Pages

Thursday, July 26, 2012

ප්‍රෞඩ ජාතියක්, මිහිමතින් වඳ වී යාද?

මුස්ලිම් අන්තවාදය ඉතාමත් භයානක ලෙස හිසඔසවමින්, ව්‍යාප්තවෙමින් පවතී. බොදු ගම්-බිම් ශීඝ්‍රයෙන් මුස්ලිම් ව්‍යාප්තවාදයට යටවෙමින් පවතී. ඉතිහාසයේ පළමු වතාවට ප්‍රසිද්ධියේ අධිකරණයක විනිසුරුවරයෙකුට තර්ජනය කර, අධිකරණයට පහරදුන්, අපහාස කල අවස්ථාව මෙයයි. ඉතා පැහැදිලිවම මෙය මුස්ලිම් අන්තවාදයේ ඉතා බරපතල අවස්ථාවකි. විනිසුරු තීරණය අවලංගු නොකරන්නේ නම්, මන්නාරම ගිනි තබන බවට වහසි බස් දොඩා, මන්නාරම අධිකරණය ගිනි ගනිද්දී යළිත් වරක්‌ මන්නාරම දිසාවිනිසුරු අන්තෝනිපිල්ලේ ජූඩ්සන් මහතාට දුරකතනයෙන් ඇමතූ රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයා තමන් මුලින් කී දේ සත්‍ය නොවේද..? අපි කිව් ලෙස මන්නාරම ගිනි අළුලුණේ නැද්දැයි විමසා තිබේ. (මූලශ්‍රය - දිවයින)
http://denethharinna.blogspot.com/2012/07/blog-post_25.html

මෙම අන්තවාදයට එරෙහි වීමට හෙල බොදු සියල්ලෝම පක්ෂ, කුල සියලු භේද අත්හැර, අත්වැල් බැද ගත යුතුය! මේ යන විදියට 2085 වන විට සිංහලයා මේ රටේ සුලු ජාතිය වන බවට පැවසෙන අනාවැකි සත්‍ය වේ යැයි මට හැගේ! 1981 දි 74% වූ සිංහලය දැනට 61% කි. තිත්ත ඇත්තට මුහුන දීල, සංගනණ ප්‍රතිඵල හෙලි කලොත් යෙහෙකි. එවිට, සත්‍ය තත්ත්වය වැටහෙනු ඇත.

හෙල බොදුනුවනි, දරුවො 1-2 හදන සිංහල බෞද්ධයො, අඩුගානෙ 3-4ක් වත් හදමු! ලොව මවිත කල ඓතිහාසික ශිෂ්ඨාචරයක් ගොඩනැගූ ප්‍රෞඩ ජාතියක්, මිහිමතින් වඳ වී යාද? දැය-සමය ගැන නොසිතන හෙල බොදුනුවනි, මේ දෙනෙත් හරින්නට කාලයයි !

0 comments: