Pages

Thursday, July 19, 2012

මේකයි මුස්ලිම් අන්තවාදය කියන්නෙ

යුද්ධය නිමාවීමෙන් පසු මුස්‌ලිම් ජාතිකයන් නැවත මෙම ධීවර ගම්මානය වෙත පැමිණ තම අයිතිවාසිකම් ඉල්ලා පොලිසියට පැමිණිලි කර තිබිණි. එහෙත් දෙමළ ජාතික ධීවරයන්ද මෙම ගම්මානය අතහැර යැම ප්‍රතික්‍ෂේප කර තිබේ. මේ අතර මෙම ධීවර ගම්මානයේ ප්‍රශ්නයට විසඳුමක්‌ ලබාදෙන ලෙස ඉල්ලමින් පොලිසිය මෙම දෙපාර්ශ්වයම මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඊයේ ඉදිරිපත් කරන ලදී. එහිදී මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේ සති තුනක කාලයක්‌ ඇතුළත දෙමළ ජාතික ධීවරයන්ට වෙනත් ප්‍රදේශයක ඉඩම් ලබාදී ඔවුන් පදිංචි කිරීමට කටයුතු කරන ලෙසයි.

දෙමළ ජාතික ධීවරයන් ඉවත් කිරීමට සති තුනක කාලයක්‌ ලබාදීමට විරෝධය පළ කළ මුස්‌ලිම් ජාතික ධීවරයන් දහසකට ආසන්න පිරිසක්‌ මන්නාරම නගරයට රැස්‌වී කලහකාරී ලෙස හැසිරීමට පටන් ගත්තේ ඉන් පසුවය. මුස්‌ලිම් ජාතික ධීවරයෝ මන්නාරම අධිකරණයට ගල්මුල් ප්‍රහාර එල්ලකර මහෙස්‌ත්‍රාත්වරයාට ඉතාම අශෝභන ආකාරයට බැණ වදිමින් කලහකාරී ලෙස හැසිරීමට පටන් ගත්හ.

http://www.divaina.com/2012/07/19/news02.html
-2012/7/19 දිවයින-

නීතිය අතට ගත් අන්තවාදීන්ගේ රඟ. මෙන්න මේකයි මුස්ලිම් අන්තවාදය කියන්නෙ. නීතිය අතට අරගෙන උසාවියටත් පහර දීලා.

මොවුන් හට සති 3ක් බලන් ඉන්න බෑ. නමුත් කුරගලින් අයින් වෙන්න කියල කලකට උඩදි උසාවි නියෝග 2ක් දීල තියෙද්දිත් මුස්ලිම් අන්තවාදීන් එයින් ඉවත් වෙන්නෙ නැහැ. (විස්තර සඳහා යොමුවන්න,
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html)
එතකොට බෞද්ධයොත් ගිහිල්ල මොවුන්ට ගැහුවොත් මොකද වෙන්නෙ? බෞද්ධයො කවදාවත් එහෙම කරල තියෙනවද? (විස්තර සඳහා යොමුවන්න,
http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html)

8 comments:

Freestyler said...

කොහොමත් ඉස්ලාමිකයන් ඉස්ලාම් නොවන නීති පද්ධතියකට යටත් වෙන්නේ නැ. එක හින්දා ඒවාට මුහුණ දෙන්ඩ දැඩි නීති රීති සමග යුද හමුදාව යොදවන්ද ඉද්රියෙදී සිදු වේවි.

Unknown said...

Kohomath marakkalayanta awasthawa nodiya uthui.

Deneth said...

සහෝදරය,
ප්‍රංශය 10%ක් මුස්ලිමුන් සිටින රටක්. ඔවුන් ඒ අභියෝගය ජයගත්තා. එහෙනම් ඇයි අපට බැරි? සියලු දෙනා ශ්‍රි ලාංකීය නීති පද්ධතියට අනුගත විය යුතුයි.

Anonymous said...

Api weda karanne Americawa, Pope wahanse saha Malcolm Ranjith kiyana widihatane. Ema nisa api Robert Blake kiyana widihata ape hamudaawa Uthura saha Nagenahiren akulagena pahalata pasubahimu. Apita konda pana thiyana nayakayek labuna dawasata api nawathath nagi sitimu. Apita ada labila thiyenne Kotiyagen rata beragena Thambiyata rata baaradena niwata nayakayo tikak.

Anonymous said...

niyama kathawa sahathika attha apita labila thiyenne kotiyagen rata beragena thambiyata ran bandesiye dhala deepu uthuru nagenahirak.

Anonymous said...

මහත්තයො, අපේ ගැටලුව තියෙන්නේ මෙන්න මෙතනයි! අපි මැල්කම් රංජිත් බිශොප් තුමාටයි, රොබෙට් බ්ලේක් මාහ්තෑන්ටයි බැන බැන ඉන්නවා. අල්ලපනල්ලේ මුස්ලිම් පල්ලී හදදී ඒවාට විරුධ වෙන්නේ නෑ. හැබැයි හදලා වැඩේ අල වෙද්දී බ්ලොග් ලියනවා, කමෙන්ට්ස් දානවා ඒත් මුකුත් කරන්න බෑ ඒ වෙද්දී. ලංකාවේ අච්චර පුරාවස්තු විනාශවෙනවා. ඒවා වෙනුවෙන් වැඩක් කරන්න පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව තියා ගන්නවා කියන්නේ අපේ මුදල් අපතේ යාමක් මේ වෙද්දී. ඒත් කොයි හාමුදුරුවොද(දෙශපාලන පක්ශවලින් තිරව ) මේවාට ඒරුද්ධව ක්‍රියාත්මක නොවීම ගැන නඩුවක් දාලා තියෙන්නේ? මුස්ලිම් පල්ලියක් කඩපුවම එන්නේ මුස්ලිම් රටවල නායකයොද? ක්‍රිස්තියානි පල්ලි ව්‍යාප්ත කරන්න්නේ ඉතාලියෙ රාජ්‍ය නායකයද? නෑ.. මේවා වෙනුවෙන් බිහි උන සංවිධාන යි. අපි ඉතින් කවුරු හරි හුදකලා හාමුදුරුනමක් වැඩේ පටන් හත්තම හුරේ දානවා. ඊට පස්සේ අපි නිදි. උද: සෝම හාමුදුරුවෝ! හොඳයි බොරු ද?

සෝම හාමුදුරුවෝ කිව්ව ගමන්, එතුමාව රුසියාවට ගෙන්නගෙන මැරුවා කිය කිය ඉන්නවා. ඒත් තාමත් කෝවිල් යන බෞද්ධයින් ගැන නිහඬයි. එතුමාගේ උත්සාහයටත් නින්දාවක් අපි! මොකද තාමත් එතුමාව "අපවත් කරවපු" එකක් ගැන සමරනවා, එතුමාගේ සංකල්ප සතේකට මායිම් නොකර! හැබැයි එතුමා ඉල්ලපු කෝවිල් වඳනාව. වාහනයක් ගත්තු ගමන් කතරගම දිවීම. "මල්ටිපල්" දෙවතා වන්දනාව තාම එහෙම්මයි.

හැම එකම රටෙ නායකයා අපිට නිකන් දියල්ලා! තියරියෙන් අපි ඉවත් වෙන්න ඕනා. එහෙම හිතපු මිනිස්සු තමයි අද පෞද්ගලික අංශය කියලා අපි කියන්නේ. අරෙහෙම නායකයෙක් බිහිඋන දාට අපි එහෙම කරනවා කිය කිය ඉන්නේ නිදහසට කරුණු කියන්නයි නේද? ඔබෙන්ම අහලා බලන්න. මහින්ද මහතයගේ යුද්දේ- අන්තීම-වෙනකල්ම-කරනවා කියන තීරණය ලංකාවේ දෙයක් උනාට, ඒකට උදව් දුන්න රටවල් සහය දෙන්නේ ත්වත් දෙවල් හිත් කොන්වල තියාගෙන. (මම මහින්දටවත්, රනිල්ටවත් පුරුද්දට චන්දේ දෙන්නෙ නෑ! කෙලේගුන සලකන්න චන්දේ දෙන්නෙත් නෑ! නමුත් ඒ ඒ අය ඒ කාලෙදී ගත්තු තීරණ ) මුලු ලෝකෙම මානව හිමිකම් බයිලා ගහද්දී, ලංකාව වෙනුවෙන් යූ එන් එකේ දී චන්දේ දෙද්දී ඒ මිනිස්සුත් සමහර දේවල් බලාපෙඔරොතු වෙනවා. ගඩාපි කියලා තියෙනව ඊ ලඟ සැරේ එය ලංකාවට එද්දී එයා බලපොරොත්තු වෙනවා එක මුස්ලිම් පල්ලියක සද්දේ ඊලඟ පල්ලියට ඇහෙන තරමට "දියුනුවෙයි" කියලා. ඉතින් කවුරුත් අපිට හුදෙකලාව මුකුත් දෙන්නේ නෑ! කියන දේ තේරෙන්න ඕනා. අද රාජ්ය සබඳතා කියන්නේත් වෙලඳාමක්.

ඉතින්, මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න, "ආගමික නායකයෙක්" මුල්තැන ගන්න. දේශපාලනයට දියාරු වෙච්ච, "නිකාය-නයකයො" ගැන අපේ තරුණ පරපුරට තියෙන ගරුත්වය ගැන මම අමුතුවෙන් කියන්න දෙයක් නෑ. එතකොට මිනිස්සු ඒ වෙනුවෙන් අනුවාර්යෙන් ඉදිරිපත් වෙනවා. අද බෞද්ධයා කියන්නේ නායකත්වයක් නැත් ජන කොටසක් නේද?(ජනාධිපති ව්‍යවස්ථාවෙන් බැඳී හිටියට, එහෙම වෙන්න බෑ නේ අද තියෙන වාතාවරණයත් එක්ක?) දුප්පත් බෞද්ධයන්ව, පන්සල්, පුරා විද්‍යා ස්ථාන වෙනුවෙන් වියද්ම් කරන්න හැකි සංවිදානයක්! දුප්පත් බෞද්ධයන්ව, පන්සල්, පුරා විද්‍යා ස්ථාන වෙනුවෙන් වියද්ම් කරන්න හැකි සංවිදානයක්! අපිට අඩු ඒකයි!

දෙනෙත් හරින්න ! said...

බොදු බල සේනා...
සිංහල රාවය...

දෑ හිතකාමී බොදුනුවන්ට අවැසි භික්ෂු නායකත්වය ලැබදීමට නිතැතින්ම ඔවුන් සූදානම්...

Anonymous said...

ඔව් සහොදරයා,ඔබ කියනදෙයට සියයට සියයක්ම එකග වෙන්න පුලුවන්.අපරටේ සමහර ආගමික කණ්ඩායම් අප කෙරෙහි දක්වන්නෙ මතවාදිමය ආක්‍රමණයක්. නමුත් බොදුනුවාගේ චින්තනය ශක්තිමත් නම් එය විශාල ගැටලුවක් වන්නේ නැහැ මම හිතන විදියට.
එහෙත් ප්‍රභලම හානිය වන්නේ වෙනත් ආකාරයෙන් අපව වෙලාගන්නා ආක්‍රමණ. මේවා යුද්දමය වශයෙන් හා දේශපාලන උපාය මාර්ග ආකාරයෙන් එන්න පුලුවන්.ඔය සමහර අයගෙ උදව් අපට ලබාදෙන්නේ ආපසු යමක් බලපොරොත්තුවෙන් වෙන්න පුලුවන්.මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයිනෙ. නමුත් එයට මුහුණදීම අප හිතන තරම් පහසු වන්නේ නැහැ.
අප කරන ප්‍රදානම වැරැද්ද මේ දෙකම එකසමාන ලෙස සලකා බර තැබීම.එයින් වන්නේ අප නොදැනම විනාශයකරා යන ගමන ඉක්මන් වීම.
බොදුනුවන් ස්තිරසාරව තම දර්මයේ ඉන්න නම් ඔවුන් වෙත නිවැරදි දර්මය ලබා දී එය පිලිපැදීමට මග පෙන්වන සාර්තක ක්‍රමයක් තිබිය යුතුයි. අනෙක් කරුන නම් බොදු සමාජය ආර්තික අතින් ශක්තිමත් කල යුතුමයි. එසේම බෞද්ද ආගමික හා පුරාවිද්යාත්මක ස්තාන රැකගැනීමේලා දැනුම හා මුදල්මය ශක්තියක් ඇති වැඩ පිළිවෙලක් අවශ්යයි.