Pages

Friday, August 17, 2012

ලංකා සීනිව්ස් වෙත අපගේ ප්‍රතිචාර - නිකිණි මාසය (අගෝස්තු)

කොටි කොඩිය බිම දැමූ අයෙක් ත‍්‍රිකුණාමලයෙන් ඉල්ලයි
July 20, 2012 at 12:04 am | Lanka C News.
http://lankacnews.com/sinhala/main-news/70386/

දෙනෙත් හරින්න ! says:
September 1, 2012 at 10:55 am

මුස්ලිම් සහ ඇතැම් දෙමළ ජාතිවාදී සහ ආගම් වාදී නායකයො නැගෙනහිර සමඟිය බිඳිනව. වෛරය වපුරනව. ජාතීන් අතර අසමගිය සහ ගැටුම් ඇතිකරනව.

“මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුව එක්ක ඉන්නවද නැද්ද කියල ඡන්දෙන් පස්සෙ තීරණය කරනවලු”

ඉතින් ඇයි ඡන්දෙන් පස්සෙ? දැන්ම තීරණය කරන්න පුලුවන්නෙ. මේ කරන්නෙ තනිකර බොරුව. දැන් ඉවත් උනොත්, ඡන්දෙන් පස්සෙ ආයෙ ආණ්ඩුවට එන්න විදියක් නැහැ. ඡන්දෙන් පස්සෙ ප්‍රථිඵල ආවහම, වපුරපු ජාත්වාදයේ හැටියට ඡන්ද නැහැ කියල තේරුණහම, ඇමතිකම් වල රහ වැටිල ඉන්න, තමන්ගෙ (හොර) ව්‍යාපාර වලට රැකවරණය නැති වෙනකොට මේ හිවල්ලු බයයි……
http://denethharinna.blogspot.com/2012/08/blog-post_30.html

මේ මුස්ලිම් කොංග්‍රස් නායකයො පුදුම ද්විත්ව චරිත පුද්ගලයො. ඔවුන් නැගෙනහිරදි මුස්ලිම් ජාතිවාදය අවුස්සනව. ආණ්ඩුව පල්ලි කඩනවලු ! මුස්ලිම් අයට හිරිහැර කරනවලු ! ඉඩම් වලින් එලවනවලු ! ඉඩම් අයිතිය ගන්න ඔවුන්ට ඡන්දෙ දෙන්නලු ! අනෙක් පළාත් සභා වලදි, ඔවුන් ආණ්ඩුව තුළ ඉදගෙනම, ජනාධිපති තුමාගෙ දෑත් ශක්තිමත් කරනව. ආණ්ඩුව වර්ණනා කරනව. ආණ්ඩුව මුස්ලිම් වරුන්ට සහ රටේ ජනතාවට බොහොම වැඩ කරනව කිය කිය ඒ ගැන උදම් අනනව. මෙහෙම ජාතිවාදය අවුස්සන ඔවුන්ගෙ නායකයගෙ දරුවො, ලංකාවෙ තිබෙන ප්‍රධානම බෞද්ධ බාලිකා විද්‍යාලයේ (කොළඹ විශාඛා විද්‍යාලය) ඉගෙනුම ලබනව.
http://denethharinna.blogspot.com/2012/08/blog-post_155.html

ඉතින් සිහළුනි, දෙනවාද ඔබේ ඡන්දය, කිසිම දිනෙක, අසිංහලයෙකුට, වපුරන ජාතිවාදය සහ අසමගිය?
Reply
___________________________________________________________________

පිල්ලේගේ නියෝජිතයන් එනකන් ඉන්නේ, යුධ අපරාධ ගැන කියන්න
August 31, 2012 at 11:58 am | Lanka C News.
http://lankacnews.com/sinhala/news/77638/#comment-351516

දෙනෙත් හරින්න ! says:
August 31, 2012 at 12:43 pm

මේ දෙ.ජා.ස දේශපාලකයො පිල්ලේට කියන්නෙ මොනවද?

අපටද හැඟෙන එවැනි පැමිණිළි කිහිපයක් පහත දක්වමු. පිල්ලේ හමුවන්නට අපට වරම් නැති නිසා, කරුණාවෙන් මේ පිළිබඳවද දැනුවත් කරනු මැනවි.

1. සිංහල, දමිළ, මුස්ලිම් අහිංසක මිනිස්සු කොටි විසින් කපා කොටා මරා දැමූ අයුරු
2. ගම් බිම් පිටින් විනාශ කරල, පන්සල්, පල්ලි ඝාතනාගාර කල අයුරු
3. ශ්‍රී මහ බෝධිය, දළදා මාලිගාව ලෙයින් තෙත් කල අයුරු
4. සිංහල, දමිළ, මුස්ලිම් දේශපාලන නායකයො ඝාතනය කල අයුරු
5. රජීව් ගාන්ධි වගේ මුලු ඉන්දියාවම ශක්තිමත්ව ඉදිරියට ගෙනයන්න ගාන්ධි පරපුර පුහුණු කරපු කෘතහස්ත
.
.
.
http://denethharinna.blogspot.com/2012/08/blog-post_31.html
Reply
___________________________________________________________________

ආණ්ඩුවේ ඉන්නවාද නැද්ද – තීරණය ඡන්දෙන් පසුව
August 30, 2012 at 5:43 pm | Lanka C News.
http://lankacnews.com/sinhala/news/77532/#comment-351327

දෙනෙත් හරින්න ! says:
August 30, 2012 at 7:35 pm

ඉතින් ඇයි ඡන්දෙන් පස්සෙ? දැන්ම තීරණය කරන්න පුලුවන්නෙ. මේ කරන්නෙ තනිකර බොරුව. දැන් ඉවත් උනොත්, ඡන්දෙන් පස්සෙ ආයෙ ආණ්ඩුවට එන්න විදියක් නැහැ. ඡන්දෙන් පස්සෙ ප්‍රථිඵල ආවහම, වපුරපු ජාත්වාදයේ හැටියට ඡන්ද නැහැ කියල තේරුණහම, ඇමතිකම් වල රහ වැටිල ඉන්න, තමන්ගෙ (හොර) ව්‍යාපාර වලට රැකවරණය නැති වෙනකොට මේ හිවල්ලු බයයි. ඇයි මේ මුසල්මානු නායකයො හැම තිස්සෙම වරාය සහ වෙළඳ ඇමතිකමම ඉල්ලන්නෙ. බලන්න පොඩ්ඩ්ක් කල්පනා කරල, මෑතක ඉඳල හිටිය වෙළඳ ඇමතිවරු කවුද කියල !
http://denethharinna.blogspot.com/2012/08/blog-post_30.html
Reply

දෙනෙත් හරින්න ! says:
August 30, 2012 at 7:16 pm

http://denethharinna.blogspot.com/2012/08/blog-post_30.html

මුස්ලිම් සහ දෙමළ ජාතිවාදී සහ ආගම් වාදී නායකයො නැගෙනහිර සමඟිය බිඳිනව. වෛරය වපුරනව. ජාතීන් අතර අසමගිය සහ ගැටුම් ඇතිකරනව.මේ කපටි නායකයො, ගියවර සරත් ෆොන්සේකා මහතාට සහය දුන්නෙත් කොහොම හරි නැගෙන්හිර නසරිස්ථානය හදාගන්න යටි අරමුණ ඇතිව. මේ ආණ්ඩුවෙ හිටියත්, ඒ යටි අරමුණේ වෙනසක් නැහැ. වඩා වැඩි වාසිදායක මොකක්ද, ඒ දේ මොවුන් කරනවා. නමුත්, ඔවුන් බලාපොරොත්තු වන මහ ලොකු බලයක් ඔවුන්ට ලබාගන්න බැහැ. මුස්ලිම් මහ ඇමතිවරයෙකුගේ බලාපොරොත්තුව සිහිනයක්. මොකද, දෙමළ සංධානය කියන්නෙ ඔවුන් යටතේ දෙමළ මහ ඇමතිවරෙක් පත්කර ගන්නව කියල. ඒ අනුව මුස්ලිම් කොංග්‍රසයට ආණ්ඩුව යටතේ හෝ දෙමළ සන්ධානය සමඟ හෝ තම ඉලක්ක වෙතට යන්න බැහැ.

පහත ලිපියද මේ හා සම්බන්ඳිතයි.

ජන්ම උරුමයන් වූ මුසල්මානු කපටිකම – දෙපිටි කාට්ටු දේශපාලනය !
http://denethharinna.blogspot.com/2012/08/blog-post_155.html
Reply
___________________________________________________________________

බිලි පූජාව සූදානම්, ජනාධිපති ලිඛිතව දුන්නොත් සලකා බලනවා – ප‍්‍රධාන පූජක
August 30, 2012 at 11:55 am | Lanka C News.
http://lankacnews.com/sinhala/news/77468/#comment-351148

දෙනෙත් හරින්න ! says:
August 30, 2012 at 1:49 pm

“ජනාධිපතිවරයා විසින් ලිඛිත ඉල්ලීමක් කළද දේවාලයේ සෙසු පූජකවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බිලි පූජාව පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද” – කොහොමද පව්කාරයගෙ කතාව?

මේක නව වතාවක් සම්බුද්ධ සාසනයට පිදූ රටක්. අනික, නීතියෙන් සමූල සත්ව ඝාතන කරන්න බැහැ, ඝාතනාගාරයක හැරෙන්න. ඝාතනාගාරයක වත් කිරි හරකෙක්, වැස්සියක් මරන්න බැහැ. එහෙව් රටේ, මෙහෙම ම්ලේඡ්ඡ ක්‍රියා මෙච්චරකල් සිද්ධ වෙන්නෙ කොහොමද? මේව වලක්වන්න පවතින නීති හොඳටම ප්‍රමාණවත්. දැන් මේ වෙලාවෙත්, මේක අත ලඟටම එනකම් ඉන්නෙ නැතුව, කලින්ම තහනම් නියෝගයක් ගත්තනම් හරිනෙ. බොදු උරුමය රකිනව කියන ආණ්ඩු සහායක පක්ෂ ඇත්තො මේකට මැදිහත් වෙන්න ප්‍රමාද උනේ ඇයි? ඔවුන්ට කෙලින්ම ජනපති දැනුවත් කරන්නත් පුලුවන් කම තියෙනවනෙ?
Reply
___________________________________________________________________

ආණ්ඩුව නැගෙනහිර දිනුවොත් පල්ලි කඩන බව මුස්ලිම් ඇමතිවරු කියනවා
August 29, 2012 at 3:32 pm | Lanka C News.
http://lankacnews.com/sinhala/news/77295/#comment-350666

දෙනෙත් හරින්න ! says:
August 29, 2012 at 4:17 pm

ජන්ම උරුමයන් වූ මුසල්මානු කපටිකම – දෙපිටි කාට්ටු දේශපාලනය !
http://denethharinna.blogspot.com/2012/08/blog-post_155.html

මේ මුස්ලිම් කොංග්‍රස් නායකයො පුදුම ද්විත්ව චරිත පුද්ගලයො. ඔවුන් නැගෙනහිරදි මුස්ලිම් ජාතිවාදය අවුස්සනව. ආණ්ඩුව පල්ලි කඩනවලු ! මුස්ලිම් අයට හිරිහැර කරනවලු ! ඉඩම් වලින් එලවනවලු ! ඉඩම් අයිතිය ගන්න ඔවුන්ට ඡන්දෙ දෙන්නලු ! …

අනෙක් අතට, අනෙක් පළාත් සභා වලදි, ඔවුන් ආණ්ඩුව තුළ ඉදගෙනම, ජනාධිපති තුමාගෙ දෑත් ශක්තිමත් කරනව. ආණ්ඩුව වර්ණනා කරනව. ආණ්ඩුව මුස්ලිම් වරුන්ට සහ රටේ ජනතාවට බොහොම වැඩ කරනව කිය කිය ඒ ගැන උදම් අනනව. ඒ පළාත් වල තනියෙන් දිනන්න බැරි නිසා, මහ පක්ෂ සමඟ සන්ධාන ගතවෙලා, පුලුවන් උපරිම වාසි ගන්න බලනව…
Reply
___________________________________________________________________

ලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේ
August 28, 2012 at 1:46 pm | Lanka C News.
http://lankacnews.com/sinhala/main-news/77094/

දෙනෙත් හරින්න ! says:
August 29, 2012 at 9:11 am

1998 දී ඇමරිකානු පුරාවිද්‍යාඥයන් පිරිසක් බැබිලෝනියාවේ පුරාවිද්‍යා කැනීමක් කරන ලදී. එහිදී සොයාගත් දේ “History Channel” නැමති ඇමරිකානු රූපවාහිනී චැනලයෙන් ලොවපුරා ප්‍රචාරය කරනලදී. සොයාගන්නා ලද පිලිස්සුනු මැටි පුවරු ලේඛන මගින් කියවුනේ බැබිලෝනියානු ශිෂ්ටාචාරය ඔවුන් විසින් ගොඩනගන ලද්දේ ගුවන් මගින් ආ සිංහ මිනිසුන් කියාදුන් පරිදි බවයි. මෙම සිංහ මිනිසුන් හෙලයන් බව නිශ්චය කරගන්නේ ලොව පුදුම හතෙන් එකක් වන බැබිලෝනියාවේ එල්ලෙනෙ උයන් වතු සිංහ මිනිසුන්ගේ රටේ “සිහගිරි” නම් ස්ථානයේ ඇති ආකාරයට නිර්මාණය කරන ලද බව එම මැටි පුවරු වල සඳහන් වීමෙනි. “

“කාශ්මීර රාජාවලියේ වංශකතාව වන “රාජතරංගනිය” පවසන පරිදි මිසරයේ පිරමීඩ සෑදීමට තාක්ෂණික දැනුම සපයන ලද්දේ හෙල අසුරයින්ය.” (රුවන්වැලිසෑය, මිරිසවැටිය හා ජේතවනාරාමය යන චෛත්‍යය තුන හා ඊජිප්තුවේ පිරමීඩ තුනෙහි පිහිටීම ඔරායන් තරු රාශියේ බඳ පටිය ලෙස හඳුන්වන තරු තුනට එල්ලවන පරිදි නිමවා තිබීම මෙයට සාක්ශියකි.)

http://denethharinna.blogspot.com/2012/06/blog-post_15.html
Reply
___________________________________________________________________

තලේබාන් සටන්කාමීන් සාමාන්‍ය වැසියන් 17කගේ හිස් ගසා දමයි
August 28, 2012 at 4:02 pm | Lanka C News.
http://lankacnews.com/sinhala/foreign-news/77108/#comment-350282

දෙනෙත් හරින්න ! says:
August 29, 2012 at 8:36 am

සභ්‍යත්වයේ හා සාමයේ ආගමේ නාමයෙන්, අල්ලාහු අක්බර් කියමින්, දෙවියන් සිහිකරමින්, උන්මත්තක අන්තවාදීන් කරන මුග්ධ ක්‍රියා. අහෝ! රැඟුමක් බලන්නවත් වරම් නැති හැටි. මිනිස්සු අඟහරු වෙත යන්න හදන කාලෙ, ගෝත්‍රික ආගම්, මිනිසා ගල් යුගයට කැඳවනවා !
Reply
__________________________________________________________________

ඇමති අතාවුල්ලාගේ මැතිවරණ රැළි ගුවන් විදුලිය සජීවී විකාශණයේ
August 28, 2012 at 10:47 am | Lanka C News.
http://lankacnews.com/sinhala/news/77052/#comment-349868

දෙනෙත් හරින්න ! says:
August 28, 2012 at 12:36 pm

මුස්ලිම් කොංග්‍රස් නායකයො පුදුම ද්විත්ව චරිත පුද්ගලයො. ඔවුන් නැගෙනහිරදි මුස්ලිම් ජාතිවාදය අවුස්සනව. ආණ්ඩුව පල්ලි කඩනවලු ! මුස්ලිම් අයට හිරිහැර කරනවලු ! ඉඩම් වලින් එලවනවලු ! ඉඩම් අයිතිය ගන්න ඔවුන්ට ඡන්දෙ දෙන්නලු !

නූගත් නැගෙනහිර ඉන්න මුස්ලිම්වරු මොවුන් කියන දේවල් ඇත්ත කියල හිතනව. සාම කාමී හෙළයන්ට, බොදුනුවන්ට වෛර කරන්න පටන් ගන්නව. තවත් ජාතිවාදී ප්‍රශ්නයකට මුල පෑදෙනව.

නමුත් මේ නායකයන්ට අමතකයි ඔවුන් ආණ්ඩුවෙම කොටසක් බව. ඔවුන්ගෙ පක්ෂ නායකය ආණ්ඩුවෙ අධිකරණ ඇමති වරයා බව. ඔවුන් ඡන්ද ව්‍යාපාරයෙදි විවිධ වරප්‍රසාද ලබන බව.

අනෙක් අතට, අනෙක් පළාත් සභා වලදි, ඔවුන් ආණ්ඩුව තුළ ඉදගෙනම, ජනාධිපති තුමාගෙ දෑත් ශක්තිමත් කරනව. ආණ්ඩුව වර්ණනා කරනව. ආණ්ඩුව මුස්ලිම් වරුන්ට සහ රටේ ජනතාවට බොහොම වැඩ කරනව කිය කිය ඒ ගැන උදම් අනනව. ඒ පළාත් වල තනියෙන් දිනන්න බැරි නිසා, මහ පක්ෂ සමඟ සන්ධාන ගතවෙලා, පුලුවන් උපරිම වාසි ගන්න බලනව.

මෙහෙම ජාතිවාදය අවුස්සන ඔවුන්ගෙ නායකයගෙ දරුවො, ලංකාවෙ තිබෙන ප්‍රධානම බෞද්ධ බාලිකා විද්‍යාලයේ (කොළඹ විශාඛා විද්‍යාලය) ඉගෙනුම ලබනව.

මේ අන්තවාදීන්ගෙ නිරුවත, දෙපිට කාට්ටු දේශපාලනය ලොවට හෙළි කල යුතුයි ! …

http://denethharinna.blogspot.com/2012/08/blog-post_155.html
Reply

දඟයාට ප්‍රතිචාර
දෙනෙත් හරින්න ! says:
August 29, 2012 at 8:24 am

සූකර දඟයො, කොහෙද මම අතාවුල්ල මුස්ලිම් කොංග්‍රස් කියල ලියල තියෙන්නෙ?

හකීම් හා මුස්ලිම් කොංග්‍රසය සම්බන්ධයෙන් මේ ප්‍රතිචාරය කිහිප වතාවක් පල කලත්, එය LCN අනුමත කරල තිබුනෙ නැහැ. නමුත් සත්‍ය කරුණු, “ජන්ම උරුමයන් වූ මුසල්මානු කපටිකම – දෙපිටි කාට්ටු දේශපාලනය” ඉදිරිපත් කළයුතුයි, උඹලගෙ හිවල් ගති ලෝකෙට පේන්න…
Reply
___________________________________________________________________

මිෂනාරි පුහු මත නිරුවත් කල පානදුරාවාදයට වසර 139
August 28, 2012 at 12:06 am | Lanka C News.
http://lankacnews.com/sinhala/main-news/76982/?replytocom=349648#respond

අදටත් විද්‍යාව අභිබවමින්, එයට වසර දහස් ගණනකට පෙර, අද විද්‍යාවෙන් ඔප්පු වන සත්‍ය බුදු දහම මඟින් ප්‍රකාශ උනා. එය අකාලික දහමක්. අබෞද්ධයොත්, බොදු පිළිවෙත්, භාවනා ක්‍රම මඟින් තම දිවිය සරු කර ගන්නව. එය බුද්ධිමතුන් වෙනුවෙන් වෙන්වූ ධර්මයක්...

http://denethharinna.blogspot.com
___________________________________________________________________

චන්ද්‍රිකා අංගොඩින් ඔළුව බලවගත්තොත් හොඳයි
August 27, 2012 at 10:46 am | Lanka C News.
http://lankacnews.com/sinhala/main-news/76881/#comment-349582

දෙනෙත් හරින්න ! says:
August 27, 2012 at 10:37 pm

හෙල බොදු සෙවණේ – සැම සත සැනහේ
අන්තවාදයෙන් – සැම පීඩිත වේ
උන්මත්තකයෝ – නාමෙන් දහමේ
අනුන්ද වනසා – තමන්ද වැනසේ !

http://denethharinna.blogspot.com/2012/08/blog-post_27.html

http://www.facebook.com/pages/%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A-%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1/151417924991260

1.පෘතුගීසි පූජකයන්ට, ලන්දේසි පූජකයො හිරිහැර කරනකොට, ලන්දේසි පූජකයන්ට ඉංග්‍රීසි පූජකයො හිරිහැර කරනකොට, ඒ අයට රැකවරණය දුන්නේ බෞද්ධ භික්ෂූන්, තමන්ගේ පන්සල් වල.

2. මුස්ලිමුන්ට බටහිර ජාතීන් හිරිහැර කරනකොට, ඔවුන්ට උඩරට රජ්‍යයෙ, නැගෙනහිර පළාතෙ, පදිංචි වෙන්න දුන්නේ සිංහලේ රජතුමා, සෙනරත් (පරම්පරා තුනකින් සිංහල ජාතියට බද්ධ වෙන්න ඕනෙ කියන පොරොන්දුව මත. මුස්ලිමුන් ඒ පොරොන්දුව කැඩුව විතරක් නෙවේ, දැන් අපෙ නැගෙනහිර උරුමයටත් තර්ජනයක් වෙලා).

3. සුනාමි ආපු වෙලාවෙ, නැගෙනහිර, මුහුදු මහා විහාරයෙ රැකවරණය දුන්න මුස්ලිමුන්ට. අද ඒ අයම, ඒ පන්සල ආක්‍රමණය කරල. බෝධීන් වහන්සේ රැකගෙන තියෙන්නේ විදුලි වැටක් ඇදල. පසුගිය දිනයක උන් පන්සල ඩෝසර් කරන්නත් ආව.http://denethharinna.blogspot.com/2012/06/blog-post.html

4. අදටත් ඕනෙම සිංහල බහුතරයක් වෙසෙන පෙදෙස්වල, ඕනෙම ජාතිකයෙකුට ඉන්න පුලුවන්. නමුත්, කල්මුණේ (කලිං ගල් අමුණ ), සමන්තුරේ, අක්කරේයිපත්තු, යාපනය වගේ තැන්වල නිරුපද්‍රිතව සිංහලයන්ට ඉන්න බෑ වගේම, වැල්ලවත්තෙ කුලවත් දෙමළ සමාජය තුළ, අඩුකුලේ දෙමළ වැසියන්ටත් ඉන්න බෑ.

5. ඊයෙ, පෙරේදා දවසක, යාපනයෙම කුළ දෙකක් අතරේ ලොකු ගැටුමක් ඇතිඋනා. නමුත් සිංහල බහුතර පරිසරයක් තුල, අඩුකුලේ දෙමළටත් රැකවරණයක් තියෙනව.

6. අගෝස්තු 26 (2012) මුස්ලිම් ආගමික නිකායන් දෙකක් අතර පවතින ආගමික ගැටළුවක් නිසා එම ප‍්‍රදේශයට දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදවල. නමුත් මේ දෙගොල්ලම සුරැකිව ඉන්නව, සිංහල බෞද්ධ බහුතරය අතරෙදි. මොකද, ඔය කවුරුත් හෙළ බොදු මෙත් කරුණා සෙවණ යට සුරක්ෂිතයි.

7. කුරගල කියන්නේ මහරහතුන් වැඩහිටි, බෞද්ධයන්ගෙ ඉතිහාසගත උරුමයක්. අද ඒක මුස්ලිමුන් බලෙන් අයිති කරගෙන. ඒ කටයුත්තට විරුද්ධව උසාවි නියෝගයක් පවා දීල තිබෙනව, වහාම ඔවුන්ට ඉවත් වෙන්න කියල. (නමුත් එසේ ඉවත් වෙන පාටක් නම් පේන්න නැහැ.)

8. අද හින්දූන්ගෙ ප්‍රසිද්ධ ත්‍රිකුණාමලයේ, කෝනෙශ්වරන් කෝවිල’, පැරණි ‘ගෝකන්ණ රජ මහා විහාරය’. බොදු උරුමය මත විනාශ කරල තමයි ඒ කෝවිල හදල තියෙන්නෙ. මුන්නේශ්වරම් කියන්නෙත් පැරණි බෞද්ධ විහාරයක්. නමුත්, කාටහරි කියන්න පුළුවන්ද, අන්‍ය ආගමික සිද්ධස්ථානයක් බිඳ දමල ගොඩනැඟුව බොදු පුද බිමක්?
___________________________________________________________________

මුස්ලිම් ආගමික නිකායන් දෙකක ගැටුම්, කඩුවලින් ඇණ කොටා ගනිති, කඩ ගිනි තියති
August 27, 2012 at 8:34 am | Lanka C News.
http://lankacnews.com/sinhala/news/76856/#comment-349309

දෙනෙත් හරින්න ! says:
Your comment is awaiting moderation.
August 28, 2012 at 9:21 am

හෙළ බොදු සෙවණේ – සැම සත සැනහේ
අන්තවාදයෙන් – සැම පීඩිත වේ
උන්මත්තකයෝ – නාමෙන් දහමේ
අනුන්ද වනසා – තමන්ද වැනසේ !

http://denethharinna.blogspot.com/2012/08/blog-post_27.html

http://www.facebook.com/pages/%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A-%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1/151417924991260

1.පෘතුගීසි පූජකයන්ට, ලන්දේසි පූජකයො හිරිහැර කරනකොට, ලන්දේසි පූජකයන්ට ඉංග්‍රීසි පූජකයො හිරිහැර කරනකොට, ඒ අයට රැකවරණය දුන්නේ බෞද්ධ භික්ෂූන්, තමන්ගේ පන්සල් වල.

2. මුස්ලිමුන්ට බටහිර ජාතීන් හිරිහැර කරනකොට, ඔවුන්ට උඩරට රජ්‍යයෙ, නැගෙනහිර පළාතෙ, පදිංචි වෙන්න දුන්නේ සිංහලේ රජතුමා, සෙනරත් (පරම්පරා තුනකින් සිංහල ජාතියට බද්ධ වෙන්න ඕනෙ කියන පොරොන්දුව මත. මුස්ලිමුන් ඒ පොරොන්දුව කැඩුව විතරක් නෙවේ, දැන් අපෙ නැගෙනහිර උරුමයටත් තර්ජනයක් වෙලා).

3. සුනාමි ආපු වෙලාවෙ, නැගෙනහිර, මුහුදු මහා විහාරයෙ රැකවරණය දුන්න මුස්ලිමුන්ට. අද ඒ අයම, ඒ පන්සල ආක්‍රමණය කරල. බෝධීන් වහන්සේ රැකගෙන තියෙන්නේ විදුලි වැටක් ඇදල. පසුගිය දිනයක උන් පන්සල ඩෝසර් කරන්නත් ආව.http://denethharinna.blogspot.com/2012/06/blog-post.html

4. අදටත් ඕනෙම සිංහල බහුතරයක් වෙසෙන පෙදෙස්වල, ඕනෙම ජාතිකයෙකුට ඉන්න පුලුවන්. නමුත්, කල්මුණේ (කලිං ගල් අමුණ ), සමන්තුරේ, අක්කරේයිපත්තු, යාපනය වගේ තැන්වල නිරුපද්‍රිතව සිංහලයන්ට ඉන්න බෑ වගේම, වැල්ලවත්තෙ කුලවත් දෙමළ සමාජය තුළ, අඩුකුලේ දෙමළ වැසියන්ටත් ඉන්න බෑ.

5. ඊයෙ, පෙරේදා දවසක, යාපනයෙම කුළ දෙකක් අතරේ ලොකු ගැටුමක් ඇතිඋනා. නමුත් සිංහල බහුතර පරිසරයක් තුල, අඩුකුලේ දෙමළටත් රැකවරණයක් තියෙනව.

6. අගෝස්තු 26 (2012) මුස්ලිම් ආගමික නිකායන් දෙකක් අතර පවතින ආගමික ගැටළුවක් නිසා එම ප‍්‍රදේශයට දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදවල. නමුත් මේ දෙගොල්ලම සුරැකිව ඉන්නව, සිංහල බෞද්ධ බහුතරය අතරෙදි. මොකද, ඔය කවුරුත් හෙළ බොදු මෙත් කරුණා සෙවණ යට සුරක්ෂිතයි.

7. කුරගල කියන්නේ මහරහතුන් වැඩහිටි, බෞද්ධයන්ගෙ ඉතිහාසගත උරුමයක්. අද ඒක මුස්ලිමුන් බලෙන් අයිති කරගෙන. ඒ කටයුත්තට විරුද්ධව උසාවි නියෝගයක් පවා දීල තිබෙනව, වහාම ඔවුන්ට ඉවත් වෙන්න කියල. (නමුත් එසේ ඉවත් වෙන පාටක් නම් පේන්න නැහැ.)

8. අද හින්දූන්ගෙ ප්‍රසිද්ධ ත්‍රිකුණාමලයේ, කෝනෙශ්වරන් කෝවිල’, පැරණි ‘ගෝකන්ණ රජ මහා විහාරය’. බොදු උරුමය මත විනාශ කරල තමයි ඒ කෝවිල හදල තියෙන්නෙ. මුන්නේශ්වරම් කියන්නෙත් පැරණි බෞද්ධ විහාරයක්.

නමුත්, කාටහරි කියන්න පුළුවන්ද, අන්‍ය ආගමික සිද්ධස්ථානයක් බිඳ දමල ගොඩනැඟුව බොදු පුද බිමක්?
Reply

දෙනෙත් හරින්න ! says:
August 27, 2012 at 1:14 pm

සිංහල බෞද්ධයාගේ මෙත්, කරුණා සිතින් අන් සියලු ජාතීනට රැකවරණය සැලසෙනවා. නමුත්, බලන්න මුස්ලිම් අන්තවාදයේ තරම… ඔවුනොවුන්ම ගහ මරා ගන්නවා… ආගමෙන් ලැබෙන සාමයේ හා සංහිදියාවේ බලපෑමනෙ…

http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html
Reply
___________________________________________________________________

රිෂාඞ් බදුර්දීන් මන්නාරම් උසාවියේ, ලක්‍ෂ පහක ඇප මත නිදහස්
August 27, 2012 at 12:25 pm | Lanka C News.
http://lankacnews.com/sinhala/news/76920/#comment-349306

දෙනෙත් හරින්න ! says:
August 27, 2012 at 1:09 pm

මන්නාරම් පිටිවැල්ලේ, නීතිය අමු හෙළුවැල්ලේ…
http://denethharinna.blogspot.com/2012/07/blog-post_25.html

නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය…
http://denethharinna.blogspot.com/2012/07/blog-post_30.html
Reply
___________________________________________________________________

තවත් ක‍්‍රිස්තියානු දරුවෙකු කපා කොටා පුළුස්සා මරලා
August 25, 2012 at 11:31 am | Lanka C News.
http://lankacnews.com/sinhala/foreign-news/76568/#comment-348848

දෙනෙත් හරින්න ! says:
August 26, 2012 at 1:29 pm

සභ්‍යත්වයේ හා සාමයේ ආගමේ නාමයෙන්…

තාත්තා බාල පුතා හා එක්‌වී වැඩිමහල් පුතා මරා දමලා http://denethharinna.blogspot.com/2012/08/1.html
ඝාතනය වූ පකිස්‌තානයේ ෂෆීලියා දුවණියගේ කතාව http://denethharinna.blogspot.com/2012/08/2.html

මේකයි මුස්ලිම් අන්තවාදය කියන්නෙ…
Reply
__________________________________________________________________

‘බිලී පූජා එපා’ මුන්නේශ්වරම් දේවාලය අසල විරෝධතාවක්
August 25, 2012 at 4:57 pm | Lanka C News.
http://lankacnews.com/sinhala/news/76601/#comment-348826

දෙනෙත් හරින්න ! says:
August 26, 2012 at 12:22 pm

පට්ට සෝමෙ,
ඔබතුමාට නීතිය මතක්වෙලා තියෙන එක හොඳයි. පුත්තලමෙ, රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරියා ඝාතනයෙදි, පසුගිය දිනවල මන්නාරමේදි ( http://denethharinna.blogspot.com/2012/07/blog-post_18.html ), කුරගල වගේ තැන්වලදි ( http://denethharinna.blogspot.com/2012/07/blog-post.html ) නීතිය අතට ගත්ත අන්ත්වාදී ක්‍රියා ගැන ඔබට ලියන්න අමතකවෙලා වගේ. ඒ ඔබත් දඟය වගේ මුස්ලිම් අන්තවාදියෙක් නිසාද? නැත්නම් මේ නම් දෙකෙන්ම පෙනී සිටින්නෙ එකම මුස්ලිම් අන්තවාදියාද?

අනික, මතක තියාගනින් සෝමෙ, නීතියේ ප්‍රමුඛතාවය ලැබෙද්දි, අවුරුදු දහස් ගණනක චාරිත්‍රයක් උනත්, ආණ්ඩුක්‍රම ව්‍යවථාවක එකඟ නැත්නම්, ඒ චාරිත්‍රය නීති විරෝධියි.
Reply
___________________________________________________________________

හකීම්ටත් ඇමතිකමෙන් අස්වන්නැයි උත්තරීතර මණ්ඩල බලපෑම්
August 25, 2012 at 11:06 am | Lanka C News.
http://lankacnews.com/sinhala/news/76548/#comment-348819

දෙනෙත් හරින්න ! says:
August 26, 2012 at 12:02 pm

දඟයා නම් මුස්ලිම් අන්තවාදියා, නබි අවුරුදු 6ක දැරිවියක් විවාහ කරගෙන, අවුරුදු 9දි අඹු සැමි සබඳතා පැවැත්තුවා කියන කාරණය උඹල හැමෝම පිළිගන්නව විතරක් නෙවෙයි, ආඩම්බරයෙන් සාධාරණීය කරණය කරණව. නමුත්, බුදුහාමුදුරුවො කියන්නෙ රහසින්වත් පව් නොකල උත්තමයෙක්. උන්වහන්සේට නින්දා කරල, උඹේ තාත්ත හිවලෙක් කියල ලෝකෙට කියන්න එපා.

පරම්පරා තුනකින් හෙළ ජාතියට බද්ධවෙනව කියල පොරොන්දු දීල, සෙනරත් රජ්ජුරුවන්ට පින්සිද්ධ වෙන්න, ලංදේසින්ගෙන්, පෘතුගීසින්ගෙන් මැරුම් නොකා ජීවිතය බේරගෙන නැගෙනහිර පදිංචි උන උඹල, ( http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html ) බොදු හැදියාව සහ කරුණාව නිසා පැවැත්ම තහවුරු කරගෙන, අද නැගෙනහිර (මුහුදු මහා විහාරයේ ඉඩම් අල්ලා ගැනීම, එය ඩෝසර් කිරීම ( http://denethharinna.blogspot.com/2012/06/blog-post.html ), දීඝවාපියෙ පරිවාර ඓචත්‍ය ඩෝසර් කිරීම ) ඇතුලු ලංකාවෙ හැමතැනම (කුරගල බොදු බිම ආක්‍රමණය-එයින් ඉවත්වන ලෙස දෙවතාවක් උසාවි නියෝග ලබා දී තිබේ ( http://denethharinna.blogspot.com/2012/07/blog-post.html ), දෙවනගල, දඹුල්ල ( http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html )…) බොදු උරුමය කොල්ල කනව. උඹලට වැඩිකල් නටන්න වෙන්නෙ නැහැ. බෞද්ධයන්ගේ ඉවසීමෙත් සීමාවක් තිබෙනව. උඹලගෙ මේ උන්මත්තක ක්‍රියා ඉදිරියෙ,මේ රටට ආදරය කරන, හෙළබොදු බලයක් ගොඩනැගෙන දිනය වැඩි ඈතක නෙවෙයි !

Reply
__________________________________________________________________

අධ්‍යාපනය කෑලි කැඩුවේ හැමෝටම ඇමතිකම් දෙන්නයි
August 24, 2012 at 1:10 pm | Lanka C News.
http://lankacnews.com/sinhala/news/76388/#comment-347961

දෙනෙත් හරින්න ! says:
August 24, 2012 at 1:31 pm

නායක හාමුදුරුවනේ, නිදහස් අධ්‍යාපනය තමයි බෞද්ධයන්ට ඉහලට එන්න තිබෙන එකම ක්‍රමය. ඔවුන්ට විශාල ලෙස ධනය වැයකොට උගන්වන්න තරම් ශක්තියක් නැහැ. සිංහල බෞද්ධ අයිතිවාසිකම්, හිමිකම්, උරුමය දිනෙන්
දින අහිමි වෙන කාලයක්. පන්සල් බිම් වල පල්ලි අටවම, මහමෙව්නාවෙ මුස්ලිම් සොහොන් අටවන, කුරගල වගේ රහතුන් වැඩසිටි පින්බිම් මුස්ලිමුන් කොල්ලකන, එයට එරෙහි නීති, උසාවි නියෝග මායිම් නොකරන, පුරාණ බොදු වෙහෙරවිහාර ඩෝසර් කරන, අබුද්දස්ස කාලයක් මේක…
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
http://denethharinna.blogspot.com/2012/08/blog-post.html
http://denethharinna.blogspot.com/2012/05/blog-post_31.html
Reply
_________________________________________________________________

මෙරට මර්මස්ථාන ඉලක්ක කොට ඉන්දීය මිසයිල ස්ථානගත කරලා ?
August 23, 2012 at 9:42 am | Lanka C News.
http://lankacnews.com/sinhala/main-news/76113/#comment-347642

දෙනෙත් හරින්න ! says:
August 23, 2012 at 11:30 pm

ඉන්දියාව ඇතුලු මහා රජ්‍ය දහයක් පාලනය කල මහා රවණා රාජ්‍ය සමයක්, විශිෂ්ට ගුවන්, යුධ, වෙද, නක්ෂස්ත්‍ර, කෘෂි, පාලන, තාක්ෂණ මහා ඉතිහාසගත උරුමයන් ආදිය ගැන කියවෙන විවිධාකාර සාක්ෂි නිරන්තරයෙන්ම මා සවන වැකෙන කාලපරිච්චේදයක් මම ගෙවමින් සිටිමි. “කොග්ගල නිලමේ” නම් ඓතිහාසික ග්‍රන්ථය මා ගුප්ත ලොවක් වෙත කැන්දාගෙන ගිය අතර, ඒ හා බැඳුනු සිද්ධි දාමයක්ම, සාක්ෂි කිහිපයක්ම මා නිරන්තරයෙන්ම ඒ අතීතය වෙත කැඳවනු ලබයි.

සත්‍ය ලෙසම සීගිරි ආලකමන්දාව තැනවූයේ කසුප් රජුද? රාවණා නම් ඒ ශ්‍රේෂ්ඨ හෙළ මහා නරනිඳුන්ද? කසුප් සමයේ ශිල්ප ක්‍රම, ආලකමන්දාවේ සැලසුම් හා සබැඳිද? බැබිලෝනියානු පිලිස්සුනු මැටි පුවරු පවසන ගුවන් මගින් ආ සිංහ මිනිසුන් කව්ද? බැබිලෝනියාවේ එල්ලෙනෙ උයන් වතු සිංහ මිනිසුන්ගේ රටේ “සිහගිරි” නම් ස්ථානයේ ඇති ආකාරයට නිර්මාණය කරන ලද බව එම මැටි පුවරු වල සඳහන් වන්නේ ඇයි? අතීතයේ සිංහ මිනිසුන් ගුවනෙන් ගමන් ගියද? රාවණා මහා නරනිඳුගේ දඬුමොණරය සථ්‍යක්ද? රුවන්වැලිසෑය, මිරිසවැටිය හා ජේතවනාරාමය යන ත්‍රිවිධ චෛත්‍යය හා ඊජිප්තුවේ පිරමීඩ තුනෙහි පිහිටීම ඔරායන් තරු රාශියේ බඳ පටිය ලෙස හඳුන්වන තරු තුනට එල්ලවන පරිදි නිමවා තිබීම අතර ඇති සබැඳියාව කුමක්ද? එහෙව් විකුම් පෑ හෙළයන් අද අන්තවාදීන්ට තම දෙරණ දන්දී නිදිද?

http://denethharinna.blogspot.com/2012/06/blog-post_5225.html
Reply
_________________________________________________________________

මේ මැතිවරණය ආණ්ඩුව මට්ටු කරන්න දෙවියන් දුන් අවස්ථාවක්
August 20, 2012 at 3:19 pm | Lanka C News.
http://lankacnews.com/sinhala/news/75717/#comment-345141

දෙනෙත් හරින්න ! says:
August 20, 2012 at 6:44 pm

http://denethharinna.blogspot.com/2012/08/blog-post_20.html?showComment=1345467983665#c6466188499161955305

නැගෙනහිර පළාතේ සිංහලයො බොහොම අසරණ වෙලා. ඔවුන්ට දමිළ නිලධාරී වාදයෙන් සහ දමිළ, මුස්ලිම් දේශපාලනයෙන් බොහෝ බැට කනව. 1965 සිට පදිංචි වෙලා ඉන්න මිහිඳුපුර සිංහලයන්ට, ඔවුන්ගෙ වාසස්ථාන අහිමි කරන්න හදනව. නමුත්, නැගෙනහිර කියන්නෙ, එදා කන්ද උඩරට රජ්‍යයට අයිතිව තිබූ, එයින් පාලනය වූ එහි කොටසක්. සෙනරත් රජු, බටහිර ආක්‍රමනිකයන්ගෙන් බැට කන මුස්ලිමුන්ට එහි පදිංචි වෙන්න ඉඩ දුන්න, පරම්පරා 3න් සිංහල ජාතියට බද්ධ වෙන පොරොන්දුව පිට. එදා ඉදල පොරොන්දු කඩල පුරුදු මුසල්මානුවො, ඒ පොරොන්දුවත් කඩකලා. ඔවුන් අද නැගෙනහිර බොදු උරුමය වනසනව (දඹුල්ල ගැන ගොඩක් වදවෙන කට්ටිය මේව ගැන මොකද කියන්නෙ දන්නෙ නැහැ…/http://denethharinna.blogspot.com/2012/06/blog-post.html යන ලිපිය කියවන්න). යුද්ධයට පෙර, නැගෙනහිර පලාතෙ ඉඩම් වල අයිතියෙන් 50%කට වඩා තිබුනෙ සිංහලයන්ට. සිංහලයන්ගෙ ඉඩ කඩම් ව්‍යාජ ඔප්පු හදල කොල්ල කනව(ත්‍රිකුණාමලයේ අවනඩුව/http://denethharinna.blogspot.com/2012/08/blog-post_17.html සහ මිහිඳු පුරය සිංහලයන්ට අහිමි කිරීමේ කතාවේ ඇතුල් පැත්ත/http://denethharinna.blogspot.com/2012/08/blog-post_19.html යන ලිපි කියවන්න).

නැගෙනහිර වගේම, හෙල සංස්කෘතිය ගොඩනැගුවෙ හෙල බොදුනුවො. ඔවුන් අධ්‍යාපන, රැකියා, දේපල ආදී හුදු පෞද්ගලික වාසි තකා, තම දැය සමය පාවා දුන්නෙ නැහැ. ඒ ඓතිහාසික කරුණු පිළිගෙන, හෙල බොදු සංකෘතියට බද්ධ වෙලා මේ රටේ සියලු දෙනාට ඉන්න පුලුවන්. නමුත් ඒ ඓතිහාසික උරුමය විකෘති කරන්න, විනාශ කරන්න නම්, රට, දැය, සමයට ආදරය කරන හෙල බොදුනුවන්ගෙන් නම් ඉඩක් ලැබෙන්නෙ නැහැ.
Reply

දෙනෙත් හරින්න ! says:
August 20, 2012 at 4:42 pm

නැගෙනහිර කියන්නෙ පෙර උඩරට රාජ්‍යයේ කොටසක්. සස්‍රීක කෘෂි පද්ධතියක් සහ පුළුල් ලෙස පැතිරුණු බොදු වෙහෙර විහාර සංකීර්ණ සහිත, රහතුන් වැඩසිටි ගල් ලෙන් සහිත, බොදු උරුමයේ සාක්ෂි බොහොමයක් ඇති ප්‍රදේශයක්. එල්ලාවල මේධානන්ද හාමුදුරුවො ලියපු, ‘උතුරු නැගෙනහිර හෙළ බොදු උරුමය’ කියන පොතේ මේ ගැන සෙල්ලිපි, ඡායා රූප සහිතව, හොඳින් පැහැදිලි කරල තියෙනවා. යුද්ධයට පෙර, නැගෙනහිර පලාතෙ ඉඩම් වල අයිතියෙන් 50%කට වඩා තිබුනෙ සිංහලයන්ට. නමුත්, අද ඔවුන් ඉතා අසරණ වෙලා. ඔවුන්ගෙ උරුමය රැකගන්න නායකත්වය දෙන්න පෞර්ෂවත් සිංහල නායකයෙක් නැගෙනහිරින් බිහිකරගනිමු. නැගෙනහිර සිංහලය තනි නොකර රැකගමු ! ඔවුන්ට ශක්තියක් වෙමු ! උවදුරකදී ඔවුන්වෙත ඉක්මනින් ලංවෙන්න, දිරිදෙන්න, ඔවුන් රැකගන්න වැඩපිලිවෙලක් හදමු !
Reply
_________________________________________________________________

උතුරු – නැගෙනහිර ඉඩම්වලට මුස්ලිම් කොංග‍්‍රසය අලූත් පොතක් පෙරලයි
August 18, 2012 at 8:06 am | Lanka C News.
http://lankacnews.com/sinhala/news/75319/#comment-344458

මද්දුමබණ්ඩාර says:
August 18, 2012 at 1:07 pm
මද්දුම බණ්ඩාර සහෝදරයට ප්‍රතිචාර
දෙනෙත් හරින්න ! says:
August 19, 2012 at 10:23 am

මද්දුම බණ්ඩාර සහෝදරය,
කරුණු දැනුවත් කලාට බොහොම පින්. උපුටා ගත් සබැඳියාවත් සඳහන් කලානම් බොහෝ පින් (http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html). එවිට තවත් අය එය වෙත පිවිසේවි. කරුණාකර, මින්පසු අවස්ථාවල එසේ කරන්න. ස්තුතියි !
Reply
_________________________________________________________________

රාවුෆ් හකීම් හා අසාද් සාලි කරන මුග්ධ ප්‍රකාශ වහා නතර කළ යුතුයි
August 18, 2012 at 5:04 pm | Lanka C News.
http://lankacnews.com/sinhala/news/75441/?replytocom=344305#respond

දෙනෙත් හරින්න ! says:
August 20, 2012 at 6:48 pm

http://denethharinna.blogspot.com/2012/08/blog-post_20.html?showComment=1345467983665#c6466188499161955305

නැගෙනහිර පළාතේ සිංහලයො බොහොම අසරණ වෙලා. ඔවුන්ට දමිළ නිලධාරී වාදයෙන් සහ දමිළ, මුස්ලිම් දේශපාලනයෙන් බොහෝ බැට කනව. 1965 සිට පදිංචි වෙලා ඉන්න මිහිඳුපුර සිංහලයන්ට, ඔවුන්ගෙ වාසස්ථාන අහිමි කරන්න හදනව. නමුත්, නැගෙනහිර කියන්නෙ, එදා කන්ද උඩරට රජ්‍යයට අයිතිව තිබූ, එයින් පාලනය වූ එහි කොටසක්. සෙනරත් රජු, බටහිර ආක්‍රමනිකයන්ගෙන් බැට කන මුස්ලිමුන්ට එහි පදිංචි වෙන්න ඉඩ දුන්න, පරම්පරා 3න් සිංහල ජාතියට බද්ධ වෙන පොරොන්දුව පිට. එදා ඉදල පොරොන්දු කඩල පුරුදු මුසල්මානුවො, ඒ පොරොන්දුවත් කඩකලා. ඔවුන් අද නැගෙනහිර බොදු උරුමය වනසනව (දඹුල්ල ගැන ගොඩක් වදවෙන කට්ටිය මේව ගැන මොකද කියන්නෙ දන්නෙ නැහැ…/ http://denethharinna.blogspot.com/2012/06/blog-post.html යන ලිපිය කියවන්න). යුද්ධයට පෙර, නැගෙනහිර පලාතෙ ඉඩම් වල අයිතියෙන් 50%කට වඩා තිබුනෙ සිංහලයන්ට. සිංහලයන්ගෙ ඉඩ කඩම් ව්‍යාජ ඔප්පු හදල කොල්ල කනව(ත්‍රිකුණාමලයේ අවනඩුව/ http://denethharinna.blogspot.com/2012/08/blog-post_17.html සහ මිහිඳු පුරය සිංහලයන්ට අහිමි කිරීමේ කතාවේ ඇතුල් පැත්ත/ http://denethharinna.blogspot.com/2012/08/blog-post_19.html යන ලිපි කියවන්න).

නැගෙනහිර වගේම, හෙල සංස්කෘතිය ගොඩනැගුවෙ හෙල බොදුනුවො. ඔවුන් අධ්‍යාපන, රැකියා, දේපල ආදී හුදු පෞද්ගලික වාසි තකා, තම දැය සමය පාවා දුන්නෙ නැහැ. ඒ ඓතිහාසික කරුණු පිළිගෙන, හෙල බොදු සංකෘතියට බද්ධ වෙලා මේ රටේ සියලු දෙනාට ඉන්න පුලුවන්. නමුත් ඒ ඓතිහාසික උරුමය විකෘති කරන්න, විනාශ කරන්න නම්, රට, දැය, සමයට ආදරය කරන හෙල බොදුනුවන්ගෙන් නම් ඉඩක් ලැබෙන්නෙ නැහැ.
Reply

දෙනෙත් හරින්න ! says:
August 19, 2012 at 9:47 am

කෙලෙහි ගුණ නොදැනීම, අන්ත්වාදය, ත්‍රස්තවාදය මේ මුස්ලිම් අන්තවාදීන්ගෙ ලක්ෂණයක්. මුන් මෝඩ මුස්ලිමුන්ගෙ සිතේ ජාතිවාදය වපුරවල, ආණ්ඩුවෙ ඇමතිකම් වල වරප්‍රසාදත් අරගෙන, ජන්මයෙන් උරුම කපටි, නීහීන ගති වලින් නැගෙනහිර සමඟිය බිඳ දමනව. මුන්ව ආණ්ඩුවෙන් පන්නන්නයි තියෙන්නෙ (ආගමික සමගිය රකින, මැදහත් මුස්ලිමුන්ට මෙය අදාල නොවේ)

මුස්ලිමුන්ට බටහිර ජාතීන් හිරිහැර කරනකොට, ඔවුන්ට උඩරට රජ්‍යයෙ, නැගෙනහිර පළාතෙ, පදිංචි වෙන්න දුන්නේ සිංහලේ රජතුමා, සෙනරත්, පරම්පරා තුනකින් සිංහල ජාතියට බද්ධ වෙන්න ඕනෙ කියන පොරොන්දුව මත. මුස්ලිමුන් ඒ පොරොන්දුව කැඩුව විතරක් නෙවේ, දැන් අපෙ නැගෙනහිර උරුමයටත් තර්ජනයක් වෙලා. http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html

දැන් මේ අකෘතඥ හැත්ත, මේ රට දිවිහිමියෙන් රැකගන්න ක්‍රියා කරන මහාසංඝයාට අපහාස කරනව, කහසිවුරු ත්‍රස්තවාදය කියල.

උසාවි නියෝග කඩන, (කුරගල) http://denethharinna.blogspot.com/2012/07/blog-post.html, විනිසුරුවන්ට පහරදෙන, උසාවි විනාශ කරන (මන්නරම) http://denethharinna.blogspot.com/2012/07/blog-post_25.html, http://denethharinna.blogspot.com/2012/07/blog-post_30.html, ෂරියා වැනි පහත්, ම්ලේච්ඡ නීති පිළිගන්නා අන්තාවාදී ත්‍රස්තයො ටික මට්ටු කරන්න කාලෙ හරි වගේ.
Reply
_________________________________________________________________

ආණ්ඩුව යුධ අධිකරණයට ගෙනියන්න නම් අප දිනවන්න – TNA
August 17, 2012 at 11:21 am | Lanka C News.
http://lankacnews.com/sinhala/news/75203/#comment-343463

දෙනෙත් හරින්න ! says:
August 17, 2012 at 12:52 pm

http://denethharinna.blogspot.com/2012/08/blog-post.html

සිංහල බෞද්ධයා බොහෝ විට කිසිදු පැකිලීමක් නොමැතිව, සොයා බැලීමකින් තොරව, ඕනෑම වෙළඳ සැලක් තුලට ගොස් තම අවශ්‍යතා සපුරා ගනියි. නමුත් ඔබ මොහොතක් සිතන්න මුස්ලිම් ජාතිකයන් සිංහල බෞද්ධ කඩයකින් තේ උගුරක්‌ හෝ බොනවාද? නැත! ඔවුහු මුස්ලිම් වෙළඳ සැලක් හෝ හෝටලයක් සොයා යති. ඒ ඔවුන් අප රට තුලා ජාතියක් ලෙස කුඩා නිසා ඇතිවූ එකමුතුවයි, මුදල් පිටට නොදී රැක ගැනීමයි. එසේ නම්, අප ජාතියක් ලෙස එකමුතු වීමේ වරද කුමක්ද? අපි සිංහල වෙළඳ සැලක් සොයා නොයන්නේ ඇයි? මෙය ජාතික අඅවශ්‍යතාවයක් නොවේද? ඔවුන් අප නිසා උපයා ගත් මුදලින් කෙදිනකවත් පන්සල් තනන්නේ නැත. ඔවුහු තමන් සිටින සෑම නගරයකම, ගමකම පල්ලියක් සාදති. අති නවීන නිවාස ඉදි කරති. අති නවීන යාන වාහන මිලදී ගනිති. අපේ සල්ලි වලින් ඔවුදු පොතුවිල් මුහුදු මහා විහාරය ඩෝසර් කරති! කුරගල බෞද්ධ උරුමය විනාශ කරති! ඔවුන් විසින් විනාශ කල අපේ උරුමයන් මේ ලිපියේ පෙන්වා දෙන්නට ගියහොත් එය ඉතාමත් දිගු ලැයිස්තුවක් වේවි! නමුත් මා මතු කරන්න උත්සාහ ගන්නේ ඔවුන් අපගේ උරුමයක් විනාශ කරන්නේ අපේම මුදල් වලින්ය යන කාරණයයි. අපි සියතින්ම අපේ ගෙල සිඳ ගන්නවා නොවේද? අපි අපේ මුදල් ඔවුන්ට‍ ලබා දෙන්නේ ඇයි? මුසල්මානුවන් ළමයින් 10-15 නඩත්තු කරද්දී, සිංහල බෞද්ධයන් එක දරුවකු නඩත්තු කල නොහැකිව සමෘද්ධි කුපන් ඉල්ලමින් සිඟමන් යදින්නේ අපේම වරදින් නොවේද? අපේ මුදල් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් අතට පත් කලේ නම් නැවත වක්‍රාකාරයෙන් එම මුදල්, පන්සලේ පින්කමේදී , මගුල් උත්සවයකදී නැත්නම් අවමගුලක් ආදී පොදු කටයුතු වලදී, නැවත අප අතටම පත් වනවා නොවේද? අපේ මුදල්, අප සංස්කෘතියට ඉඳුරාම පටහැනි, අප ජාතියේ උරුමය විනාශ කරන්නට තැත් දරන අය අතට පත් කිරීමෙන් අපට අත්වි ඇති ඉරණම ඔබට‍ වැටහෙනවා ඇතැයි සිතමි.
Reply
_________________________________________________________________

බෞද්ධ ජනගහන වර්ධනය තුන්වැනි තැනට වැටේ
August 17, 2012 at 1:00 pm | Lanka C News.
http://lankacnews.com/sinhala/news/75212/

දෙනෙත් හරින්න ! says:
August 17, 2012 at 1:53 pm

http://denethharinna.blogspot.com/

හෙල බොදුනුවනි, දරුවො 1-2 හදන සිංහල බෞද්ධයො, අඩුගානෙ 3-4ක් වත් හදමු! ලොව මවිත කල ඓතිහාසික ශිෂ්ඨාචරයක් ගොඩනැගූ ප්‍රෞඩ ජාතියක්, මිහිමතින් වඳ වී යාද? දැය-සමය ගැන නොසිතන හෙල බොදුනුවනි, මේ දෙනෙත් හරින්නට කාලයයි !
Reply

0 comments: