Pages

Tuesday, October 30, 2012

ආදරණීය විරු මව්නි, විරු සොයුරියනි,


අද සිහල ජාතිය නේක විධ තර්ජන වලින් බැට කයි. අපේ උරුමය වැනසේ! වැළලේ! අද නැගෙනහිර අපේ උරුමය වැනසෙන්නේ, එදා එහි රැක්මට සිටි සිහළුන් අද එහි නොමැති නිසයි. අනුරපුර, පුලතිසි පුරවලට මේ දෙයම වනු නිසැකයි. පෙර අ බහුතරය වූ බොහෝ නගරවල අද සුළුතරයයි. 

ජනගහන වර්ධනය අතින් අප මුසල්මානුවන්ට වඩා බොහෝ අයි. අපේ පන්සල් භික්ෂූන් නොමැතිව වැසෙයි.  අප කුමක් කල, මෙය පාලනය නොවුවහොත්, නුදුරු දිනකදී අප සුළුතරය වනු නිසැකයි. මුස්ලිමුන්ගේ ජනගහනයේ රහස ඔවුන්ගේ ර්ථික ශක්තියයි. ඔවුන් සවිමත් කරන්නේ බහුතරය වන අපයි. විකල්පය, මුස්ලිම් ව්‍යාපාර වැරුම  [කියවන්න - "අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්..." - http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html] සහ ගුණ නැණින් යුතු සිහල දරුවන් වැඩුමයි.

විරු මව්නි, විරු සොයුරියනි, පෙර දරුවන් 10-12 බිහිකල අපේ මිත්තණියන් මඟ යමු. අවම වශයෙන් දරුවන් 4 ක්වත් හදමු. ඔවුන් නිසි මඟ යවමු. අපේ පින්බිම රැකමු!



5 comments:

Dulantha said...

මේ කතාව අතිශය වැදගත් මෙන්ම කාලොචිත එකක්. නමුත් මෙතන තියෙන ලොකුම ගැටලුව සිංහල සමාජය තුල බටහිර කාන්තාවාදය නම් විෂබීජය තදින් පැතිරී තිබීමයි. අනෙකුත් සිංහල නොවන ජනකොටස් වල කාන්තාවන් පිරිමින් කරන දේ කරන්න දඟලන විකුර්ති මනසික තත්වයකින් පෙලෙන්නේ නැහැ. ඒ අය තමන්ගේ ජන කොට්ඨාශයට තමන්ගෙන් වෙන්න ඔන දේ හරියට කරනව, කාන්තාවන් හැටියට තම ජීවිත හැඩගසාගන්නවා. නමුත් සිංහල කාන්තාවන්ගෙන් එහෙම කරන්නෙ කීයෙන් කී දෙනාද. සැලකියයුතු පිරිසක් පුරුශ අනුකරනයන් කරමින් පිරිමින් මෙන් හැසිරෙන් අප්‍රසන්න තත්වයක් ඇතිකරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මෙයට අද ලියාපදින්චි තත්වයක් දීල පාසල් වලටත් රින්ගවලයි තියෙන්නේ. සිංහල බාලිකා පසල් වල පිරිමි ළමයි කරන එහෙත් සිංහල ගෑනු ළමුන්ට නොසුදුසු ක්‍රියාකාරකම් බොහොමයක් කිසිම හිරිකිය්හක් නැතුව කරගෙන යනවා. ඒත් දෙමළ හරි මුස්ලිම් හරි බාලිකා පාසල් එහෙමද? මේ විකුර්ති සමාජ තත්වයෙන් ගොඩ එන්නේ නැතුව රටට ජාතියට අවශ්ය අනාගත පරපුර හරියට හදන්න බෑ. බටහිර කාන්තාවාදය අද අපේ සමාජයම වියාකූල තත්වයකට පත්කරලා තියෙන්නේ. මේ කුනු මතවාද ප්‍රතික්ෂේප නොකර ජාතිය ආරක්ෂා කරන්න බෑ.

මික්‍යාදෘෂ්ඨිකයා said...

කරුනාකර මේ වර්ගවාදී ව්‍යාපෘතිය නවත්වන්න

Deneth said...

මික්‍යාදෘෂ්ඨිකයා, Tell it to Muslims...!

Anonymous said...

mikya dustikayo apa waragawaden nowemu apa sabama manawa hithawadio wannemu. enamuth apage manawa dayawa thula nubala tirisanwenam . apa kumak karamudha?

Anonymous said...

dulantha amathaka karanna epa raja kalaye uddeta(wor) giye, pirime. ekalaye gahanu gahanuma thamay, aye e??? e kalaye jeewath wunu wadi dena pirimi. namuth ada jeewath wena wadi pirimin ? ? pirimadha? ekata ape gahanunta bana wadina eka haridha? me tika witarak mathaka thiya ganna.... ganiyekuta kawadawath hitagena digu durakata chooo karanna bari bawa (wena mona kathadha??????)