
අදාළ ඉඩම උමාඔය ව්‍යාපෘතියෙන් අවතැන්වූවන් සදහා කඩ කාමර ඉදිකිරීමට ලබාදෙන ලෙස ඉල්ලුම් කළද දේශපාලන අධිකාරිය විසින් ඊට ඉඩ ලබා දී නැති අතර එසේ තිබියදී තවත් මුස්ලිම් පාසලක් සදහා මෙම ඉඩම ලබාදීමට කටයුතු කර ඇති බවත්, දේශපාලකයන්ගේ ආශිර්වාදයෙන් වැලිමඩ මුස්ලිම්කරණය කිරීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත් ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් ඊයේ (3) උදෑසන දඹවින්න හද්දාවුල ප්‍රදේශයේ මෙම මුස්ලිම් ආරාබි විද්‍යාලයකට මුල් ගල් තැබීමට එරෙහිව ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් හට ගැනුනි. ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධතාවය හේතුවෙන් මුල් ගල් තැබීම අත්හැර දැමීමට ප්‍රධාන අමාත්‍යවරයට සිදුවුණු බවයි වාර්තාවන්නේ.
http://www.colombotoday.com/4343454-2/
සබැඳි ලිපි -
[
ඔබේ බදු මුදල් ආගම්වාදය සවිමත් කිරීමටයි! සිහලුන්, බොදුනුවන්ට අබ සරණයි! හකීම් ජලමණ්ඩලයට හෙන්චයියන් පුරවයි!http://denethharinna.blogspot.com/2016/06/blog-post_4.html
හකීම්ගේ ජලසම්පාදන මණ්‌ඩලයේ දින 180 වූ සේවකයන් සිටිය දී අලුතින් ගත් 480 ක් ස්‌ථීර කිරීමට දේශපාලන බලපෑම් මත සම්මුඛ පරීක්‌ෂණ කැඳවලා. වරායේ දෙවන පියවර... ජලමණ්ඩලයේත් ආගමිකත්වයට මුල්තැන???
http://denethharinna.blogspot.com/2016/06/180-480.html
0 comments:
Post a Comment