Pages

Wednesday, February 22, 2017

විල්පත්තුවේ වන විනාශය පූක්කුලමෙන් යලි පටන් ගනියි!

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පූක්කුලම් ප්‍රදේශයේ සාම්ප්‍රදායික සංක්‍රමනික ධීවර ගම්මානයක් ඇති බවත්, ඔවුන් කැලෑ කපමින් නිවාස ඉදි කරන බවත්, මෙය වන සත්ව හා තුරුලතා ආඥාපනත අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බවත් පරිසරවේදී තිලක් කාරියවසම් මහතා පවසයි.

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මගින් මෙම ධීවරයන්ට ඇතුළට යෑමට අවසර දී ඇතැයිද, මේ වන විට පූක්කුලමේ නිවාස රැසක් ඉදි කෙරෙමින් තිබෙන බවද පවසන කාරියවසම් මහතා ළමයින්ට ඉගෙන ගැනීමට බව කියමින් ශාලාවක් ද ඉදි කර තිබෙන බව කියයි.

Colombo Today

සබැඳි ලිපි -
[
මඩකලපුව-එරාවුර්-පුන්නුකුඩා රජයේ ඉඩම් මුසලුවෝ බලෙන් අල්ලති!http://denethharinna.blogspot.com/2017/02/blog-post_22.html
විල්පත්තු වන සංහාරයේ සැබෑව හා මිත්‍යාව!http://denethharinna.blogspot.com/2017/01/blog-post_6.html
]

0 comments: