Pages

Sunday, February 26, 2017

විඤ්ඤාණයේ අනාගතයට සංස්‌කාර අස්‌වද්දාගන්නා රඟ දකින්න! - මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. පිංවත් ඔබ වර්තමානයේ සිටම 'මහ රහතුන් වැඩි මඟ ඔස්‌සේ' කියලා මතකයට එනකොටම, 'සංස්‌කාරයෝ අනිත්‍යයි ' කියලා දකිමින් පුහුණු වෙන්න. ඔබට මේ සටහන්...

ඉන්දීය විදේශ ලේකම්ගේ වැදගත් පණිවුඩය!

දෙමළ සන්ධානය සැමවිටම කටයුතු කරන්නේ දිල්ලියේ උපදෙස්‌ අනුව බව රහසක්‌ නොවේ. 2007 පෙර නම් ඔවුන්ට කොටි දේශපාලන අංශ නායක තමිල් සෙල්වම්ගේ දේශනවලටද කන්දෙන්නට සිදුවිය. නමුත් ගුවන් ප්‍රහාරයෙන් කොටි දේශපාලන අංශ නායකයා එලොව ගිය විට කිළිනොච්චි දේශපාලන සාකච්ඡා අවසන් විය. 2009 මැයි මාසයෙන් පසුව කොටි බලපෑමෙන් තොරව ආර්. සම්බන්ධන් මහතා ඇතුළු කණ්‌ඩායමට නව දේශපාලන කටයුතු කිරීමට හැකි වුවද ඉන්දීය බලපෑමෙන් නම් මිදීමට නොහැකි වී ඇත. ලංකාවට පැමිණෙන සෑම ඉන්දීය දේශපාලකයන්...

හයේ පංතිය අසමත්ව හෝටල්වල පිඟන් හේදූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා

ජීවිතය අතහැර දමන අයට ජීවිතය ජයගන්න පාඩමක්‌ හිඟුරාන සීනි කම්හලේ කම්කරුවෙකු හැටියටත් වැඩ කරලා මාස තුනක්‌ තනියෙන් පාඩම් කර උසස්‌ පෙළ ඉහළින්ම සමත් වෙලා හයේ පන්තියේ අසමත් ශිෂ්‍යයා දැන් ගෞරව උපාධිධාරියෙක්‌ අද ඉගෙනීමට ඇත්තේ මහා තරගයක්‌. මොන්ටිසෝරියේ සිට පුංචි දරුවන්ගේ ළමා ලෝකය කාබාසිනියා කරමින් ටියුෂන්වලට මව්පියන් තම දරු පැටව් රෑන ඇදන් යන නිසා මේ අහිංසක දරු පැටවුගේ ළමා ලෝකය විනාශ වෙමින් තිබෙනවා. ශිෂ්‍යත්ව විභාගය නිසා අද සිදුවන්නේ දරුවන් බොහෝ දෙනකුගේ...

Friday, February 24, 2017

‘සංක්‍රමණිකයන් පාලනය කරනවා‘ – ට්‍රම්ප් තවත් තුරුම්පුවක් අදී!

සංක්‍රමණිකයන් පාලනය සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා නව විධායක නියෝගයකට අත්සන් තැබීම පිළිබඳ තම අවධානය යොමු වී ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ මුස්ලිම් භක්තිකයන් වැඩි වශයෙන් වෙසෙන රටවල් හතක පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගනු ලැබූ මූලික උත්සාහය අධිකරණය විසින් අවහිර කරනු ලැබීමෙන් අනතුරුවය. ‘Air Force One‘ ජනාධිපති නිල ගුවන් යානය තුළ සිටි මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන්...

ලොව පුරා මුස්ලිම් මිලියන 50ක් ගැන බියකරු අනාවරණයක්!

මුස්ලිම් ජනගහනයෙන් මිලියන 50ක පමණ පිරිසක් ලොවපුරා සිදුවන ත්‍රස්තවාදී ක්‍රියාවන්ට කැමැත්තක් දක්වන බව නෙදර්ලන්ත ජාතික මහාචාර්යවරයෙක් වන රූඩ් කූප්මන්ස් පවසනවා. සමාජ විද්‍යාව හා සංක්‍රමණ කටයුතු පිළිබද පර්යේෂකයෙකු වන කුප්මන්ස් පසුගියදා යුරොපා කවුන්සිලයට අනතුරු ඇගවීමක් කරමින් කියා සිටියේ, අනන්‍යතාව තහවුරු කර නොගත් කිසිවෙකු සිය රටවලට ඇතුළු කර නොගන්නා ලෙසයි. ඉස්ලාම් භක්තිකයන් අවම වශයෙන් මිලියන 50ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ප්‍රචණ්ඩත්වය දැල්වීමේ අරමුණින්...

පසුගියදා ISIS ප්‍රහාරයකින් පාකිස්ථානයේ 70 බිලි! ඉරාකයේ 48 බිලි!

දකුණුදිග පාකිස්ථානයේ සින්ධි ප්‍රාන්තයේ සුප්‍රසිද්ධ සුෆි මුස්ලිම් පල්ලියක් ඉලක්ක කරමින් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 70කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම ප්‍රහාරයේ වගකීම අයි.එස් ත්‍රස්ත සංවිධානය විසින් බාරගෙන තිබිණි. අයි.එස් ත්‍රස්ත සංවිධානය මේ වනවිට පාකිස්තානය තුළ ඉතා වේගයෙන් ක්‍රියාත්මක වන බව ආරක්ෂක සහ බුද්ධි තොරතුරු විශ්ලේෂකයෝ පෙන්වාදෙති. මේ අතර ඉරාකයේ බැග්ඩෑඞ් නුවරට එල්ල...

Wednesday, February 22, 2017

විල්පත්තුවේ වන විනාශය පූක්කුලමෙන් යලි පටන් ගනියි!

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පූක්කුලම් ප්‍රදේශයේ සාම්ප්‍රදායික සංක්‍රමනික ධීවර ගම්මානයක් ඇති බවත්, ඔවුන් කැලෑ කපමින් නිවාස ඉදි කරන බවත්, මෙය වන සත්ව හා තුරුලතා ආඥාපනත අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බවත් පරිසරවේදී තිලක් කාරියවසම් මහතා පවසයි. වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මගින් මෙම ධීවරයන්ට ඇතුළට යෑමට අවසර දී ඇතැයිද, මේ වන විට පූක්කුලමේ නිවාස රැසක් ඉදි කෙරෙමින් තිබෙන බවද පවසන කාරියවසම් මහතා ළමයින්ට ඉගෙන ගැනීමට බව කියමින් ශාලාවක් ද ඉදි කර...

මඩකලපුව-එරාවුර්-පුන්නුකුඩා රජයේ ඉඩම් මුසලුවෝ බලෙන් අල්ලති!

මුසලු අන්තවාදයේ බලහත්කාරයෙන් නැගෙනහිර මඩකලපුව, එරාවුර්-පුන්නුකුඩා රජයේ ඉඩම් මුසලුවන් අත්පත් කරගැනීමේ සැලසුම් සහගත ව්‍යාපාරයක් ක්‍රියාත්මක වනබව රූප රාමු සහිතව හිරු මඟින් පෙන්වා දී ඇත. මේ බව 21 දින රාත්‍රී 9.30 පුවත් විකාශයෙන් සාක්ෂි සහිතව පෙන්වා දෙන ලදී. මේ සඳහා නැගෙනහිර ප්‍රබල දේශපාලකයෙකුගේ රැකවරණය ලැබෙන බවත්, රාත්‍රී කාලයේ ස්ථිර ඉඳිකිරීම් සංවිධානාත්මකව සිඳු කරන බවත් ප්‍රදේශවාසීහු පවසති. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම් අත්පත්...

Thursday, February 2, 2017

අන්තවාදය නිසා මූසලුවන් ලොවෙන්ම ප්‍රතික්ෂේප වන දිනය වැඩි ඈතක නොවේ! ඇමරිකානු ගිනි අවි පුහුණුවීමේ මධ්‍යස්ථානය මුසලුවන්ට තහනම්!

කාලීන ලෝක දේශපාලන තත්වය නිසා පැරණි ලිපියක යළි පලකිරීමක්! මුස්ලිම්වරුන්ට ඇමරිකානු ගිනි අවි පුහුණුවීමේ මධ්‍යස්ථානයක් භාවිතා කිරීම තහනම් කර ඇතැයි වාර්තා වේ. ආර්කැන්සාස් ප‍්‍රාන්තයේ හොට් ස්පි‍්‍රන්ස්හි ගන් කේව් ගෘහස්ථ වෙඩි පිටිය මෙලෙස මුස්ලිම් මුක්ත කලාපයක් බවට පත්කර ඇති අතර එහි හිමිකාරිනිය වන ජෑන් මෝගන් පවසා ඇත්තේ සිය පාරිභෝගිකයන්ට ආරක්‍ෂිත පරිසරයක් තහවුරු කිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි. තම ආයතනය කෝපි කඩයක් නොවන බවත් එය තුළ පුද්ගලයන් එකිනෙකාට...

ට්‍රම්ප්ගේ තීරණයට ප්‍රංශයේ සහය.. මුස්ලිම් සංක්‍රමණිකයන්ට දොර වහන්න ප්‍රංශයත් සූදානම් !!

මුස්ලිම් රටවල් හතක ජනතාව ඇමෙරිකාවට ඇතුළුවීම වළක්වන නියෝගය ප්‍රංශයේද ක්‍රියාත්මක කිරීමට බලා‍පොරොත්තු වන බව ස්ටීව් බ්‍රිඕස් ප්‍රකාශ කර ඇත. ලබන මැයි මස ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජාතික පෙරමුණෙන් ඉදිරිපත්ව සිටින මැරයින් ලී පෙන්ගේ සමීපතමයා වන ස්ටීව් මෙසේ පවසා ඇත්තේ පෙන් ජයග්‍රහණය කළහොත් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට ඔහු සූදානමින් සිටින බවය. ස්ටීව් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ට්‍රම්ප්ගේ මෙම නියෝගය යුරෝපයේද ක්‍රියාත්මක කිරීමට සුදුසු...

මහපොළොවෙන්, මහමුහුදෙන් මතුවන බොදු උරුමය පවසන්නේ බෞද්ධයන්ගේ ලංකාදීපයේ ඔප්පුවයි!

ආරුගම්බේ මුහුදෙන් දඹ රන් බුදු පිළිමයක්‌ හමුවේ! නැගෙනහිර පළාතේ අම්පාර, පොතුවිල් ආරුගම්බේ මුහුදු තීරයේ අතිපුරාණ ඇත්කඳ මුහුදු මහා විහාරය අසල මුහුදේ විසිතුරු මත්ස්‍යයන් පන්නේ යෙදෙන ධීවරයන් පිරිසකට අඩි 2 ක්‌ උස අඟල් 5 ක්‌ පළල දඹ රන් බුදු පිළිමයක්‌ හමුවී තිබේ.  එම ධීවරයන් විසින් මෙම බුදු පිළිමය මඩකලපුව හා අම්පාර කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එම්. ආර්. ලතීෆ් මහතාට භාරදීමෙන් පසු මුහුදු මහා විහාරයේ ඉදිවන සාම චෛත්‍ය විහාරයේ තැන්පත්...