Pages

Sunday, February 7, 2016

ලෝ පුරා මුසලුවන් ප්‍රතික්ෂේප වන්නේ ඇයි? යුරෝපයේ මුසලුවන්ට එරෙහිව දැවැන්ත විරෝධතා



ඊයේ (6) යුරෝපය පුරා ඉස්ලාම් විරෝධී විරෝධතාවලින් යුරෝපය උණුසුම් වුනා. දස දහස් ගණනකගේ සහබාගිත්වයෙන් පැවැත්වුණු මෙම විරෝදතා හේතුවෙන් බොහෝ නගරවල නොසන්සුන්කාරී තත්වයන් හටගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

බ්‍රිතාන්‍යයයේ මුස්ලිම් ජාතිකයන් විශාල වශයෙන් ජිවත්වන (පුංචි පකිස්ථානය ලෙස හදුන්වන) බර්මින්හැම් නගරයේ දහස් ගණනනක ඉංග්‍රීසි ජාතිකයන්ගේ සහබාගිත්වයෙන් මෙම විරෝදතා මෙහෙයවා ඇත්තේ හිටපු English Defence League (EDL) නායක ටොමි රොබින්සන් වන අතර ප්‍රංශය, ජර්මනිය, චෙක් ජනරජය, නෙදර්ලන්තය ඇතුළු බොහෝ රටවල විශාල ජන සහබගිත්වයකින් මෙම උද්ඝෝෂණ සිදුකර ඇත.

Colombo Today

0 comments: