Pages

Wednesday, December 10, 2014

අතීත විරුවන් ආයුධ, උපකරණ යකඩින් තනලා! හතරලියද්දේ යකඩ නිෂ්පාදනයේ සාධක මතු වේ

ප්‍රාග් ෙඓතිහාසික යුගයට අයත් යෑයි සැලකෙන යපස්‌ උණුකර යකඩ හෝ වානේ නිෂ්පාදනය කළ කෝවක්‌ යෑයි සිතිය හැකි ස්‌ථානයක්‌ හතරලියද්ද පොලිස්‌ වසමේ දුංකුඹුර ග්‍රාමයෙන් හමුවී ඇත.

ගලගෙදර හතරලියද්ද මාර්ගය සංවර්ධනය කිරීමේදී දෙපස ඉවුරු කැපීමේදී මෙම ස්‌ථානය හමුවී ඇති අතර මේ වන විට එයින් කොටසක්‌ කඩාවැටී විනාශයට පත්ව ඇත.

ආරුක්‌කු හැඩය ගත් මෙහි, අඩි 5 ක්‌ පමණ උසැති, අඩි 4 ක්‌ පමණ පලල කින් යුත් උඳුනක ස්‌වරූපය දිස්‌වන අතර එහි තුළ අඟුරු කැබලි, අළු වළං කටු කැබලි ආදිය තිබුණු බවත්, ඒවා සුරක්‍ෂිතව තබා ඇති අතර එම වළං කැබලි කීපයක්‌ පුරා විද්‍යා මහාචාර්ය ශිරාන් දැරණියගල මහතාට පෙන්වූ බවත් මෙම ස්‌ථානයට නුදුරුව පදිංචි ආර්. ඇම්. පී. ජී. ජයතිලක මහතා දිවයිනට පැවසීය. වැඩිදුරටත් ඒ පිළිබඳ අදහස්‌ දැක්‌වූ ඒ මහතා.

මෙම ස්‌ථානය හතරලියද්ද ගලගෙදර මාර්ග සංවර්ධනයේදී ඉවුරු කැපෙන විට මතුවී තිබුණා. නමුත් කිසිකෙනකුට මෙහි වටිනාකම දැනිලා තිබුණේ නෑ. මම වසර ගණනාවක සිට පුරාවිද්‍යාව සම්බන්ධ උනන්දුවෙන් කටයුතු කරන ඒ ආශ්‍රිත පොත්පත් ලිපි ලේඛන නිතර කියවන කෙනෙක්‌.

ඉතිං මේ ස්‌ථානය දුටු විගස මෙහි වටිනාකම ගැන තේරුම් ගත්තා. වහාම ග්‍රාම නිලධාරි සමරතුංග මහතාද කැටුව ගොස්‌ ස්‌ථානය පරීක්‍ෂා කළා. එහි තිබුණ දේ සහ ස්‌වරුපය අනුව මෙය අනිවාර්යයෙන්ම යකඩ හෝ වානේ උණුකළ උදුනක්‌ බව මා නිගමනය කළා.

වර්ග හෙක්‌ටයාර් 30 ක පමණ ප්‍රදේශයේ ගොඩමඩ ඉඩම්වල යාබොර කැට දක්‌නට ලැබෙනවා. (යපස්‌ උණුකිරීමේදී ඉවත්වන අපද්‍රව්‍ය) පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ශිරාන් දැරණියගල මහතාට එය පෙන්නුවා. එතුමා ඒවා පරීක්‍ෂා කර බලා මේවා වසර 1500 කට වඩා පැරණි නටබුන් බව ප්‍රකාශ කළා. මේ සම්බන්ධව අදාළ ආයතනවලට දැනුම් දුන්නා. තවම නිසි පරීක්‍ෂණයක්‌ සිදු වුණේ නෑ. ගලගෙදර ගිරිහාගම භගවාලෙන පිහිටා ඇති සෙල්ලිපියද මෙයට ඇති හොඳම සාක්‍ෂියයි.

දැදුරුඔය දිගේ පැමිණ ගලගෙදර කොස්‌පොතු ඔය හරහා වෑඋඩ, ගලගෙදර, ගුණදාහ, ගලබාව දුංකුඹුර යන පෙදෙස්‌වලට සේන්දු වූ බව ඔවුන් තබා ඇති බ්‍රාහ්මීය අක්‌ෂර සහිත සෙල්ලිපි වලින් පැහැදිලි වෙනවා යෑයිද පැවසීය.

ක්‍රි. පූ. 1500 පමණ සිට ඉන්දියාවේ ද ලංකාවේද යකඩ භාවිතය පැවැති බවත්, කෘෂි කර්මාන්තයට අදාළ උපකරණ සහ යුද්ධායුධ නිෂ්පාදනයටද යකඩ සහ වානේ යොදාගත් බවත් ඉතිහාසයේ සඳහන්ය.

හතරලියද්ද - කිත්සිරි සමරතුංග
http://www.divaina.com/2014/12/10/provin01.html

සබැඳි ලිපි -
[
ඉතිහාස වංශකථාව අලුතින් ලියූ කෝට්‌ටේ කබොක්‌ ස්‌මාරකයhttp://denethharinna.blogspot.com/2014/11/blog-post_67.html
අභයගිරියේ කැණීම්වලින් පුරාවිද්‍යා නටබුන් රැසක්‌ හමු වේhttp://denethharinna.blogspot.com/2014/11/blog-post_65.html
අනුරාධපුර යුගයේ විදෙස්‌ සබඳතා ගැන බඳගිරියෙන් සාක්‍ෂි මතුවෙයි!
http://denethharinna.blogspot.com/2014/11/blog-post_22.html
රජ කාලෙ සල්ලි මල්ලක් බඳගිරියෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2014/10/blog-post_69.html
සේරුවාවිලට නුදුරුව පොළොන්නරු රජ කාලයේ දියුණු වරාය නගරයක්http://denethharinna.blogspot.com/2014/10/blog-post.html
නීලගිරි දාගැබේ කැනීම්වලින් පුරාවස්‌තු හමුවෙයි
http://denethharinna.blogspot.com/2014/07/blog-post_23.html
මැටි නළ මාර්ග පද්ධතියක්‌ සහිත වැසිකිළි පද්ධතියක්‌ ජේතවන භූමියෙන් සොයාගනීhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_27.html
දුම්මලසූරිය මැටි ඔරු සුසාන ඓතිහාසික යුගයේ බව තහවුරු වේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_5763.html
අතීත හෙළ බිමම බොදු පින් බිමක්! කිලිනොච්චියේ බෞද්ධ නෂ්ටාවශේෂ සොයා ගැනේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_4889.html
කල්තොට ඉඩමකින් හමු වූ බුදුරුව අනුරපුර යුගයට අයත් ඓතිහාසික පිළිමයක්. ජනතා බැති පුදට!http://denethharinna.blogspot.com/2014/05/blog-post_12.html
කල්තොට ඉඩමකින් අඩි 6ක්‌ උස ඉපැරැණි බුදුරුවක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2014/05/6.html
අවුරුදු ලක්‍ෂ 7කට පෙර ශ්‍රී ලංකාවේ මානවයින් සිටි බවට සාක්‍ෂි හමුවෙනවා - පුරාවිද්‍යා ජ්‍යෙෂ්ඨ ගවේෂණ නිලධාරීhttp://denethharinna.blogspot.com/2014/05/7.html
ක‍්‍රි.පූ. 300ටත් වඩා පැරණි ගුහා ආරාම සංකීර්ණයක් යාපහුවෙන්http://denethharinna.blogspot.com/2014/04/300.html
ආදි මානවයා දඩයමෙන් ගොවිතැනට මාරුවුණේ රත්නපුරයේදී - මහාචාර්ය රාජ් සෝමදේවhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_11.html
අවුරුදු 2000ක්‌ පැරණි ලෙන් ලිපියක්‌ සොයාගැනේ
http://denethharinna.blogspot.com/2014/03/2000.html
වව්නියාවෙන් හමුවූ කාසි මුට්ටිය දඹදෙනි යුගයට අයත්. අසලින් සඳකඩ පහණක සහ ගල්කණු වල නටඹුන්! අතීත හෙළ බිම පුරාම එකම පාලනයක් පැවති බවට සනාථයි!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3065.html
වවුනියාවේ කාණුවක්‌ හාරද්දී පැරණි කාසි මුට්‌ටියක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6048.html
හෙළ බිමම අතීත බොදු බිමක් - අහුන්ගල්ල ගල්වෙහෙර මළුවේ ඉපැරණි විහාරයක නටබුන් කැණීම්වලින් මතුවේ!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3076.html
සීගිරිය අවට කැනීම් වලින් සොයාගත් මෙතෙක් හමුවූ විශාලතම මැටි කළයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_1466.html
මුන්නේශ්වරම් කාලි කෝවිල පැරණි බොදු පුද බිමක්. කැණීම් වලින් සඳකඩ පහණක් මතුවෙලා.http://denethharinna.blogspot.com/2014/01/blog-post_6999.html
සෙංකඩගල පැරණි රජ මාලිගාවේ මැදවාසල බිත්තිවලින් පුරාණ චිත්‍ර මතුවේhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_1304.html
සීගිරියේ කැණීම්වලින් ඉපැරණි මැටි මුට්‌ටියක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_4459.html
මහපොළොවෙන් මතුවන හෙළ උරුමය - වසර 2500ක් පැරැණි සොහොන් බිමක් මිනුවන්ගොඩින් මතුවෙයි
http://denethharinna.blogspot.com/2013/10/2500.html
හුනුලාගල ගල් ගුහාවෙන් කාන්තා මූර්තිවල යටිකය හා උඩු කය හමුවෙයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1027.html
පූර්ව ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක වාස භූමියක්‌ හල්දුම්මුල්ලෙන් හමුවේ

http://denethharinna.blogspot.com/2013/08/blog-post_832.html
උතුරින්-නැගෙනහිරින් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන 400ක්http://denethharinna.blogspot.com/2013/08/400.htmlඅනුරපුර යුගයේ සිතුවම් එප්පාවලින් මතුවේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_8457.htmlහැම බිම් අඟලකම බොදු උරුමයක අසිරිය යළි යළිත් සනාථයි! බුදුන්ගේ හස්ත මුද්‍රා සහිත වර්ණ සිත්තම් නාවාගලින් මතුවේ...http://denethharinna.blogspot.com/2013/07/blog-post_3244.htmlසතර බුදුවරු පා තැබූ අනුරාධපුරේhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_4673.htmlපැරකුම් රජුගේ සීත මාලිගාව ළඟ ඉපැරණි මුට්ටියක්http://denethharinna.blogspot.com/2013/02/blog-post_666.htmlසීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුවhttp://denethharinna.blogspot.com/2013/02/blog-post_650.htmlගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාවhttp://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.htmlකි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේhttp://denethharinna.blogspot.com/2013/01/200.htmlඅනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයිhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.htmlලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_28.htmlනූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක්‌ වූ ඡේතවන දාගැබhttp://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html]

0 comments: