Pages

Friday, September 12, 2014

දැරිය කෙලෙසා මැරූ කාන්තන්කුඩි මූසලු ඥාතියා ගැන නම නොකියන්නට භිය මාධ්‍ය කලාව. සිහලෙකුනම් සියලු තතු පළවේ

මල් කැකුළක්‌ මිළින කළ නරුමයෙක්‌ හිසට සෙවණ දීමට ගිය අට හැවිරිදි දැරියට මරණය තෑගි තරයි 

වැස්‌සේ නිවසට ආ පුද්ගලයකු ඇරලවා එන්නට ගිය අට හැවිරිදි දැරියක පාළු නිවසකට රැගෙන ගොස්‌ අතවර කර ගෙල මිරිකා මරා දමා තිබේ.

මෙලෙස මියගොස්‌ ඇත්තේ කාත්තන්කුඩි, මංජන්කොඩුවාය ප්‍රදේශයේ දැරියක බව පොලිසිය සඳහන් කළේය.

වැස්‌සේ නිවසට පැමිණි පුද්ගලයා ඇරලා එන්න යෑයි මව දියණිය අතට කුඩයක්‌ දී පිටත් කර ඇති අතර එම පුද්ගලයා දැරිය පාළු නිවසකට රැගෙන ගොස්‌ අතවර කර පසුව ගෙල මිරිකා මරා දමා තිබූ බව පොලිසිය පවසයි. මෙම දැරියගේ නිසල සිරුර ගෝනියක දමා සැකකරු පලා ගොස්‌ ඇත.

දැරිය ආපසු නිවසට ඒම ප්‍රමාද වීම නිසා මව සහ ඥාතීන් දැරිය සොයා යද්දී ඇගේ මළ සිරුර හමුවී තිබේ.

මෙම සැකකරු පදියතලාව ප්‍රදේශයේ පදිංචි අයකු වන අතර කාත්තන්කුඩියේ පදිංචි සොහොයුරියකගේ නිවසට පැමිණ සිටියදී මෙම අපරාධය සිදුකර පලා ගොස්‌ ඇත.

සිද්ධිය පිළිබඳ වහාම පරීක්‍ෂණ ඇරඹූ කාත්තන්කුඩි පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

මෙම දැරිය මඩකලපුව රෝහලට රැගෙන එන විටත් මියගොස්‌ සිටි බව මඩකලපුව ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය එම්. එන්. ඊබ්‍රාලෙබ්බේ මහතා 'දිවයින' ට පැවැසීය.

ශිරාන් රණසිංහ, මඩකලපුව - ජවුෆර් ඛාන්
http://www.divaina.com/2014/09/12/news08.html

Pic Source

ප.ලි.
මඩකලපුව - ජවුෆර් ඛාන්ට නම ලියන්න බැරි මේ බාල අපරාධකාර දූෂකයා මූසලුවෙකි. 

0 comments: