සිවිල් වැසියන් හතළිස්‌දහසක් මියගිය බවට දරුස්‌මාන් වාර්තාවේ සහ නවි පිල්ලේ වාර්තාවල සඳහන් වී තිබිණි.
සිවිල් වැසියන් හතළිස්‌දහසක් මිය යැම ගැන නිසි සාක්‌කි ඉදිරිපත් කිරීමට එකී වාර්තාවලට හැකිවී නැත.
මෙම සංඛ්‍යාව චැනල් ෆෝ රූපවාහිනිය හැත්තෑදහසක් දක්‌වාද හිටපු බීබීසී වාර්තාකාරිණි ප්‍රැන්සිස් හැරිසන් එක්‌ලක්‍ෂ හතළිස් දහසක් දක්‌වාද වැඩිකර තිබිණි.
පරණගම වාර්තාවෙන් දරුස්‌මාන් වාර්තාව ප්‍රතික්‌ෂේප කර ඇත.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2015/10/22/news07.html
Pic Source
සබැඳි ලිපි -
[
කොටි යුද්ධයේ අවසන් පැය දොළහේදී සිවිල් දෙමළ ජනතාව මරා දැමු හැටිhttp://denethharinna.blogspot.com/2015/10/blog-post_16.html
]
0 comments:
Post a Comment