Pages

Thursday, December 27, 2012

ඇත්තටම මොකටද හලාල්???

අත්සන් කරාද යාලුවො ටික?? ඇත්තටම මොකටද හලාල්??
ලංකාවට පිටරටින් ගෙන භාණ්ඩ වල නියමිත ප්‍රමිතිය වරායේදිම පරික්ෂා කරනවා නම්, දේශියව නිපදවන භාණ්ඩ වල ප්‍රමිතිය ප්‍රමිති කාර්යාංශ මගින් සහතික කරනවා නම් සහ ශ්‍රි ලංකාවේ ප්‍රමිති සහතිකය ජාත්‍යන්තරව පවා පිළිගන්නවා නම්, මේ රටේ අලෙවියට තබා තිබෙන භාණ්ඩ වලට SLS ප්‍රමිති සහතිකයට අමතරව ජාත්‍යන්තර ISO 2000 කාණ්ඩයේ සිට 14000 කාණ්ඩය දක්වා ලබා දි තිබෙනවා නම් ආයිත් මොනාටද ආගමික සංවිධානවල සහතික.
Sign this petition
with 4,818 supporters
http://www.change.org/petitions/maliban-biscuit-manufactories-pvt-limited-we-want-non-halal-product-immidiatly-we-don-t-pay-to-halal-brands?
utm_campaign=friend_inviter_modal&utm_medium=facebook&utm_source=share_petition&utm_term=30721379
මූලිකව ගත් කල මෙය ආගමික අවශ්‍යතාවයක් උවද නොමිලේ ලබාදෙන ලකුණක් නොවේ.ඒ සඳහා වාර්ෂිකව ඉතා විශාල මුදල වැය කල යුතුය.ආසන්න වශයෙන් මේ වනවිට හලාල් ලකුණ ඉල්ලුම් කිරීමේ අයදුම්පතට රුපියල් 4000.00ක් ද සමාගමේ ධාරිතාවයේ ප්‍රමාණය පරිදි රු.200 000.00- රු. 1 500 000.00 දක්වා මුදල අය කෙරේ.එමෙන්ම සමාගම විසින් නඩත්තු කරන අවම වශයෙන් එක් අයෙකුවත් සිටින ඉස්ලාම් භක්තිකයෙකු (මුස්ලිම් ජාතිකයෙකු) සේවයට බඳවා ගත යුතුය.
හලාල් නිසා මිල වැඩි වන අයුරු උදාහරණයකින් පැහැදිලි කරගනිමු.

හලාල් ඉල්ලුම් කිරීමට පෙර X නම් සමාගමක් එහි උපරිම ධාරිතාවයෙන් වර්ශයකට බිස්කට් කිලෝ 100 000.00 නිෂ්පාදනයක් සිදු කරයි. සියලු පිරිවැය දරා ලාභයක්ද සහිතව ඔවුන් හලාල් රහිතව එක් බිස්කට් කිලෝවක් රු. 200.00 ගනනේ වෙලඳපලට ඉකුත් කරනු ලබයි.

හලාල් ඉල්ලෙමේන් පසු;
1.ඉල්ලුම් සහතිකය වෙනුවෙන් රු. 4000
2.වාර්ෂික අවම දායකත්වය රු. 200 000.00
3.එක් සේවකයෙකු වෙනුවෙන් මාසික අවම වැටුප රු. 25000.00 ලෙස සලකා - රු. 300 000.00

එකතුව = රු. 504 000.00කි.මේ නයින් බලන කල එක් සමාගමකට අවම වශයෙන් මෙම පිරිවැය අතිරේකව දැරිය යුතුය.එහිදී 504000/100000= 5.04 ක අමතර පිරිවැයක් දැරිය යුතුය.එවිට අපට රු. 200.00ක මිලකට ලබාගත හැකිව තිබූ බිස්කට් එකක් සඳහා අපි අපට අනවශ්‍ය හලාල් ලේබලයද සහිතව රු. 205.40 කට මිලදී ගත යුතුය.

නමුත් සත්‍ය ලෙසම හලාල් අවශ්‍ය වනුවේ පර්භෝජකයන්ගෙන් සියයට 10කටත් අඩු ප්‍රතිශයකිනි.
එනම් ඉහත උදාහරණයට අනුව සමාන පරිභෝජන මටම් සලකා ඉස්ලාම් පාරිභෝගිකයන්ට කිලෝ 10 000ක් අන් ආගමිකයන්ටද කිලෝ 90 000ක් ද විය යුතුය.
එවිට හලාල් නිසා මුස්ලිම් ජාතිකයන් දැරිය යුතු අමතර මුදල
504000/10000= 50.40 කි.
අපි අද ඔවුන් ගෙවිය යුතු රුපියල් 50.40 සහජීවනයෙන් අපිදු බෙදා ගදාගෙන ඔවුනුත් අපත් සමසේ ගෙවනු ලබයි.

එමෙන්ම ඉහත පුවත්පත් දැන්වීමේ සඳහන් පරිදි හලාල් ලකුනෙන් ලැබෙන මුදල් ඉස්ලාමිය කටයුතු වලට නොයොදයි.එහෙත් සත්‍ය ලෙසම "උලමා" සංවිධානය පහත අරමුනු සාක්ෂාත් කර ගැනීම සඳහා එම මුදල් යොදවනු ලබයි.
1. ඉස්ලාම මතවාද ප්‍රවර්ධනයට හා ආරක්ශා කිරීමට යෙදවීම
2.මුස්ලිම් ආගමිකයන් අතර මිත්‍රත්වය තහවුරු කිරීම
3.ඉස්ලාම ආගම අනුව ඉස්ලාම සුභසාධක තත්වයන් නැන්වීම
4.ඉස්ලාම ආගම පිලිබඳව සම්මන්ත්‍රණ පැවැත්වීම
5.ඉස්ලාම ආගම පිලිබඳව පොත් ප්‍රකාශනය, බෙදා හැරීම, පුස්තකාල පවත්වාගෙන යාම
6.අරාබි භාෂාව ප්‍රවර්ධනය කිරීම
7.සියලුම පරිපාලන දිස්ත්‍රික්කයන් තුල තම පරිපාලන කාර්යාලයන් පිහිටුවීම

ඉහත සියල්ලම තුල ඉස්ලාම් නොවන කිසිදු ආගමක් නැංවීම පිලිබඳව සඳහනක් නැත.එහෙත් ඔවුන් මුදල් ලබා ගන්නේ රටේ සිටින සමස්ත සියලුම ආගමිකයන්ගෙනි.

සත්‍ය වශයෙන්ම අප බොදුනුවන් බැවින් ලොවෙහි සියලුම ජීවින්ගේ පැවැත්ම පිලිගනිමු.එමෙන්ම සියලු ආගම්වල පැවැත්මත් එහි මතවාදයන් එම ආගමික භක්තිකයන්ගේ විශ්වාසයන්ට අනුකූලව සිදු විය යුතු බවත් පිලිගනිමු.එබැවින් හලාල් ආහාර ඉස්ලාම් සංකල්පයක් බවත් එය ඔවුන්ගේ ලබ්ධීන්ට අනුකූලව සිදු විය යුතු බවත් තරයේ විශ්වාස කරමු.

එහෙත්

සියයට 10ක පාරිභෝගික අවශ්‍යතාවය වෙනුවෙන් අප මත බලෙන් පටවා ඇති හලාල් බද්ද අපට අනවශ්‍ය බව තරයේම ප්‍රකාශ කරමු.මන්දයත් එයින් අපට කිසිදු ප්‍රතිලාභයක් නොමැති බැවිනි. යම් ආගමික මතවාදයකට වඩා ජාත්‍යන්තරව වෛද්‍ය විද්‍යානුකූලව පිලිගනු ලැබූ ISO,SLS වැනි ප්‍රමිති සහතිකයන් පිලිබඳව මහත් විශ්වාසයෙන් කටයුතු කරන්නෙමු.අපගේ සෞඛ්‍යාරක්ශාව සඳහා මෙතුවක් එය ප්‍රමාණවත් විය.එලෙසින්ම මතුවටත් අප ඒ පිලිබඳව පමණක් විස්වාස කරන්නෙමු.
එබැවින් අනවශ්‍ය ලෙස සියලු ආගමිකයන් වෙත බර පටවා ඇති හලාල් ලකුන ඉස්ලාම් නොවන්නන් කෙරෙන් ඉවත් කර ඔවුන්ට හලාල් රහිත නිශ්පාදනද ඉස්ලාම් ඇත්තන් සඳහා හලාල් සහිත නිශ්පාදනයන් (ඔවුන්ගේ අමතර පිරිවැය අයකරගනිමින්) ලබා දිය යුතුය.

හලාල් නිසා කිතුනු ආගමටවත්,හින්දු ආගමටවත්,බුදු දහමේ උන්නතියටවත් සතයක මුදලක් නොලැබෙන බව සහතිකය.එහෙත් අප තව දුරටත් හලාල් මිලදී ගනිමින් අපගේ සාස්තෘවරුන්ට නිගා දෙමින් කටයුතු කරන්නේද?

භාන්ඩ හා ආහාර ද්‍රව්‍ය 4500ක් වෙනුවෙන් අපි "උලමා" සංවිධානයට වාර්ෂිකව කෝටි 700ක බද්දක් ගෙවමින් සිටී.ඒ බදු මුදලින් කෝටි 91ක්ම ගෙවනුයේ ඉස්ලාම් නොවන්නන් විසිනි.අපගේ නොවන අවශ්‍යතාවයකට එක් පුද්ගලයෙකු වර්ෂයකට රු.400කට ආසන්න මුදලක් ගෙවා ඇත.

ඔබ සෑම වර්ශයකම රු.400ක් හෝ ඊටත් වැඩියෙන් ඉස්ලාම් පල්ලියට ගෙවනු ලබයි.මොහොතක් සිතන්න.
බෞද්ධ ඔබ වර්ෂයකට පන්සලකට ලබා දෙන දායකත්වය කොපමණද?
කිතුනු ඔබ වර්ෂයකට පල්ලියකට ලබා දෙන දායකත්වය කොපමණද?
හින්දු ඔබ වර්ෂයකට කෝවිලකට ලබා දෙන දායකත්වය කොපමණද?
ගෞරවණීය උපුටා ගැනීම - තරංග රත්නායක
[
සැබැඳි ලිපි -
හලාල් හරාම්! - 
http://denethharinna.blogspot.com/2012/11/blog-post_11.html
හලාල් වලින් අන්තවාදය පෝෂණයට වසරකට කෝටි 700ක්...
http://denethharinna.blogspot.com/2012/12/700.html
හලාල් හරාම් (2)! - 
http://denethharinna.blogspot.com/2012/12/blog-post_18.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන 
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

1 comments:

Anonymous said...

Halal epaaa