉහළ තැනකින් ලැබුණු...

Monday, February 22, 2016

සැදැහැ වඩන නවම් පොහොය

අද නවම්පුර පසළොස්‌වක පොහොය දිනයයි. බුදු සසුනේ ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම, සැරියුත්-මුගලන් මහරහතන් වහන්සේලා දෙනමට අගසව් තනතුරු ප්‍රදානය කිරීම, ඕවාද ප්‍රාතිමෝක්‌ෂය දේශනා කිරීම හා බුදුරජාණන් වහන්සේ ආයු සංස්‌කාරය අත්හැරීම යන චතුර්විධ කරුණු නවම් පොහොය දිනෙක සිදුවී ඇත. එබැවින් ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සදා අනුස්‌මරණීය දිනයක්‌ ලෙස නවම් පොහොය දිනය හඳුන්වා දිය හැකිය. බුදුරජාණන් වහන්සේ පස්‌වග මහණුන් ගෙන් ආරම්භ කළ සඟ පරපුර වසරක පමණ කාලයක්‌ ගතවීමෙන් පසුව දලුලා...

ETCA එන්නත් පෙර ඉන්දියාවෙන් ත්‍රීරෝද රථ රියදුරන් ඇවිත්… නීති විරෝධී ලෙස කුලී රථ සේවාවේ!

සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටින ඉන්දියානු ජාතිකයන් නිති විරෝධී ලෙස ත්‍රීරෝද රථ හා කුලී රථ සේවාවන් පවත්වාගෙන යන බව සමස්ථ ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පවසයි. ඉන්දියාවෙන් ආ ත්‍රීරෝද රථ රියදුරන් වැඩි වශයෙන් ගැවසෙන්නේ දෙමළ බස කතා කරන බහුතරයක් සිටින යාපනය හා කොළඹ ප්‍රෙද්ශයේ බව පැවසෙන අතර ඔවුන් රටේ වෙනත් ප්‍ර දේශවලටද සංක්‍රමණය වන බව සුනිල් ජයවර්ධන මහතා වැඩිදුරටත් පවසයි. මේ අතර නිදහස් වීසා සහනය මත ඉන්දියාවෙන් පැමිණි...

ටිබෙට් ජාතික මහින්ද හිමිට නොතීසි

ඇවිදින් මෙහෙට වෙන දේසෙක ඉපදීලා රට ජාතියට පණ දෙන්නට කවි ලියලා ජාති භේද කරනා හින්දම රැඳිලා නීතිය ක්‍රියා කරවනවා අද ඉඳලා Source සබැඳි ලිපි -[ බද්දුද්දීන් අන්තවාදය බිළිගත් උ/නැගෙනහිර අක්‌කර 16000 ක්‌ http://denethharinna.blogspot.com/2015/12/16000.html අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද? http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල...

Saturday, February 20, 2016

ඉන්දු-ලංකා ගිවිසුම ගැන ඒකාබද්ද විපක්‍ෂයෙන් විශේෂ නිවේදනයක්

ඉන්දියාව සමඟ ඇතිකර ගැනිමට යෝජිත ආර්ථික ගිවිසුම සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කරමින් ඒකාබද්ද විපක්‍ෂය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. මෙහි දැක්වෙන්නේ එම නිවේදනයයි. ඉන්දියාව සමඟ ඇතිකර ගැනිමට යෝජිත ආර්ථික ගිවිසුම ඉන්දියාව සමග ආර්ථික හා තාක්‍ෂණික ගිවිසුමකට එළඹීමට ආණ්ඩුව අදහස් කරගෙන සිටි. මීට කලින් ඉන්දියාව සමඟ ඇතිකර ගැනීමට යෝජනා වී තිබුණු විස්තීරණ ආර්ථික සහයෝගිතා ගිවිසුම (සීපා ගිවිසුම) ජනතා විරෝධය හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය. අලුත් ගිවිසුමේ...

රජරට වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදන කමිටුව විශිෂ්ඨ යෝජනා

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවතී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සදහා මහජන අදහස් ලබා ගැනීමේ කමිටුව හමුවේ පෙනී සිටි වෛද්‍යවරු කණ්ඩායමක් ලිඛිත යෝජනා 14 ඉදිරිපත් කර මිනිත්තු 40 කාලයක් වාචික දේශනයක් ද ඉදිරිපත් කළේය. කමිටු සභාපති ලාල් විජේනායක ඇතුළු සාමාජිකයන් ඇසූ ප්‍රශ්න වලට ඉතා ඍජු පැහැදිලි කිරීම් ඉදිරිපත් කල වෛද්‍යවරු ඔවුන් නිහඩ කළහ. සාමාන්‍යයෙන් වාචික ඉදිරිපත් කිරීම් මිනිත්තු 20 කට සීමා වුවද විනාඩි 40 යනතුරු සිය පැහැදිලි කිරීම සිදු කිරීමට වෛද්‍යවරු...

රුසියාව ප‍්‍රධාන මිලිටරි බලයක් – ඔබාමා

රුසියානු මිලිටරි ශක්තිය පිළිබඳව පෙර දැරූ ස්ථාවරය හකුළා ගනිමින් එය ලෝකයේ දෙවන බලවත්ම හමුදාව බවට ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා විසින් හඳුන්වාදී ඇතැයි වාර්තා වේ. කැලිෆෝනියාවේ පැවති ගිණිකොනදිග ආසියානු රටවල සමුළුව අමතමින් ඔබාමා පවසා ඇත්තේ කැරලිකරුවන් රොත්තකට ලොව දෙවන බලවත්ම හමුදාවේ අවි බලයට මුහුණදිය නොහැකි බවයි. මෙය ඇමරිකානු ජනාධිපතිවරයා රුසියානු හමුදාව පිළිබඳව පෙර දැරූ ස්ථාවරයට සාපේක්‍ෂව පැහැදිලි වෙනසක් බව පැවසේ. රුසියාව විසින් ක‍්‍රිමියාව ඈඳාගැනීමට...

Wednesday, February 17, 2016

ජංගම දුරකථන ගාස්‌තු නගී. එකම ජාලය තුළ හා වෙනත් ජාලවලට ගන්නා ගාස්‌තු සමාන කෙරේ!

ජංගම දුරකථන ඇමතුම් ගාස්‌තු වැඩි කර තිබේ. ඒ අනුව ඇතැම් ජාල තත්පරයට ශත තුනක්‌ ලෙස විනාඩියකට රුපියල් 1.80 ක්‌ තෙක්‌ ගාස්‌තු වැඩි කර ඇත. ඇතැම් ජාලවල ගාස්‌තු විනාඩියකට රුපියල් 1.50 දක්‌වා වැඩි කර ඇති අතර එවිට බදු සහිත ගාස්‌තුව විනාඩියකට රුපියල් 1.94 කි. කෙසේ වෙතත් පෙර පැවති පැකේජ ගාස්‌තු තවමත් වැඩි කර නොමැත. එසේම එකම ජාලය තුළ හා වෙනත් ජාලවලට ගන්නා ගාස්‌තු සමාන කර ඇත. ජනිත සෙනෙවිරත්න http://www.divaina.com/2016/02/17/news05.html Pic Sour...

Tuesday, February 16, 2016

පෙම්වතුන්ගේ දිනය දා කාත්තන්කුඩියේ පෙම්වතුන්ට අනතුරු ඇඟවීමක්!

ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් මුස්ලිම් ජනතාව ජීවත් වන ප්‍රදේශයක පෙම්වතුන්ගේ දිනය ඉලක්ක කර ගත් අවවාදාත්මක පෝස්ටර් අලවා තිබෙනු දැක ගත හැකි වූ බවයි ශාන්ති සෙල්වදොරේ මඩකලපුවේ සිට බීබීසියට වාර්තා කළේ. ඇය වැඩි දුරටත් කියා සිටියේ ප්‍රදේශය පුරා පෙම්වතුන්ගේ දිනය සැමරීම සම්බන්ධයෙන් අවවාදාත්මක අත් පත්‍රිකාද බෙදා හැර ඇති බවයි. ‘අවවාදයයි! ආදරයේ නාමයෙන් කන්‍යාභාවය සොරකම් කරන දිනය’  යන්න මුද්‍රණය කර තිබූ පෝස්ටර නැගෙනනහිර පළාතේ කාත්තන්කුඩි නගරයේ බිත්ති...

Thursday, February 11, 2016

භික්‌ෂු කතිකාවතේ වගන්ති 8 ක්‌ ව්‍යවස්‌ථාවට අනුකූල නෑ! - ශ්‍රේෂ්ඨාධිකරණය

ථෙරවාදී භික්‍ෂු කතිකාවත් පනතේ වගන්තීන් අටක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ව්‍යවස්‌ථා හතකට අනුකූල නොවන බව (අනනුකූල) ශ්‍රේෂ්ඨාධිකරණ ය විසින් තීන්දු කර ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.මෙසේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූල නොවන වගන්තීන් සම්බන්ධව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් පමණක්‌ සම්මත කළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් බව කථානායකවරයා සභාවේ මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේය. කෙසේ වෙතත්...

Tuesday, February 9, 2016

උතුරු නැගෙනහිරට ඊළාම් රාජ්‍යයක් ඉල්ලා ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා දෙයි

ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උතුරු නැගෙනහිර පළාත් දෙක එකතු කොට එය දෙමළ ඊළාම් ප්‍රාදේශීය රාජ්‍යයක් වශයෙන් නම් කළ යුතු යැයි යෝජනා ඉදිරිපත් කළ බව කිලිනොච්චිය පුරවැසි කමිටුවේ ලේකම් සින්නරාජා ජීවනායගම් කියා සිටියේය. මෙම යෝජනාව කර ඇත්තේ රජය මගින් සිදුකිරීමට යන ව්‍යවස්ථා සංශෝධනයේදී ඉදිරිපත් කළ යුතු යෝජනා හා අදහස් සාකච්ඡා කිරීම පිණිස ඊයේ (08දා) කිලිනොච්චියේදී ආරම්භ කරන ලද දින දෙකක සාකච්ඡාවේදීය. මෙම සාකච්ඡාව කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අතර,...

බෞද්ධයාගේ සහජීවනය හැමදාමත් ඉහළයි. විදෙස්‌ පරීක්‍ෂණ එපා! මල්වතු - අස්‌ගිරි මහ නාහිමිවරු අල් හුසේන්ට කියති

එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදී යුද සමයේ අවසන් අවස්‌ථාවේ සිදුවූ බව කියන සිද්ධීන් පිළිබඳව කරුණු සොයා බැලීමට විදේශීය පරීක්‍ෂණයක්‌ අවශ්‍ය නොවන බවත් කිසියම් සිදුවීමක්‌ ඇතිවී නම් ඒ ගැන සොයා බැලීම දේශීය යාන්ත්‍රණයක්‌ මගින් සිදුකර ප්‍රශ්න විසඳා ගැනීමට හැකි බවත් මල්වතු අස්‌ගිරි මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ජගත් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් අල් හුසේන් මහතාට ඊයේ (08 දා) පැවසූහ. ශ්‍රී දළදා මාලිගාවේදී දළදා වහන්සේ වෙත...

Monday, February 8, 2016

යසීර් ඇතුළු හරින්ගේ ගෝලයෝ සිංහලේ ස්ටිකර් ගැසූ ත්‍රීවිලර් රියදුරෙකුට පහරදෙති. පොලිසිය නිහඬයි. යහපාලන නීති බොදුනුවන්ට පමණයි.

බදුල්ලේ සිංහලේ ස්ටිකර් ගැසූ ත්‍රීවිලර් රියදුරෙකුට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ආදාරකරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.  මෙම පහරදීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රියේ තේ පානය සදහා මෙම තරුණයා තවත් තරුණයකු සමග අසල තිබු කඩයකට ගිය අවස්ථාවේදීයි. බදුල්ල පුද්ගලික බස් නැවතුම්පලේ වෙලාසටහන්කරුවකු ලෙස සැලකෙන යසීර් නමැති කප්පම් කරුවකු සහ තවත් කිහිපදෙනෙකු මෙම පහරදීම සිදුකල බවයි colombotoday.com වෙත අදහස් දැක්වූ පහරකෑමට ලක්වූ තරුණයා ප්‍රකාශ කර සිටියේ. රෝහල්ගතකර...

විගීගේ අඩි 10යේ සහජීවනය උතුරයි! “මුලතිව් සම්බෝධි විහාරය ඉවත් කරනු… භික්ෂූන් වහන්සේට එරෙහිව ක්‍රියාත්මක වනු“ – විග්නේෂ්වරන්ගෙන් වන්නි පොලිසියට නියෝග

මුලතිව් දිස්ත්‍රික්කයේ කෝකිලායි මුහුදුබඩ පත්තුව සිංහල ගම්මානයේ ඉදිකෙරෙමින් පවතින සම්බෝධි විහාරයේ කටයුතු නවතා දමා එහි විහාරාධිපති හිමියන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් වන්නි දිස්ත්‍රික් පොලිස්පති වරයාට දන්වා තිබෙනවා. උතුරු පළාත් මහ ඇමතිවරයා විසින් වන්නි දිස්ත්‍රික් පොලිස්පතිවරයාට යොමු කර ඇති ලිපිය උපුටා දක්වමින් දමිළ මාධ්‍ය වෙබ් අඩවි මේ බව වාර්තා කර ඇත. “දෙමළ ජනතාවට අයත් ඉඩම් හා ප්‍රදේශ...

පුතු මියගියා, ලේලිය පිටවෙලා ගියා, මම මිනිබිරිය සුරකිමි-දුක හිසේ තියා | මිනිබිරියගේ ලොව එළිය කරන්න අත්තම්මාට පිහිට වෙමු!

අකාලයේ මියගිය තම පුතාගේ 11 හැවිරිදි දියණිය කිසිවෙකුගේ හව්හරණක්‌ නොමැතිව රැක බලාගෙන ජීවත්වන 73 හැවිරිදි මාතාවක්‌ ගැන පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨසයේ මනන්වත්ත තල්වත්ත අංක 8 ගමෙන් වාර්තාවේ. නමින් ඇය ටී. ජී. ජී. උක්‌කුඅම්මාය. ඇය අප සමඟ මෙසේ පැවැසුවාය. මගේ සැමියා මීට වසර 20 ට පමණ පෙර මියගියා. මට දරුවෝ පස්‌ දෙදෙනක්‌ හිටියා. දියණියන් 3 යි, පුතුන් දෙදෙනායි. මීට වසර දෙකකට පමණ පෙර මගේ පුතෙක්‌ අකාලයේ මියගියා. ඔහුට දියණියක්‌ හා පුතෙක්‌ ඉන්නවා. පුතා මැල්සිරිපුර...

ඉන්දියානු ශ්‍රමය ලාබ නමුත් තත්වයද ලාබ බව මුළු ලෝකයම දනී! අපට අළුත් බලාපොරොත්තු ඇත. මාස කිහිපයකින් අපි නුඹලා වැඩකරන ආයතනයේදී ඔබට ඉහලින් මුන ගැසෙන්නෙමු!

මම සුන්දරරාජ් මෝහන් වෙමි. මම ඉපදුනේත් හැදීවැඩුනේත් දැන් ජීවත්වන්නේත් ඉන්දියාවේය. අනාගතය කුමක්වේවිදැයි අපි කාටවත් කිව නොහැකිය. නමුත් අතීතය හා වර්තමානය දන්නා නිසා ඒ ගැන මදක් පවසමි. මා ඉපදුනේ ඉන්දියාවේ කේරලේ ප්‍රාන්තයේ මධ්‍යම පාන්තික පවුලකට දාවය. මගේ පියා ගුරුවරයෙකුවූ අතර මව ගෘහනියක වී නිවසේ වැඩකටයුතු කලාය. මගේ පියා ගුරුවරයෙකුවූ බැවින් මමදකුඩාකල සිටම ඒ පරිසරයේ හැදීවැඩෙමින් අධ්‍යාපන කටයුතු කලෙමි. නිදහස් අධ්‍යාපනයක් නොමැති ඉන්දියාවේ බොහෝවිට අප ඉගනගතයුතු...