Pages

Saturday, October 20, 2012

ඉස්‌ලාම් ධර්මයට එරෙහිව හඩ නගන ළමයකු වුවත් මරන්න යයි ෂහරියා නීතියේ දැක්‌වෙනවා


පාකිස්‌තාන දැරියට වෙඩි තැබුවේ ඉස්‌ලාම් හමුදාවට එරෙහි වීමෙන් – තලේබාන්

මලාලා යුසුප්යායි නැමැති පාකිස්‌තාන දැරියට වෙඩි තැබුවේ ඇය බටහිර රටවල ඔත්තුකාරියක්‌ කියා යයි පාකිස්‌තාන තාලිබාන් සංවිධානය කියා සිටී.

"ඉස්‌ලාම් හමුදාවන්ට එරෙහිව කටයුතු කරන අයව මරා දමන්න යයි ඉස්‌ලාම් ධර්මයේ තිබෙනවා". ඇය ඇමරිකානු ජනාධිපති ඔබාමාවත් ඇගයීමට ලක්‌ කලා යයි තාලිබාන් සංවිධානයේ නිවේදනයක දක්‌වා ඇත.

අධ්‍යාපන කටයුතු ගැන හඬ නැගීම ගැන අපි ඇයට වෙඩි තැබුවේ නැත. එහෙත් ඉස්‌ලාම් හමුදාවට එරෙහිව ඇය හඬ නැගුවා. "ඉස්‌ලාම් ධර්මයට එරෙහිව හඩ නගන ළමයකු වුවත් මරන්න යයි ෂහරියා නීතියේ දැක්‌වෙනවා" යයි එම නිවේදනයේ සඳහන් වී තිබේ.

මූලාශ්‍රය - http://www.divaina.com/2012/10/19/forign02.html

2 comments:

Anonymous said...

There is nothing like this in shariya law. don't spread the wrong information to create problems between your own brothers and sisters of sri lanka. women have all the rights for education as men in islam.

Praveen said...

Who can say, this kind of teachings would never lead to terrorism & assassinates.

කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු.

http://quran.com/22

Yes under islam women also have right to learn but islam teaches women are deficient in intelligence and religion than men. So who can say it would never lead to religion fanatics (most muslims are religion fanatics) to restrict women education.

(සාහිහ් බුහාරි 1.6.301) අබූ සයිඩ් අල්-කුඩ්රි විසින් පවසන ලදි: ......... “ගැහැනිය බුද්ධියෙන් හා ආගමෙන් පිරිමින්ට වඩා මදි පුංචි වන්නාහ.” යි මුහම්මද් පැවසීය .....

http://goo.gl/rfjDq