
අරාබි වසන්තයේ තවත් විපාකයක් තුර්කියේ අටාටර්ක් ගුවන් තොටුපළට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් සනාථවිය.
2010 දෙසැම්බර් 18 දා බටහිර රටවල් එක්‌වී ටියුනීසියානු රජය පෙරළා දැමීය. ඊට අරාබි වසන්තය යෑයි නම් කෙරිණි. අරාබි වසන්තයේ භයානක ප්‍රතිඵලය වූයේ අයිසිස් ත්‍රස්‌ත සංවිධානය බිහිවීමයි.
2016 මාර්තු 22 දා අයිසිස් ත්‍රස්‌තයෝ බෙල්ජියමේ සැවන්ටම් ගුවන් තොටුපළට ප්‍රහාර එල්ල කළහ. ඉන් මගීන් 32 ක් මරුමුවට පත්විණි. යුරෝපයට ත්‍රස්‌ත ප්‍රහාරයක් එල්ලවන බවට තමන් අනතුරු...