Pages

Tuesday, January 13, 2015

ප්‍රංශයටත් මූසලු අන්තවාදයේ අඳුරු හෙවනැලි යළි යළිත් - සුපිරි වෙළෙඳසල් සංකීර්ණයකට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් සිව්දෙනෙක්‌ මරුට

පැරිසියේ කොෂර් සාප්පු සංකීර්ණයට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයකින් යුදෙව්වන් සිව්දෙනෙක්‌ මරුමුවට පත් වී ඇත.

මියගිය යුදෙව්වන් සිව්දෙනාගේ සිරුරු ඊශ්‍රායලයට ගෙන ඒමට නියමිතය. ජිහාද් ත්‍රස්‌තයකු වූ අමේශ් කවිලබාලි නමැත්තා විසින් මෙම ඝාතනය සිදුකර ඇත.

පොලිසිය ඔහුට වෙඩි තබා මරා දමා ඇත. මෙම ජිහාද් ත්‍රස්‌තයාගේ නිවස වැටලූ පොලිසිය අවි ආයුධ රැසක්‌ සොයාගෙන ඇත.

http://www.divaina.com/2015/01/13/forign03.html

Pic Source

1 comments:

Anonymous said...

Allah! we will take revenge