මෙම තීරණය රටේ යළි ලේ වැගිරීමක් ඇතිවීමටත් හේතු විය හැකි බව සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.
ජාතික ගීය දෙමළෙන් ගැයීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 07 වැනි වගන්තිය උල්ලංඝනය කිරීමක් බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
දකුණු ඉන්දියාවේ කෝටි 07 ක දෙමළ ජනතාවක් සිටියද ඔවුන් දෙමළ භාෂාවෙන් ඉන්දීය ජාතික ගීය ගායනා කරන ලෙස ඉල්ලා නැති බවද උන්වහන්සේ ප්‍රකාශ කළේය.
චතුර පමුණුව
http://www.divaina.com/2016/02/04/news21.html
Pic Source
0 comments:
Post a Comment