Pages

Monday, July 30, 2012

නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය

තේරුම් ගත යුතු බොහෝ දේ ඉතිරිව ඇත. නීතිඥයින් පාරට බැස උද්ඝෝෂණය කිරීම දැන් මේ රටේ මිනිස්‌සුන්ට අරුමයක්‌ නොවේ. මීට මාස කීපයකට පෙරත් නීතිඥවරු මහ මගට බැස උද්ඝෝෂණය කළහ. ඒ බන්ධනාගාරයේ සිට උසාවියට ගෙනා සැකකරුවෙක්‌ සන්නද්ධ පොලිස්‌ භටයින්ගේ හා සිවිල් මිනිස්‌සුන් දෙනෝ දාහකගේ ඇස්‌ ඉදිරිපිට, උසාවි භූමිය තුළදී හ`දුනා නොගත් මැරයන් පිරිසක්‌ විසින් පැහැරගන්නා ලදුව සුදු වෑන්රියක දමාගෙන ගොස්‌ අතුරුදන් කළ පසුය. දැන් යළිත් වරක්‌ රටේ නීති වෘත්තිකයෝ මහ මගට බැස සිටිති....

Thursday, July 26, 2012

ප්‍රෞඩ ජාතියක්, මිහිමතින් වඳ වී යාද?

මුස්ලිම් අන්තවාදය ඉතාමත් භයානක ලෙස හිසඔසවමින්, ව්‍යාප්තවෙමින් පවතී. බොදු ගම්-බිම් ශීඝ්‍රයෙන් මුස්ලිම් ව්‍යාප්තවාදයට යටවෙමින් පවතී. ඉතිහාසයේ පළමු වතාවට ප්‍රසිද්ධියේ අධිකරණයක විනිසුරුවරයෙකුට තර්ජනය කර, අධිකරණයට පහරදුන්, අපහාස කල අවස්ථාව මෙයයි. ඉතා පැහැදිලිවම මෙය මුස්ලිම් අන්තවාදයේ ඉතා බරපතල අවස්ථාවකි. විනිසුරු තීරණය අවලංගු නොකරන්නේ නම්, මන්නාරම ගිනි තබන බවට වහසි බස් දොඩා, මන්නාරම අධිකරණය ගිනි ගනිද්දී යළිත් වරක්‌ මන්නාරම දිසාවිනිසුරු අන්තෝනිපිල්ලේ ජූඩ්සන් මහතාට දුරකතනයෙන් ඇමතූ රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයා තමන් මුලින් කී දේ සත්‍ය නොවේද..? අපි කිව්...

Wednesday, July 25, 2012

මන්නාරම් පිටිවැල්ලේ, නීතිය අමු හෙළුවැල්ලේ

නියං සමයේ දාහයත් සමග උණුසුම් වී තිබෙන මන්නාරම හදිසියේම ගිනි ගත්තේය. කරවල වේළීමට පදමට අව්ව වැටී ඇති මන්නාරමේ උණුසුම් ගැටුමට දේශපාලනයෙන් අත් උදව් සැපයීමත් සමගම ඇතමෙකු රෝහලේය. තවත් අය බන්ධනාගාරයේය. මන්නාරමේ හදිසියේම හටගත් ගැටුමට පෙරාතුව මන්නාරමේ මෙවැනි ගැටුමක්‌ නිර්මාණය වීමට හේතුව හා ඒ හා බැඳුණු පසුබිම මඳක්‌ විමසා බැලීම ඉතා වැදගත් වන්නේ මන්නාරමේ මේ ගැටුම් කිසිදිනක සාමකාමීව නොවිසඳෙන හෙයිනි. මන්නාරමේ විඩත්තල්තිව් පළාතේ ධීවරයන්ට සිය රැකියාව 2002 දී...

Thursday, July 19, 2012

උපන්බිමේ උරුමය ගොඩනැගූ සිංහලයාට හැම අතින්ම අසාධාරණයක් සිද්ධ වෙන්නෙ ඇයි?

උ.නැ. ඉඩම් අයිතිය සිංහලයන්ගෙන් ගිලිහෙයි!ප්‍රියදර්ශන ලියනගේදෙමළ දේශපාලනඥයන්ගේ බලපෑම මත උතුර හා නැගෙනහිර පළාත්වල ඉඩම් කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා ඉඩම් කොමසාරිස්‌ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කරනු ලැබූ 2011/04 චක්‍රලේඛය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.2011/04 දරන චක්‍රලේඛය රජය විසින් නිකුත් කරනු ලැබුවේ උතුර හා නැගෙනහිර පළාත් තුළ පිහිටි ඉඩම්වල අයිතිය නීත්‍යනුකූල ලෙස මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම අරමුණුකොට ගෙනයි.නමුත් 2011/04 දරන චක්‍රලේඛය නිකුත්වීමත් සමග දෙමළ සන්ධානයට...

මේකයි මුස්ලිම් අන්තවාදය කියන්නෙ

යුද්ධය නිමාවීමෙන් පසු මුස්‌ලිම් ජාතිකයන් නැවත මෙම ධීවර ගම්මානය වෙත පැමිණ තම අයිතිවාසිකම් ඉල්ලා පොලිසියට පැමිණිලි කර තිබිණි. එහෙත් දෙමළ ජාතික ධීවරයන්ද මෙම ගම්මානය අතහැර යැම ප්‍රතික්‍ෂේප කර තිබේ. මේ අතර මෙම ධීවර ගම්මානයේ ප්‍රශ්නයට විසඳුමක්‌ ලබාදෙන ලෙස ඉල්ලමින් පොලිසිය මෙම දෙපාර්ශ්වයම මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඊයේ ඉදිරිපත් කරන ලදී. එහිදී මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේ සති තුනක කාලයක්‌ ඇතුළත දෙමළ ජාතික ධීවරයන්ට වෙනත් ප්‍රදේශයක ඉඩම් ලබාදී ඔවුන් පදිංචි කිරීමට කටයුතු කරන ලෙසයි.දෙමළ ජාතික ධීවරයන් ඉවත් කිරීමට සති තුනක කාලයක්‌ ලබාදීමට විරෝධය පළ...

Monday, July 16, 2012

ලංකා සීනිව්ස් වෙත අපගේ ප්‍රතිචාර - ඇසල මාසය (ජූලි)

අධිකරණයට අපහාස කලාට දඬුවම් නොකල යුත්තේ ඇයිJuly 26, 2012 at 11:52 am | Lanka C News.http://www.lankacnews.com/sinhala/news/71540/දෙනෙත් හරින්න ! says:July 26, 2012 at 4:17 pmමුස්ලිම් අන්තවාදය ඉතාමත් භයානක ලෙස හිසඔසවමින්, ව්‍යාප්තවෙමින් පවතී. බොදු ගම්-බිම් ශීඝ්‍රයෙන් මුස්ලිම් ව්‍යාප්තවාදයට යටවෙමින් පවතී. ඉතිහාසයේ පළමු වතාවට ප්‍රසිද්ධියේ අධිකරණයක විනිසුරුවරයෙකුට තර්ජනය කර, අධිකරණයට පහරදුන්, අපහාස කල අවස්ථාව මෙයයි. ඉතා පැහැදිලිවම මෙය මුස්ලිම් අන්තවාදයේ ඉතා බරපතල අවස්ථාවකි. විනිසුරු තීරණය අවලංගු නොකරන්නේ නම්, මන්නාරම ගිනි තබන බවට වහසි බස් දොඩා, මන්නාරම...

Friday, July 13, 2012

මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...

1. දඹුල්ල අනවසර පල්ලිය _____________ 1992.05.28 වැනි දින නිකුත් කළ අංක 716/13 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රයෙන් පූජා ප්‍රදේශයට අදාල ඉඩම් රජයට අත්පත් කර ගන්නා ලදී. එකී ගැසට්‌ පත්‍රයේ කැබලි අංක 51 යනුවෙන් දක්‌වා ඇත්තේ ප්‍රශ්නගත ඉඩමයි. එම ඉඩමේ විස්‌තරය ගැසට්‌ පත්‍රයේ සඳහන් වන්නේ මෙසේය. කැබලි අංක 51 – ඉඩමේ නම ( ගන්සූරියා වත්ත. වරිපනම් අංක 44, නුවර පාර. විස්‌තරය ( වත්ත – අවුරුදු 10 – 15 ක්‌ පමණ වයෑසැති පොල්ගස්‌ 10 ක්‌, අඹ ගස්‌ 01 ක්‌, කොස්‌ගස්‌ 01 ක්‌...