පිල්ලේ එනතුරු මහත් බලාපොරොත්තුවෙන් දෙමළ ජාතික සන්ධානය බලා සිටින බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර මහතා පවසයි. ලංකාවේ මානව හිමිකම් කඩවීම් ගැන බොහෝ පැමිණිලි කරන්නට ඇති බවද ඔහු පවසා තිබේ.
මේ දෙ.ජා.ස දේශපාලකයො පිල්ලේට කියන්නෙ මොනවද?
අපටද හැඟෙන එවැනි පැමිණිළි කිහිපයක් පහත දක්වමු. පිල්ලේ හමුවන්නට අපට වරම් නැති නිසා, කරුණාවෙන් මේ පිළිබඳවද දැනුවත් කරනු මැනවි.
1. සිංහල, දමිළ, මුස්ලිම් අහිංසක මිනිස්සු කොටි විසින් කපා කොටා මරා දැමූ අයුරු
2. ගම් බිම් පිටින් විනාශ කරල, පන්සල්, පල්ලි ඝාතනාගාර කල අයුරු
3. ශ්‍රී මහ බෝධිය, දළදා මාලිගාව...